Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද උදේ 8:00 ට radio එකේ යන ධර්මදේශනාවට පින්වත් ස්වාමින්වහන්සේ නමක් වැඩම කරලා තිබුන. මම ඉතින් මොන වැඩක යෙදිලා හිටියත් 'සත්‍ය ධර්මයක්' කතාවෙනවා, කියනවා ඇහිච්ච ගමන් 'කණ' ඒකට යනවා! ඒ හැටි!! මම දන්නේ නැහැ ඒ හාමුදුරුවෝ කවුද කියල වත්. මුලින් උන්වහන්සේ, ඇතෙක් හොඬවැලෙන් මොන මොනවද කරන කතාවක් කියනවා ඇහුන... ඒත් attention එක ලැබුණේ, පුංචි රාහුල හමුදුරුවොන්ගේ කතාන්දරය කියද්දී තමයි! අපේ හාමුදුරුවෝ ඒ කතාවම තේරුවේ චුට්ටක් වෙනස් විදියට... ඒත් අහනකොට තේරෙනවා අපේ හාමුදුරුවොයි, අද දේශනාව කල හාමුදුරුවොයි දෙනමම ධර්ම ගෞරවය, ශාස්තෘ ගෞරවය හදවතින්ම තියන පින්වත් උදවිය බව!!

පුංචි රාහුල හාමුදුරුවොන්ට බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නේ කය ගැන දුක් වශයෙන්, පිළිකුල් වශයෙන් බලන්න කියලයි!! සාරිපුත්ත හාමුදුරුවෝ උපදෙස් දුන්න අනාපානසතිය වඩන්නය කියල!! ඉතින් පුංචි රාහුල හාමුදුරුවෝ කලේ අන්න එච්චරයි! මේ දැන් ඉන්න ගොඩාක් උදවිය වගේ 'මහප්පරාන' වැඩ කරන්න, ලොකු ලොකු පොත් කියවන්න ගියේ නැහැ!! පස්සේ දවසක් බුදුරජාණන්වහන්සේ පුංචි රාහුල හමුදුරුවොන්ව එක්කරන් කැලයකට වැඩිය... ඒ ආශ්‍රව නැති කරගන්න (අරහත්වයට පත්වෙන්න) කියල දෙන්නයි. ඒ යන ගමනේදී ලක්ෂ ගණනක් දෙවි වරුත් පිටු පසින් වැඩියාලු 'අද රාහුල උත්තමය අරහත්වයට පත්වෙනවා... අපිත් බලන්න යමු' කිය කිය!!

ඉතින් වනාන්තරයට වැඩිය බුදුහාමුදුරුවෝ පුංචි රාහුල හමුදුරුවොන්ගෙන් ඇහුවලු, 'ඇහැ නිත්‍යද (ස්ථිර දෙයක්ද) අනිත්‍යද (ස්ථිර නැති දෙයක්ද)? කියල. රාහුල හාමුදුරුවෝ උත්තර දුන්නලු 'අනිත්‍යයි ස්වාමිනි!' කියල. ඊළඟට ඇහුවලු 'යමක් අනිත්‍යනම් එය දුකයිද? සැපයිද?' කියල. රාහුල හාමුදුරුවෝ උත්තර දුන්නලු 'දුකයි ස්වාමිනි!' කියල. ඊළඟට ඇහුවලු 'යමක් අනිත්‍ය නම් (අස්ථිර නම්), දුක නම්, එය මාය මාගේ ආත්මයය කියල ගන්න එක හරිද?' කියල. රාහුල හාමුදුරුවෝ කිව්වලු 'නැහැ ස්වාමිනි!' කියල. ඔය විදියට කණ, නාසය වගේ සේරම ගැන අහල, ඒවයෙන් ඇතිවන විඳීම්, හඳුනාගැනීම් ගැනත් අහගෙන අහගෙන යනකොට පුංචි රාහුල හමුදුරුවොන්ට සත්‍ය වැටහිලා, අරහත්වයට පත් උනාලු!!! ඒ දේශනාව අහගෙන හිටිය දිව්‍ය පිරිසෙන් දහස් ගණනකුත් මාර්ගඵල ලැබුවලු!!! ඔන්න ඔහොමයි සත්‍ය ශ්‍රී සද්ධර්මයේ හැටි!!!

ඒත් මේ එක එක උදවිය කියපු/ලියපු කතන්දර අහපු/කියවපු අද කාලේ උදවිය, මොකුත්ම අවබෝධවෙලත් නැහැ!! ඒ මදිවට හොඳටෝම නාගෙන!!!

දැන් උනත් කෙනෙක් තමන් තුලින් තමන්ව දකින්න උත්සාහ කලොත්, දවස් 7 ඉඳල අවුරුදු 7 ක කාලයක් තුල අනිවාර්යයෙන් අරහත්වයට පත්වෙනවා!!! තමන් තුලින් තමන්ව දකින්න, ඒ කියන්නේ මේ ජීවිතය අවබෝධ කරගන්න, කොහෙවත් යන්න ඕනේ නැහැ!!! අනික ජීවිතය අවබෝධ කරන්න සිවුරක් ඇඳගන ඉන්න ඕනේ කියල හිතුනොත් ඒකත් පිස්සුවක්!! ඇත්තටම වෙන්න ඕනේ, බුදුරජාණන්වහන්සේගෙන් මේ ශරීරයේ වැඩ කෑල්ල ගැන, මේක අස්සේ වෙන්නේ මොනවද කියන එක ගැන අහල දැනගෙන, කල්පණා කර කර බලන එක විතරයි!!! ඒ සඳහා මූලික අවශ්‍යතාවය, බුදුරජාණන්වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මය ගැන නොසෙල්වෙන, දැඩි විශ්වාසයකින් අදහා ගැනීම විතරයි!!!

ඊළඟට, ඔය අවබෝධය ලබාගන්න කලිසමක්, සරමක් ඇඳගෙන නැත්නම් අමුඩයක් ගහගෙන පොල් කඩන ගමන් හරි උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන් අවබෝධ වෙනවා!!! ඒ අවශ්‍ය දේ නොකර වෙන මනස්ගාත කර කර කල්ප ගානක් බණ ඇහුවත්, පොත් කියෙව්වත් සංසාරෙම තමයි!!! අනික අවබෝධ කරගත්ත නම් කලයුතු දේ කරලා ඉවරයි!!! ආයේ ගිහිගේ අතහැරලා යන්න නැත්නම් ජීවිතේ නැතිකරගන්න වගේ මොකවත්ම ඕනේ නැහැ!!! පොල්ගහකට නැගල ඉන්න වෙලාවේ අවබෝධ උනා නම් ගහටම වෙලා උන්නත් කිසිම අවුලක් නැහැ!!

[QUOTE="Damith Kariyawasam, post: 10069757, member: 31903"] [size=4]අද උදේ 8:00 ට radio එකේ යන ධර්මදේශනාවට පින්වත් ස්වාමින්වහන්සේ නමක් වැඩම කරලා තිබුන. මම ඉතින් මොන වැඩක යෙදිලා හිටියත් 'සත්‍ය ධර්මයක්' කතාවෙනවා, කියනවා ඇහිච්ච ගමන් 'කණ' ඒකට යනවා! ඒ හැටි!! මම දන්නේ නැහැ ඒ හාමුදුරුවෝ කවුද කියල වත්. මුලින් උන්වහන්සේ, ඇතෙක් හොඬවැලෙන් මොන මොනවද කරන කතාවක් කියනවා ඇහුන... ඒත් attention එක ලැබුණේ, පුංචි රාහුල හමුදුරුවොන්ගේ කතාන්දරය කියද්දී තමයි! අපේ හාමුදුරුවෝ ඒ කතාවම තේරුවේ චුට්ටක් වෙනස් විදියට... ඒත් අහනකොට තේරෙනවා අපේ හාමුදුරුවොයි, අද දේශනාව කල හාමුදුරුවොයි දෙනමම ධර්ම ගෞරවය, ශාස්තෘ ගෞරවය හදවතින්ම තියන පින්වත් උදවිය බව!! පුංචි රාහුල හාමුදුරුවොන්ට බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නේ කය ගැන දුක් වශයෙන්, පිළිකුල් වශයෙන් බලන්න කියලයි!! සාරිපුත්ත හාමුදුරුවෝ උපදෙස් දුන්න අනාපානසතිය වඩන්නය කියල!! ඉතින් පුංචි රාහුල හාමුදුරුවෝ කලේ අන්න එච්චරයි! [U]මේ දැන් ඉන්න ගොඩාක් උදවිය වගේ 'මහප්පරාන' වැඩ කරන්න, ලොකු ලොකු පොත් කියවන්න ගියේ නැහැ!![/U] පස්සේ දවසක් බුදුරජාණන්වහන්සේ පුංචි රාහුල හමුදුරුවොන්ව එක්කරන් කැලයකට වැඩිය... ඒ ආශ්‍රව නැති කරගන්න (අරහත්වයට පත්වෙන්න) කියල දෙන්නයි. ඒ යන ගමනේදී ලක්ෂ ගණනක් දෙවි වරුත් පිටු පසින් වැඩියාලු 'අද රාහුල උත්තමය අරහත්වයට පත්වෙනවා... අපිත් බලන්න යමු' කිය කිය!! ඉතින් වනාන්තරයට වැඩිය බුදුහාමුදුරුවෝ පුංචි රාහුල හමුදුරුවොන්ගෙන් ඇහුවලු, 'ඇහැ නිත්‍යද ([B]ස්ථිර දෙයක්ද[/B]) අනිත්‍යද ([B]ස්ථිර නැති දෙයක්ද[/B])? කියල. රාහුල හාමුදුරුවෝ උත්තර දුන්නලු 'අනිත්‍යයි ස්වාමිනි!' කියල. ඊළඟට ඇහුවලු 'යමක් අනිත්‍යනම් එය දුකයිද? සැපයිද?' කියල. රාහුල හාමුදුරුවෝ උත්තර දුන්නලු 'දුකයි ස්වාමිනි!' කියල. ඊළඟට ඇහුවලු 'යමක් අනිත්‍ය නම් (අස්ථිර නම්), දුක නම්, එය මාය මාගේ ආත්මයය කියල ගන්න එක හරිද?' කියල. රාහුල හාමුදුරුවෝ කිව්වලු 'නැහැ ස්වාමිනි!' කියල. ඔය විදියට කණ, නාසය වගේ සේරම ගැන අහල, ඒවයෙන් ඇතිවන විඳීම්, හඳුනාගැනීම් ගැනත් අහගෙන අහගෙන යනකොට පුංචි රාහුල හමුදුරුවොන්ට සත්‍ය වැටහිලා, අරහත්වයට පත් උනාලු!!! ඒ දේශනාව අහගෙන හිටිය දිව්‍ය පිරිසෙන් දහස් ගණනකුත් මාර්ගඵල ලැබුවලු!!! [U]ඔන්න ඔහොමයි සත්‍ය ශ්‍රී සද්ධර්මයේ හැටි!!![/U] [COLOR="DarkRed"]ඒත් මේ එක එක උදවිය කියපු/ලියපු කතන්දර අහපු/කියවපු අද කාලේ උදවිය, මොකුත්ම අවබෝධවෙලත් නැහැ!! ඒ මදිවට හොඳටෝම නාගෙන!!![/COLOR] [COLOR="Blue"]දැන් උනත් කෙනෙක් තමන් තුලින් තමන්ව දකින්න උත්සාහ කලොත්, දවස් 7 ඉඳල අවුරුදු 7 ක කාලයක් තුල අනිවාර්යයෙන් අරහත්වයට පත්වෙනවා!!! තමන් තුලින් තමන්ව දකින්න, ඒ කියන්නේ මේ ජීවිතය අවබෝධ කරගන්න, කොහෙවත් යන්න ඕනේ නැහැ!!! අනික ජීවිතය අවබෝධ කරන්න සිවුරක් ඇඳගන ඉන්න ඕනේ කියල හිතුනොත් ඒකත් පිස්සුවක්!! ඇත්තටම වෙන්න ඕනේ, බුදුරජාණන්වහන්සේගෙන් මේ ශරීරයේ වැඩ කෑල්ල ගැන, මේක අස්සේ වෙන්නේ මොනවද කියන එක ගැන අහල දැනගෙන, කල්පණා කර කර බලන එක විතරයි!!! ඒ සඳහා මූලික අවශ්‍යතාවය, බුදුරජාණන්වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මය ගැන නොසෙල්වෙන, දැඩි විශ්වාසයකින් අදහා ගැනීම විතරයි!!![/COLOR] ඊළඟට, ඔය අවබෝධය ලබාගන්න කලිසමක්, සරමක් ඇඳගෙන නැත්නම් අමුඩයක් ගහගෙන පොල් කඩන ගමන් හරි උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන් අවබෝධ වෙනවා!!! ඒ අවශ්‍ය දේ නොකර වෙන මනස්ගාත කර කර කල්ප ගානක් බණ ඇහුවත්, පොත් කියෙව්වත් සංසාරෙම තමයි!!! අනික අවබෝධ කරගත්ත නම් කලයුතු දේ කරලා ඉවරයි!!! ආයේ ගිහිගේ අතහැරලා යන්න නැත්නම් ජීවිතේ නැතිකරගන්න වගේ මොකවත්ම ඕනේ නැහැ!!! පොල්ගහකට නැගල ඉන්න වෙලාවේ අවබෝධ උනා නම් ගහටම වෙලා උන්නත් කිසිම අවුලක් නැහැ!!:lol::lol:[/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom