Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඔය කතා කරපු ක්රියාකාරිත්වයන්ට අමතරව, මේ ඇඟ ඍජුව පවත්වාගන්න (stability) ගමන්කරන්න (mobility) අවශ්‍ය කරන ක්රියාකාරිත්වයන් (operations) ගොඩක් දේවල් මේකේ සිද්ධවෙනවා. මේ සේරම හැබැයි එකකට එකක් සම්බන්ධයි. නිකම් හිතල බලන්න, බයක් ඇතිවෙච්ච ගමන් heart beats වැඩිවෙනවා, කෑම සුවඳක් ආවම කටට කෙල උනනවා... ඒවගේ තව කොච්චර case තියෙනවද. ඉතින් මේ සේරම ස්වභාවධර්මයෙන් හදල තියෙන 'තඩි program එකක' වැඩ. හැබැයි ඒ මුළු OS එකම buggy! upset!! ඇයි? ඉබේ සිද්ධවෙන ආශ්වාස ප්‍රශ්වාස (කාය සංස්ඛාර) ගැන හිතන් ඉන්නෙත් මම හුස්මගන්නවා මම හුස්ම පහත හෙලනවා කියල. ඉබේ සිද්ධවෙන විතක්ක විචාර (වචී සංස්ඛාර) අස්සෙත් 'මම' රිංගල. කකුලේ කට්ටක් එහෙම අනුනම ඌයි ගැවෙන්නේ ඉබේට, ඒත් කියන්නේ මට කෑගැහුනා, මම කෑගහුව කියල... නේද? ඔය ඊළඟට විඳිනවා, හඳුනාගන්නවා කියන්නෙත් ඉබේවෙන දෙයක් (චිත්ත සංස්ඛාර) ඒකත් අරන් 'මම' කරපු එකක් හැටියට. මොකාද දන්නේ නැහැ මේ upset program එක හදපු එකා නේද? ඕක වෙන්න ඇත්තේ අපි සංසාර ගමනට set වෙච්ච දවසේ වෙන්න ඇති! මාත් හැබැයි ඉවරයක් නැතුව ඔය අනම් මනම් හැම එකක් ගැනම හොයන්න නම් ගියේ නැහැ. මට නම් ඇත්තටම මොකුත්ම ආයේ හොයන්න දෙයක් නැහැ. මට ඕනේ සේරම බුදුහාමුදුරුවෝ දීල තියෙන්නේ! මම ආවේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද, කොයිවගේ කෙනෙක්ද කියලවත් නොදන්නා මල්, හඳුන්කුරු පූජකරකර ඉන්න අයට මේ විස්තර කියන්නයි, ඔය නිවන් අවබෝධ කලාම, රහත් උනාම පොල්ගස් දෙකක් විතර උස යනවා, නැත්නම් පාවෙලා යනවා, නැත්නම් හුලන් ගැහුවා වගේ පිම්බෙනවා, එක්කෝ නැතුව යනවා, එහෙමත් නැත්නම් නොපෙනී යනවා වගේ විකාර හිතන් ඉන්න ලොකු ලොකු 'මහප්‍රාණ' කට්ටියට ඇත්ත කියල දෙන්නයි නේ... ඉතින් අවශ්‍ය 'කතන්දරය' කියන්න ඕනේ වෙන දේවල් ගැන විතරයි මම කල්පනා කරකර බැලුවේ.

ඉතින් හොදටම පැහැදිලියි මේකත් computer (robot) එකක් වගේම තමයි කියල. අපි අනික් දේවලුත් එහෙමම ගැලපෙනවද කියල බලමු. ඊට කලින්, අපි තව පොඩි case එකක් බලමු. දැන් රොබෝ කෙනෙක් කෑලි කෑලි වලට ගලවල වෙන් කළා කියමු. ඊට පස්සේ ඒක computer/robot එකක්ද, කෑලි ගොඩක්ද? තවදුරටත් කලින් වගේ වැඩකරනවද? හැබැයි ඒකෙ තිබිච්ච දේවල් සේරම වෙන වෙනම තියනවා ඇරෙන්න මොකුත්ම නිකම් වාෂ්පවෙලා යනවා වගේ දෙයක් නම් උනේ නැහැ. දැන් මේ අපේ ඇඟකුත් අරන් ඔහොම කෑලි කෑලි කරලා දැම්මොත් මේකෙනුත් මොකුත් වාෂ්පවෙන්නේ එහෙම නැහැ හරිද, බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා මොනම දෙයක් වත් මෙතනින් එලියට අරන් යන්නේ නැහැ!! කියල... අර මොළ එලියට අරන්යනවද කියල ලොකු ප්‍රශ්නයක් අවේ, මොලේ තියා හුලන් පොදක් වත් මේකෙන් අලුත් තැනට යැවෙන්නේ නැහැ! හැබැයි මුළු මතකයම, මේ ජීවිතේ විතරක් නෙවෙයි කල්ප කෝටිගනනක් තිස්සේ කරගහගෙන යන මතකය විතරක්, කුට්ටිය පිටින්ම අලුත් එකට යනවෝ... ඕකතමයි මේ ලොකූ 'ටොපිය'ට (සංසාර ගමනට) හේතුව. ඒත් ඉතින් තව ටිකදවසකින් කට්ටියටම හිනා යාවි seen එක පෙන්නුවම! ලැජ්ජත් හිතෙයි කරපු, කියපු දේවල් ගැන. ඒත් බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම upset වෙන්නත් අවශ්‍ය නැහැ, ඒකත් පටිච්චසමුප්පන්නයි කියලයි. ඇත්ත නොදැන සිටීමේ හේතුව හන්ද සිදුවුන දේවල් තමයි (ප්‍රතිඵල) ඒ සේරම! අපිට කරන්න තියෙන්නේ ඇත්ත පැහැදිලිවම, හොඳටම, නිරවුල්ව දැනගැනීමයි. ඒ කියන්නේ අවිද්‍යාවෙන් මිදීමයි! එතකොට අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා... වෙලා ප්රශ්නය ඉබේම විසඳේවි !

ඊළඟට බුදුහාමුදුරුවෝ කිව්වේ සජීවී කනක් තිබුනොත් සද්දයක් ඇහිච්ච ගමන් දැනගන්නවා, ඇසක් තිබුනොත් රුපයක් දැක්ක ගමන් අඳුනගන්නවා, කය තිබෙනකම් වේදනා දැනෙනවා, මනස ක්‍රියාත්මක නම් අරමුණු එනවා කියල නේ. ඒත් මනසිකාර නොකලොත් එතැනින් එහාට මොකුත් වෙන්නේ නැහැ. උදාහරණයකට PC එකකට webcam එකක්, mic එකක් connect කලා කියමු. කියපු විදියටමනේ වෙන්නේ. ඒවයෙන් siganals හදල PC එකට යවනවා connect කරපු වෙලාවේ ඉඳල. ඒත් PC එකෙන් ඒවා access කලොත් විතරයි අපිට පින්තුර පේන්නේ, සද්ද ඇහෙන්නේ. ඕනේ device එකක් ඒ විදියයි නේ. ඕනේ නම් පාවිච්චි කරත හැකියි, නැත්නම් නොකර ඉන්නත් පුළුවන්. (කතාවක් අහන්න ලැබුන අපේ හමුදුරුවොන් ගෙන්, කෙනෙක් කියල තියනවලු අරමුණු හිස්කිරිල්ලක් ගැන. එහෙම එකක් නැහැ! PC එකකට හයි කරපු devices වගේ නම් ගලවල දාන්න පුළුවන්, ඒත් ඇඟේ ඒවා... ඇහැ එහෙමනම් පුළුවන්, ඒත් මනස? ඒ හන්ද, අරමුණු හිස්කිරීම පිස්සු කතාවක්) devices scan කිරිල්ල, 'මනසිකාරය' තමයි අපිට නවත්වන්න පුළුවන්. ඒක තමයි අපට වැඩක් ගන්නත් පුළුවන් තැන! කතාවක් අහල තියනවද? දවසක් නිරපරාදේ තමන් නොකළ වරදකට හසුවුණ ස්වාමින් වහන්සේ නමකට උල හිඳුවා මැරීමට දඬුවම් නියම උනා. බුදුරජාණන් වහන්සේ ඒ සිදුවීම දැකල එතනට වැඩියා. දන්නවද වැඩල මොකද්ද කලේ කියල? අර ස්වාමින් වහන්සේට කිව්වා "ඔය දැනෙන වේදනාවක් ඔය කය තිබෙනකම් පමණයි ඕක අතහරින්න"ය කියල. හිතාගන්න පුලුවන්ද මොකද්ද කරන්න ඕනේ කියල. කය කියන්නේ සංඥා ආයතන 6. ඕක අල්ලාගෙන ඉන්න හන්දනේ මේ තොවිලේ! අපිට අතහරින්න පුළුවන් තැන (off කරන්න පුළුවන් switch එක) තමයි මනසිකාරය. අර ස්වාමින් වහන්සේ එහෙම කලා, උල උඩම අරහත්වයට පත්වෙලා, පිරිනිවන් පෑවා! (අපිට වෙලා තියෙන්නේ ඒක අතහැර ගන්න බැරිකම නේ... මේ වැඩෙත් ඒ switch එක auto off වෙන්න පොඩි 'treatment' එකක්)

[QUOTE="Damith Kariyawasam, post: 8162468, member: 31903"] [SIZE="3"]දැන් ඔය කතා කරපු ක්රියාකාරිත්වයන්ට අමතරව, මේ ඇඟ ඍජුව පවත්වාගන්න (stability) ගමන්කරන්න (mobility) අවශ්‍ය කරන ක්රියාකාරිත්වයන් (operations) ගොඩක් දේවල් මේකේ සිද්ධවෙනවා. මේ සේරම හැබැයි එකකට එකක් සම්බන්ධයි. නිකම් හිතල බලන්න, බයක් ඇතිවෙච්ච ගමන් heart beats වැඩිවෙනවා, කෑම සුවඳක් ආවම කටට කෙල උනනවා... ඒවගේ තව කොච්චර case තියෙනවද. ඉතින් මේ සේරම ස්වභාවධර්මයෙන් හදල තියෙන 'තඩි program එකක' වැඩ. හැබැයි ඒ මුළු OS එකම buggy! upset!! ඇයි? ඉබේ සිද්ධවෙන ආශ්වාස ප්‍රශ්වාස (කාය සංස්ඛාර) ගැන හිතන් ඉන්නෙත් මම හුස්මගන්නවා මම හුස්ම පහත හෙලනවා කියල. ඉබේ සිද්ධවෙන විතක්ක විචාර (වචී සංස්ඛාර) අස්සෙත් 'මම' රිංගල. කකුලේ කට්ටක් එහෙම අනුනම ඌයි ගැවෙන්නේ ඉබේට, ඒත් කියන්නේ මට කෑගැහුනා, මම කෑගහුව කියල... නේද? ඔය ඊළඟට විඳිනවා, හඳුනාගන්නවා කියන්නෙත් ඉබේවෙන දෙයක් (චිත්ත සංස්ඛාර) ඒකත් අරන් 'මම' කරපු එකක් හැටියට. මොකාද දන්නේ නැහැ මේ upset program එක හදපු එකා නේද? ඕක වෙන්න ඇත්තේ අපි සංසාර ගමනට set වෙච්ච දවසේ වෙන්න ඇති! මාත් හැබැයි ඉවරයක් නැතුව ඔය අනම් මනම් හැම එකක් ගැනම හොයන්න නම් ගියේ නැහැ. මට නම් ඇත්තටම මොකුත්ම ආයේ හොයන්න දෙයක් නැහැ. මට ඕනේ සේරම බුදුහාමුදුරුවෝ දීල තියෙන්නේ! මම ආවේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද, කොයිවගේ කෙනෙක්ද කියලවත් නොදන්නා මල්, හඳුන්කුරු පූජකරකර ඉන්න අයට මේ විස්තර කියන්නයි, ඔය නිවන් අවබෝධ කලාම, රහත් උනාම පොල්ගස් දෙකක් විතර උස යනවා, නැත්නම් පාවෙලා යනවා, නැත්නම් හුලන් ගැහුවා වගේ පිම්බෙනවා, එක්කෝ නැතුව යනවා, එහෙමත් නැත්නම් නොපෙනී යනවා වගේ විකාර හිතන් ඉන්න ලොකු ලොකු 'මහප්‍රාණ' කට්ටියට ඇත්ත කියල දෙන්නයි නේ... ඉතින් අවශ්‍ය 'කතන්දරය' කියන්න ඕනේ වෙන දේවල් ගැන විතරයි මම කල්පනා කරකර බැලුවේ. ඉතින් හොදටම පැහැදිලියි මේකත් computer (robot) එකක් වගේම තමයි කියල. අපි අනික් දේවලුත් එහෙමම ගැලපෙනවද කියල බලමු. ඊට කලින්, අපි තව පොඩි case එකක් බලමු. දැන් රොබෝ කෙනෙක් කෑලි කෑලි වලට ගලවල වෙන් කළා කියමු. ඊට පස්සේ ඒක computer/robot එකක්ද, කෑලි ගොඩක්ද? තවදුරටත් කලින් වගේ වැඩකරනවද? හැබැයි ඒකෙ තිබිච්ච දේවල් සේරම වෙන වෙනම තියනවා ඇරෙන්න මොකුත්ම නිකම් වාෂ්පවෙලා යනවා වගේ දෙයක් නම් උනේ නැහැ. දැන් මේ අපේ ඇඟකුත් අරන් ඔහොම කෑලි කෑලි කරලා දැම්මොත් මේකෙනුත් මොකුත් වාෂ්පවෙන්නේ එහෙම නැහැ හරිද, බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා මොනම දෙයක් වත් මෙතනින් එලියට අරන් යන්නේ නැහැ!! කියල... අර මොළ එලියට අරන්යනවද කියල ලොකු ප්‍රශ්නයක් අවේ, මොලේ තියා හුලන් පොදක් වත් මේකෙන් අලුත් තැනට යැවෙන්නේ නැහැ! හැබැයි මුළු මතකයම, මේ ජීවිතේ විතරක් නෙවෙයි කල්ප කෝටිගනනක් තිස්සේ කරගහගෙන යන මතකය විතරක්, කුට්ටිය පිටින්ම අලුත් එකට යනවෝ... ඕකතමයි මේ ලොකූ 'ටොපිය'ට (සංසාර ගමනට) හේතුව. ඒත් ඉතින් තව ටිකදවසකින් කට්ටියටම හිනා යාවි seen එක පෙන්නුවම! ලැජ්ජත් හිතෙයි කරපු, කියපු දේවල් ගැන. ඒත් බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම upset වෙන්නත් අවශ්‍ය නැහැ, ඒකත් පටිච්චසමුප්පන්නයි කියලයි. ඇත්ත නොදැන සිටීමේ හේතුව හන්ද සිදුවුන දේවල් තමයි (ප්‍රතිඵල) ඒ සේරම! අපිට කරන්න තියෙන්නේ ඇත්ත පැහැදිලිවම, හොඳටම, නිරවුල්ව දැනගැනීමයි. ඒ කියන්නේ අවිද්‍යාවෙන් මිදීමයි! එතකොට අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා... වෙලා ප්රශ්නය ඉබේම විසඳේවි ! ඊළඟට බුදුහාමුදුරුවෝ කිව්වේ සජීවී කනක් තිබුනොත් සද්දයක් ඇහිච්ච ගමන් දැනගන්නවා, ඇසක් තිබුනොත් රුපයක් දැක්ක ගමන් අඳුනගන්නවා, කය තිබෙනකම් වේදනා දැනෙනවා, මනස ක්‍රියාත්මක නම් අරමුණු එනවා කියල නේ. ඒත් මනසිකාර නොකලොත් එතැනින් එහාට මොකුත් වෙන්නේ නැහැ. උදාහරණයකට PC එකකට webcam එකක්, mic එකක් connect කලා කියමු. කියපු විදියටමනේ වෙන්නේ. ඒවයෙන් siganals හදල PC එකට යවනවා connect කරපු වෙලාවේ ඉඳල. ඒත් PC එකෙන් ඒවා access කලොත් විතරයි අපිට පින්තුර පේන්නේ, සද්ද ඇහෙන්නේ. ඕනේ device එකක් ඒ විදියයි නේ. ඕනේ නම් පාවිච්චි කරත හැකියි, නැත්නම් නොකර ඉන්නත් පුළුවන්. (කතාවක් අහන්න ලැබුන අපේ හමුදුරුවොන් ගෙන්, කෙනෙක් කියල තියනවලු අරමුණු හිස්කිරිල්ලක් ගැන. එහෙම එකක් නැහැ! PC එකකට හයි කරපු devices වගේ නම් ගලවල දාන්න පුළුවන්, ඒත් ඇඟේ ඒවා... ඇහැ එහෙමනම් පුළුවන්, ඒත් මනස? ඒ හන්ද, අරමුණු හිස්කිරීම පිස්සු කතාවක්) devices scan කිරිල්ල, 'මනසිකාරය' තමයි අපිට නවත්වන්න පුළුවන්. ඒක තමයි අපට වැඩක් ගන්නත් පුළුවන් තැන! කතාවක් අහල තියනවද? දවසක් නිරපරාදේ තමන් නොකළ වරදකට හසුවුණ ස්වාමින් වහන්සේ නමකට උල හිඳුවා මැරීමට දඬුවම් නියම උනා. බුදුරජාණන් වහන්සේ ඒ සිදුවීම දැකල එතනට වැඩියා. දන්නවද වැඩල මොකද්ද කලේ කියල? අර ස්වාමින් වහන්සේට කිව්වා "ඔය දැනෙන වේදනාවක් ඔය කය තිබෙනකම් පමණයි ඕක අතහරින්න"ය කියල. හිතාගන්න පුලුවන්ද මොකද්ද කරන්න ඕනේ කියල. කය කියන්නේ සංඥා ආයතන 6. ඕක අල්ලාගෙන ඉන්න හන්දනේ මේ තොවිලේ! අපිට අතහරින්න පුළුවන් තැන (off කරන්න පුළුවන් switch එක) තමයි මනසිකාරය. අර ස්වාමින් වහන්සේ එහෙම කලා, උල උඩම අරහත්වයට පත්වෙලා, පිරිනිවන් පෑවා! (අපිට වෙලා තියෙන්නේ ඒක අතහැර ගන්න බැරිකම නේ... මේ වැඩෙත් ඒ switch එක auto off වෙන්න පොඩි 'treatment' එකක්)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom