බුදු හාමුදුරුවන් පසු කොට යෑම

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    1601271267417.png
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මක්කැයි ඒ අවුරුදු 5000 කතාව?
    සිද්ධාර්ථ ගෞතම බුදුන්ගෙ ශාසනයේ ආයු කාලය අවුරුදු 5000යි.
    ඊට පස්සෙ බුදු දහම අහගන්ඩ කියල දෙන්ඩ සංඝයා කියල කෙනෙක් ඉතුරු වෙන්නෙ නෑ.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සිද්ධාර්ථ ගෞතම බුදුන්ගෙ ශාසනයේ ආයු කාලය අවුරුදු 5000යි.
    ඊට පස්සෙ බුදු දහම අහගන්ඩ කියල දෙන්ඩ සංඝයා කියල කෙනෙක් ඉතුරු වෙන්නෙ නෑ.
    කොහොමද දන්නේ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොහොමද දන්නේ?
    ගෞතම බුදුන්ම වදාල දෙයක්..ඊලඟට බුදු වෙන කෙනා (මෛත්‍රී බුදුන්) සහ කොච්චර කාලයක් යනවද කියලත් තියෙනව හොයල බලන්ඩ.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මාත් ඔය කතාව අහලා තියෙනවා
    හාමුදුරුගොල්ලො වගෙම ඉස්කොලෙ ගුරුවරුත් උගන්වනකොට.
    සාශනෙ ආයුකාලය අවුරුදු 5000 යි කියලා.
    ඔය අවුරුදු 5000ක් බුද්ධ ශාසනය පවතිනවා කියන මතය ත්‍රිපිටකය තුළ නෑ. නමුත් ගෝතමි සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා "ඉදින් කාන්තාවන් පැවිද්ද නොලැබුවේ නම් ශාසනය වර්ෂ 1000ක් පවතින්නේය. කාන්තාවන් පැවිදි වූ හෙයින් ශාසනය දැන් වර්ෂ 500ක් පවතින්නේය" කියලා. මේහි දි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ උපමාවක්. ඒ කියන්නේ වර්ෂ 1000ක් බුදු සසුන පවතිනවා යයි අනුමාන කළ හොත් කාන්තා පැවිද්ද හේතු කොට ගෙන එය හරි අඩකින් අඩු වෙන බවයි. ඒ ඇරෙන්න වෙනම ශාසනය වසර 5000ක් පවතින්නේ ‍යැයි බුදුහු නොවදාළහ. ඒ මතය ප්‍රබලව ඉස්මතු කළේ පසු කාලීන දේශකයෝ ය.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Podi kale duppat kamata mahana karapu aya tamayi oya raganne.
    Molada dharmaya gana pahadimen nemeyine mahana une.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිද්ධාර්ථ ගෞතම බුදුන්ගෙ ශාසනයේ ආයු කාලය අවුරුදු 5000යි.
    ඊට පස්සෙ බුදු දහම අහගන්ඩ කියල දෙන්ඩ සංඝයා කියල කෙනෙක් ඉතුරු වෙන්නෙ නෑ.
    එහෙම දෙයක් ත්‍රිපිටකයේ කොතනවත් සඳහනක් නෑ. පස්සෙ කාලෙ එකතුකරගත්ත දෙයක්. නිකම් ආර්ය උපවාද කරගන්නැතිව ඉඳිං...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම දෙයක් ත්‍රිපිටකයේ කොතනවත් සඳහනක් නෑ. පස්සෙ කාලෙ එකතුකරගත්ත දෙයක්. නිකම් ආර්ය උපවාද කරගන්නැතිව ඉඳිං...
    Galigamuwe Gnanadeepa hamuduruwange banaka mama ahapu deyak kewwe..Awurudu 5000k iwara unama Dathu parinirwanayak ganath keyanawa loke hama thanama thiyena Budurajanan whanse ge Dathu eka thanakata ekathu wela..Ea hara mama Tripitakaya keyawala na.
     
    • Like
    Reactions: XpressM

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඔය අවුරුදු 5000ක් බුද්ධ ශාසනය පවතිනවා කියන මතය ත්‍රිපිටකය තුළ නෑ. නමුත් ගෝතමි සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා "ඉදින් කාන්තාවන් පැවිද්ද නොලැබුවේ නම් ශාසනය වර්ෂ 1000ක් පවතින්නේය. කාන්තාවන් පැවිදි වූ හෙයින් ශාසනය දැන් වර්ෂ 500ක් පවතින්නේය" කියලා. මේහි දි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ උපමාවක්. ඒ කියන්නේ වර්ෂ 1000ක් බුදු සසුන පවතිනවා යයි අනුමාන කළ හොත් කාන්තා පැවිද්ද හේතු කොට ගෙන එය හරි අඩකින් අඩු වෙන බවයි. ඒ ඇරෙන්න වෙනම ශාසනය වසර 5000ක් පවතින්නේ ‍යැයි බුදුහු නොවදාළහ. ඒ මතය ප්‍රබලව ඉස්මතු කළේ පසු කාලීන දේශකයෝ ය.
    ඔය අවුරුදු 5000 කතාව නම් ගොඩක් තැන් වල කියනවා. ඒකෙ හරි වැරද්ද නම් මම දන්නෙ නෑ. ඒ වුනාට කාසාය කන්ඨකලා ගැන නම් ධර්මයේ සදහන් වෙනවා.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔය අවුරුදු 5000 කතාව නම් ගොඩක් තැන් වල කියනවා. ඒකෙ හරි වැරද්ද නම් මම දන්නෙ නෑ. ඒ වුනාට කාසාය කන්ඨකලා ගැන නම් ධර්මයේ සදහන් වෙනවා.
    පෙළ දහමෙ ? 🤔
     
    • Like
    Reactions: The Kingslayer