Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට මේ model එකේදී, හරියටම විස්තර, තොරතුරු, data ගන්න නැති අවස්ථාවල් වලදී උපකල්පනය කිරීම් ටිකක් කරන්න වෙනවා. දැන් මේක උවමනාවෙන් follow කරගෙන ආව අය දන්නවා ඇතිනේ අපේ ඇඟ ඇතුලේ එහෙම්පිටින්ම තියෙන්නේ electrical signals එක්ක යන කතන්දරයක් බව. මේකෙදි මේ signals කියන්නේ මොනවදවත් කියල නොදන්නා අයත් ඉන්න පුළුවන් නේ නේද? හැමෝම technical කට්ටියම නෙවෙයි නේ. එත් ඉතින් සේරම මුල ඉඳල කියල දිදී මේක කරන්න ගියොත් නම් ඉවරයක් කරන්න බැරි වෙනවා. ඒ හන්ද නිකම් පොඩි අදහසක් ගන්න, idea එකක් ගන්න, මම ඔන්න google images වලින් පොඩි පොඩි samples ටිකක් අරන් එකතුකරලා picture එකක් හැදුව. ශබ්ද සඳහා මේක ගොඩක් නිවැරදියි ඒත් රූප සඳහා නම්, TV එකකිනුත් හැබැවට වගේම පෙනෙනවා නේ... ඒහන්ද මෙහෙම වෙන්න ඇති කියලයි හිතන්න වෙන්නේ. මෙතන තියෙන්නේ කාලයත් එක්ක වෙනස්වන වෝල්ටීයතාවය පෙන්නුම් කිරීමක්. ඊළඟට අර බුදුහාමුදුරුවෝ කියපු 'තින්නං සංගති ඵස්සෝ' කියන කරුණ මුල්කරගෙන අනික් ආයතන වලිනුත් වෙන්නේ මෙහෙමමයි කියල ගමු. මේ shapes අපේ ආයතන වලින් දැනගෙන ඒවායින් නිකුත්කරන විද්‍යුත් තරංග (signals) නම් මීට වඩා ගොඩක් වෙනස්, complex patterns වෙන්න ඕනේ කියල තමයි මට තේරෙන්නෙත්, කියන්න වෙන්නෙත්. අපිට ඒවා මොන හැඩයක් ගත්තත් කමක් නැහැ ඒ සේරම, පැහැදිලිවම, විද්‍යුත් තරංග කියනබව විතරයි අවශ්‍ය!

මේවා technical වැඩියිකියල upset වෙන්න එපා කවුරුවත්! ඇත්තටම බුදුහාමුදුරුවොම කිව්වා "මාගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි" කියල. ඒ ගැඹුරු හන්දමයි! දැන් මම මේ කරන explanation එක බුද්ධ සාසනයේ බැබලීමට අනිවාර්යයෙන් උපකාර වෙයි කියල මට පේනවා පේනවා වගෙයි. Arthur C Clarke මහත්තයත් කියල තියනවනේ බුද්ධ ධර්මය ඉස්සරහටම එන බව. මම කාලයක් Clerk's center එකෙත් ඉඳල තියෙනවා. (වෙලාවට එතනින් දොට්ට දැම්ම. නැත්නම් මම මේ ආත්මෙදිත් lost !) තමන් වත් නිර්වාණය අවබෝධ නොකළ උදවිය නිවන ගැන කතාකරන්න, විකාර කියවන්න ගිහින්, ධර්ම මාර්ගය අනල අනල දාල තියෙන්නේ හැමතැනම, බොහොම දරුණුවට! ඒත් මේක කවුරුවත් අතරේ ප්‍රශ්න ගැටුම් ඇතිකරගන්න තියෙන දෙයක්, එක කොට්ඨාශයකට පමණක් අයිති දෙයක් නෙවෙයි. මේ සියලු ලෝක සත්වයන්ගේම යහපත පිණිස තියෙන දෙයක්. ඒත් බොහොම දුර්ලභයි!! කෙටි කාලෙකට විතරයි මෙහෙම ගොඩයන්න අවස්ථාවක් ලැබෙන්නේ. අපේ හාමුදුරුවෝ ඇවිල්ල පාර විවෘත නොකරන්න මාත් පව් වෙනවා. මේ ඉස්සෙල්ල try කරන්නේ barriers සේරම ගලවල පැත්තකින් තියන්න! එතකොට තව හුඟදෙනෙකුට chance එක ලැබෙනවා. ඊළඟට ඕනේ කෙනෙක් ප්‍රශ්න ඕනේ දෙයක් අහන්න. නිවපු ඇල්වතුරෙන්ම දෙන්න බලන්නම්.

එතකොට දැන් ඔය සේරම සංඥා එකතුවෙන තැනට (6 way selector එකක නම් common pole එක, OS එකක නම් 'control' එක, අර... ගත්තු උදාහරණ වල ආප්ප හදන එක්කෙනා නැත්නම් telegrams බෙදන එක්කෙනා වගේ...) අපේ නම් 'සිත'ට, memory එකක් සම්බන්ධ කලොත්, රුප/සද්ද/ගන්ධ/රස/පහස/අරමුණු සේරමයි, විඳපුව/හඳුනගත්තුව/චේතනා පහලකරපුව/දැනගත්තුව සේරමයි ඕනේ එකක් නැවත නැවතත්, මේදැන් උනා/වෙනවා වගේ මතක්කරන්න පුළුවන් නේද? ඇත්තටම ඒකම තමයි වෙන්නේ... ඒකම තමයි ප්‍රශ්ණේ. දැන් computer programming එක්ක වැඩ කරන අය දන්නවා නේ 'control' එක කියල දෙයක් ගැන. ඔය active window එක කියල ගන්නේ, එහෙම නැත්නම් contol එක pass කරනවා කියල එහෙම ගන්නේ... අන්න ඒක, මෙන්න මෙතැනයි තියෙන්නේ කියල පෙන්වන්න පුළුවන් එකක්ද? බැහැ නේද? ඒක ඇවිල්ල මොකක් හරි පිළිවෙලකට වෙන ක්‍රියාවලියක අතරතුර ඕනෙම මොහොතක් සැලකුවොත්, ඒ සලකපු වෙලාවේ සිද්ධවෙන වැඩේ (operation at any given moment) මිසක් කෙනෙක් හෝ යමක් (දෙයක්/පුද්ගලයෙක්) නෙවෙයි නේ... ඇත්තටම මේ ඇඟ ඇතුලෙත් සිත, විඥාණය කියන්නේ operation එකට මිසක්, ස්ථිර මොකක් හරි දෙයක්, කැල්ලක් එහෙම නෙවෙයි! ඒ හන්ද ආ... මෙන්න සිත, මෙන්න විඥාණය කියල තැන පෙන්වන්න බැහැ. මනස කියන්නේ ආයතනයක් හන්ද ඒක මොලයම තමයි! එතකොට සිත, විඥාණය කියන්නේ මොලය මුල්කරගෙන සිද්ධවෙන ලොකු operation එකක්, ක්‍රියාවලියක් ලෙසට තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ ඒකෙ සිද්ධ වෙනවයි කියල කියපු කතන්දර ටික, දන්න දන්න දේවල් ආශ්රයෙන් බලමු. එතකොට හොඳට තේරෙයි.

ඊළඟට... දැන් මේ model එක තව චුට්ටක් ඉස්සරහට ගියපු ගමන්, හතු පිපෙන්න වගේ තව ගොඩක් ඒවා එයි! කල්පනා කරන්න හැකියාව තියෙන ගොඩාක් අය ඉන්නවනේ! දන්නේ නැත්තේ අලුතෙන්ම හොයාගෙන යන්න විතරයි, copy කරන්න, කොනක් අල්ලගත්ත ගමන් එතන ඉඳල යන්න, පුළුවන් අය හුඟ දෙනෙක් ඉන්නවා. මගේ කිසිම අමනාපයක් නැහැ ඒ ගැන. මට කියල දෙන්න එන්නත් අවශ්‍ය නැහැ කවුරුවත්. මම අවශ්‍ය සේරම දැන් දැනගෙන ඉවරයි! දැන් ඉතින් ආයුෂ ඉවරවෙනකම් බලන් ඉන්නවා විතරයි!! ඒත් මේ වැඩේට නම ගහගන්න, ලොක්ක වෙන්න හිතාගෙන කවුරුවත් මේක මැද්දට පනින්න එපා! එහෙම උනොත් අනික් අහිංසක, අවංක, කෙලෙස් අඩු, නිදහසක් ලබාගන්න බලන් ඉන්න ලොකු පිරිසකට කරන්නේ මහා අවැඩක්! මටත් ලොක්ක වෙන්න, තදය වෙන්න ඇම්මක් නැහැ. මම කවුද, කොයිවගේ කෙනෙක්ද කියන සේරම කියලනේ මම පටන් ගත්තේ. මම දන්නවා මං කවුද කියල, මට ලොකුකමක් නැහැ, මම ආවේ මේක කියන්නමයි. බුදුරජාණන් වහන්සේත් සියලු ලෝක සත්වයන් වෙනුවෙන් මේ ලෝකේ 'ඇත්ත' හොයාගෙන අනික් අයට කියල දුන්නේ, ඒ අයට එතෙර වෙන්න! මේ විදිය කතාවක් අහල දැකල ආගම්, ජාති බෙදීම් නැතුව ගිහින් බුද්ධිමත්, අහිංසක මිනිස්සු ගොඩකට නිවන් මග විවෘත උනොත් අන්න මටත් සතුටුයි!

බුදුරජාණන් වහන්සේ සත්‍ය හෙළිදරව් කරන් යනකොට අහගෙන හිටිය කෙලෙස් අඩු, බුද්ධිමත් මිනිස්සු සාධුකාර දිදී ප්‍රකාශ කලේ, "ස්වාමිණි ආශ්චර්යයි! කළුවරේ සිටිය කෙනෙකුට එළියක් දුන්න වගෙයි... වහල තිබුණු දෙයක් ඇරලා පෙන්වූව වගෙයි... මුනින් නවල තිබුණු දෙයක් උඩුකුරු කළා වගෙයි..." කියලයි. නිවන් අවබෝධය අන්න ඒ විදිය නොදැනුවත්ව සිටිය දෙයක් සපුරා දැනගැනීමක් මිස අද්භූථ දෙයක් නෙවෙයි. සේරම කියන්නම්! මමත් ගෞතම බුදුරජාණන් වහන්සේ හන්ද, අපේ හාමුදුරුවෝ හන්ද, කල්‍යාණ මිත්‍රයන් හන්ද, ඊළඟට මං ගැන බලන් ඉන්න නොපෙනෙන ලෝකවල අයගේ උදව් උපකාර හන්ද ගොඩ ගිය තව එක්කෙනෙක් විතරයි. මට එන ගල් මුල් විතරයි මගේ ළඟ නවතින්නේ... හැම ස්තුති ප්රසන්සාවක්ම මගේ සාස්තෘන් වහන්සේටයි, උපකාර කළ පිරිසටයි තමයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 8181854, member: 31903"] [SIZE="3"]අපිට මේ model එකේදී, හරියටම විස්තර, තොරතුරු, data ගන්න නැති අවස්ථාවල් වලදී උපකල්පනය කිරීම් ටිකක් කරන්න වෙනවා. දැන් මේක උවමනාවෙන් follow කරගෙන ආව අය දන්නවා ඇතිනේ අපේ ඇඟ ඇතුලේ එහෙම්පිටින්ම තියෙන්නේ electrical signals එක්ක යන කතන්දරයක් බව. මේකෙදි මේ signals කියන්නේ මොනවදවත් කියල නොදන්නා අයත් ඉන්න පුළුවන් නේ නේද? හැමෝම technical කට්ටියම නෙවෙයි නේ. එත් ඉතින් සේරම මුල ඉඳල කියල දිදී මේක කරන්න ගියොත් නම් ඉවරයක් කරන්න බැරි වෙනවා. ඒ හන්ද නිකම් පොඩි අදහසක් ගන්න, idea එකක් ගන්න, මම ඔන්න google images වලින් පොඩි පොඩි samples ටිකක් අරන් එකතුකරලා picture එකක් හැදුව. ශබ්ද සඳහා මේක ගොඩක් නිවැරදියි ඒත් රූප සඳහා නම්, TV එකකිනුත් හැබැවට වගේම පෙනෙනවා නේ... ඒහන්ද මෙහෙම වෙන්න ඇති කියලයි හිතන්න වෙන්නේ. මෙතන තියෙන්නේ කාලයත් එක්ක වෙනස්වන වෝල්ටීයතාවය පෙන්නුම් කිරීමක්. ඊළඟට අර බුදුහාමුදුරුවෝ කියපු 'තින්නං සංගති ඵස්සෝ' කියන කරුණ මුල්කරගෙන අනික් ආයතන වලිනුත් වෙන්නේ මෙහෙමමයි කියල ගමු. මේ shapes අපේ ආයතන වලින් දැනගෙන ඒවායින් නිකුත්කරන විද්‍යුත් තරංග (signals) නම් මීට වඩා ගොඩක් වෙනස්, complex patterns වෙන්න ඕනේ කියල තමයි මට තේරෙන්නෙත්, කියන්න වෙන්නෙත්. අපිට ඒවා මොන හැඩයක් ගත්තත් කමක් නැහැ ඒ සේරම, පැහැදිලිවම, විද්‍යුත් තරංග කියනබව විතරයි අවශ්‍ය![/SIZE] [URL=http://img192.imageshack.us/i/samplesu.jpg/][IMG]http://a.imageshack.us/img192/5421/samplesu.jpg[/IMG][/URL] [SIZE="3"]මේවා technical වැඩියිකියල upset වෙන්න එපා කවුරුවත්! ඇත්තටම බුදුහාමුදුරුවොම කිව්වා "මාගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි" කියල. ඒ ගැඹුරු හන්දමයි! දැන් මම මේ කරන explanation එක බුද්ධ සාසනයේ බැබලීමට අනිවාර්යයෙන් උපකාර වෙයි කියල මට පේනවා පේනවා වගෙයි. Arthur C Clarke මහත්තයත් කියල තියනවනේ බුද්ධ ධර්මය ඉස්සරහටම එන බව. මම කාලයක් Clerk's center එකෙත් ඉඳල තියෙනවා. (වෙලාවට එතනින් දොට්ට දැම්ම. නැත්නම් මම මේ ආත්මෙදිත් lost !) තමන් වත් නිර්වාණය අවබෝධ නොකළ උදවිය නිවන ගැන කතාකරන්න, විකාර කියවන්න ගිහින්, ධර්ම මාර්ගය අනල අනල දාල තියෙන්නේ හැමතැනම, බොහොම දරුණුවට! ඒත් මේක කවුරුවත් අතරේ ප්‍රශ්න ගැටුම් ඇතිකරගන්න තියෙන දෙයක්, එක කොට්ඨාශයකට පමණක් අයිති දෙයක් නෙවෙයි. මේ සියලු ලෝක සත්වයන්ගේම යහපත පිණිස තියෙන දෙයක්. ඒත් බොහොම දුර්ලභයි!! කෙටි කාලෙකට විතරයි මෙහෙම ගොඩයන්න අවස්ථාවක් ලැබෙන්නේ. අපේ හාමුදුරුවෝ ඇවිල්ල පාර විවෘත නොකරන්න මාත් පව් වෙනවා. මේ ඉස්සෙල්ල try කරන්නේ barriers සේරම ගලවල පැත්තකින් තියන්න! එතකොට තව හුඟදෙනෙකුට chance එක ලැබෙනවා. ඊළඟට ඕනේ කෙනෙක් ප්‍රශ්න ඕනේ දෙයක් අහන්න. නිවපු ඇල්වතුරෙන්ම දෙන්න බලන්නම්. එතකොට දැන් ඔය සේරම සංඥා එකතුවෙන තැනට (6 way selector එකක නම් common pole එක, OS එකක නම් 'control' එක, අර... ගත්තු උදාහරණ වල ආප්ප හදන එක්කෙනා නැත්නම් telegrams බෙදන එක්කෙනා වගේ...) අපේ නම් 'සිත'ට, memory එකක් සම්බන්ධ කලොත්, රුප/සද්ද/ගන්ධ/රස/පහස/අරමුණු සේරමයි, විඳපුව/හඳුනගත්තුව/චේතනා පහලකරපුව/දැනගත්තුව සේරමයි ඕනේ එකක් නැවත නැවතත්, මේදැන් උනා/වෙනවා වගේ මතක්කරන්න පුළුවන් නේද? ඇත්තටම ඒකම තමයි වෙන්නේ... ඒකම තමයි ප්‍රශ්ණේ. දැන් computer programming එක්ක වැඩ කරන අය දන්නවා නේ 'control' එක කියල දෙයක් ගැන. ඔය active window එක කියල ගන්නේ, එහෙම නැත්නම් contol එක pass කරනවා කියල එහෙම ගන්නේ... අන්න ඒක, මෙන්න මෙතැනයි තියෙන්නේ කියල පෙන්වන්න පුළුවන් එකක්ද? බැහැ නේද? ඒක ඇවිල්ල මොකක් හරි පිළිවෙලකට වෙන ක්‍රියාවලියක අතරතුර ඕනෙම මොහොතක් සැලකුවොත්, ඒ සලකපු වෙලාවේ සිද්ධවෙන වැඩේ (operation at any given moment) මිසක් කෙනෙක් හෝ යමක් (දෙයක්/පුද්ගලයෙක්) නෙවෙයි නේ... ඇත්තටම මේ ඇඟ ඇතුලෙත් සිත, විඥාණය කියන්නේ operation එකට මිසක්, ස්ථිර මොකක් හරි දෙයක්, කැල්ලක් එහෙම නෙවෙයි! ඒ හන්ද ආ... මෙන්න සිත, මෙන්න විඥාණය කියල තැන පෙන්වන්න බැහැ. මනස කියන්නේ ආයතනයක් හන්ද ඒක මොලයම තමයි! එතකොට සිත, විඥාණය කියන්නේ මොලය මුල්කරගෙන සිද්ධවෙන ලොකු operation එකක්, ක්‍රියාවලියක් ලෙසට තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ ඒකෙ සිද්ධ වෙනවයි කියල කියපු කතන්දර ටික, දන්න දන්න දේවල් ආශ්රයෙන් බලමු. එතකොට හොඳට තේරෙයි. [COLOR="Red"]ඊළඟට... දැන් මේ model එක තව චුට්ටක් ඉස්සරහට ගියපු ගමන්, හතු පිපෙන්න වගේ තව ගොඩක් ඒවා එයි! කල්පනා කරන්න හැකියාව තියෙන ගොඩාක් අය ඉන්නවනේ! දන්නේ නැත්තේ අලුතෙන්ම හොයාගෙන යන්න විතරයි, copy කරන්න, කොනක් අල්ලගත්ත ගමන් එතන ඉඳල යන්න, පුළුවන් අය හුඟ දෙනෙක් ඉන්නවා. මගේ කිසිම අමනාපයක් නැහැ ඒ ගැන. මට කියල දෙන්න එන්නත් අවශ්‍ය නැහැ කවුරුවත්. මම අවශ්‍ය සේරම දැන් දැනගෙන ඉවරයි! දැන් ඉතින් ආයුෂ ඉවරවෙනකම් බලන් ඉන්නවා විතරයි!! ඒත් මේ වැඩේට නම ගහගන්න, ලොක්ක වෙන්න හිතාගෙන කවුරුවත් මේක මැද්දට පනින්න එපා! එහෙම උනොත් අනික් අහිංසක, අවංක, කෙලෙස් අඩු, නිදහසක් ලබාගන්න බලන් ඉන්න ලොකු පිරිසකට කරන්නේ මහා අවැඩක්! මටත් ලොක්ක වෙන්න, තදය වෙන්න ඇම්මක් නැහැ. මම කවුද, කොයිවගේ කෙනෙක්ද කියන සේරම කියලනේ මම පටන් ගත්තේ. මම දන්නවා මං කවුද කියල, මට ලොකුකමක් නැහැ, මම ආවේ මේක කියන්නමයි. බුදුරජාණන් වහන්සේත් සියලු ලෝක සත්වයන් වෙනුවෙන් මේ ලෝකේ 'ඇත්ත' හොයාගෙන අනික් අයට කියල දුන්නේ, ඒ අයට එතෙර වෙන්න! මේ විදිය කතාවක් අහල දැකල ආගම්, ජාති බෙදීම් නැතුව ගිහින් බුද්ධිමත්, අහිංසක මිනිස්සු ගොඩකට නිවන් මග විවෘත උනොත් අන්න මටත් සතුටුයි![/COLOR] බුදුරජාණන් වහන්සේ සත්‍ය හෙළිදරව් කරන් යනකොට අහගෙන හිටිය කෙලෙස් අඩු, බුද්ධිමත් මිනිස්සු සාධුකාර දිදී ප්‍රකාශ කලේ, "ස්වාමිණි ආශ්චර්යයි! කළුවරේ සිටිය කෙනෙකුට එළියක් දුන්න වගෙයි... වහල තිබුණු දෙයක් ඇරලා පෙන්වූව වගෙයි... මුනින් නවල තිබුණු දෙයක් උඩුකුරු කළා වගෙයි..." කියලයි. නිවන් අවබෝධය අන්න ඒ විදිය නොදැනුවත්ව සිටිය දෙයක් සපුරා දැනගැනීමක් මිස අද්භූථ දෙයක් නෙවෙයි. සේරම කියන්නම්! මමත් ගෞතම බුදුරජාණන් වහන්සේ හන්ද, අපේ හාමුදුරුවෝ හන්ද, කල්‍යාණ මිත්‍රයන් හන්ද, ඊළඟට මං ගැන බලන් ඉන්න නොපෙනෙන ලෝකවල අයගේ උදව් උපකාර හන්ද ගොඩ ගිය තව එක්කෙනෙක් විතරයි. මට එන ගල් මුල් විතරයි මගේ ළඟ නවතින්නේ... හැම ස්තුති ප්රසන්සාවක්ම මගේ සාස්තෘන් වහන්සේටයි, උපකාර කළ පිරිසටයි තමයි!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom