Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඉතින් අර model එක තරමක් හරි මතකයේ තියනවද. ඇත්තටම හරිනම් ඔය කියපු කියපු සේරම හොඳට හිතේ තියෙන්න ඕනේ. දැන් මට තියෙන ප්‍රශ්ණේ, මේ මගේ හිතේනම් බලන බලන හැම පැත්තෙන්ම ලස්සනට 3D image එකක් වගේ පෙනෙන කතන්දරේ, මම එක එක පැත්තෙන්, එක එක විදියට බැලුවම පෙනෙන, තේරෙන හැටියට තමයි ඔයාලට කියන්න ඕනේ! ඔයාල ඒ ටික ඒ විදියටම අල්ලාගෙන තම තමන්ගේ හිත් ඇතුලේ හරියට picture එක ගොඩ නගා ගන්න ඕනේ! ඊට පස්සෙයි මේ කියන ටික ඒ විදියටම තේරෙන්න ගන්නේ. නැත්නම් විකාරයක් වගේ පෙනෙයි. (කොහොමත් උවමනාවකින් එන කෙනෙක් මේකට try කරනවා කියල මම දන්නවා. ඔය නිකම් පිස්සු කෙලින්න ඇවිල්ල ඉන්න අයගැන නම් ඉතින් sorry.com තමයි) ඇත්තටම නිවන අවබෝධ කරන්න තියෙන්නෙත් එහෙම මයි. ඒත් මේක මොන මොනවයින් හරි පෙන්වන්න පුළුවන්, නිවන පෙන්වන්න පුළුවන් දෙයකුත් නෙවෙයි... ඒක තනිකරම කරුණු ගලපාගෙන තමන්ගේම හිත ඇතුලෙන් ගොඩ නගා ගත්තු 'සේයාවකින්' දකින්න ඕනේ. (පච්චත්තන් වේදිතබ්බෝ විඤූහි) ටිකක් බරපතලයි තමයි, ඒත් බය නැතුව යමු, මම ඉන්නවනේ support එකට. සේරම ඕනෙවෙන ඒවා කියල, තේරුම් කරලා දෙන්නම්.

අපි දැන් අර හිත බැහැගන්න අවස්ථාවල් දෙකක් බැලුවනේ... ඒවයේදී මනසට තැනක් ලැබුණේ නැහැනේ. ඒක හන්ද නිකම් ලාවට record වීමක් විතරයි වෙන්නේ. අනිවාර්යයෙන් record වෙනවා, ඒත් ආයේ retrieve කරගන්න, නැවත මතක් කරලා ගන්න සෑහෙන්න බොන්න වෙනවා! නෑ නෑ සෑහෙන්න උත්සහ කරන්න වෙනවා, මහන්සිවෙන්න වෙනවා. ඊට ලේසියි එවෙලේම කිහිප වාරයක් මනසින් ඒකම නැවත නැවත මෙනෙහි කිරීම. ඒක තමයි මේ මනසේ ක්රියාකාරීත්වයේ ස්වභාවය. ඇයි දන්නවද මෙතන තියෙන්නේ විඥාණයයි, නාමරූපයි දෙකේ ක්රියාකාරීත්වයක්. හිතාගන්න අමාරුයි නේද? මටනම් නිකම් වතුරවගේ case එකක්! මට එහෙමයි කියන්නේ ඔයාලටත් ඒක ඒවිදියම වෙනවයි කියන එක විතරක් හිතේ තියාගෙන fit එකේ යමු. මම දැනට පොඩි උදාහරණ ටිකක් කියන්නම්. හොඳටම පැහැදිලි 2 ක් තමයි, ඔය තණකොළ පිට්ටනියක් මැද්දෙන් ඇවිදන් යාම. එක පාරක් දෙපාරක් ගියාට පාරක් සලකුණු වෙන්නේ නැහැනේ... ඒත් මාසයක් විතර තිස්සේ ඇවිදින කොට කොහොමද? ලස්සනට අඩිපාර හිටිනවා නේ. ආයි මතකද අර පොඩි කලේ සෙල්ලම් car වගයක් තිබුන පද්දල පද්දල තිබ්බහම සැහෙන දුරට යන්නේ, fly wheel action එක. හැබැයි ඔය දෙකේදීම කාලයත් සමග අඩුවෙලා, දුර්වල අන්තිමේ නැතුව යන ගතියක් තියනවනේ... ඒකහන්ද ඒ උදාහරණ මෙතනට හරියටම හරියන්නේ නැහැ. මනසේ ක්‍රියාකාරීත්වයට හරියටම හරියන උදාහරණය තමයි, theoretical LC Tank එක. ඒක දන්නේ බොහොම සීමිත පිරිසයි නේ... ඒකෙ වෙන්නේ මොකක් හරි charge එකක් දුන්නොත්, න්‍යායානුකූලව ශක්ති හානියක් නැතිනිසා, සදාකාලිකව ඒකෙන් මේකට, මේකෙන් ඒකට මාරුවෙවී තියනවා, ඉවරයක් වෙන්නේ නැහැ! විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං කතන්දරේත් හැදුනට පස්සේ, බලහත්කාරයෙන්, උවමනාවෙන් break නොකලොත් එහෙමම තමයි, දිගට... දිගට... යනවා. මේ අපි, ඒ කතන්දරයට ගොදුරුවෙච්ච කට්ටියක්!

දැන් හිතන්න බලන්න අවධානයෙන් කියවනවා, නැත්නම් අවධානයෙන් අහනවා ඊළඟට අවධානයෙන් ඉගෙන ගන්නවා කියන දේ වෙන්න ඕනේ විදිය. මනසයි, ඇසයි නැත්නම් මනසයි, කණයි අපිට පාවිච්චි කරන්න පුළුවන් කාලයෙන් 50:50 දීල පාවිච්චි කලොත්, අවධානයෙන් කියවන්න, ඇහුම්කන් දෙන්න පුළුවන්. ඊළඟට මනසයි, කණයි, ඇසයි 3 ටම සමසමව කාලය යෙදෙව්වොත් අවධානයෙන් ඉගෙන ගන්න පුළුවන්, හරිනේ. මේකෙදි අපට බුදුහාමුදුරුවෝ ගොඩක් වැදගත්, ලොකු උපදේසයක් දුන්න. ඕනේ එකක් අල්ලගත්තට කමක් නැහැ හිතනම් අල්ලගන්න එපා! කියල. දැන් ලස්සන කෙල්ලෙක්, කොල්ලෙක් දිහා වහවැටීගෙන බලන් උන්න කියමු, ඇහේ බැහැගන හිටියට එයා අයින්වෙලා ගිය ගමන් device reset වෙනවා, ආයේ normal විදියට වැඩ පටන් ගන්නවා. සින්දුවක් අහගෙන කනේ බැහැල උන්නට සින්දුව ඉවර උනගමන් reset. කෑමක් උනත්, කාගෙන කාගෙන ගියත්, උගුරටම පිරුණම ඉවරයි. ඒත් හිත... ඒකත් ඉතින් තමුන්ගේම කපාපු පළුව නේ! තකට තක!! ආයේ නැහැ brake නැති වාහනේ වගේ තමයි. ගිහිල්ල ගිහිල්ල ඇනෙනකන්ම යනවා. පානාතිපාත, අදින්නාදාන, කාමේසු මිච්චාචාර සේරම වෙන්න පුළුවන්. ලොකු ලොකු වළි, ගුටි කෙළි යන්නත් පුළුවන් තේරුණාද? ඇයි හිත තමන්ටම ඕනේ ජාතියෙන් හද හදා දෙනවනේ! (මම හිත ගැන පස්සේ explain කරන්නම් ලස්සනට). බුදුහාමුදුරුවෝ කර්ම රැස්වෙන හැටි කිව්වා. ඒක ඊළඟ step එකට ගියාම පෙනේවි!

මේක හරියට පාගන්න පාගන්න යනවා, යන්න යන්න තව පාගනවා වගේ වැඩක්... හරියට බොන්න ගියා කියමු, පොඩ්ඩක් ගන්නවා කියල ගන්නවා, හිතත් කියනවා එහෙනම් පොඩ්ඩක් ගමු කියල, ඊළඟට නෑ එහෙනම් තව පොඩ්ඩක් කියල තව ගන්නවා, හිතත් හා කියනවා, ආයේ තව... තව... අන්තිමට කාණුවක් පල්ලේ! ගුටි කෙලියක් කියමු, එකක් ගැහුවම... දෙකයි, හතරයි, අටයි අන්තිමට හමගහල, මරල, විනාස කරලම දානවා. කාටවත්ම නවත්වන්න බැහැ, ඇතුලෙන් නේ වැඩේ පටන්ගන්නේ. කේන්ති ගියාම කලුවෙලා, ඇස් රතුවෙලා, යකා mark වෙනවා. අවුල් උනාම ඔලුව පැලෙන්න වගේ ඇවිල්ල, ලෙඩ වෙලා නැති නාස්තිවෙලම යනවා. ඒක විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං කතන්දරේ හැටි! technically, මේක looping with +ve feed back (boost)! ඇනිලම යන case එකක්! ඔය amplifiers වල දැකල ඇති සමහර අය, සද්දෙන් වැඩ නොකලත්, ගිනිගහන්න රත්වෙලා, tweeters එහෙම පිච්චිලා යනවා. සමහර වෙලාවට සේරමත් එක්ක පිච්චිලා යනවා. මෙතනත් එහෙම්මමයි, මොකක් හරි විනාසයක්ම තමයි. ධර්මයක් දන්නේ නැත්නම්, ආදීනවයන් දන්නේ නැත්නම්, sorry වෙනවම තමයි!

බුදුහාමුදුරුවෝ වතුර වීදුරුවකයි, ගඟකුයි උදාහරණයක් හැටියට අරන් කරපු දේශනාවක් තියෙනවා (ලෝණ ඵල සුත්‍ර දේශනාව), එක ලුණු කැටයකට පුළුවන් මුළු වතුර වීදුරුවක්ම ලුණුරස කරන්න ඒත්, එම ලුණු කැටයම ගඟකට දැම්ම කියල ගඟට දැනෙන්නේ වත් නැහැ! එකේදී කිව්වේ මේකරුණ ගැන තමයි. මනුස්සය නැත්නම් පොදුවේ හැම සත්වයම හැදිලා තියෙන්නේ, looping as the default response, චුටි දෙයක් තිබුනත් ඇති, හිතෙන් ඒකත් එක්ක පැටලී පැටලී, ඒකෙම බැහැගෙන යන ස්වභාවයත් එක්ක! සත්වයෝ සේරම හැදෙන්නේ විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං කියන සිදුවීම හන්ද! එතැනදී විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං කියන එකේම අනික් ලක්ෂණය තමයි, නැවත නැවත වෙන කොට, ශක්තිය/බලය/ප්‍රතිඵල එන්න එන්න වැඩි වෙනවා, develop වෙනවා, build-up වෙනවා. බාහිර කෙනෙකුට, බාහිර ක්‍රමයකින්, කිසිම දෙයක් කරන්න බැහැ!! ධර්මය අසා දැනගත් කෙනා මේ සිදුවීමේ විපාක, ආදීනව දැනගන්නවා. එම සිදුවීම දිගින් දිගට වෙන්න ඉඩ හැරියොත් වෙන්නේ නරකක්ය කියන එක තේරුණාම, හිත බැසගැනීම වලක්වා ගන්න, looping නවත්වගන්න, එයා උත්සහ ගන්නවා! එතකොට තමයි ගොඩ යාමේ මාර්ගය විවෘත වෙන්නේ. ඒක technically, හිත ඇතුලෙම watch-dog timers setup කරගන්නවා වගේ වැඩක්, loop වෙච්ච ගමන් දැනගන්නවා, පටස් ගාල අතහරිනවා! ඊළඟට feedback එක neutral කරලම දානවා, damp කරනවා! සිල්වත් ශ්‍රමනයන් වහන්සේ නමක් කියන්නේ මේ ස්වභාවික සිදුවීම වෙනස් කරගත්, අවුල දිග්ගැස්සීම නතරකරගත්, heavily damped! උතුම් පුද්ගලයෙක්!

[QUOTE="Damith Kariyawasam, post: 8188741, member: 31903"] [SIZE="3"]දැන් ඉතින් අර model එක තරමක් හරි මතකයේ තියනවද. ඇත්තටම හරිනම් ඔය කියපු කියපු සේරම හොඳට හිතේ තියෙන්න ඕනේ. දැන් මට තියෙන ප්‍රශ්ණේ, මේ මගේ හිතේනම් බලන බලන හැම පැත්තෙන්ම ලස්සනට 3D image එකක් වගේ පෙනෙන කතන්දරේ, මම එක එක පැත්තෙන්, එක එක විදියට බැලුවම පෙනෙන, තේරෙන හැටියට තමයි ඔයාලට කියන්න ඕනේ! ඔයාල ඒ ටික ඒ විදියටම අල්ලාගෙන තම තමන්ගේ හිත් ඇතුලේ හරියට picture එක ගොඩ නගා ගන්න ඕනේ! ඊට පස්සෙයි මේ කියන ටික ඒ විදියටම තේරෙන්න ගන්නේ. නැත්නම් විකාරයක් වගේ පෙනෙයි. (කොහොමත් උවමනාවකින් එන කෙනෙක් මේකට try කරනවා කියල මම දන්නවා. ඔය නිකම් පිස්සු කෙලින්න ඇවිල්ල ඉන්න අයගැන නම් ඉතින් sorry.com තමයි) ඇත්තටම නිවන අවබෝධ කරන්න තියෙන්නෙත් එහෙම මයි. ඒත් මේක මොන මොනවයින් හරි පෙන්වන්න පුළුවන්, නිවන පෙන්වන්න පුළුවන් දෙයකුත් නෙවෙයි... ඒක තනිකරම කරුණු ගලපාගෙන තමන්ගේම හිත ඇතුලෙන් ගොඩ නගා ගත්තු 'සේයාවකින්' දකින්න ඕනේ. (පච්චත්තන් වේදිතබ්බෝ විඤූහි) ටිකක් බරපතලයි තමයි, ඒත් බය නැතුව යමු, මම ඉන්නවනේ support එකට. සේරම ඕනෙවෙන ඒවා කියල, තේරුම් කරලා දෙන්නම්. අපි දැන් අර හිත බැහැගන්න අවස්ථාවල් දෙකක් බැලුවනේ... ඒවයේදී මනසට තැනක් ලැබුණේ නැහැනේ. ඒක හන්ද නිකම් ලාවට record වීමක් විතරයි වෙන්නේ. අනිවාර්යයෙන් record වෙනවා, ඒත් ආයේ retrieve කරගන්න, නැවත මතක් කරලා ගන්න සෑහෙන්න බොන්න වෙනවා! නෑ නෑ සෑහෙන්න උත්සහ කරන්න වෙනවා, මහන්සිවෙන්න වෙනවා. ඊට ලේසියි එවෙලේම කිහිප වාරයක් මනසින් ඒකම නැවත නැවත මෙනෙහි කිරීම. ඒක තමයි මේ මනසේ ක්රියාකාරීත්වයේ ස්වභාවය. ඇයි දන්නවද මෙතන තියෙන්නේ විඥාණයයි, නාමරූපයි දෙකේ ක්රියාකාරීත්වයක්. හිතාගන්න අමාරුයි නේද? මටනම් නිකම් වතුරවගේ case එකක්! මට එහෙමයි කියන්නේ ඔයාලටත් ඒක ඒවිදියම වෙනවයි කියන එක විතරක් හිතේ තියාගෙන fit එකේ යමු. මම දැනට පොඩි උදාහරණ ටිකක් කියන්නම්. හොඳටම පැහැදිලි 2 ක් තමයි, ඔය තණකොළ පිට්ටනියක් මැද්දෙන් ඇවිදන් යාම. එක පාරක් දෙපාරක් ගියාට පාරක් සලකුණු වෙන්නේ නැහැනේ... ඒත් මාසයක් විතර තිස්සේ ඇවිදින කොට කොහොමද? ලස්සනට අඩිපාර හිටිනවා නේ. ආයි මතකද අර පොඩි කලේ සෙල්ලම් car වගයක් තිබුන පද්දල පද්දල තිබ්බහම සැහෙන දුරට යන්නේ, fly wheel action එක. හැබැයි ඔය දෙකේදීම කාලයත් සමග අඩුවෙලා, දුර්වල අන්තිමේ නැතුව යන ගතියක් තියනවනේ... ඒකහන්ද ඒ උදාහරණ මෙතනට හරියටම හරියන්නේ නැහැ. මනසේ ක්‍රියාකාරීත්වයට හරියටම හරියන උදාහරණය තමයි, theoretical LC Tank එක. ඒක දන්නේ බොහොම සීමිත පිරිසයි නේ... ඒකෙ වෙන්නේ මොකක් හරි charge එකක් දුන්නොත්, න්‍යායානුකූලව ශක්ති හානියක් නැතිනිසා, සදාකාලිකව ඒකෙන් මේකට, මේකෙන් ඒකට මාරුවෙවී තියනවා, ඉවරයක් වෙන්නේ නැහැ! විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං කතන්දරේත් හැදුනට පස්සේ, බලහත්කාරයෙන්, උවමනාවෙන් break නොකලොත් එහෙමම තමයි, දිගට... දිගට... යනවා. මේ අපි, ඒ කතන්දරයට ගොදුරුවෙච්ච කට්ටියක්! දැන් හිතන්න බලන්න අවධානයෙන් කියවනවා, නැත්නම් අවධානයෙන් අහනවා ඊළඟට අවධානයෙන් ඉගෙන ගන්නවා කියන දේ වෙන්න ඕනේ විදිය. මනසයි, ඇසයි නැත්නම් මනසයි, කණයි අපිට පාවිච්චි කරන්න පුළුවන් කාලයෙන් 50:50 දීල පාවිච්චි කලොත්, අවධානයෙන් කියවන්න, ඇහුම්කන් දෙන්න පුළුවන්. ඊළඟට මනසයි, කණයි, ඇසයි 3 ටම සමසමව කාලය යෙදෙව්වොත් අවධානයෙන් ඉගෙන ගන්න පුළුවන්, හරිනේ. මේකෙදි අපට බුදුහාමුදුරුවෝ ගොඩක් වැදගත්, ලොකු උපදේසයක් දුන්න. ඕනේ එකක් අල්ලගත්තට කමක් නැහැ හිතනම් අල්ලගන්න එපා! කියල. දැන් ලස්සන කෙල්ලෙක්, කොල්ලෙක් දිහා වහවැටීගෙන බලන් උන්න කියමු, ඇහේ බැහැගන හිටියට එයා අයින්වෙලා ගිය ගමන් device reset වෙනවා, ආයේ normal විදියට වැඩ පටන් ගන්නවා. සින්දුවක් අහගෙන කනේ බැහැල උන්නට සින්දුව ඉවර උනගමන් reset. කෑමක් උනත්, කාගෙන කාගෙන ගියත්, උගුරටම පිරුණම ඉවරයි. ඒත් හිත... ඒකත් ඉතින් තමුන්ගේම කපාපු පළුව නේ! තකට තක!! ආයේ නැහැ brake නැති වාහනේ වගේ තමයි. ගිහිල්ල ගිහිල්ල ඇනෙනකන්ම යනවා. පානාතිපාත, අදින්නාදාන, කාමේසු මිච්චාචාර සේරම වෙන්න පුළුවන්. ලොකු ලොකු වළි, ගුටි කෙළි යන්නත් පුළුවන් තේරුණාද? ඇයි හිත තමන්ටම ඕනේ ජාතියෙන් හද හදා දෙනවනේ! (මම හිත ගැන පස්සේ explain කරන්නම් ලස්සනට). බුදුහාමුදුරුවෝ කර්ම රැස්වෙන හැටි කිව්වා. ඒක ඊළඟ step එකට ගියාම පෙනේවි! මේක හරියට පාගන්න පාගන්න යනවා, යන්න යන්න තව පාගනවා වගේ වැඩක්... හරියට බොන්න ගියා කියමු, පොඩ්ඩක් ගන්නවා කියල ගන්නවා, හිතත් කියනවා එහෙනම් පොඩ්ඩක් ගමු කියල, ඊළඟට නෑ එහෙනම් තව පොඩ්ඩක් කියල තව ගන්නවා, හිතත් හා කියනවා, ආයේ තව... තව... අන්තිමට කාණුවක් පල්ලේ! ගුටි කෙලියක් කියමු, එකක් ගැහුවම... දෙකයි, හතරයි, අටයි අන්තිමට හමගහල, මරල, විනාස කරලම දානවා. කාටවත්ම නවත්වන්න බැහැ, ඇතුලෙන් නේ වැඩේ පටන්ගන්නේ. කේන්ති ගියාම කලුවෙලා, ඇස් රතුවෙලා, යකා mark වෙනවා. අවුල් උනාම ඔලුව පැලෙන්න වගේ ඇවිල්ල, ලෙඩ වෙලා නැති නාස්තිවෙලම යනවා. ඒක විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං කතන්දරේ හැටි! technically, මේක looping with +ve feed back (boost)! ඇනිලම යන case එකක්! ඔය amplifiers වල දැකල ඇති සමහර අය, සද්දෙන් වැඩ නොකලත්, ගිනිගහන්න රත්වෙලා, tweeters එහෙම පිච්චිලා යනවා. සමහර වෙලාවට සේරමත් එක්ක පිච්චිලා යනවා. මෙතනත් එහෙම්මමයි, මොකක් හරි විනාසයක්ම තමයි. ධර්මයක් දන්නේ නැත්නම්, ආදීනවයන් දන්නේ නැත්නම්, sorry වෙනවම තමයි! බුදුහාමුදුරුවෝ වතුර වීදුරුවකයි, ගඟකුයි උදාහරණයක් හැටියට අරන් කරපු දේශනාවක් තියෙනවා (ලෝණ ඵල සුත්‍ර දේශනාව), එක ලුණු කැටයකට පුළුවන් මුළු වතුර වීදුරුවක්ම ලුණුරස කරන්න ඒත්, එම ලුණු කැටයම ගඟකට දැම්ම කියල ගඟට දැනෙන්නේ වත් නැහැ! එකේදී කිව්වේ මේකරුණ ගැන තමයි. මනුස්සය නැත්නම් පොදුවේ හැම සත්වයම හැදිලා තියෙන්නේ, looping as the default response, චුටි දෙයක් තිබුනත් ඇති, හිතෙන් ඒකත් එක්ක පැටලී පැටලී, ඒකෙම බැහැගෙන යන ස්වභාවයත් එක්ක! සත්වයෝ සේරම හැදෙන්නේ විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං කියන සිදුවීම හන්ද! එතැනදී විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං කියන එකේම අනික් ලක්ෂණය තමයි, නැවත නැවත වෙන කොට, ශක්තිය/බලය/ප්‍රතිඵල එන්න එන්න වැඩි වෙනවා, develop වෙනවා, build-up වෙනවා. බාහිර කෙනෙකුට, බාහිර ක්‍රමයකින්, කිසිම දෙයක් කරන්න බැහැ!! ධර්මය අසා දැනගත් කෙනා මේ සිදුවීමේ විපාක, ආදීනව දැනගන්නවා. එම සිදුවීම දිගින් දිගට වෙන්න ඉඩ හැරියොත් වෙන්නේ නරකක්ය කියන එක තේරුණාම, හිත බැසගැනීම වලක්වා ගන්න, looping නවත්වගන්න, එයා උත්සහ ගන්නවා! එතකොට තමයි ගොඩ යාමේ මාර්ගය විවෘත වෙන්නේ. ඒක technically, හිත ඇතුලෙම watch-dog timers setup කරගන්නවා වගේ වැඩක්, loop වෙච්ච ගමන් දැනගන්නවා, පටස් ගාල අතහරිනවා! ඊළඟට feedback එක neutral කරලම දානවා, damp කරනවා! සිල්වත් ශ්‍රමනයන් වහන්සේ නමක් කියන්නේ මේ ස්වභාවික සිදුවීම වෙනස් කරගත්, අවුල දිග්ගැස්සීම නතරකරගත්, heavily damped! උතුම් පුද්ගලයෙක්![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom