බුදු හාම්දුරුවොගේ රූපය!

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බුදු දහමෙ ඇත්ත ඉවසගන්න බැරි මිසදිටුවො වෙන ඉතින් මොනව කරන්නද?
    දියමන්තිය කපන්න කපන්න ඔප වෙනවා වගෙ සත්‍යය බැබලෙනවා.
    සපත්තු විතරද,බිකිණි,බීම වර්ග,බාර්,කොන්ඩොම් එහෙමත් තියෙනවා.
    ඒ අතින් මේ යක්කු මාර පබ්ලිසිටියක් දෙන්නෙ බුදු හාමුදුරුවන්ට.
    ඔව්ව කරන හරකුන්ටත් බුදු සරණ තමා ඉතිරි වෙන්නෙ.
    බුදු හාමුදුරුවො ඔව්ව බාලයන්ගෙ වැඩ කියලා ඉවසුවට සොබා දහම නම් ඉඳහිටලා ලොවෙත් නැති වෙන්න දෙනවනෙ.
     
    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    බොරලුගොඩ මහතා;13148212 said:

    මම කිසිම ආගමේ වැරදි කිව්වේ නැ මචන්.. :D ඔයාගේ අදහස් වලින් පේන්නේ ඔයා රවුමක් ඇතුලත ඉදලා කතාකරනවා වගේ.. එක්කෝ ඔයා රවුමට එලියේ තියන දේවල් දන්නේ නැ.. නැත්තම් දැනගෙන්න උවමනා කමක් නැ..
    මට ඉස්සෙල්ලාම කියන්න ඉස්ලාම් ආගමේ මැවුම් කරුවා කව්ද කියලා?? මුහම්ම්ද් නබිතුමා? මට තැනක් පෙන්නන්න පුලුවන්ද නබිතුමා ඉස්ලාම් ආගමේ නිර්මාතෘකරු කියලා පිලිගත්තු තැනක්?
    හරි ඕනේ නැ.. ක්‍රිස්තියානි ආගම? කව්ද මැවුම් කරු? ජීසස් නබිතුමා? නැත්තම් පවුල් තුමා? :dull::dull::dull:
    මුහම්මද් නබි තුමා උනත්, ජීසස් නබිතුමා (ඉස්ලාම් ආගමට අනුව) උනත් කිව්වේ තමන් දෙවියන් වහන්සෙගේ පණිවිඩ කරු කියලය්..

    හරි ඔයා කියපු අනිත් කාරනාව බලමු.. දැන් අපි හැමෝම උදේ නැගිට්ටම දත් මදිනවනේ.. (මම නම් දත් මදිනවා.. උඹ ගැනනම් දන්නේ නැ :P) මේ පුරුද්ද අපිට කොහමද ආවේ?? අපි ඉපදෙනකොටම දත් ආවට පස්සේ දත් මදින්න ඕනේ කියලා දැනගෙන ආවද? නැ දෙමව්පියෝ අපිට පුරුදු කරා.. අවුරුදු 14,15 වෙනකන් අපි ඒ පුරුද්ද නිසා දත් මැද්දා කියමුකෝ.. ඒත් ඊට පස්සේ අපිටම තේරෙනවා නේද දත් මැදීමේ තියන අවශ්්‍යතාවය.. දත් මැද්දේ නැත්තම් එන විපාක? ඒ නිසා අපි අවුරුදු 50ක් ගියත් දත් මදිනවා.. දත් මැදලා ප්‍රතිපලයක් නැත්තම් අපි එක අපේ මොලේට අනුව ඒක නවත්තනවනේ.. ඔයා කියන්නේ ඒ වගේ කතාවක්.. ඉස්ලාම් ආගම හැම නීතිරීතිම පටන් ගන්නේ ඉපදිලා අවුරුදු 10ට පස්සේ..කොටින්ම කියනවනම් වැඩිවියට පත් උනාට පස්සේ.. ඒ කියන්නේ යමක් කමක් තෙරෙන වයසෙදි තමය් ඉස්ලාම් ආගම පිලිපදින්න පටං ගන්නේ.. ඒ කියන්නේ ආගම අදහනේක මෝහයකට සමාන කරන්න බැ..

    ඉස්ලාම් ආගමය් බෞද්දාගම අතරය් ලොකු පරතරයක් තියනවා කියපු එකනම් මම සම්පූර්ණයෙන් පිලිගන්නවා.. අපි මේ විදිහට බලමු.. අපි මස් කනවා..( හැබෙය් බෞද්ද අයත් කනවා..ඒත් ඒක වෙනම කතාවක්)... බෞද්ද දර්ශනයට අනුව මස් කන්න බැ..(මම මස් කියලා මෙතන අදහස් කරේ මොන සතෙක්ගේ උනත්).. මොකද එතකොට ඒගොල්ලෝ කන්නේ තමන්ගෙම සීයාව,ආච්චිව,අම්මව, නැත්තම් තාත්තාව නැත්තම පවුලේම අනිත් සාමජිකයෙක්ව වෙන්න පුලුවන්...( ඒ කොහමද බොල එහම වෙන්නේ??:confused::confused:) ඒක වෙන්නේ මෙහමය්.. බෞද්දාගමට අනුව යලි ඉපදීම (Re-birth) තියනවනේ.. ඒත් ලබන ආත්මේ මොනවගේ විදිහට ඉපදෙනවා කියන්නේ තමන්ගේ පෙර ආත්මයේ කරපු පව් පිං වලට අනුව..
    අපි උදාහරණයක් හැටියට උඹට මාමා කෙනෙක් ඉදියා කියමුකෝ.. මිනිහා හොදට බොනවා, ගැහෙනු ආශ්‍රය වැඩිය්, කරන්න පුලුවන් උපරිම ජරා වැඩ කරනවා.. ඒත් මිනිහා ඇක්සිඩන්ට් (Accident) එකක් වෙලා බාල වයසේම මැරෙනවා.. දැන් මිනිහා මොන වගේ ස්වරූපයක් ගනිද? හරකෙක් විදිහට? නැත්තම් හාල්මැස්සෙක් විදිහට? නැත්තම් කුකුලෙක් විදිහට? නැත්තම් එලවලු විදිහට?(ගස් වලටත් පන තියනවනේ පුතේ උඹලට අනුව). හරි හාල් මැස්සෙක් විදිහට ඉපදුනා කියමුකෝ.. උඹලා හාල් මැස්සෝ කනවනේ.. එහනම් උඹ කන්නේ උඹේ මාමව වෙන්නත් පුලුවන් නේද?? එහෙනම් ඒක හරිද වැරදිද??
    ඉස්ලාම් ආගමේ ප්‍රදාන අරමුණුවලින් එකක් වන්නේ වැරදි අවම කිරිමය්.. උදාහරනයක් හැටියට මේක බලන්න..
    48461942110694321201700.jpg

    ඔයා කියන ඉස්ලාම් ආගමේ තියන නියෝග, වැඩි කලක් තමන්ගේ කැමත්ත නැතුව කරන්න බැ මචන්.. අනිත් එක එහම වෙනවනම් ලෝකයේ සීග්‍රයෙන් ඉහල යන ආගම හැටියට ඉස්ලාම් ආගම පත් වෙන්නේ නැ.. :baffled::baffled:

    දැන් උඹ කියනවා වගේ උපදෙස් කතාව බලමුකෝ.. එහෙනම් හැම එකටම උපදෙස් විතරය්.. ඕන එකෙක්ට ඕන බලු වැඩක් කරන්න පුලුවන්.. ඒත් ඌට පනිශ් කරන්න බැ.. අපිට තියෙන්නේ ඌට උපදෙස් කරන්න.. එතකොට රටට නීතියක් කියලා දෙයක් ඕනෙ නැ.. උපදෙස් මාලවක් හැදුවොත් හරි.. වැරදි අඩුවෙය්.. මේ ලෝකේ හැම මිනිහම සතුටෙන් ඉදියේ?? ලංකාව බෞද්ද රටක්.. එහෙනම් ඇය් ලංකාවට නීතියක්?? හැම වැරදිකාරයටම උපදෙස් දුන්නම ඇතිනේ??
    ඉස්ලාම් කියන්නේ ආගමක්, නීතියක්,සමාජ ක්‍රියාවක්.. එක වචනෙන් කියනවනම් සර්ව සම්පූර්න මිනිස් ජීවන ක්‍රමයක්.. :D:D

    Very good. This is how dialogues should be. every one should explain each other. this is the way of cultured people. Keep it up.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    http://apennews.wordpress.com/2012/08/03/usa-insulting-buddhism/
    buddah-show.jpg

    කැලිෆෝනියානු ආයතනක් විසින් නිපැදවූ නව පාවහනක බුදු රජාණන් වහන්සේගේ රෑපය
    කැලිෆෝනියානු ආයතනක් විසින් නිපැදවූ නව පාවහන් මාදිලියක බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිරෑපය ඇතුලත්කර තිබේ. මෙයට බුදු දහම පිළිපැදින තිබෙත් හා බූතාන බෞද්ධ ජාතිකයන් තම දැඩි විරෝධතාවය පලකර තිබේ.
    ඇමෙරිකා කැලිෆෝනියාවෙහි පිහිටි අයිකන් ෂූස් නැමති ආයතනය විසින් මෙලෙස බුදු රජාණන් වහන්සේක ප්‍රතිරෑපය සමඟ නව පාවහන් මාදිලියක් ඉදිරිපත්කර තිබේ. මෙයට බුදු දහම පිළිපැදින ජනතාවගෙන් දැඩි විරෝධතාවය එල්ලවී තිබෙන අතර එම ආයතනයෙහි ෆේස්බුක් පිටුවෙහිද හෙලාදැක්මේ පුවත් පලවෙමින් තිබේ.

    මේ සම්බන්‍ධයෙන් පූසුං සෙරිං නැමති තිබෙත් ජාතිකයා ෆෙස්බුක්හි පවසා සිටියේ. බුදු දහමට අනුව බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිරෑපයටද ගෞරවය කරන්නෙමු. එම බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිරෑපය පාහනක දමා තිබීම බුදු දහම පිළිපැදින ජනතාවට අවමන්කරන ක්‍රියාවකි. එමෙන් මෙලෙස ඔබලා විසින් ඉදිරිපත්කරන ලද පාවහන් වහාම ආපසු ලබාගන්නයි ඉල්ලා තිබේ.

    නමුත් මේ සම්බන්‍ධයෙන් එම ආයතනය විසින් කිසිම ප්‍රතිචාරයක් නොදක්වා සිටියි. මීට පෙරද ඇමෙරිකානු ආයතනයක් බීර වර්ගයකට හින්දු දෙවියකු වන කාලි දෙවියාගේ නම සඳහන් කරතිබීමෙන් දැඩි අර්බුදකාරි තත්වයක් ඇතිවීම විශේෂත්වයකි.
     
    Jul 10, 2011
    5,011
    473

    11.gif
    11.gif
    11.gif
     
    Red Ro$$

    Member
    May 9, 2012
    206
    16
    0
    බොරලුගොඩ මහතා;13148212 said:

    මම කිසිම ආගමේ වැරදි කිව්වේ නැ මචන්.. :D ඔයාගේ අදහස් වලින් පේන්නේ ඔයා රවුමක් ඇතුලත ඉදලා කතාකරනවා වගේ.. එක්කෝ ඔයා රවුමට එලියේ තියන දේවල් දන්නේ නැ.. නැත්තම් දැනගෙන්න උවමනා කමක් නැ..
    මට ඉස්සෙල්ලාම කියන්න ඉස්ලාම් ආගමේ මැවුම් කරුවා කව්ද කියලා?? මුහම්ම්ද් නබිතුමා? මට තැනක් පෙන්නන්න පුලුවන්ද නබිතුමා ඉස්ලාම් ආගමේ නිර්මාතෘකරු කියලා පිලිගත්තු තැනක්?
    හරි ඕනේ නැ.. ක්‍රිස්තියානි ආගම? කව්ද මැවුම් කරු? ජීසස් නබිතුමා? නැත්තම් පවුල් තුමා? :dull::dull::dull:
    මුහම්මද් නබි තුමා උනත්, ජීසස් නබිතුමා (ඉස්ලාම් ආගමට අනුව) උනත් කිව්වේ තමන් දෙවියන් වහන්සෙගේ පණිවිඩ කරු කියලය්..

    හරි ඔයා කියපු අනිත් කාරනාව බලමු.. දැන් අපි හැමෝම උදේ නැගිට්ටම දත් මදිනවනේ.. (මම නම් දත් මදිනවා.. උඹ ගැනනම් දන්නේ නැ :P) මේ පුරුද්ද අපිට කොහමද ආවේ?? අපි ඉපදෙනකොටම දත් ආවට පස්සේ දත් මදින්න ඕනේ කියලා දැනගෙන ආවද? නැ දෙමව්පියෝ අපිට පුරුදු කරා.. අවුරුදු 14,15 වෙනකන් අපි ඒ පුරුද්ද නිසා දත් මැද්දා කියමුකෝ.. ඒත් ඊට පස්සේ අපිටම තේරෙනවා නේද දත් මැදීමේ තියන අවශ්්‍යතාවය.. දත් මැද්දේ නැත්තම් එන විපාක? ඒ නිසා අපි අවුරුදු 50ක් ගියත් දත් මදිනවා.. දත් මැදලා ප්‍රතිපලයක් නැත්තම් අපි එක අපේ මොලේට අනුව ඒක නවත්තනවනේ.. ඔයා කියන්නේ ඒ වගේ කතාවක්.. ඉස්ලාම් ආගම හැම නීතිරීතිම පටන් ගන්නේ ඉපදිලා අවුරුදු 10ට පස්සේ..කොටින්ම කියනවනම් වැඩිවියට පත් උනාට පස්සේ.. ඒ කියන්නේ යමක් කමක් තෙරෙන වයසෙදි තමය් ඉස්ලාම් ආගම පිලිපදින්න පටං ගන්නේ.. ඒ කියන්නේ ආගම අදහනේක මෝහයකට සමාන කරන්න බැ..

    ඉස්ලාම් ආගමය් බෞද්දාගම අතරය් ලොකු පරතරයක් තියනවා කියපු එකනම් මම සම්පූර්ණයෙන් පිලිගන්නවා.. අපි මේ විදිහට බලමු.. අපි මස් කනවා..( හැබෙය් බෞද්ද අයත් කනවා..ඒත් ඒක වෙනම කතාවක්)... බෞද්ද දර්ශනයට අනුව මස් කන්න බැ..(මම මස් කියලා මෙතන අදහස් කරේ මොන සතෙක්ගේ උනත්).. මොකද එතකොට ඒගොල්ලෝ කන්නේ තමන්ගෙම සීයාව,ආච්චිව,අම්මව, නැත්තම් තාත්තාව නැත්තම පවුලේම අනිත් සාමජිකයෙක්ව වෙන්න පුලුවන්...( ඒ කොහමද බොල එහම වෙන්නේ??:confused::confused:) ඒක වෙන්නේ මෙහමය්.. බෞද්දාගමට අනුව යලි ඉපදීම (Re-birth) තියනවනේ.. ඒත් ලබන ආත්මේ මොනවගේ විදිහට ඉපදෙනවා කියන්නේ තමන්ගේ පෙර ආත්මයේ කරපු පව් පිං වලට අනුව..
    අපි උදාහරණයක් හැටියට උඹට මාමා කෙනෙක් ඉදියා කියමුකෝ.. මිනිහා හොදට බොනවා, ගැහෙනු ආශ්‍රය වැඩිය්, කරන්න පුලුවන් උපරිම ජරා වැඩ කරනවා.. ඒත් මිනිහා ඇක්සිඩන්ට් (Accident) එකක් වෙලා බාල වයසේම මැරෙනවා.. දැන් මිනිහා මොන වගේ ස්වරූපයක් ගනිද? හරකෙක් විදිහට? නැත්තම් හාල්මැස්සෙක් විදිහට? නැත්තම් කුකුලෙක් විදිහට? නැත්තම් එලවලු විදිහට?(ගස් වලටත් පන තියනවනේ පුතේ උඹලට අනුව). හරි හාල් මැස්සෙක් විදිහට ඉපදුනා කියමුකෝ.. උඹලා හාල් මැස්සෝ කනවනේ.. එහනම් උඹ කන්නේ උඹේ මාමව වෙන්නත් පුලුවන් නේද?? එහෙනම් ඒක හරිද වැරදිද??
    ඉස්ලාම් ආගමේ ප්‍රදාන අරමුණුවලින් එකක් වන්නේ වැරදි අවම කිරිමය්.. උදාහරනයක් හැටියට මේක බලන්න..
    48461942110694321201700.jpg

    ඔයා කියන ඉස්ලාම් ආගමේ තියන නියෝග, වැඩි කලක් තමන්ගේ කැමත්ත නැතුව කරන්න බැ මචන්.. අනිත් එක එහම වෙනවනම් ලෝකයේ සීග්‍රයෙන් ඉහල යන ආගම හැටියට ඉස්ලාම් ආගම පත් වෙන්නේ නැ.. :baffled::baffled:

    දැන් උඹ කියනවා වගේ උපදෙස් කතාව බලමුකෝ.. එහෙනම් හැම එකටම උපදෙස් විතරය්.. ඕන එකෙක්ට ඕන බලු වැඩක් කරන්න පුලුවන්.. ඒත් ඌට පනිශ් කරන්න බැ.. අපිට තියෙන්නේ ඌට උපදෙස් කරන්න.. එතකොට රටට නීතියක් කියලා දෙයක් ඕනෙ නැ.. උපදෙස් මාලවක් හැදුවොත් හරි.. වැරදි අඩුවෙය්.. මේ ලෝකේ හැම මිනිහම සතුටෙන් ඉදියේ?? ලංකාව බෞද්ද රටක්.. එහෙනම් ඇය් ලංකාවට නීතියක්?? හැම වැරදිකාරයටම උපදෙස් දුන්නම ඇතිනේ??
    ඉස්ලාම් කියන්නේ ආගමක්, නීතියක්,සමාජ ක්‍රියාවක්.. එක වචනෙන් කියනවනම් සර්ව සම්පූර්න මිනිස් ජීවන ක්‍රමයක්.. :D:D

    good one brother