Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළඟට ඔන්න ලොකු දෙයක් කතාකරන්න යනවා. දැන් අර සමහර හාමුදුරුවරු පවා 'ටපලවාගෙන' තියන්නේ, මොහොතක් පාසා මැරි මැරී ඉපදෙනවා, ආයේ වේගය හන්ද අනිත්‍ය වෙනවා වගේ කතන්දර ගොඩක්... මෙන්න මෙහෙමයි ඒ ටැපලිල්ලට හේතුවුන කතන්දරේ (චිත්තක්ෂණයක් පාසා වෙනස්වීම) ඇත්තටම සිද්ධවෙන්නේ! මතක තියාගන්න මේ කතන්දරේ ගොඩනැගෙන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල ධර්ම කරුණුවලට අනුකූලවයි! උන්වහන්සේ දේශනාකළේ මේ 'සත්වයා' ගේ පදනම විඥාණය හා නාමරුපවල සම්බන්ධය පමණක්ම බවයි. ඊළඟට උන්වහන්සේ විඥාණය, බැසගන්නා, පැලවෙන දෙයක් හැටියටත්, දැනගන්නවා යන අර්ථයෙන් ඒ නමින් අඳුන්වන බවත් ප්‍රකාශකලා. මෙතැනදී විඥාණය කියන එක නිකම්ම නිකම් පොඩි දෙයක් නෙවෙයි, මේක විවිධ පැතිවලින් පෙන්වල දීපු, ගතිලක්ෂණ (various properties) ගොඩක් තියන මොකක්හරි වෙන්න ඕනේ බව මටම හිතිලා, එක එක විදියට කල්පනා කරලා, මේ විදියට අල්ලාගත්තේ, නිරවුල්කරගත්තේ මගේ දැණුමින් සහ හැකියාවෙනුයි! ඒ නිසා මේවගේ definition එකක්, explanation එකක් (මම මේක publish කරන්න කලින්) ලෝකේ කොහෙවත් තියෙන්න විදියක් නැති බව මට 100% sure!

ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්ව විදියට යමක් දැනගන්න නම් සජීවී, ඒ කියන්නේ මොකක් හරි ක්‍රියාවලියක් සිද්ධවෙන, වැඩකරන දෙයක් වෙන්න ඕනේ නේ. වැඩ කරනකොට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. දැන් fan එක බලමු, කැරකුනොත් තමයි හුලන් එන්නේ, TV එකක් උනත් වැඩකරනකොට නේ රූප පේන්නෙ. වැහුවම මොකුත් නැහැනේ. ඒ විදියට තමයි මම මේ අපේ ඇඟවල් වල operation එක (නාම කොටස) derive කරගත්තේ, වෙන්කර ගත්තේ. ඊළඟට පැහැදිලි උනා නේ ඒක electrical operation එකක් බව නේද? එතකොට ඒක computer එකක විදියටම පෙනෙන්න තිබුණු හන්ද අපි බලමු තව විදියකට මේ ඇඟේ සිදුවෙන ක්‍රියාවලිය පරිඝනක තාක්ෂණයට අනුව, microprocessor based system එකකට ගැලපෙනවද කියල. තනි single core CPU එකක් තියන computer එකක නම් එක මොහොතකදී කළ හැක්කේ එක වැඩයි! එක්කෙනෙකුටත් එක වරකට කරන්න පුළුවන් එක දෙයයි නේද? දැන් ආප්ප දානවා කියමු. පිටි බාජනේ කූරු ගාන්න ඕනේ, තියන අප්පේ අයින්කරලා, තාච්චිය සුද්ද කරන්න ඕනේ, ඊළඟට පිටි අරන් තාච්චියට දාන්න ඕනේ, වටේට කරකවල, ලිපේ තියල පියන වහන්න ඕනේ, ඔය අතරේ ගින්දරත් අඩු වැඩි කරන්න ඕනේ. ඔන්න එතකොට ආප්ප හැදෙනවා! දැන් පිටි බාජනේට හැන්ද දාගෙන, ඒකම කූරු ගගා හිටියොත් මොකද වෙන්නේ, ආප්ප හැදෙනවද? නෑ නේ... වැඩේ හිටිනවා. තියන ආප්පේ පිච්චිලත් යනවා, ඔක්කොම upset වෙනවා! තියන එක අයින් කරලා තාච්චිය පිහිද පිහිදා උන්නොත් අලුතෙන් ආප්ප හැදෙයිද? නෑ, දාපුව කාල ඉවරවෙනවා, වැඩේ නවතිනවා. හරිද?

දැන් හිත කිව්වමත් එකයි. ඒකියන්නේ ඒකටත් වරකට කරන්න පුළුවන් වෙන්නේ එක දෙයයි තමයි. මේක ඇතුලේ sensor 6 ක වැඩ තියනවා එක හිතකින් කරන්න! සේරම කරන්නත් ඕනේ, ඉතින් හැම එකෙන්ම චුට්ට චුට්ට කර කර වටේට යන එක තමයි කරන්න වෙන්නේ. දැන් fan එක බලන්න, පෙති 3ක් 4ක් නේ තියෙන්නේ. ඒත් හයියෙන් කැරකෙන කොට පෙති පේන්නෙ නැහැ, රවුමක් වගේ පේනවා. TV ගැන (CRT operation) දන්න උදවිය දන්නවා ඇති නේ, එක dot එකකින් නේ මුළු කතන්දරේම වෙන්නේ. {නොදන්න, දැනගන්න කැමති අයට Net එකෙන් විස්තර හොයල දැනගන්න පුළුවන්, මේ සේරමත් කියල දෙන්නම් (ඕනේ නම්) මේ වැඩේ ඉවර කරලා} පේන්නෙ screen එක පුරෝලා රුපයක්! ඒ මදිවට ඒක ඇත්ත එකක් වගේම වැඩ. ඉතින් මේක ඇතුලෙත් 'යුද්දේ යනකොට' ඔක්කොම එකසැරේ වෙනවා වගේ තමයි පේන්නෙ. ඒත් කඩින් කඩ හැම එකෙන්ම කෑල්ල කෑල්ල තමයි මනසිකාර කර කර දැනගන්නේ, අඳුන ගන්නේ, චේතනා පහල වෙන්නේ. හරියටම කියනවනම් 6 way rotary switch එකකින් signal 6 ක්, සැරින් සැරේට එක එක තෝරගන්නවා වගෙයි. ඔය කතන්දරය හරියට නොදන්න, තෝරගන්න බැරි අය තමයි අර මොහොතක් පාසා මැරි මැරී උපදිනවා, වේගය නිසා අනිත්‍ය වෙනවා කියල වැරදි වැටහීමකට අහුවෙලා ඉන්නේ. මෙතන එහෙම දෙයක් වෙන්නේ නැහැ! concrete කණුවක් කියමු, ඒක අනිත්‍ය වෙන්න සැහෙන කල් යනවා. සැලකිය යුතු වෙනසක් සිදුවෙන්න අවුරුදු 50-100 ක් යාවි. හොඳ රසට හදපු කිරි හොද්දක් වගේ නම්, එළියේ තිබ්බොත් දවසක් යන්නත් කලින් අනිත්‍යයි කියල පෙනේවි. හරිද? ඒ නිසා මේ අපේ ශරීර ඇතුලේ වෙන සිද්ධි මාලාවයි, අනිත්‍යතාවයි අතරේ සම්බන්ධයක් නැහැ. තියන එකම අකාලික, කාලය අනුව වෙනස් නොවන, සදාකාලික සිදුවීම තමයි, හතරමහා ධාතුන් ගෙන් සකස් වෙච්ච යමක් (සංකතයක්) නම්, ඒක කවදාහරි අනිත්යවෙනවා මයි!!

[QUOTE="Damith Kariyawasam, post: 8171122, member: 31903"] [SIZE="3"]ඊළඟට ඔන්න ලොකු දෙයක් කතාකරන්න යනවා. දැන් අර සමහර හාමුදුරුවරු පවා 'ටපලවාගෙන' තියන්නේ, මොහොතක් පාසා මැරි මැරී ඉපදෙනවා, ආයේ වේගය හන්ද අනිත්‍ය වෙනවා වගේ කතන්දර ගොඩක්... මෙන්න මෙහෙමයි ඒ ටැපලිල්ලට හේතුවුන කතන්දරේ (චිත්තක්ෂණයක් පාසා වෙනස්වීම) ඇත්තටම සිද්ධවෙන්නේ! මතක තියාගන්න මේ කතන්දරේ ගොඩනැගෙන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල ධර්ම කරුණුවලට අනුකූලවයි! උන්වහන්සේ දේශනාකළේ මේ 'සත්වයා' ගේ පදනම විඥාණය හා නාමරුපවල සම්බන්ධය පමණක්ම බවයි. ඊළඟට උන්වහන්සේ විඥාණය, බැසගන්නා, පැලවෙන දෙයක් හැටියටත්, දැනගන්නවා යන අර්ථයෙන් ඒ නමින් අඳුන්වන බවත් ප්‍රකාශකලා. මෙතැනදී විඥාණය කියන එක නිකම්ම නිකම් පොඩි දෙයක් නෙවෙයි, මේක විවිධ පැතිවලින් පෙන්වල දීපු, ගතිලක්ෂණ (various properties) ගොඩක් තියන මොකක්හරි වෙන්න ඕනේ බව මටම හිතිලා, එක එක විදියට කල්පනා කරලා, මේ විදියට අල්ලාගත්තේ, නිරවුල්කරගත්තේ මගේ දැණුමින් සහ හැකියාවෙනුයි! ඒ නිසා මේවගේ definition එකක්, explanation එකක් (මම මේක publish කරන්න කලින්) ලෝකේ කොහෙවත් තියෙන්න විදියක් නැති බව මට 100% sure! ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්ව විදියට යමක් දැනගන්න නම් සජීවී, ඒ කියන්නේ මොකක් හරි ක්‍රියාවලියක් සිද්ධවෙන, වැඩකරන දෙයක් වෙන්න ඕනේ නේ. වැඩ කරනකොට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. දැන් fan එක බලමු, කැරකුනොත් තමයි හුලන් එන්නේ, TV එකක් උනත් වැඩකරනකොට නේ රූප පේන්නෙ. වැහුවම මොකුත් නැහැනේ. ඒ විදියට තමයි මම මේ අපේ ඇඟවල් වල operation එක (නාම කොටස) derive කරගත්තේ, වෙන්කර ගත්තේ. ඊළඟට පැහැදිලි උනා නේ ඒක electrical operation එකක් බව නේද? එතකොට ඒක computer එකක විදියටම පෙනෙන්න තිබුණු හන්ද අපි බලමු තව විදියකට මේ ඇඟේ සිදුවෙන ක්‍රියාවලිය පරිඝනක තාක්ෂණයට අනුව, microprocessor based system එකකට ගැලපෙනවද කියල. තනි single core CPU එකක් තියන computer එකක නම් එක මොහොතකදී කළ හැක්කේ එක වැඩයි! එක්කෙනෙකුටත් එක වරකට කරන්න පුළුවන් එක දෙයයි නේද? දැන් ආප්ප දානවා කියමු. පිටි බාජනේ කූරු ගාන්න ඕනේ, තියන අප්පේ අයින්කරලා, තාච්චිය සුද්ද කරන්න ඕනේ, ඊළඟට පිටි අරන් තාච්චියට දාන්න ඕනේ, වටේට කරකවල, ලිපේ තියල පියන වහන්න ඕනේ, ඔය අතරේ ගින්දරත් අඩු වැඩි කරන්න ඕනේ. ඔන්න එතකොට ආප්ප හැදෙනවා! දැන් පිටි බාජනේට හැන්ද දාගෙන, ඒකම කූරු ගගා හිටියොත් මොකද වෙන්නේ, ආප්ප හැදෙනවද? නෑ නේ... වැඩේ හිටිනවා. තියන ආප්පේ පිච්චිලත් යනවා, ඔක්කොම upset වෙනවා! තියන එක අයින් කරලා තාච්චිය පිහිද පිහිදා උන්නොත් අලුතෙන් ආප්ප හැදෙයිද? නෑ, දාපුව කාල ඉවරවෙනවා, වැඩේ නවතිනවා. හරිද? දැන් හිත කිව්වමත් එකයි. ඒකියන්නේ ඒකටත් වරකට කරන්න පුළුවන් වෙන්නේ එක දෙයයි තමයි. මේක ඇතුලේ sensor 6 ක වැඩ තියනවා එක හිතකින් කරන්න! සේරම කරන්නත් ඕනේ, ඉතින් හැම එකෙන්ම චුට්ට චුට්ට කර කර වටේට යන එක තමයි කරන්න වෙන්නේ. දැන් fan එක බලන්න, පෙති 3ක් 4ක් නේ තියෙන්නේ. ඒත් හයියෙන් කැරකෙන කොට පෙති පේන්නෙ නැහැ, රවුමක් වගේ පේනවා. TV ගැන (CRT operation) දන්න උදවිය දන්නවා ඇති නේ, එක dot එකකින් නේ මුළු කතන්දරේම වෙන්නේ. {නොදන්න, දැනගන්න කැමති අයට Net එකෙන් විස්තර හොයල දැනගන්න පුළුවන්, මේ සේරමත් කියල දෙන්නම් (ඕනේ නම්) මේ වැඩේ ඉවර කරලා} පේන්නෙ screen එක පුරෝලා රුපයක්! ඒ මදිවට ඒක ඇත්ත එකක් වගේම වැඩ. ඉතින් මේක ඇතුලෙත් 'යුද්දේ යනකොට' ඔක්කොම එකසැරේ වෙනවා වගේ තමයි පේන්නෙ. ඒත් කඩින් කඩ හැම එකෙන්ම කෑල්ල කෑල්ල තමයි මනසිකාර කර කර දැනගන්නේ, අඳුන ගන්නේ, චේතනා පහල වෙන්නේ. හරියටම කියනවනම් 6 way rotary switch එකකින් signal 6 ක්, සැරින් සැරේට එක එක තෝරගන්නවා වගෙයි. ඔය කතන්දරය හරියට නොදන්න, තෝරගන්න බැරි අය තමයි අර මොහොතක් පාසා මැරි මැරී උපදිනවා, වේගය නිසා අනිත්‍ය වෙනවා කියල වැරදි වැටහීමකට අහුවෙලා ඉන්නේ. මෙතන එහෙම දෙයක් වෙන්නේ නැහැ! concrete කණුවක් කියමු, ඒක අනිත්‍ය වෙන්න සැහෙන කල් යනවා. සැලකිය යුතු වෙනසක් සිදුවෙන්න අවුරුදු 50-100 ක් යාවි. හොඳ රසට හදපු කිරි හොද්දක් වගේ නම්, එළියේ තිබ්බොත් දවසක් යන්නත් කලින් අනිත්‍යයි කියල පෙනේවි. හරිද? ඒ නිසා මේ අපේ ශරීර ඇතුලේ වෙන සිද්ධි මාලාවයි, අනිත්‍යතාවයි අතරේ සම්බන්ධයක් නැහැ. තියන එකම අකාලික, කාලය අනුව වෙනස් නොවන, සදාකාලික සිදුවීම තමයි, හතරමහා ධාතුන් ගෙන් සකස් වෙච්ච යමක් (සංකතයක්) නම්, ඒක කවදාහරි අනිත්යවෙනවා මයි!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom