Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අපිව උපදිනකොටම ස්වභාව ධර්මයෙන්, nature එකෙන්, අපිට දාල එවන program එක කොයිවගේද කියල ඔන්න පොඩි sample එකක් හැදුව. බලන්න දැන් ඒක ඔයාලටත් එහෙමයිද එහෙම නෙවෙයිද වෙන්නේ කියල.

ඊළඟට මනස, සිත හා විඥාණය කියල තියන ඔය සේරම තියෙන්නේ එක පොදියට, එකකට එකක් සම්බන්ධ වෙලා! කොයි ආයතනයකින් හරි ආව මොකක් හරි මනසිකාර කලොත් කරපු ගමන් ඒක record වෙනවා, හිතේ සටහන් වෙනවා, මතක හිටිනවා. ඊළඟට ඔය මුළු වැඩසටහනේදීම (ජීවිතේ) විඳින, හඳුනා ගන්න, චේතනා පහලකරන දැනගන්න සේරම ආයෙමත් feedback (ප්‍රතිපෝෂණය) වෙන්න ගන්නවා. මේ පෙනෙන විජ්ජාව සිද්ධවෙන්නේ ඔය කරන්න කරන්න හැදි හැදී, වැඩි වැඩී යන (amplifying action) ගතියත් එක්කමයි. බුදුහාමුදුරුවෝ අපිට හඳුන්වල දුන්නේ පැළවෙන දෙයක් කියල... අන්න ඒ මේක හන්ද තමයි. මෙතැනදී සැප/සතුට හෝ දුක/කණගාටුව කියන ඒවායින් '1 ක්' මනස හැරෙන්න වෙන මොකක් හරි ආයතනයකින් ආව කියමු. ආපු ගමන් හිත බැහැගන්නවා. ඊට පස්සේ ඒ ආයතනයත් එක්ක ඔන්න වැඩසටහන දුවනවා. අපි හිතමු පලවෙනි පාර ආයතනයෙන් අපු 1 ක් ඔන්න දැන් process එකේ යනවා. ඒකියන්නේ විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං ක්‍රියාකාරීත්වය එක්ක යනවා... මොකුත් වෙනසක් වෙනවද? මොකුත් නැහැ, ආව signal එකට අනුව චේතනාවක් පහලවෙයි, මොනවා හරි වෙයි. ඊළඟ පාරට යනකොට... ඒත් එච්චරමයි නේද? මොකුත් අඩු වැඩියක් වෙන්නේ නැහැනේ. හඳුනා ගන්න දේට අනුව ඉතුරු හරිය වෙනවා.

ඊළඟට බලමු අර අල්ලගන්න එපා කියපු එක අල්ලගත්තොත් මක්ක වෙයිද කියල... ඔන්න දැන් මනසත් එක්ක තමයි operation එක (යුද්දේ) සිද්ධ වෙන්නේ. දැන් ඔන්න මනසෙන් සැප/සතුට හෝ දුක/කණගාටුව කියල මොකක් හරි '1 ක්' ආව. වැඩේ අවසාන වෙන්නේ result එක ආයේ මනසට යවල නේ. එතකොට 1+1=2 යි. ඔන්න ඊළඟ පාරට යනවා... දැන් එනවා අර කලින් ආපු ජාතියෙන්ම '2 ක්'. ඒකත් ආයෙම feedback වෙනවා. ඒපාර 2+2=4 යි. ඊලගට 4+4=8 යි... ඊළඟට 8+8=16, 32, 64, 128, 256, 512, 1024 යි... මේක වෙන්නෙත් හිතාගන්න වත් බැරි වේගයෙන්! කොහොමට හිටීද? amplifiers එක්ක සෙල්ලම් කරලා දන්නා අය දන්නවා ඇති මේක ඒවායේදී උනාම නම් apply කරලා තියෙන power supply limit එකට එනකම් ඇවිල්ල නවතිනවා, හුඟක් වෙලාවට ගොඩක් damege වෙලා එතකොට. මෙතැනදී එහෙම limits මොකවත් නැහැ. + පැත්තටත් අනන්තයටම යනවා. - පැත්තටත් අනන්තයටම යනවා. මේ වැඩසටහනේ හැටියටත් අන්තිමට හැදෙන්නේ current එකක්මයි! ඒත් හැදුනේ චේතනවල් හන්ද, (චේතනවල් ඇති උනේ තම තමන් ළඟ රාග, ද්වේශ, මෝහ කියන කෙලෙස් තිබුණු හන්ද) බුදුහාමුදුරුවෝ කියල දුන්නේ 'චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි' කියලනේ... එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ... කර්ම රැස්වෙලා! අපි හිතමු + අනන්තය කියන්නේ අකණිටා බඹ ලොව කියල... එහෙට යනකම් පැලවෙනවා. - අනන්තය කියන්නේ ලෝකාන්ත නිරය කියල ගත්තොත් එහෙට යනකම් පැලවෙනවා. මේ... වෙන වෙන අය නෙවෙයි, මේක කියවන ඔයාල හැමෝගෙමත් සිද්ධවෙන්නේ මේක. ඒ හන්ද මේ දැන් ඉඳල වත් ඔය හිත කියන එකට අහුවන්නේ නැතුව ඉන්න try කරන්න!!!

ඊළඟට ලියන්න ඉන්න ඒවායේදී මේ සිද්ධියේම තව පැත්තකින් පෙන්වන්නම්. දැන් මේක උවමනාවකින් follow කරන කෙනෙකුට ටික ටික හරි ජීවිතේ ගැන අවබෝධයක් ඇතිවෙයි දැනගෙන නොහිටිය දේවල් දැනගන්න ලැබෙන කොට. බයක් දැනෙන්න, ඇතිවෙන්න ගත්තත් upset වෙන්න එපා! මොකද අපි බයවෙන්න ඕනේ මේ මොකවත්ම දන්නේ නැතුව ඔහේ යන්නම් වලේ ගියපු ගමනට විතරයි. මට උනත් මුලින්ම ඇතිඋනේ ලොකු බයක් තමයි. නොදැනුවත්ව හරි අනිත්‍ය කියන දේ ගැන කල්පනා උනානම් ඉතින් පින් ගොඩකුත් රැස් කරන් තමයි කට්ටියම ඉන්නේ! ඉතින් මේකටත් තව වැඩි දවසක් යන එකකුත් නැහැ. අන්තිමට හිත ආයේ කවදාවත් පිස්සු නටන්නේ නැතිවෙන්න මට්ටු කරන්න කියල දෙන්නම්. එතකොට කතන්දරේ ඉවරයි. මට වැඩ තියනකොට මේක චුට්ටක් delay වෙනවා එච්චරයි අවුල.

[QUOTE="Damith Kariyawasam, post: 8192056, member: 31903"] [SIZE="3"]මම අපිව උපදිනකොටම ස්වභාව ධර්මයෙන්, nature එකෙන්, අපිට දාල එවන program එක කොයිවගේද කියල ඔන්න පොඩි sample එකක් හැදුව. බලන්න දැන් ඒක ඔයාලටත් එහෙමයිද එහෙම නෙවෙයිද වෙන්නේ කියල.[/SIZE] [URL=http://img831.imageshack.us/i/processchart.jpg/][IMG]http://a.imageshack.us/img831/8978/processchart.jpg[/IMG][/URL] [SIZE="3"]ඊළඟට මනස, සිත හා විඥාණය කියල තියන ඔය සේරම තියෙන්නේ එක පොදියට, එකකට එකක් සම්බන්ධ වෙලා! කොයි ආයතනයකින් හරි ආව මොකක් හරි මනසිකාර කලොත් කරපු ගමන් ඒක record වෙනවා, හිතේ සටහන් වෙනවා, මතක හිටිනවා. ඊළඟට ඔය මුළු වැඩසටහනේදීම (ජීවිතේ) විඳින, හඳුනා ගන්න, චේතනා පහලකරන දැනගන්න සේරම ආයෙමත් feedback (ප්‍රතිපෝෂණය) වෙන්න ගන්නවා. මේ පෙනෙන විජ්ජාව සිද්ධවෙන්නේ ඔය කරන්න කරන්න හැදි හැදී, වැඩි වැඩී යන (amplifying action) ගතියත් එක්කමයි. බුදුහාමුදුරුවෝ අපිට හඳුන්වල දුන්නේ පැළවෙන දෙයක් කියල... අන්න ඒ මේක හන්ද තමයි. මෙතැනදී සැප/සතුට හෝ දුක/කණගාටුව කියන ඒවායින් '1 ක්' මනස හැරෙන්න වෙන මොකක් හරි ආයතනයකින් ආව කියමු. ආපු ගමන් හිත බැහැගන්නවා. ඊට පස්සේ ඒ ආයතනයත් එක්ක ඔන්න වැඩසටහන දුවනවා. අපි හිතමු පලවෙනි පාර ආයතනයෙන් අපු 1 ක් ඔන්න දැන් process එකේ යනවා. ඒකියන්නේ විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං ක්‍රියාකාරීත්වය එක්ක යනවා... මොකුත් වෙනසක් වෙනවද? මොකුත් නැහැ, ආව signal එකට අනුව චේතනාවක් පහලවෙයි, මොනවා හරි වෙයි. ඊළඟ පාරට යනකොට... ඒත් එච්චරමයි නේද? මොකුත් අඩු වැඩියක් වෙන්නේ නැහැනේ. හඳුනා ගන්න දේට අනුව ඉතුරු හරිය වෙනවා.[/SIZE] [URL=http://img823.imageshack.us/i/processdiagram.jpg/][IMG]http://a.imageshack.us/img823/9057/processdiagram.jpg[/IMG][/URL] [SIZE="3"]ඊළඟට බලමු අර අල්ලගන්න එපා කියපු එක අල්ලගත්තොත් මක්ක වෙයිද කියල... ඔන්න දැන් මනසත් එක්ක තමයි operation එක (යුද්දේ) සිද්ධ වෙන්නේ. දැන් ඔන්න මනසෙන් සැප/සතුට හෝ දුක/කණගාටුව කියල මොකක් හරි '1 ක්' ආව. වැඩේ අවසාන වෙන්නේ result එක ආයේ මනසට යවල නේ. එතකොට 1+1=2 යි. ඔන්න ඊළඟ පාරට යනවා... දැන් එනවා අර කලින් ආපු ජාතියෙන්ම '2 ක්'. ඒකත් ආයෙම feedback වෙනවා. ඒපාර 2+2=4 යි. ඊලගට 4+4=8 යි... ඊළඟට 8+8=16, 32, 64, 128, 256, 512, 1024 යි... මේක වෙන්නෙත් හිතාගන්න වත් බැරි වේගයෙන්! කොහොමට හිටීද? amplifiers එක්ක සෙල්ලම් කරලා දන්නා අය දන්නවා ඇති මේක ඒවායේදී උනාම නම් apply කරලා තියෙන power supply limit එකට එනකම් ඇවිල්ල නවතිනවා, හුඟක් වෙලාවට ගොඩක් damege වෙලා එතකොට. මෙතැනදී එහෙම limits මොකවත් නැහැ. + පැත්තටත් අනන්තයටම යනවා. - පැත්තටත් අනන්තයටම යනවා. මේ වැඩසටහනේ හැටියටත් අන්තිමට හැදෙන්නේ current එකක්මයි! ඒත් හැදුනේ චේතනවල් හන්ද, (චේතනවල් ඇති උනේ තම තමන් ළඟ රාග, ද්වේශ, මෝහ කියන කෙලෙස් තිබුණු හන්ද) බුදුහාමුදුරුවෝ කියල දුන්නේ 'චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි' කියලනේ... එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ... කර්ම රැස්වෙලා! අපි හිතමු + අනන්තය කියන්නේ අකණිටා බඹ ලොව කියල... එහෙට යනකම් පැලවෙනවා. - අනන්තය කියන්නේ ලෝකාන්ත නිරය කියල ගත්තොත් එහෙට යනකම් පැලවෙනවා. මේ... වෙන වෙන අය නෙවෙයි, මේක කියවන ඔයාල හැමෝගෙමත් සිද්ධවෙන්නේ මේක. ඒ හන්ද මේ දැන් ඉඳල වත් ඔය හිත කියන එකට අහුවන්නේ නැතුව ඉන්න try කරන්න!!! ඊළඟට ලියන්න ඉන්න ඒවායේදී මේ සිද්ධියේම තව පැත්තකින් පෙන්වන්නම්. දැන් මේක උවමනාවකින් follow කරන කෙනෙකුට ටික ටික හරි ජීවිතේ ගැන අවබෝධයක් ඇතිවෙයි දැනගෙන නොහිටිය දේවල් දැනගන්න ලැබෙන කොට. බයක් දැනෙන්න, ඇතිවෙන්න ගත්තත් upset වෙන්න එපා! මොකද අපි බයවෙන්න ඕනේ මේ මොකවත්ම දන්නේ නැතුව ඔහේ යන්නම් වලේ ගියපු ගමනට විතරයි. මට උනත් මුලින්ම ඇතිඋනේ ලොකු බයක් තමයි. නොදැනුවත්ව හරි අනිත්‍ය කියන දේ ගැන කල්පනා උනානම් ඉතින් පින් ගොඩකුත් රැස් කරන් තමයි කට්ටියම ඉන්නේ! ඉතින් මේකටත් තව වැඩි දවසක් යන එකකුත් නැහැ. අන්තිමට හිත ආයේ කවදාවත් පිස්සු නටන්නේ නැතිවෙන්න මට්ටු කරන්න කියල දෙන්නම්. එතකොට කතන්දරේ ඉවරයි. මට වැඩ තියනකොට මේක චුට්ටක් delay වෙනවා එච්චරයි අවුල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom