මක්කැයි ඒ අවුරුදු 5000 කතාව?අවුරුදු 5000න් 2500ක් ඉවර වෙලා පීක් එකට ආවට පස්සෙ පල්ලයහට තමා යන්නෙ ~ ශාසනේ පිරිහීම. ^
සිද්ධාර්ථ ගෞතම බුදුන්ගෙ ශාසනයේ ආයු කාලය අවුරුදු 5000යි.මක්කැයි ඒ අවුරුදු 5000 කතාව?
කොහොමද දන්නේ?සිද්ධාර්ථ ගෞතම බුදුන්ගෙ ශාසනයේ ආයු කාලය අවුරුදු 5000යි.
ඊට පස්සෙ බුදු දහම අහගන්ඩ කියල දෙන්ඩ සංඝයා කියල කෙනෙක් ඉතුරු වෙන්නෙ නෑ.
ගෞතම බුදුන්ම වදාල දෙයක්..ඊලඟට බුදු වෙන කෙනා (මෛත්‍රී බුදුන්) සහ කොච්චර කාලයක් යනවද කියලත් තියෙනව හොයල බලන්ඩ.කොහොමද දන්නේ?
මාත් ඔය කතාව අහලා තියෙනවාකොහොමද දන්නේ?
ඔය අවුරුදු 5000ක් බුද්ධ ශාසනය පවතිනවා කියන මතය ත්‍රිපිටකය තුළ නෑ. නමුත් ගෝතමි සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා "ඉදින් කාන්තාවන් පැවිද්ද නොලැබුවේ නම් ශාසනය වර්ෂ 1000ක් පවතින්නේය. කාන්තාවන් පැවිදි වූ හෙයින් ශාසනය දැන් වර්ෂ 500ක් පවතින්නේය" කියලා. මේහි දි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ උපමාවක්. ඒ කියන්නේ වර්ෂ 1000ක් බුදු සසුන පවතිනවා යයි අනුමාන කළ හොත් කාන්තා පැවිද්ද හේතු කොට ගෙන එය හරි අඩකින් අඩු වෙන බවයි. ඒ ඇරෙන්න වෙනම ශාසනය වසර 5000ක් පවතින්නේ යැයි බුදුහු නොවදාළහ. ඒ මතය ප්‍රබලව ඉස්මතු කළේ පසු කාලීන දේශකයෝ ය.මාත් ඔය කතාව අහලා තියෙනවා
හාමුදුරුගොල්ලො වගෙම ඉස්කොලෙ ගුරුවරුත් උගන්වනකොට.
සාශනෙ ආයුකාලය අවුරුදු 5000 යි කියලා.
එහෙම දෙයක් ත්‍රිපිටකයේ කොතනවත් සඳහනක් නෑ. පස්සෙ කාලෙ එකතුකරගත්ත දෙයක්. නිකම් ආර්ය උපවාද කරගන්නැතිව ඉඳිං...සිද්ධාර්ථ ගෞතම බුදුන්ගෙ ශාසනයේ ආයු කාලය අවුරුදු 5000යි.
ඊට පස්සෙ බුදු දහම අහගන්ඩ කියල දෙන්ඩ සංඝයා කියල කෙනෙක් ඉතුරු වෙන්නෙ නෑ.
Galigamuwe Gnanadeepa hamuduruwange banaka mama ahapu deyak kewwe..Awurudu 5000k iwara unama Dathu parinirwanayak ganath keyanawa loke hama thanama thiyena Budurajanan whanse ge Dathu eka thanakata ekathu wela..Ea hara mama Tripitakaya keyawala na.එහෙම දෙයක් ත්‍රිපිටකයේ කොතනවත් සඳහනක් නෑ. පස්සෙ කාලෙ එකතුකරගත්ත දෙයක්. නිකම් ආර්ය උපවාද කරගන්නැතිව ඉඳිං...
ඔය අවුරුදු 5000 කතාව නම් ගොඩක් තැන් වල කියනවා. ඒකෙ හරි වැරද්ද නම් මම දන්නෙ නෑ. ඒ වුනාට කාසාය කන්ඨකලා ගැන නම් ධර්මයේ සදහන් වෙනවා.ඔය අවුරුදු 5000ක් බුද්ධ ශාසනය පවතිනවා කියන මතය ත්‍රිපිටකය තුළ නෑ. නමුත් ගෝතමි සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා "ඉදින් කාන්තාවන් පැවිද්ද නොලැබුවේ නම් ශාසනය වර්ෂ 1000ක් පවතින්නේය. කාන්තාවන් පැවිදි වූ හෙයින් ශාසනය දැන් වර්ෂ 500ක් පවතින්නේය" කියලා. මේහි දි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ උපමාවක්. ඒ කියන්නේ වර්ෂ 1000ක් බුදු සසුන පවතිනවා යයි අනුමාන කළ හොත් කාන්තා පැවිද්ද හේතු කොට ගෙන එය හරි අඩකින් අඩු වෙන බවයි. ඒ ඇරෙන්න වෙනම ශාසනය වසර 5000ක් පවතින්නේ යැයි බුදුහු නොවදාළහ. ඒ මතය ප්‍රබලව ඉස්මතු කළේ පසු කාලීන දේශකයෝ ය.
පෙළ දහමෙ ?ඔය අවුරුදු 5000 කතාව නම් ගොඩක් තැන් වල කියනවා. ඒකෙ හරි වැරද්ද නම් මම දන්නෙ නෑ. ඒ වුනාට කාසාය කන්ඨකලා ගැන නම් ධර්මයේ සදහන් වෙනවා.