Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් දැන් සාමාන්‍ය විදියටම ජීවත් උනාට, ජීවිතේ ඇත්ත දක්කයින් පස්සේ බොරු දේවල් වලට interest එකක් නැහැ. කතා කලත් කෙනෙක් එක්ක මේවා ගැනම තමයි. ඇත්තටම ඔය ඕනේ කෙනෙකුට, ජීවිතේ ඇත්ත දැක්කේ නැතිකම හන්ද මිසක් නැත්නම් ඔහොම cool එකේ ඉන්න වෙන්නේ නැහැ! ඒත් මේක හැමෝටම විවෘත, wholesale එකේ කරගන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. මොනවා උනත් හැමෝම, එක්කෙනෙක් නෑර try කරන්න ඕනේ මේ ඉවරයක් නැති සංසාර ගමනෙන් නිදහස් වීමටමයි!! මම ළඟ ඉන්න හැමෝටම වගේ මේවා කියල තියෙන්නේ. chance එක තිබිච්ච, ඉරිසියාව, වයිරය, අසීමිත ආසාවල් නොතිබිච්ච ගොඩ දෙනෙක් දැනටමත් ගොඩක් දුර ගිහින්... මට කල්පනා වෙන්නෙම කොච්චර පුළුවන්කම, සුදුසුකම තිබුනත් අපේ හමුදුරුවොන්ගෙන්, යාළුවගේ මාර්ගයෙන්, මට ශ්‍රී සද්ධර්මය නොලැබුණා නම් මම අනාතයි නේද කියලමයි!! දැන් මම ගොඩ! මම ළමයින් වත් format කරලා තියෙන්නේ මේ විදියටම යන්න තමයි. හැබැයි මාත් පටන් ගත්තේ මැටි ගොඩක් වගේම තමයි! මට අද මේ ඉන්න තත්වයට එන්න උදව් කල, ජීවිතේට උපකාර වෙච්ච ගොඩ දෙනෙක් ඉන්නවා මේවෙනකොට මාත් එක්ක කිසිම contact එකක් වත් නැති. ඒ අය ගැන කල්පනා වෙනකොට හරි කණගාටුවක් ඇතිවෙනවා. ඒත් නිකම් බලන් හිටියට කිසිදෙයක් වෙන්නේ නැහැ! මේක උඩුගම් බලා පීනන ගමනක්. restrictions මොනවා ආවත් කඩාගෙන යන්න පුළුවන් කෙනෙක් උනොත් විතරයි යමක් කරන්න පුළුවන්. මම මගේ full capacity එක ඒකට දානවා. සමහර හාමුදුරුවරු මේ ජීවිත ගැන වැරදි විදියට එක එක විග්රහ කරනවා මම අහල තියනවා, ඒත් දැන් ඒවා මට වතුර වගේ දේවල්. ඉතින් නොකිය හිටියොත් නම් වැඩක් වෙනේ නැහැ. කියල දුන්නොත් ප්‍රයෝජනයක් වෙයි.

මට උපකාර වෙච්ච, හිතන්න ඕනේ විදිය දියුණු කරගන්න කියල දීපු, technical/design abilities develop කරගන්න උදව් කරපු, අසරණ වෙලා දුකින් හිටපු කාලවල හිත හදන්න ලඟින් හිටපු, හුඟදෙනෙක් ඉන්නවා! අපේ හාමුදුරුවෝ තමයි මූලික! උන්වහන්සේ හැරෙන්න, ඒ අය හුඟ දෙනෙක් මෙවෙනකොටත් ඇත්තේ leading places වල. මට කියල දෙන්න එයාල මට වඩා දන්නා අය වෙන්න ඕනි නේ... ඇත්තටම sprit වගේ අය හිටිය. හැබැයි master කරලා තියෙන්නේ එක දෙයයි හුඟක් වෙලාවට. එක එක්කෙනාගේ හැටි නේ... ඒත් එයාල අතීත ජන්මයකදී හෝ සෝතාපන්න වෙලා නැති, මේ ජීවිතෙත් ධර්ම මාර්ගයට නොපමිනුන පිරිසක් උනොත්, එයාල සේරමලා ඉන්නේ කොයි තරම් අනතුරකද කියල මම හොඳටම දන්නවා. හුඟදෙනෙක් කොච්චර හොඳ අය, කොච්චර උසස් තැන්වල දැන් ඉන්න අය උනත්, මේ ජීවිතය අවසන් වෙන දවසට ඒ සේරම අවසන් වෙනවා! ඊළඟට මුහුණ දෙන්න වෙන්නේ ලෝක ධර්මතාවයට. ඒකට මුනදෙන්න අවශ්‍ය දේවල් කරනොගෙන හිස් අතින් මෙතනින් ගියොත් හරි අපරාදයක් වෙන්නේ! මෙතනින් එලියට ගියාට පස්සේ ආයෙම මනුස්ස ලෝකෙටම, හොඳ නිරෝගී, සැපසම්පත් තියෙන, බුද්ධිමත් කෙනෙක් හැටියට ඉපදෙනවා කියල නැහැ කොහෙත්ම! එහෙම එන්න පුළුවන් උනා නම් බුදුවරුත් ලෝකෙට පහල වෙන එකක් නැහැ! බුදුහාමුදුරුවෝ කිව්වේ සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවාගන්න බැරුව, දුකට වැටිලා, අසරණවෙලා ඉන්න, සියලු සත්වයන්ගේ හිතසුව පිණිසයි බුදුකෙනෙක් ලෝකෙට පහල වෙන්නේ කියලයි. මෙතන සිද්ධවෙන දේ අනුව, ඕනෙම කෙනෙකුට default result එක බොහොම දුකයි! ශ්‍රී සද්ධර්මය අහල, තේරුම් අරන්, ඒ අනුව ක්‍රියාත්මක වෙලා තමන් විසින් තමන්ගේ ආරක්ෂාව තහවුරුකර ගන්නකම්, සක්විති රජ උනත් ආයේ අපායටම ඇදන් වැටෙනවා කියල බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්න. මාත් දැක්ක, තව ටික දවසකින් ඔයාලටත් පෙනෙයි.

මට උදව් කරපු, මට ජීවිතේට උපකාර වෙච්ච ළඟ ඉන්න අය සේරටම වගේ මම මේවා කියල ඉවරයි. හුඟ දෙනෙක් බණට කැමති නැහැ! එයාල technical බුවාලා. එක්කෝ වෙන වෙන ඒවා බදාගෙන. මේකට අකමැතියි කියල නිකම් හිටියොත් sorry බව දැනගෙන නිකම් ඉන්නත් මට බැහැ! නැහැ, බැහැ කතාවත් මට හරියන්නේ නැහැ. මම try කරනවා... මම හුඟක් බැහැ කියපුව කරලා තියෙනවා. එත් මට reach කරන්න බැරි අයට මම මොකද කරන්නේ? මගේ එකම බලාපොරොත්තුව මේ විදියට හරි, බණම නැතුව වෙන ක්‍රමේකට හරි, කෙරෙන්න ඕනේ දේ කෙරෙන තැනට පුළුවන් තරම් පිරිසක් අරන් එන එක විතරයි. හැබැයි හැමෝම technical උදවියත් නෙවෙයි හන්ද, මට මේක නිකම් circuits අඳිනවා වගේ සට සට ගාල කරලා ඉවර කරන්නත් බැහැ. ඕනෙම කෙනෙකුට වැඩක් වෙන විදියට මේක කරන්න ඕනේ. මගේ policy එක teacher හොඳ නම් class එකේ majority එකක් pass වෙනවා!! මේක ඉවර කරලා, ඕනේ කෙනෙකුට එක පාර click වෙන්න හදල ඉවරවෙලා, මගේ හිතේ ඉන්න අයගේ නම් list එකක් හදල හරි දාන්නම්. දන්න දන්න අය මාර්ගයෙන් මේක එයාලටත් ගියොත් මට fit තමයි! ඔයාල දන්න දන්න හැමෝටම මේක කියන්න, පුළුවන් තරමක් මේක publish කරන්න. වෙන languages වලින් මේක edit නොකර හදල දාන්න පුළුවන් නම් එත් කමක් නැහැ! අනික් ආගම් වල, අනික් ජාතිවල, මිනිස්සු පව් නැත්නම්! හැමෝම සංසාර ගමනේදී අපිත් එක්ක දවසකට හරි එකට හිටපු අය. ඒ හන්ද, මේක තමයි ලෝකේ තියන වැදගත්ම දේ!

[QUOTE="Damith Kariyawasam, post: 8123152, member: 31903"] [SIZE="3"]ඉතින් දැන් සාමාන්‍ය විදියටම ජීවත් උනාට, ජීවිතේ ඇත්ත දක්කයින් පස්සේ බොරු දේවල් වලට interest එකක් නැහැ. කතා කලත් කෙනෙක් එක්ක මේවා ගැනම තමයි. ඇත්තටම ඔය ඕනේ කෙනෙකුට, ජීවිතේ ඇත්ත දැක්කේ නැතිකම හන්ද මිසක් නැත්නම් ඔහොම cool එකේ ඉන්න වෙන්නේ නැහැ! ඒත් මේක හැමෝටම විවෘත, wholesale එකේ කරගන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. මොනවා උනත් හැමෝම, එක්කෙනෙක් නෑර try කරන්න ඕනේ මේ ඉවරයක් නැති සංසාර ගමනෙන් නිදහස් වීමටමයි!! මම ළඟ ඉන්න හැමෝටම වගේ මේවා කියල තියෙන්නේ. chance එක තිබිච්ච, ඉරිසියාව, වයිරය, අසීමිත ආසාවල් නොතිබිච්ච ගොඩ දෙනෙක් දැනටමත් ගොඩක් දුර ගිහින්... මට කල්පනා වෙන්නෙම කොච්චර පුළුවන්කම, සුදුසුකම තිබුනත් අපේ හමුදුරුවොන්ගෙන්, යාළුවගේ මාර්ගයෙන්, මට ශ්‍රී සද්ධර්මය නොලැබුණා නම් මම අනාතයි නේද කියලමයි!! දැන් මම ගොඩ! මම ළමයින් වත් format කරලා තියෙන්නේ මේ විදියටම යන්න තමයි. හැබැයි මාත් පටන් ගත්තේ මැටි ගොඩක් වගේම තමයි! මට අද මේ ඉන්න තත්වයට එන්න උදව් කල, ජීවිතේට උපකාර වෙච්ච ගොඩ දෙනෙක් ඉන්නවා මේවෙනකොට මාත් එක්ක කිසිම contact එකක් වත් නැති. ඒ අය ගැන කල්පනා වෙනකොට හරි කණගාටුවක් ඇතිවෙනවා. ඒත් නිකම් බලන් හිටියට කිසිදෙයක් වෙන්නේ නැහැ! මේක උඩුගම් බලා පීනන ගමනක්. restrictions මොනවා ආවත් කඩාගෙන යන්න පුළුවන් කෙනෙක් උනොත් විතරයි යමක් කරන්න පුළුවන්. මම මගේ full capacity එක ඒකට දානවා. සමහර හාමුදුරුවරු මේ ජීවිත ගැන වැරදි විදියට එක එක විග්රහ කරනවා මම අහල තියනවා, ඒත් දැන් ඒවා මට වතුර වගේ දේවල්. ඉතින් නොකිය හිටියොත් නම් වැඩක් වෙනේ නැහැ. කියල දුන්නොත් ප්‍රයෝජනයක් වෙයි. මට උපකාර වෙච්ච, හිතන්න ඕනේ විදිය දියුණු කරගන්න කියල දීපු, technical/design abilities develop කරගන්න උදව් කරපු, අසරණ වෙලා දුකින් හිටපු කාලවල හිත හදන්න ලඟින් හිටපු, හුඟදෙනෙක් ඉන්නවා! අපේ හාමුදුරුවෝ තමයි මූලික! උන්වහන්සේ හැරෙන්න, ඒ අය හුඟ දෙනෙක් මෙවෙනකොටත් ඇත්තේ leading places වල. මට කියල දෙන්න එයාල මට වඩා දන්නා අය වෙන්න ඕනි නේ... ඇත්තටම sprit වගේ අය හිටිය. හැබැයි master කරලා තියෙන්නේ එක දෙයයි හුඟක් වෙලාවට. එක එක්කෙනාගේ හැටි නේ... ඒත් එයාල අතීත ජන්මයකදී හෝ සෝතාපන්න වෙලා නැති, මේ ජීවිතෙත් ධර්ම මාර්ගයට නොපමිනුන පිරිසක් උනොත්, එයාල සේරමලා ඉන්නේ කොයි තරම් අනතුරකද කියල මම හොඳටම දන්නවා. හුඟදෙනෙක් කොච්චර හොඳ අය, කොච්චර උසස් තැන්වල දැන් ඉන්න අය උනත්, මේ ජීවිතය අවසන් වෙන දවසට ඒ සේරම අවසන් වෙනවා! ඊළඟට මුහුණ දෙන්න වෙන්නේ ලෝක ධර්මතාවයට. ඒකට මුනදෙන්න අවශ්‍ය දේවල් කරනොගෙන හිස් අතින් මෙතනින් ගියොත් හරි අපරාදයක් වෙන්නේ! මෙතනින් එලියට ගියාට පස්සේ ආයෙම මනුස්ස ලෝකෙටම, හොඳ නිරෝගී, සැපසම්පත් තියෙන, බුද්ධිමත් කෙනෙක් හැටියට ඉපදෙනවා කියල නැහැ කොහෙත්ම! එහෙම එන්න පුළුවන් උනා නම් බුදුවරුත් ලෝකෙට පහල වෙන එකක් නැහැ! බුදුහාමුදුරුවෝ කිව්වේ සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවාගන්න බැරුව, දුකට වැටිලා, අසරණවෙලා ඉන්න, සියලු සත්වයන්ගේ හිතසුව පිණිසයි බුදුකෙනෙක් ලෝකෙට පහල වෙන්නේ කියලයි. මෙතන සිද්ධවෙන දේ අනුව, ඕනෙම කෙනෙකුට default result එක බොහොම දුකයි! ශ්‍රී සද්ධර්මය අහල, තේරුම් අරන්, ඒ අනුව ක්‍රියාත්මක වෙලා තමන් විසින් තමන්ගේ ආරක්ෂාව තහවුරුකර ගන්නකම්, සක්විති රජ උනත් ආයේ අපායටම ඇදන් වැටෙනවා කියල බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්න. මාත් දැක්ක, තව ටික දවසකින් ඔයාලටත් පෙනෙයි. මට උදව් කරපු, මට ජීවිතේට උපකාර වෙච්ච ළඟ ඉන්න අය සේරටම වගේ මම මේවා කියල ඉවරයි. හුඟ දෙනෙක් බණට කැමති නැහැ! එයාල technical බුවාලා. එක්කෝ වෙන වෙන ඒවා බදාගෙන. මේකට අකමැතියි කියල නිකම් හිටියොත් sorry බව දැනගෙන නිකම් ඉන්නත් මට බැහැ! නැහැ, බැහැ කතාවත් මට හරියන්නේ නැහැ. මම try කරනවා... මම හුඟක් බැහැ කියපුව කරලා තියෙනවා. එත් මට reach කරන්න බැරි අයට මම මොකද කරන්නේ? මගේ එකම බලාපොරොත්තුව මේ විදියට හරි, බණම නැතුව වෙන ක්‍රමේකට හරි, කෙරෙන්න ඕනේ දේ කෙරෙන තැනට පුළුවන් තරම් පිරිසක් අරන් එන එක විතරයි. හැබැයි හැමෝම technical උදවියත් නෙවෙයි හන්ද, මට මේක නිකම් circuits අඳිනවා වගේ සට සට ගාල කරලා ඉවර කරන්නත් බැහැ. ඕනෙම කෙනෙකුට වැඩක් වෙන විදියට මේක කරන්න ඕනේ. මගේ policy එක teacher හොඳ නම් class එකේ majority එකක් pass වෙනවා!! මේක ඉවර කරලා, ඕනේ කෙනෙකුට එක පාර click වෙන්න හදල ඉවරවෙලා, මගේ හිතේ ඉන්න අයගේ නම් list එකක් හදල හරි දාන්නම්. දන්න දන්න අය මාර්ගයෙන් මේක එයාලටත් ගියොත් මට fit තමයි! ඔයාල දන්න දන්න හැමෝටම මේක කියන්න, පුළුවන් තරමක් මේක publish කරන්න. වෙන languages වලින් මේක edit නොකර හදල දාන්න පුළුවන් නම් එත් කමක් නැහැ! අනික් ආගම් වල, අනික් ජාතිවල, මිනිස්සු පව් නැත්නම්! හැමෝම සංසාර ගමනේදී අපිත් එක්ක දවසකට හරි එකට හිටපු අය. ඒ හන්ද, මේක තමයි ලෝකේ තියන වැදගත්ම දේ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom