Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවා ඔය වගේ ය තමයි එල කිරි එකට එන්න ඕනි . ඔය වැඩේ දිගටම කරගෙන යමු . මේක තමයි ශ්රී සද්දර්මය කියන්නේ . ඔය ඔය කියපු කතා ගොඩක් මටත් අත්දැකීමෙන්ම තියනව ඔයාගේ කතාවේ සමහර තැන මගේ ජීවිතෙත් ඒ වගේම වෙලා තියනවා . පුංචි පුංචි දෙකතුනක් මමත් කියන්නම් . පොඩිකාලේ මම දහම්පාසල් යනකොට මට වසර කීපයක් යනකොට දහම් පාසැල එපා උනා . හේතුව මම දර්මය කියල හිතාගෙන හිටපු දේවල් නෙමෙයි මම එතැනදී දැක්කේ . මට අහන්න ලැබුනේ බුද්ධ චරිතයත් ජාතක කතාවලුත් හොද නරකත් විතරයි . ඒ වගේම තරග විබාග . වෙනත් පසල් සමග වැඩ විවාද ගෙදර බල කිරීමටම දහම් පාසල් ගියා අන්තිමේදී එක කොහොම හරි නවතුව . මොකද සංසර පුරුදටදෝ මන්ද මුල ඉඳලම මට මෙකනේමෙයි දර්මය කියල දැනිල තිබුන . ඔහොම කාලයක් යනකොට ඉස්කෝලේ වඩාත් එක්ක ඔය දේවල් ගැන අමතකම වෙලා ගියා . පස්සේ අයෙත් ඉස්කෝලෙන් පස්සේ COMPUTER වලට සෙට් උනා එතැනදී සමහරක් තැන වලදී අයෙමත් අර දහම් කරුණු කොහෙන්දෝ වගේ ඔලුවට අවා . මේකේ හොදම තැන උනේ 1 0 බාවිතා කරගෙන පළවෙනිම මුලික පරිගණක සංසිදී ගැන ඉගෙන ගන්නිදී . ඉතින් කොහොම කොහොම හරි පොත් පත් හොයාගෙන බන කතා CD වගේ දේවල් වලින් සැහෙන්න දර්මය ගැන දැනගත. නමුත් මොකක්දෝ අවිශ්වාසයක් පිළිගත් නොහැකි දෙයක් හිතේ කොනක තිබුන. මොකද මේ හැම තැනකදීම මම දැක්කේ දර්මය තව මොන හරි දෙකින් වැසිලා තියනවා කියල . දර්මය කියල දකින්නෙත් දර්මය නෙමෙයි කියල . මම දැකපු කියවපු බවන පොත්වල කමටහන් ගැන භාවනාවට යොමුවෙන හැටි වගේ දේවල් කියවනකොට මට මේක කරන්න අවස්ථාවක් නා නේද කියල දුකක් මට තිබුන . මොකද විදර්ශන වැඩන්නනම් කමටහන් ගන්න ඕනි වගේ අදහස් නිසා . ඔය අතරේදී බොහොම කලෙකට් අපස්සේ අහම්බෙන් වගේ මට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බණක් අහන්න ලැබුන . මේක අහගෙන ඉන්නකොට මට මොකක්දෝ වෙනස් දෙයක් මේකේ තියනවා කියල තේරුණා . (මේක මට ඇහුනේ මගේ කලින් බොස් ලග තිබිල ) . පස්සේ මට පොඩි ආසාවක් ඇතිවෙලා කව්ද මේ හාමුදුරුවන් කියල හොයල බැලුව .( මගේ බොසා හාමුදුරුවන් ලගින්ම ඇසුරු කරන කෙනෙක් ) පස්සේ මට ගොඩක් CDs පොත් වගේ දේවල් අහන්න කියවන්න ලැබුන . මට එකපාරටම තේරුණා එක තැනකදී මේක තමන්මයි අවබෝදකරගන්න ඕනි කියල ( මේක තේරුනේ අවබෝදය තුලින් බුදුන් දකිමු / සත්වයා කියන දෙසනවා අහල ) මට තේරුණා අර කමටහන් වගේ දේවල් නිසා අපි නිවැරදි දහම පෙනී පෙනීත් එකෙන් අයින් වෙලා ඉන්නවා කියල . ඒ වගේම අපි මෙචර කාලයක් පිලි අරගෙන තිබුන මේක එහෙම නෙමෙයි කියල පිලිගනවත් කැමති නැති කරුණු එහෙම පිටින්ම උඩු යටිකිරු වෙලා යන හැටි . දැන් මම නිවැරදිම දහම මොකද කියල හොදටම දන්නවා. ඒ වගේම අයෙමත් අර ඊතල පහර වැදුන මිනිහා උපමා කරලා කියපු කතාව . මම මේක එල කිරි එකේම බොහොම තැන වලදී සදහන් කරලා තියනවා . මේක ගැන කතා කරන්න ගියොත් මට මගේ PC එක කැඩිලා යනකම්ම type කරත් එවර වෙනති තරම් දේවල් කියන්න තියනවා .

අවසානයෙන් කියන තියන්නේ මේ වැඩේ දිගටම කරගෙන යමු .

ඔබට බොහොම පින් . තෙරුවන් සරණයි .

[QUOTE="mensoft2003, post: 8101215, member: 49361"] [SIZE="3"][COLOR="Blue"]යාළුවා ඔය වගේ ය තමයි එල කිරි එකට එන්න ඕනි . ඔය වැඩේ දිගටම කරගෙන යමු . මේක තමයි ශ්රී සද්දර්මය කියන්නේ . ඔය ඔය කියපු කතා ගොඩක් මටත් අත්දැකීමෙන්ම තියනව ඔයාගේ කතාවේ සමහර තැන මගේ ජීවිතෙත් ඒ වගේම වෙලා තියනවා . පුංචි පුංචි දෙකතුනක් මමත් කියන්නම් . පොඩිකාලේ මම දහම්පාසල් යනකොට මට වසර කීපයක් යනකොට දහම් පාසැල එපා උනා . හේතුව මම දර්මය කියල හිතාගෙන හිටපු දේවල් නෙමෙයි මම එතැනදී දැක්කේ . මට අහන්න ලැබුනේ බුද්ධ චරිතයත් ජාතක කතාවලුත් හොද නරකත් විතරයි . ඒ වගේම තරග විබාග . වෙනත් පසල් සමග වැඩ විවාද ගෙදර බල කිරීමටම දහම් පාසල් ගියා අන්තිමේදී එක කොහොම හරි නවතුව . මොකද සංසර පුරුදටදෝ මන්ද මුල ඉඳලම මට මෙකනේමෙයි දර්මය කියල දැනිල තිබුන . ඔහොම කාලයක් යනකොට ඉස්කෝලේ වඩාත් එක්ක ඔය දේවල් ගැන අමතකම වෙලා ගියා . පස්සේ අයෙත් ඉස්කෝලෙන් පස්සේ COMPUTER වලට සෙට් උනා එතැනදී සමහරක් තැන වලදී අයෙමත් අර දහම් කරුණු කොහෙන්දෝ වගේ ඔලුවට අවා . මේකේ හොදම තැන උනේ 1 0 බාවිතා කරගෙන පළවෙනිම මුලික පරිගණක සංසිදී ගැන ඉගෙන ගන්නිදී . ඉතින් කොහොම කොහොම හරි පොත් පත් හොයාගෙන බන කතා CD වගේ දේවල් වලින් සැහෙන්න දර්මය ගැන දැනගත. නමුත් මොකක්දෝ අවිශ්වාසයක් පිළිගත් නොහැකි දෙයක් හිතේ කොනක තිබුන. මොකද මේ හැම තැනකදීම මම දැක්කේ දර්මය තව මොන හරි දෙකින් වැසිලා තියනවා කියල . දර්මය කියල දකින්නෙත් දර්මය නෙමෙයි කියල . මම දැකපු කියවපු බවන පොත්වල කමටහන් ගැන භාවනාවට යොමුවෙන හැටි වගේ දේවල් කියවනකොට මට මේක කරන්න අවස්ථාවක් නා නේද කියල දුකක් මට තිබුන . මොකද විදර්ශන වැඩන්නනම් කමටහන් ගන්න ඕනි වගේ අදහස් නිසා . ඔය අතරේදී බොහොම කලෙකට් අපස්සේ අහම්බෙන් වගේ මට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බණක් අහන්න ලැබුන . මේක අහගෙන ඉන්නකොට මට මොකක්දෝ වෙනස් දෙයක් මේකේ තියනවා කියල තේරුණා . (මේක මට ඇහුනේ මගේ කලින් බොස් ලග තිබිල ) . පස්සේ මට පොඩි ආසාවක් ඇතිවෙලා කව්ද මේ හාමුදුරුවන් කියල හොයල බැලුව .( මගේ බොසා හාමුදුරුවන් ලගින්ම ඇසුරු කරන කෙනෙක් ) පස්සේ මට ගොඩක් CDs පොත් වගේ දේවල් අහන්න කියවන්න ලැබුන . මට එකපාරටම තේරුණා එක තැනකදී මේක තමන්මයි අවබෝදකරගන්න ඕනි කියල ( මේක තේරුනේ අවබෝදය තුලින් බුදුන් දකිමු / සත්වයා කියන දෙසනවා අහල ) මට තේරුණා අර කමටහන් වගේ දේවල් නිසා අපි නිවැරදි දහම පෙනී පෙනීත් එකෙන් අයින් වෙලා ඉන්නවා කියල . ඒ වගේම අපි මෙචර කාලයක් පිලි අරගෙන තිබුන මේක එහෙම නෙමෙයි කියල පිලිගනවත් කැමති නැති කරුණු එහෙම පිටින්ම උඩු යටිකිරු වෙලා යන හැටි . දැන් මම නිවැරදිම දහම මොකද කියල හොදටම දන්නවා. ඒ වගේම අයෙමත් අර ඊතල පහර වැදුන මිනිහා උපමා කරලා කියපු කතාව . මම මේක එල කිරි එකේම බොහොම තැන වලදී සදහන් කරලා තියනවා . මේක ගැන කතා කරන්න ගියොත් මට මගේ PC එක කැඩිලා යනකම්ම type කරත් එවර වෙනති තරම් දේවල් කියන්න තියනවා . අවසානයෙන් කියන තියන්නේ මේ වැඩේ දිගටම කරගෙන යමු . :yes::yes: ඔබට බොහොම පින් . තෙරුවන් සරණයි . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom