Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක develop කරගත්තු model එකක් මිස ඇත්තටම වෙන්නේ exact operation එක මෙහෙමයි කියල එකක් නැහැ! හරිද? තේරුණාද?

ඒහන්ද කියන දේට වඩා දේවල් හිතන්න එපා!

මේකේ ඇතුලේ operation එක වෙන්නේ ඔරලෝසුවක කටුවක් වැඩකරන විදියට රවුමට කියල ගන්නකො. CPU එකකුත් වැඩකරන්නේ මෙහෙමයි. ඔය එක රවුමකට processor cycles 1000 ක් කියල ගත්තොත්, එක රවුමක් යද්දී වැඩ සිය ගණනක් කරන්න ඒකට පුළුවන්. CPU එකක speed එක, තත්පරයකට processor cycles ගණන තමයි ඔය 3GHz, 3.2GHz කියල සඳහන් කරන්නේ, දන්නවනේ. ඉතින් ලොකු speed එකක් තියන CPU එකකින් වැඩ ගොඩක්, ඉක්මනට කරන්න පුළුවන් බවත් ඔයාල දන්නවනේ නේද? හැබැයි මම හිතන්නේ මේ තනි හිතක වේගය නම් tera hearts, exa heartz බර ගණන් වලින් විතර තමයි වෙනවා ඇත්තේ. එක රවුමකට උනත් හිතාගන්න බැරි වැඩ තොගයක්! CPU වලට කවදාවත් කිට්ටු කරන්න බැරි very high speeds! එහෙම උනාම මේ කතන්දරයට හරියටම ගැලපෙනවා, ඒකයි.

ඊළඟට, සාමාන්‍යයෙන් වැඩක් පටන් ගත්තු ගමන් එක පාරට කඩාගෙන බිඳගෙන යැවෙන්නේ නැහැනේ නේද? fan එකක් උනත් start කලාම හිමි හිමින් නේ වේගේ වැඩිවෙන්නේ. PC එකක් උනත් on කරපු ගමන් BIOS routines සම්පූර්ණ කරලා, OS එක load වෙලා ඉවරවෙලා, ඊළඟට නේ හරියට වැඩක් කරන්න පුළුවන් තත්වෙට එන්නේ. ආයේ ඔය කෙනෙක් near dead වගේ තත්වෙක ඉඳල හරියන්න, recover වෙන්න ගත්තොත්, මුලින්ම heart beats වැඩ කරන්න ගන්නවා, හුස්ම වැටෙන්න ගන්නවා... ඔහොම ගිහිල්ල ගිහිල්ල නේ සාමාන්‍ය තත්වයට පත්වෙන්නේ නේද? අන්න ඒ මුලික, BIOS only, නැත්නම් හොඳටම නිදි වගේ අවස්ථාවේදී මේ විදියට වෙනවා ඇතිකියල තමයි ඔය දෙවැනි picture එකෙන් පෙන්වන විදියට මම උපකල්පනය, assume කලේ. මේ ටිකේදි ඇඟේ පැවැත්ම, ස්ථාවර බව, ආරක්ෂාව (maintenance, stability, safety) වගේ දේවල් සේරම වෙනවා හැබැයි ඒවාට පොඩි කල සීමාවයි යන්නේ. ඉතිරි කාලසීමාව ගතවෙන්නේ නිකම්. (මේක ගත්තේ වෙන දෙයක් පස්සේ කියන්න හිතන්. මටත් හිතාගන්න බැරුව ඉඳල, කල්පනා කරලා, කල්පනා කරලා අල්ලගත්ත කරුණක්) ඉතින් අපි හිතමු විඥාණය බැසගත්තු ගමන් මෙහෙමයි, මෙතැනදී අපේ body එක වැඩකරන්න ගන්නවා, energize, activate වෙනවා කියල.

ඊළඟට, අර මුලින් සඳහන් කරපු විදියට අපේ devices 6 ටම සමාන කාලසීමාවන් වෙන්කරලා, smoothly වැඩ සිද්ධවෙන, ඒකියන්නේ එක්තරා සමාධියකින් වගේ සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක් මෙහෙම ගත්තැකියි කියල මම හිතුව. මෙතැනදී මම මේ operation එක loops 6 ක් හැටියට decide කලේ, ගත්තේ, ඕනෙම device එකක් එක්ක යනකොට process එක හිරවෙන්න (loop වෙන්න) පුළුවන් ඒත් maintenance, stability, safety වගේ අත්‍යවශ්‍ය දේවල් වලට අවුලක් වෙන්න බැහැ, ඒවාට අනිවාර්යයෙන් attend වෙන්න ඕනේ කියල assume කරලයි. PC එකකත් kernel එක හුඟක් වෙලාවට stuck වෙන්නේ නැහැ! hardware upset එකක් නැත්නම් power issue එකක් උනොත් විතරයි BIOS/kernel සේරමත් එක්ක හිටින්න පුළුවන්, නැත්නම් හුඟක් වෙලාවට user mode එකක් තමයි stuck වෙන්න හේතුව. අපිට task manager වගේ එකක් use කරලා, upset task එක end කරලා අනික්වා resume කරන්න පුළුවන් ඒකනේ! ඇඟේ ඊට වඩා වෙනස්... completely stuck උනොත් නෑයෝ, යාලුවෝ හැමෝටම telegrams යවල, ටිකක් ණයවෙන්න වෙනවා. partially stuck වෙච්ච වෙලාවට හොඳ පොල්ලක් අරන් දෙකක් දුන්න නම් හරියාවි!

[QUOTE="Damith Kariyawasam, post: 8181230, member: 31903"] [SIZE="3"]මම මේක develop කරගත්තු model එකක් මිස ඇත්තටම වෙන්නේ exact operation එක මෙහෙමයි කියල එකක් නැහැ! හරිද? තේරුණාද? ඒහන්ද කියන දේට වඩා දේවල් හිතන්න එපා! මේකේ ඇතුලේ operation එක වෙන්නේ ඔරලෝසුවක කටුවක් වැඩකරන විදියට රවුමට කියල ගන්නකො. CPU එකකුත් වැඩකරන්නේ මෙහෙමයි. ඔය එක රවුමකට processor cycles 1000 ක් කියල ගත්තොත්, එක රවුමක් යද්දී වැඩ සිය ගණනක් කරන්න ඒකට පුළුවන්. CPU එකක speed එක, තත්පරයකට processor cycles ගණන තමයි ඔය 3GHz, 3.2GHz කියල සඳහන් කරන්නේ, දන්නවනේ. ඉතින් ලොකු speed එකක් තියන CPU එකකින් වැඩ ගොඩක්, ඉක්මනට කරන්න පුළුවන් බවත් ඔයාල දන්නවනේ නේද? හැබැයි මම හිතන්නේ මේ තනි හිතක වේගය නම් tera hearts, exa heartz බර ගණන් වලින් විතර තමයි වෙනවා ඇත්තේ. එක රවුමකට උනත් හිතාගන්න බැරි වැඩ තොගයක්! CPU වලට කවදාවත් කිට්ටු කරන්න බැරි very high speeds! එහෙම උනාම මේ කතන්දරයට හරියටම ගැලපෙනවා, ඒකයි. ඊළඟට, සාමාන්‍යයෙන් වැඩක් පටන් ගත්තු ගමන් එක පාරට කඩාගෙන බිඳගෙන යැවෙන්නේ නැහැනේ නේද? fan එකක් උනත් start කලාම හිමි හිමින් නේ වේගේ වැඩිවෙන්නේ. PC එකක් උනත් on කරපු ගමන් BIOS routines සම්පූර්ණ කරලා, OS එක load වෙලා ඉවරවෙලා, ඊළඟට නේ හරියට වැඩක් කරන්න පුළුවන් තත්වෙට එන්නේ. ආයේ ඔය කෙනෙක් near dead වගේ තත්වෙක ඉඳල හරියන්න, recover වෙන්න ගත්තොත්, මුලින්ම heart beats වැඩ කරන්න ගන්නවා, හුස්ම වැටෙන්න ගන්නවා... ඔහොම ගිහිල්ල ගිහිල්ල නේ සාමාන්‍ය තත්වයට පත්වෙන්නේ නේද? අන්න ඒ මුලික, BIOS only, නැත්නම් හොඳටම නිදි වගේ අවස්ථාවේදී මේ විදියට වෙනවා ඇතිකියල තමයි ඔය දෙවැනි picture එකෙන් පෙන්වන විදියට මම උපකල්පනය, assume කලේ. මේ ටිකේදි ඇඟේ පැවැත්ම, ස්ථාවර බව, ආරක්ෂාව (maintenance, stability, safety) වගේ දේවල් සේරම වෙනවා හැබැයි ඒවාට පොඩි කල සීමාවයි යන්නේ. ඉතිරි කාලසීමාව ගතවෙන්නේ නිකම්. (මේක ගත්තේ වෙන දෙයක් පස්සේ කියන්න හිතන්. මටත් හිතාගන්න බැරුව ඉඳල, කල්පනා කරලා, කල්පනා කරලා අල්ලගත්ත කරුණක්) ඉතින් අපි හිතමු විඥාණය බැසගත්තු ගමන් මෙහෙමයි, මෙතැනදී අපේ body එක වැඩකරන්න ගන්නවා, energize, activate වෙනවා කියල. [/SIZE] [URL=http://img691.imageshack.us/i/justlive.jpg/][IMG]http://a.imageshack.us/img691/7043/justlive.jpg[/IMG][/URL] [SIZE="3"]ඊළඟට, අර මුලින් සඳහන් කරපු විදියට අපේ devices 6 ටම සමාන කාලසීමාවන් වෙන්කරලා, smoothly වැඩ සිද්ධවෙන, ඒකියන්නේ එක්තරා සමාධියකින් වගේ සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක් මෙහෙම ගත්තැකියි කියල මම හිතුව. මෙතැනදී මම මේ operation එක loops 6 ක් හැටියට decide කලේ, ගත්තේ, ඕනෙම device එකක් එක්ක යනකොට process එක හිරවෙන්න (loop වෙන්න) පුළුවන් ඒත් maintenance, stability, safety වගේ අත්‍යවශ්‍ය දේවල් වලට අවුලක් වෙන්න බැහැ, ඒවාට අනිවාර්යයෙන් attend වෙන්න ඕනේ කියල assume කරලයි. PC එකකත් kernel එක හුඟක් වෙලාවට stuck වෙන්නේ නැහැ! hardware upset එකක් නැත්නම් power issue එකක් උනොත් විතරයි BIOS/kernel සේරමත් එක්ක හිටින්න පුළුවන්, නැත්නම් හුඟක් වෙලාවට user mode එකක් තමයි stuck වෙන්න හේතුව. අපිට task manager වගේ එකක් use කරලා, upset task එක end කරලා අනික්වා resume කරන්න පුළුවන් ඒකනේ! ඇඟේ ඊට වඩා වෙනස්... completely stuck උනොත් නෑයෝ, යාලුවෝ හැමෝටම telegrams යවල, ටිකක් ණයවෙන්න වෙනවා. partially stuck වෙච්ච වෙලාවට හොඳ පොල්ලක් අරන් දෙකක් දුන්න නම් හරියාවි![/SIZE] [URL=http://img148.imageshack.us/i/normalop.jpg/][IMG]http://a.imageshack.us/img148/3446/normalop.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom