Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ... ඇයි අපිට අවධානයෙන් තොරව අහන් හිටපු, බලපු, කරපු, කියපු මොකවත් පස්සේ මතක නැත්තේ? ඔය ඉස්කෝලේ කලේ ඉගෙන ගන්න වෙලාවල පිස්සු කෙලල පස්සේ විභාගෙදි 'ඇන ගත්තේ' එහෙම. වෙලාවකට හොඳ ලස්සන සින්දුවක් එහෙම ඇහුණාම, නැත්නම් ආස හිතෙන, පුදුම හිතෙන මොකක් හරි දැක්කම එහෙම, ඉන්නේ කොහෙද, කරන්නේ මොනවද සේරම අමතක වෙලා යන්නේ අයි? ආයේ තව ඔය interesting film එකක් වගේ බලනවා කියමු, කවුරුහරි කතාකලත් ඇහෙන්නේ නැහැ, ඇඟට ගහල හොල්ලල ඉන්න ඕනේ ඒකෙන් ගලවන්න. තව ඔය මදුරුවෝ එහෙම එකසිය ගණනට කාල කියලත් දන්නේ පස්සේ film එක ඉවරවෙලා කසනවට බැලුවම. වෙලා නැද්ද ඔහොම ඒවා ඔයාලටත්. ආයේ ඔය ලොකු තුවාලයක් වගේ වෙච්ච වෙලාවට, love එක case වෙච්චහම වගේ ලොකු හිතේ upset එකකින් ඉන්න වෙලාවට මොකක් වත් කරන්න හිතෙන්නේ නැහැ, හිතේ කිසිම fit එකක් නැහැ, කන්න බොන්න වත් පිරියක් නැහැ... ඇයි ඒ?

ඔයාල මේක බලන හැමෝම computers නේ පාවිච්චි කරන්නේ? ඇයි ඔය වෙලාවකට mouse එක හෙල්ලුවට, keys press කලාට, කිසිම response එකක් නැත්තේ? වෙලාවකට film එකක් බලන්න ගත්තත් කැඩි කැඩී යන්නේ, computer එක අල්ලලා පොලවේ ගහන්න හිතෙන්නේ ඒ වෙලාවට. ඇයි එහෙම slow response, නැත්නම් stuck වෙන්නේ? සමහර වෙලාවට ටිකකින් හරියනවා, සමහර වෙලාවට re-start කරන්නම ඕනේ. තවත් අවස්ථාවල් එනවා මොක කලත් හරියන්නේ නැහැ re-format කරලා මුල ඉඳල හදල ගන්න ඕනේ! ඇයි ඒ? ඔය video capturing, audio recording වගේ ඒවා කරන අය දැකල ඇතිනේ frame loss කියල annoying case එකක් සිද්ධ වෙනවා. දන්නවද ඕව වෙන්නේ කොහොමද? මොකද්ද හේතුව කියල එහෙම. 'මූ මේ මොනවද කියන්නේ, බණ කියන්න ඇවිල්ල මොනවද මේ කරන්නේ' කියලත් හිතෙයි... ගණන් ගන්න එපා. මේක follow කරන් ආවම දන්නෙම නැතුව කට්ටියක් මාර්ගඵල ලබලත් තියේවි, 'නිවිල'ත් තියේවි සමහර විට!

මම කිව්වනේ මන් ටිකක් අමුතු කෙනෙක් කියල. මම සාමාන්‍යයෙන් කවුරුවත් කියන එකක් අහන්නේ නැහැ කියල, මම හරි එක විදියක්, මම කාටවත් නැවෙන්නේ නැහැ කියල සැහෙන චෝදනා තිබුන මට. දැන් කල්පනා කරන් යනකොට කතාව ඇත්ත. ඒත් හුඟක් වෙලාවට අවුලක් උන නම් උනේ මම නොදන්නා ඒවා දන්නවා වගේ කරන්න ගිහින් අනුනානම් විතරයි. ඒකත් මැට්ට කාලෙ කරපු දේවල් වලදී තමයි හුඟක් වෙලාවල. මම කෙනෙක් කිව්වට ඇහුවේ නැත්තේ, මට ඒක කියන එක්කෙනාට වඩා හොඳට, sure එකටම යමක් ගැන, යමක results ගැන, හරි 'picture' එකක් තිබුණු තැන් වලදී තමයි. බුදු හාමුදුරුවෝ කියපුව අකුරක් නෑර 'ගිල්ලේ' ආයේ වෙන මොකවත්ම හිතන්න, බලන්න ඕනේ නැතිබව 'දැක්ක' හන්දයි. බුදු හාමුදුරුවෝ ළඟටම වෙලා, උන්වහන්සේව අල්ලාගෙන ඉන්නවා වගේ පැහැදීමකින්, ගෞරවයකින් ඉන්න අපේ හාමුදුරුවොත් දෙයක් කිව්වොත්, මට එච්චරම තමයි! ඒත් ඉතින් electrical, electronics දේවල් වලදී මට තියන 'fit' එකත් කියල වැඩක් නැහැ.

අපේ හාමුදුරුවෝ නම් කියන්නේ ධර්ම මාර්ගයට එන්න සිල්වත්ව, ගුණවත්ව, හෙමින් හෙමින්, පිළිවෙලකට එන්න ඕනේ කියල! කතාව සම්පූර්ණ ඇත්ත. ඒත් ඉතින් බුදුසසුනේ උපරිම ඵලය නෙලාගත් අය අතරේ නිකම්ම නිකම් එක එක ජාතිවල 'මාර බඩුත්' හිටිය. එයාල වැඩේ ඉවරවෙලා පස්සෙයි සිල්වත් උනේ. ඒත් upset එකක් නැහැනේ! අපිට 'වැඩක්' කරන්න තියනවා. ඒක කෙරෙනවා නම් හරිනේ. පස්සේ අනික්වා හරියාවි. මුලිකම දේ, මේ වැඩේ තියෙන්නේ metal, plastic ඒවා එක්ක නෙවෙයි මිනිස්සුත් එක්ක. මොකුත් නොදන්නා මිනිස්සු දැනගන්න කොට, ඉගෙන ගන්නකොට ඒ අනුව හැදෙනවා, හැඩගැහෙනවා, මාර්ගඵල ලබනවා! බණට ධර්මයට කිසිම interest එකක් නැති පිරිසක් උනත්, ඇත්ත දකිනකොට ඉබේම track එකට set වෙනවා. 'සත්වයෙක්' කියන ගණයට අයිති ඕනේ කෙනෙක් ගැන සේරම බුදුරජාණන් වහන්සේ දන්නවා, අපිට කියාදීලත් තියනවා. මාත් 'වැඩ' ඉවර කරලා නේ මෙහෙම එකකට ආවේ. ඉතින් මේ ක්‍රමෙත් හරි කියල පේනවා. දැන් ඔය computer පාවිච්චි කරන අය සේරමලා 'IT ගුරු' ල නෙවෙයි නේ. මේකටත් ගොඩක් දන්නා කෙනෙක් උනොත් upset. පන්ඩිතයට ඒ දණ්ඩේ යන්න බැහැ නේ!

ආයේ මුළු ලෝකෙම තියන software ඔක්කොම දාපු computer එකක නම් වැඩක් කරන්න බැරුව යනවා නේ! ඇයි බර කරත්තයක් වගේ වැඩ කරන කොට අරන් දුවන්න නේ වෙන්නේ! පොඩ්ඩ බැරිවෙනකොට stuck වෙනවා. ඒවගේ, එක එක්කෙනා ගෙන් බණ අහල, එක එක්කෙනා ලියපු පොත් library ගණන් කියවල, ධර්ම මාර්ගය අනිල ඉන්න අය ඉන්නවා නම්, 'අනාගාමී' ඵලය වෙනුවට 'අනාගමි' ඵලය සාක්ෂාත් කර ගත්තු අය ඉන්නවා නම්, කලින් අහපු එක එක කතන්දර පැත්තකට දාල, එහෙමපිටින් අමතක කරලා, තමන්ම self re-format වෙලා, පටන්ගත්ත නම් කිසි අවුලක් වෙන එකක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ ප්‍රඥාව තියෙන්නේ ජීවිතාවබෝධයට අප්රමාදී වෙන්න කියල! අපේ අය ඒකෙන් කරන්නේ වෙන වෙන දේවල්, ජීවිතාවබෝධයක් ගැන මතක් වෙන්නේ වැඩේ 'නන්න' උනාම. එහෙම නෙවෙයි, ඉස්සෙල්ල මේක ඉවර කරලා ඉන්න! පස්සේ අනික් දේවල් ඕනේ එකක් කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඔක්කොම කියල දීල තියෙන්නේ. මම ටික ටික ලියන්නම්.

[QUOTE="Damith Kariyawasam, post: 8099578, member: 31903"] මේ... ඇයි අපිට අවධානයෙන් තොරව අහන් හිටපු, බලපු, කරපු, කියපු මොකවත් පස්සේ මතක නැත්තේ? ඔය ඉස්කෝලේ කලේ ඉගෙන ගන්න වෙලාවල පිස්සු කෙලල පස්සේ විභාගෙදි 'ඇන ගත්තේ' එහෙම. වෙලාවකට හොඳ ලස්සන සින්දුවක් එහෙම ඇහුණාම, නැත්නම් ආස හිතෙන, පුදුම හිතෙන මොකක් හරි දැක්කම එහෙම, ඉන්නේ කොහෙද, කරන්නේ මොනවද සේරම අමතක වෙලා යන්නේ අයි? ආයේ තව ඔය interesting film එකක් වගේ බලනවා කියමු, කවුරුහරි කතාකලත් ඇහෙන්නේ නැහැ, ඇඟට ගහල හොල්ලල ඉන්න ඕනේ ඒකෙන් ගලවන්න. තව ඔය මදුරුවෝ එහෙම එකසිය ගණනට කාල කියලත් දන්නේ පස්සේ film එක ඉවරවෙලා කසනවට බැලුවම. වෙලා නැද්ද ඔහොම ඒවා ඔයාලටත්. ආයේ ඔය ලොකු තුවාලයක් වගේ වෙච්ච වෙලාවට, love එක case වෙච්චහම වගේ ලොකු හිතේ upset එකකින් ඉන්න වෙලාවට මොකක් වත් කරන්න හිතෙන්නේ නැහැ, හිතේ කිසිම fit එකක් නැහැ, කන්න බොන්න වත් පිරියක් නැහැ... ඇයි ඒ? ඔයාල මේක බලන හැමෝම computers නේ පාවිච්චි කරන්නේ? ඇයි ඔය වෙලාවකට mouse එක හෙල්ලුවට, keys press කලාට, කිසිම response එකක් නැත්තේ? වෙලාවකට film එකක් බලන්න ගත්තත් කැඩි කැඩී යන්නේ, computer එක අල්ලලා පොලවේ ගහන්න හිතෙන්නේ ඒ වෙලාවට. ඇයි එහෙම slow response, නැත්නම් stuck වෙන්නේ? සමහර වෙලාවට ටිකකින් හරියනවා, සමහර වෙලාවට re-start කරන්නම ඕනේ. තවත් අවස්ථාවල් එනවා මොක කලත් හරියන්නේ නැහැ re-format කරලා මුල ඉඳල හදල ගන්න ඕනේ! ඇයි ඒ? ඔය video capturing, audio recording වගේ ඒවා කරන අය දැකල ඇතිනේ frame loss කියල annoying case එකක් සිද්ධ වෙනවා. දන්නවද ඕව වෙන්නේ කොහොමද? මොකද්ද හේතුව කියල එහෙම. 'මූ මේ මොනවද කියන්නේ, බණ කියන්න ඇවිල්ල මොනවද මේ කරන්නේ' කියලත් හිතෙයි... ගණන් ගන්න එපා. මේක follow කරන් ආවම දන්නෙම නැතුව කට්ටියක් මාර්ගඵල ලබලත් තියේවි, 'නිවිල'ත් තියේවි සමහර විට! මම කිව්වනේ මන් ටිකක් අමුතු කෙනෙක් කියල. මම සාමාන්‍යයෙන් කවුරුවත් කියන එකක් අහන්නේ නැහැ කියල, මම හරි එක විදියක්, මම කාටවත් නැවෙන්නේ නැහැ කියල සැහෙන චෝදනා තිබුන මට. දැන් කල්පනා කරන් යනකොට කතාව ඇත්ත. ඒත් හුඟක් වෙලාවට අවුලක් උන නම් උනේ මම නොදන්නා ඒවා දන්නවා වගේ කරන්න ගිහින් අනුනානම් විතරයි. ඒකත් මැට්ට කාලෙ කරපු දේවල් වලදී තමයි හුඟක් වෙලාවල. මම කෙනෙක් කිව්වට ඇහුවේ නැත්තේ, මට ඒක කියන එක්කෙනාට වඩා හොඳට, sure එකටම යමක් ගැන, යමක results ගැන, හරි 'picture' එකක් තිබුණු තැන් වලදී තමයි. බුදු හාමුදුරුවෝ කියපුව අකුරක් නෑර 'ගිල්ලේ' ආයේ වෙන මොකවත්ම හිතන්න, බලන්න ඕනේ නැතිබව 'දැක්ක' හන්දයි. බුදු හාමුදුරුවෝ ළඟටම වෙලා, උන්වහන්සේව අල්ලාගෙන ඉන්නවා වගේ පැහැදීමකින්, ගෞරවයකින් ඉන්න අපේ හාමුදුරුවොත් දෙයක් කිව්වොත්, මට එච්චරම තමයි! ඒත් ඉතින් electrical, electronics දේවල් වලදී මට තියන 'fit' එකත් කියල වැඩක් නැහැ. අපේ හාමුදුරුවෝ නම් කියන්නේ ධර්ම මාර්ගයට එන්න සිල්වත්ව, ගුණවත්ව, හෙමින් හෙමින්, පිළිවෙලකට එන්න ඕනේ කියල! කතාව සම්පූර්ණ ඇත්ත. ඒත් ඉතින් බුදුසසුනේ උපරිම ඵලය නෙලාගත් අය අතරේ නිකම්ම නිකම් එක එක ජාතිවල 'මාර බඩුත්' හිටිය. එයාල වැඩේ ඉවරවෙලා පස්සෙයි සිල්වත් උනේ. ඒත් upset එකක් නැහැනේ! අපිට 'වැඩක්' කරන්න තියනවා. ඒක කෙරෙනවා නම් හරිනේ. පස්සේ අනික්වා හරියාවි. මුලිකම දේ, මේ වැඩේ තියෙන්නේ metal, plastic ඒවා එක්ක නෙවෙයි මිනිස්සුත් එක්ක. මොකුත් නොදන්නා මිනිස්සු දැනගන්න කොට, ඉගෙන ගන්නකොට ඒ අනුව හැදෙනවා, හැඩගැහෙනවා, මාර්ගඵල ලබනවා! බණට ධර්මයට කිසිම interest එකක් නැති පිරිසක් උනත්, ඇත්ත දකිනකොට ඉබේම track එකට set වෙනවා. 'සත්වයෙක්' කියන ගණයට අයිති ඕනේ කෙනෙක් ගැන සේරම බුදුරජාණන් වහන්සේ දන්නවා, අපිට කියාදීලත් තියනවා. මාත් 'වැඩ' ඉවර කරලා නේ මෙහෙම එකකට ආවේ. ඉතින් මේ ක්‍රමෙත් හරි කියල පේනවා. දැන් ඔය computer පාවිච්චි කරන අය සේරමලා 'IT ගුරු' ල නෙවෙයි නේ. මේකටත් ගොඩක් දන්නා කෙනෙක් උනොත් upset. පන්ඩිතයට ඒ දණ්ඩේ යන්න බැහැ නේ! ආයේ මුළු ලෝකෙම තියන software ඔක්කොම දාපු computer එකක නම් වැඩක් කරන්න බැරුව යනවා නේ! ඇයි බර කරත්තයක් වගේ වැඩ කරන කොට අරන් දුවන්න නේ වෙන්නේ! පොඩ්ඩ බැරිවෙනකොට stuck වෙනවා. ඒවගේ, එක එක්කෙනා ගෙන් බණ අහල, එක එක්කෙනා ලියපු පොත් library ගණන් කියවල, ධර්ම මාර්ගය අනිල ඉන්න අය ඉන්නවා නම්, 'අනාගාමී' ඵලය වෙනුවට 'අනාගමි' ඵලය සාක්ෂාත් කර ගත්තු අය ඉන්නවා නම්, කලින් අහපු එක එක කතන්දර පැත්තකට දාල, එහෙමපිටින් අමතක කරලා, තමන්ම self re-format වෙලා, පටන්ගත්ත නම් කිසි අවුලක් වෙන එකක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ ප්‍රඥාව තියෙන්නේ ජීවිතාවබෝධයට අප්රමාදී වෙන්න කියල! අපේ අය ඒකෙන් කරන්නේ වෙන වෙන දේවල්, ජීවිතාවබෝධයක් ගැන මතක් වෙන්නේ වැඩේ 'නන්න' උනාම. එහෙම නෙවෙයි, ඉස්සෙල්ල මේක ඉවර කරලා ඉන්න! පස්සේ අනික් දේවල් ඕනේ එකක් කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඔක්කොම කියල දීල තියෙන්නේ. මම ටික ටික ලියන්නම්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom