Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාල ඔන්චිලි පැදලා ඇතිනේ නේද? අපි කොහොමද වේගේ ගන්නේ ඒවෙලාවට. අපි පැද්දිල යන අතටම ගැම්ම අරන් පැද්දම වේගවත් වෙනවා නේද? ඊළඟට නවත්වගන්න ඕනේ උනාම පැද්දිල යන අතට විරුද්ධ අතට ගැම්මක් ගත්තම වේගේ අඩුවෙනවා නේද. ඔය විදියටම තමයි හිතේ ක්‍රියාකාරීත්වය, operation එක වෙන්නෙත්! මේකේ රැලි හැදෙන්නේ විද්‍යුත් චුම්බක බලය මුලික කරගෙන. විද්‍යුත් තරංග තමයි රැලි. අපිට මොනවා හරි මතක් කරගන්න උවමනා උනාම අපි ඒගැන හිතන්න හිතන්න සිතුවිලි රැලි නැගී නැගී එනවා! අපි ඒකෙන් අවශ්‍ය එක තෝරා ගන්නවා. ආයේ අපිට අනවශ්‍ය, අකමැති, අප්‍රසන්න වගේ හිතුවිලි එනකොට අපි ඊට ප්‍රති විරුද්ධව චේතනා පහල කරලා පහල කරලා සිතුවිල්ල යටපත් කරගන්නවා! ඔයාලට කොහොමද? නිකම් ඔහේ "මම" කියල හිතාගෙන, බදාගෙන උන්න මිසක් මේවා ගැන දැනගෙන හිටිය එකක්යැ නේද? ලොකු මුලාවක හිටිය බව තේරෙනවද? තව යන්කෝ ඔහොම! තව එකක්, හුඟාක් වෙලාවට හිතට අරමුණු එන්නේ අපි පුරුදු පුහුණු කරපු දේවල් වලට අනුවයි. කවදාවත් අත්දැකීමක් ලබල නැති දෙයක් ගැන මොකුත් හිතෙන්නේ නැහැ! ඇයි හිතන්න ඒ ගැන දැනගෙන ඉන්න එපාය! ඔය හීන පේනවා කියල වෙන්නේ ඔය මනසෙන් එක එක දේවල් හද හදා, ආ... ආ... කියල දෙන ඒවා තමයි.

මම ඇත්තටම මේවා කියන්නේ හිතලයි. මේවා ගැන නම් මම මොකුත්ම ඉගෙන ගෙන නැහැ! තව මේ... මොලයක් ගලවල කූරු ගාලත් බලල නම් නැහැ. electronic gadjet කෑලි නම් මුලින්ම කරන්නේ ගලවල (මස්කරලා) කූරු ගාල බලන එක. පොඩිකාලේ එහෙම අනුන්ගේ ඒවා කූරු ගාන්න ගිහින් කැඩිලා, තාත්ත තඩිබාලත් තියනවා. මම practice කරපු එක දෙයක් නම් තියනවා. ඔය complex repair එකක් එහෙම එකපාරට අල්ලගන්න, මොකුත් හිතාගන්න බැරිඋනාම මම කරන්නේ ඒක තියාගෙන එක එක විදියට, එක එක පැත්තෙන් බල බල ඉන්න එක විතරයි. හුඟක් වෙලාවට නිදාගෙන නැගිටිනකොට problem solved! majic නැහැ ඇත්තටම. හරියට concentrate කරලා තියන resources උපරිමයෙන් පාවිච්චි කරන්නයි තියෙන්නේ. අන්තිමට නිවන් අවබෝධය හරියට යනකොට මංකියන්නම්. තව දෙයක් මම experience කරලා තියනවා. දැන් ඔය හීනෙන් එක එක අපබ්‍රංස පේනවනේ. ඒවා ගැන බලාගෙන හිටියම හැම එකකටම මුලික වෙලා තියෙන්නේ අහම්බෙන් හරි අහපු, දැකපු දෙයක් විතරයි. කිසිම එකක අලුතෙන් මොකුත් දැකල නැහැ. ඒක එහෙමමද හැමෝටම කියල මම දන්නේ නැහැ. (මට තේරුණු විදියට මන් මුල ඉඳලම ඉඳල තියෙන්නේ ධ්‍යාන මට්ටම් වල. පස්සෙයි තේරුනේ හැමෝටම එහෙම නැහැ, හුඟක් අය ඉන්නේ ගොඩක් පහලින් කියල) ඒත් මේ ජීවිතාවබෝධය කියන එකේ වැදගත්කම මනින්න ක්‍රමයක් නෑ. මේක ඒතරමට වටිනවා. ඉතින් අපි full try කරමු. ඕනේ වෙලාවක ප්‍රශ්න තියනවනම් අහන්න.

මෙහෙම කතා මොනවත් වෙන කොහෙවත් අහන්න ලැබිල තියනවද, මෙහෙම දෙයක් ගැන කවුරුවත් දන්නවද, කියන මොනවත් මම දන්නේ නැහැ! මේටික හිතල හිතල ගොඩනගා ගත්ත එකක්. මම දන්නේ බුදුරජාණන් වහන්සේ කියාදීපු සේරම මට හොඳටම තෙරුනබව විතරයි! උන්වහන්සේ ලෝක විදූ!! බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරියටම හරි. මම ඒබව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා, ආයේ මට ඒගැන කාගෙන්වත් අහන්න දෙයක් නැහැ! ඉතින් ඒ පදනමේ ඉඳගෙන, මම ඉගෙන අරගෙන තියෙන නිවැරදි බව තහවුරු වෙච්ච දේවල් එක්ක ගලප ගලපා ගොඩනගා ගත්තු අවබෝධයක් මේක! හිතල බලපු හැම පැත්තෙන්ම මේක ලස්සනට ගැලපිල යනවා. මේදේවල් මුලින්ම එළිවෙන්නේ මගෙන්ද කියල තමයි මාත් ගොඩක්ම excite වෙලා ඉන්නේ! මෙහෙම tallents එක්ක ඇවිත් තියෙන්නේ මොකක් හරි වැඩකටද කියල දන්නෙත් නැහැ. නිකම් ඉඳල මගෙන් දෙයක් වෙන්න තිබිල නොකෙරුනොත් කියල ඊටත් වඩා upset! ඒකයි මාස ගණනක් කල්පනා කරලා කරලා මෙහෙම එකකට බැස්සේ. කොයි වෙලේ fuse වෙයිද කියල නොදන්නා ජීවිතේ ලොකුකම් නම් මොකුත් නැහැ. එකම අරමුණ ජාති ආගම් බේධ නැතුව, බණ අහන්න යොමුවෙලත් නැති ඒත් නුවණ තියෙන, අවස්ථාවක් නොලැබුනොත් අපරාදේ වෙන්න පුළුවන් ලොකු පිරිසකට කොහොම හරි ලබපු වටිනා මනුස්ස ජීවිත වල උපරිම ප්‍රයෝජනය ගන්න අවස්ථාවක් හදල දෙන එකයි. මට ටිකක් බය හිතුන මේ දේවල් වලින් අයුතු ප්‍රයෝජන ගන්න වගේ දෙයක් වෙන්න පුලුවන්ද කියල. පස්සේ තේරුණා එහෙම දෙයක් වෙන එකක් නැහැ, කොහොම උනත් කෙනෙක් මේක follow කලත් අන්තිමට එයත් ධර්මයටම යොමුවෙයි කියල.

[QUOTE="Damith Kariyawasam, post: 8113307, member: 31903"] [SIZE="3"]ඔයාල ඔන්චිලි පැදලා ඇතිනේ නේද? අපි කොහොමද වේගේ ගන්නේ ඒවෙලාවට. අපි පැද්දිල යන අතටම ගැම්ම අරන් පැද්දම වේගවත් වෙනවා නේද? ඊළඟට නවත්වගන්න ඕනේ උනාම පැද්දිල යන අතට විරුද්ධ අතට ගැම්මක් ගත්තම වේගේ අඩුවෙනවා නේද. ඔය විදියටම තමයි හිතේ ක්‍රියාකාරීත්වය, operation එක වෙන්නෙත්! මේකේ රැලි හැදෙන්නේ විද්‍යුත් චුම්බක බලය මුලික කරගෙන. විද්‍යුත් තරංග තමයි රැලි. අපිට මොනවා හරි මතක් කරගන්න උවමනා උනාම අපි ඒගැන හිතන්න හිතන්න සිතුවිලි රැලි නැගී නැගී එනවා! අපි ඒකෙන් අවශ්‍ය එක තෝරා ගන්නවා. ආයේ අපිට අනවශ්‍ය, අකමැති, අප්‍රසන්න වගේ හිතුවිලි එනකොට අපි ඊට ප්‍රති විරුද්ධව චේතනා පහල කරලා පහල කරලා සිතුවිල්ල යටපත් කරගන්නවා! ඔයාලට කොහොමද? නිකම් ඔහේ "මම" කියල හිතාගෙන, බදාගෙන උන්න මිසක් මේවා ගැන දැනගෙන හිටිය එකක්යැ නේද? ලොකු මුලාවක හිටිය බව තේරෙනවද? තව යන්කෝ ඔහොම! තව එකක්, හුඟාක් වෙලාවට හිතට අරමුණු එන්නේ අපි පුරුදු පුහුණු කරපු දේවල් වලට අනුවයි. කවදාවත් අත්දැකීමක් ලබල නැති දෙයක් ගැන මොකුත් හිතෙන්නේ නැහැ! ඇයි හිතන්න ඒ ගැන දැනගෙන ඉන්න එපාය! ඔය හීන පේනවා කියල වෙන්නේ ඔය මනසෙන් එක එක දේවල් හද හදා, ආ... ආ... කියල දෙන ඒවා තමයි. මම ඇත්තටම මේවා කියන්නේ හිතලයි. මේවා ගැන නම් මම මොකුත්ම ඉගෙන ගෙන නැහැ! තව මේ... මොලයක් ගලවල කූරු ගාලත් බලල නම් නැහැ. electronic gadjet කෑලි නම් මුලින්ම කරන්නේ ගලවල (මස්කරලා) කූරු ගාල බලන එක. පොඩිකාලේ එහෙම අනුන්ගේ ඒවා කූරු ගාන්න ගිහින් කැඩිලා, තාත්ත තඩිබාලත් තියනවා. මම practice කරපු එක දෙයක් නම් තියනවා. ඔය complex repair එකක් එහෙම එකපාරට අල්ලගන්න, මොකුත් හිතාගන්න බැරිඋනාම මම කරන්නේ ඒක තියාගෙන එක එක විදියට, එක එක පැත්තෙන් බල බල ඉන්න එක විතරයි. හුඟක් වෙලාවට නිදාගෙන නැගිටිනකොට problem solved! majic නැහැ ඇත්තටම. හරියට concentrate කරලා තියන resources උපරිමයෙන් පාවිච්චි කරන්නයි තියෙන්නේ. අන්තිමට නිවන් අවබෝධය හරියට යනකොට මංකියන්නම්. තව දෙයක් මම experience කරලා තියනවා. දැන් ඔය හීනෙන් එක එක අපබ්‍රංස පේනවනේ. ඒවා ගැන බලාගෙන හිටියම හැම එකකටම මුලික වෙලා තියෙන්නේ අහම්බෙන් හරි අහපු, දැකපු දෙයක් විතරයි. කිසිම එකක අලුතෙන් මොකුත් දැකල නැහැ. ඒක එහෙමමද හැමෝටම කියල මම දන්නේ නැහැ. (මට තේරුණු විදියට මන් මුල ඉඳලම ඉඳල තියෙන්නේ ධ්‍යාන මට්ටම් වල. පස්සෙයි තේරුනේ හැමෝටම එහෙම නැහැ, හුඟක් අය ඉන්නේ ගොඩක් පහලින් කියල) ඒත් මේ ජීවිතාවබෝධය කියන එකේ වැදගත්කම මනින්න ක්‍රමයක් නෑ. මේක ඒතරමට වටිනවා. ඉතින් අපි full try කරමු. ඕනේ වෙලාවක ප්‍රශ්න තියනවනම් අහන්න. මෙහෙම කතා මොනවත් වෙන කොහෙවත් අහන්න ලැබිල තියනවද, මෙහෙම දෙයක් ගැන කවුරුවත් දන්නවද, කියන මොනවත් මම දන්නේ නැහැ! මේටික හිතල හිතල ගොඩනගා ගත්ත එකක්. මම දන්නේ බුදුරජාණන් වහන්සේ කියාදීපු සේරම මට හොඳටම තෙරුනබව විතරයි! උන්වහන්සේ ලෝක විදූ!! බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරියටම හරි. මම ඒබව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා, ආයේ මට ඒගැන කාගෙන්වත් අහන්න දෙයක් නැහැ! ඉතින් ඒ පදනමේ ඉඳගෙන, මම ඉගෙන අරගෙන තියෙන නිවැරදි බව තහවුරු වෙච්ච දේවල් එක්ක ගලප ගලපා ගොඩනගා ගත්තු අවබෝධයක් මේක! හිතල බලපු හැම පැත්තෙන්ම මේක ලස්සනට ගැලපිල යනවා. මේදේවල් මුලින්ම එළිවෙන්නේ මගෙන්ද කියල තමයි මාත් ගොඩක්ම excite වෙලා ඉන්නේ! මෙහෙම tallents එක්ක ඇවිත් තියෙන්නේ මොකක් හරි වැඩකටද කියල දන්නෙත් නැහැ. නිකම් ඉඳල මගෙන් දෙයක් වෙන්න තිබිල නොකෙරුනොත් කියල ඊටත් වඩා upset! ඒකයි මාස ගණනක් කල්පනා කරලා කරලා මෙහෙම එකකට බැස්සේ. කොයි වෙලේ fuse වෙයිද කියල නොදන්නා ජීවිතේ ලොකුකම් නම් මොකුත් නැහැ. එකම අරමුණ ජාති ආගම් බේධ නැතුව, බණ අහන්න යොමුවෙලත් නැති ඒත් නුවණ තියෙන, අවස්ථාවක් නොලැබුනොත් අපරාදේ වෙන්න පුළුවන් ලොකු පිරිසකට කොහොම හරි ලබපු වටිනා මනුස්ස ජීවිත වල උපරිම ප්‍රයෝජනය ගන්න අවස්ථාවක් හදල දෙන එකයි. මට ටිකක් බය හිතුන මේ දේවල් වලින් අයුතු ප්‍රයෝජන ගන්න වගේ දෙයක් වෙන්න පුලුවන්ද කියල. පස්සේ තේරුණා එහෙම දෙයක් වෙන එකක් නැහැ, කොහොම උනත් කෙනෙක් මේක follow කලත් අන්තිමට එයත් ධර්මයටම යොමුවෙයි කියල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom