Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයෙමත් පාරක් මම ගැන ටිකක් ලියල ඉන්න හිතුනා...

මම අමුතු ජාතියක සතෙක් එහෙම නෙවෙයි. සාමාන්‍ය මනුස්සයෙක්ම තමයි. ටිකක් වෙනස් ගතිගුණ තිබුන. කල්පනාකිරීමේ හැකියාව තමයි උපරිම! ආසාව උනන්දුව ඇතුව පටන්ගත්තු හැම එකම උපරිමයටම ගියා. මේක මේ අද ඊයේ කතාවක් නෙවෙයි. මීට අවුරුදු 20-22 කාලේ ඉඳල තමයි හුඟක් දේවල් අත්දැක්කේ. මට මගේ ගැන confidence එක ගොඩ නැගිලා තියෙන්නේ, මට fit තමයි කියල තේරිච්ච දේවල් වලදී, අනික් අය බැහැයි කියපුව කරලම ලබපු අත්දැකීම් වලින්. මට ලොකු කතා දාපු, උගන්වන්න ආපු හුඟක් අයට අන්තිමට කට _ක පියාගෙන පැත්තකට වෙන්න උනා. ඉතින් ඒකට මං මොකක් කරන්නද?

මට පස්සේ තමයි අපේ හමුදුරුවොන්ගේ උපකාරයෙන් බුදුරජානන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණේ. එතනදිත් අර කලින් වගේම උනා. එච්චරයි! මේක මේ මං කාටවත් මම වැඩකාරයා කියල පෙන්නන්න, නැත්නම් වෙන වෙන අයගෙන් නොදන්නා මොකුත් අහගන්න කරන දෙයක් නෙවෙයි. මම කලින් මිනිස්සුන්ට හදා ගන්න බැරුව ලතවෙවී හිටපු ලොකු ලොකු setups ඒවා මේවත් සුමාන ගණන්, මාස ගණන් මහන්සිවෙලා කෑල්ලෙන් කෑල්ලට, අලුත්වගේ හදල දීල තියනවා. හුඟදෙනෙක් මගේ උපකාරය ලැබුවා. හුඟක් අය ප්‍රසංසා කලා. දැනටත් ඒවා මට අමුතු දේවල් නෙවෙයි. පණ තියෙනකම් මම මමම නේ... ඉගෙන ගත්තුවා, හැකියාවල් ඉන්නකම් වැඩගන්නවා.

එකම කතන්දරේ උනේ, ඔය electronic, computer එක්ක හැප්පිලා කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් උන උදව්, උපකාර කොච්චර කලත් හරි තාවකාලිකයි. එච්චර තේරුමක් නැහැ! ඒත් දැන් මේ ඉගෙනගන්න ලැබුණු දේ මේ ලෝකේ තියන බරපතලම, වැදගත්ම දේ... දැනගන්න ලැබුණට පස්සෙයි තේරුණේ මෙහෙම දෙකට බැස්සනම් කොච්චර ප්‍රයෝජනවත් වෙයිද, කොයිතරම් උපකාරයක්ද කියල. මට මේ බොරු සෙල්ලම් දාන අය ගැන මොකවත් කතාවක්, බලන්නවත් දෙයක් නැහැ!! අනික මේ මගේ කතාවක් නෙවෙයි. මම මේවා ඉගෙනගත්තේ අපේ හමුදුරුවොන්ගේ උපකාරයෙන්, ගෞතම බුදුරජාණන්වහන්සේගෙන්!!! බුදුහාමුදුරුවෝ තමයි උපරිම, උන්වහන්සේ තමයි මගේ ශාස්තෘන්වහන්සේ. මට දැන් මේ ජීවිත කතන්දරේ සම්බන්ධයෙන් ආයේ වෙන කිසිම කෙනෙකුගෙන් අහන්න දෙයක් නැහැ!!!

වෙන දෙයක් තියනවා ඉතාම වැදගත්. මේ ලෝක ස්වභාවයට විරුද්ධව යන ගමනක්! ඉතින් අමාරුයි. මට අමාරුවක් නැහැ! ඔයාලට අමාරුවෙයි වෙන වෙන මනස්ගාතවලට ගියොත්. එක එක්කෙනාගෙන් එක එක විදියට අහන්න ගියාම නිවන් අවබෝධවෙන්නේ නැහැ, පිස්සු double වෙනවා විතරයි. අහනවා නම් අපේ හමුදුරුවොන්ගෙන්, නැත්නම් උන්වහන්සේ අනුව යන පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් විතරක් පිරිසුදු බුද්ධ දේශනා අහන්න. නැත්නම් පාලි ඉගෙන ගෙන ත්‍රිපිටක පොත් වහන්සේලාගේ උපකාරය ලබාගන්න. අපිත් ඔය එක එක ඒවා අහල බලනවා... දැන් කතන්දර දන්න හන්ද තේරෙනවා මුන් මේ පිස්සුනේ කෙලින්නේ කියල අහනකොටම. ඒත් මේවා නොදන්නා අය හරි පව්නේ, මෙහෙම අනාත කරලා දැම්මම! දැන දැන බලන් ඉන්න මට බැහැ. එහෙම ඉඳල පුරුදුත් නැහැ. දැන් ඉතින් කරන්න ඕනේ දේ කරන්න පටන්ගත්ත.

මේක විතරක් හිතට ගන්න. මේ ජීවිත එකක්වත් අවුරුදු 80-100 ට වඩා යන්නේ නැහැ. ඊට පස්සේ ඉවරයි කියල හිතන් හිටියට ගියාම තේරෙනවා ඉවර නැහැ නේද? කියල. එතකොට time passed! හැමදාම අපිට වෙලා තියෙන්නේ එහෙම. මේ පාර මග හැරගන්න හදන්න එපා. ගමන හිතාගන්නවත් බැරි තරම් දරුණුයි, භයානකයි. ඒත් හැමෝටමත් බැහැ. මාත් target කළේ හිතන්න, හිතල යමක් කරන්න පුළුවන් පිරිස තමයි. ඒත් එහෙම නැති කෙනෙක් උනත්, උවමනාවෙන් එන කවුරුහරි උදව් ඉල්ලුවොත් කීයටවත් අහක බලාගන්නෙත් නැහැ! ඔයාල දන්න විදියට, ඔයාල අහල තියෙන විදියට මම වැරදියි කියල හිතුනොත්, පෙනුනොත් ඒ ඔයාල upset හන්දයි. direction එක වෙනස් කරගන්න. බුදුහාමුදුරුවෝ මාර්ගෝපදේශනය කරන්නේ නිවන් අවබෝධයට. වෙන්න ඕනේ ඒක! එහෙම නැතුව ඔයාලට අවබෝධ උනේ මම මැන්ටලයක්, මම පිස්සෙක් කියලනම් ඔය ඉන්නේ අවබෝධවෙලා නෙවෙයි නාල! අනාගෙන!! තමන්මයි හදාගන්න ඕනේ. අනික් අවංක උවමනාවකින් එන උදවිය ඔහොම යං... ආයේ වෙන වෙන අයගේ කතා වැඩක් නැහැ මම ඔයාලව හරිතැනටම ගිහින් ඇරලවනවා!!!

[QUOTE="Damith Kariyawasam, post: 8202989, member: 31903"] [SIZE="2"]ආයෙමත් පාරක් මම ගැන ටිකක් ලියල ඉන්න හිතුනා... මම අමුතු ජාතියක සතෙක් එහෙම නෙවෙයි. සාමාන්‍ය මනුස්සයෙක්ම තමයි. ටිකක් වෙනස් ගතිගුණ තිබුන. කල්පනාකිරීමේ හැකියාව තමයි උපරිම! ආසාව උනන්දුව ඇතුව පටන්ගත්තු හැම එකම උපරිමයටම ගියා. මේක මේ අද ඊයේ කතාවක් නෙවෙයි. මීට අවුරුදු 20-22 කාලේ ඉඳල තමයි හුඟක් දේවල් අත්දැක්කේ. මට මගේ ගැන confidence එක ගොඩ නැගිලා තියෙන්නේ, මට fit තමයි කියල තේරිච්ච දේවල් වලදී, අනික් අය බැහැයි කියපුව කරලම ලබපු අත්දැකීම් වලින්. මට ලොකු කතා දාපු, උගන්වන්න ආපු හුඟක් අයට අන්තිමට කට _ක පියාගෙන පැත්තකට වෙන්න උනා. ඉතින් ඒකට මං මොකක් කරන්නද? මට පස්සේ තමයි අපේ හමුදුරුවොන්ගේ උපකාරයෙන් බුදුරජානන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණේ. එතනදිත් අර කලින් වගේම උනා. එච්චරයි! මේක මේ මං කාටවත් මම වැඩකාරයා කියල පෙන්නන්න, නැත්නම් වෙන වෙන අයගෙන් නොදන්නා මොකුත් අහගන්න කරන දෙයක් නෙවෙයි. මම කලින් මිනිස්සුන්ට හදා ගන්න බැරුව ලතවෙවී හිටපු ලොකු ලොකු setups ඒවා මේවත් සුමාන ගණන්, මාස ගණන් මහන්සිවෙලා කෑල්ලෙන් කෑල්ලට, අලුත්වගේ හදල දීල තියනවා. හුඟදෙනෙක් මගේ උපකාරය ලැබුවා. හුඟක් අය ප්‍රසංසා කලා. දැනටත් ඒවා මට අමුතු දේවල් නෙවෙයි. පණ තියෙනකම් මම මමම නේ... ඉගෙන ගත්තුවා, හැකියාවල් ඉන්නකම් වැඩගන්නවා. එකම කතන්දරේ උනේ, ඔය electronic, computer එක්ක හැප්පිලා කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් උන උදව්, උපකාර කොච්චර කලත් හරි තාවකාලිකයි. එච්චර තේරුමක් නැහැ! ඒත් දැන් මේ ඉගෙනගන්න ලැබුණු දේ මේ ලෝකේ තියන බරපතලම, වැදගත්ම දේ... දැනගන්න ලැබුණට පස්සෙයි තේරුණේ මෙහෙම දෙකට බැස්සනම් කොච්චර ප්‍රයෝජනවත් වෙයිද, කොයිතරම් උපකාරයක්ද කියල. මට මේ බොරු සෙල්ලම් දාන අය ගැන මොකවත් කතාවක්, බලන්නවත් දෙයක් නැහැ!! අනික මේ මගේ කතාවක් නෙවෙයි. මම මේවා ඉගෙනගත්තේ අපේ හමුදුරුවොන්ගේ උපකාරයෙන්, ගෞතම බුදුරජාණන්වහන්සේගෙන්!!! බුදුහාමුදුරුවෝ තමයි උපරිම, උන්වහන්සේ තමයි මගේ ශාස්තෘන්වහන්සේ. මට දැන් මේ ජීවිත කතන්දරේ සම්බන්ධයෙන් ආයේ වෙන කිසිම කෙනෙකුගෙන් අහන්න දෙයක් නැහැ!!! වෙන දෙයක් තියනවා ඉතාම වැදගත්. මේ ලෝක ස්වභාවයට විරුද්ධව යන ගමනක්! ඉතින් අමාරුයි. මට අමාරුවක් නැහැ! ඔයාලට අමාරුවෙයි වෙන වෙන මනස්ගාතවලට ගියොත්. එක එක්කෙනාගෙන් එක එක විදියට අහන්න ගියාම නිවන් අවබෝධවෙන්නේ නැහැ, පිස්සු double වෙනවා විතරයි. අහනවා නම් අපේ හමුදුරුවොන්ගෙන්, නැත්නම් උන්වහන්සේ අනුව යන පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් විතරක් පිරිසුදු බුද්ධ දේශනා අහන්න. නැත්නම් පාලි ඉගෙන ගෙන ත්‍රිපිටක පොත් වහන්සේලාගේ උපකාරය ලබාගන්න. අපිත් ඔය එක එක ඒවා අහල බලනවා... දැන් කතන්දර දන්න හන්ද තේරෙනවා මුන් මේ පිස්සුනේ කෙලින්නේ කියල අහනකොටම. ඒත් මේවා නොදන්නා අය හරි පව්නේ, මෙහෙම අනාත කරලා දැම්මම! දැන දැන බලන් ඉන්න මට බැහැ. එහෙම ඉඳල පුරුදුත් නැහැ. දැන් ඉතින් කරන්න ඕනේ දේ කරන්න පටන්ගත්ත. මේක විතරක් හිතට ගන්න. මේ ජීවිත එකක්වත් අවුරුදු 80-100 ට වඩා යන්නේ නැහැ. ඊට පස්සේ ඉවරයි කියල හිතන් හිටියට ගියාම තේරෙනවා ඉවර නැහැ නේද? කියල. එතකොට time passed! හැමදාම අපිට වෙලා තියෙන්නේ එහෙම. මේ පාර මග හැරගන්න හදන්න එපා. ගමන හිතාගන්නවත් බැරි තරම් දරුණුයි, භයානකයි. ඒත් හැමෝටමත් බැහැ. මාත් target කළේ හිතන්න, හිතල යමක් කරන්න පුළුවන් පිරිස තමයි. ඒත් එහෙම නැති කෙනෙක් උනත්, උවමනාවෙන් එන කවුරුහරි උදව් ඉල්ලුවොත් කීයටවත් අහක බලාගන්නෙත් නැහැ! ඔයාල දන්න විදියට, ඔයාල අහල තියෙන විදියට මම වැරදියි කියල හිතුනොත්, පෙනුනොත් ඒ ඔයාල upset හන්දයි. direction එක වෙනස් කරගන්න. බුදුහාමුදුරුවෝ මාර්ගෝපදේශනය කරන්නේ නිවන් අවබෝධයට. වෙන්න ඕනේ ඒක! එහෙම නැතුව ඔයාලට අවබෝධ උනේ මම මැන්ටලයක්, මම පිස්සෙක් කියලනම් ඔය ඉන්නේ අවබෝධවෙලා නෙවෙයි නාල! අනාගෙන!! තමන්මයි හදාගන්න ඕනේ. අනික් අවංක උවමනාවකින් එන උදවිය ඔහොම යං... ආයේ වෙන වෙන අයගේ කතා වැඩක් නැහැ මම ඔයාලව හරිතැනටම ගිහින් ඇරලවනවා!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom