Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයයි මායි දෙන්නෙක් නේ... ඔයා හිතල එක එක ඒවා කියනවා, මම කරලා experiences වලින් කියනවා. අනික මම මේවා කලේ මේ ඔයාටවත් වෙනින් කාටවත් පෙන්නන්න නෙවෙයි. අද එද්දී නිකම් කල්පනා උනා මගේ අතීතය. '85 දී තමයි මට මුලින්ම electronic කෑලි ටිකකුයි wonder 30w soldering iron එකකුයි aiwa 4"/8ohms/4w speaker එකකුයි වගේ ටිකක් ගෙනත් දුන්නේ. අපේ අය එච්චර සල්ලිකාරයෝ නෙවෙයි අමාරුවෙන් තමයි ඕව කරලා දුන්නේ. වෙනින් හිතවත් අයිය කෙනෙක් තමයි මට හුඟක් ඒවාට උදව් කලේ. මේ කියන කාලේ computer තිය, direct coupled amplifiers, ICs වගේ මොකවත් අහන්න දකින්න වත් තිබුනේ නැහැ. මම මුලින්ම හදපු radio එක වැඩකලේ නැහැ. ඊළඟට ඒක ආයේ හදන්න ගිහින් 47k resistor එකක් නැතුව ගේ පෙරලගෙන හෙව්වා. පස්සේ දොරමුල්ලේ තිබිල අහුලා ගත්ත, ඊළඟට හැදුව... වැඩ! ඊට පස්සේ ඉතින් ආයේ මොනවද කොල්ල වැඩකාරයා!! (grade 6) පස්සේ ඉතින් rocket එක වගේ ගිය. අපිට setup මොකවත් තිබුනේ නැහැ. සින්දු පිස්සුව ඉස්කෝලෙන් ආව. පස්සේ තාත්ත interval එකට මොනවහරි කන්න කියල දෙන 10 ඒවයෙන් එකතු කරලා, kri amp kit එකකුයි jvc 8"/30w woofer එකක් එහෙම ගෙනාව. ඒ හැදුවත් හරියට වැඩකලේ නැහැ, cct එක upset. පස්සේ කෑලි නැතිහන්ද හදාගන්න බැරුව හිටපු pioneer 30+30w amp එකක් මට හම්බවෙලා, original එක, ගන්න තිබුණු කෑලිවලින් modify කරලා හදලත් දීල, ඒක එහෙමපිටින් trace කරලා හදාගත්තු, ගොඩාක් කල් පාවිච්චි කරපු amp එක තාම තියෙනවා. ඒකත් original එකට වඩා හොඳට දුවන්න modify කරලා තියෙන්නේ! අද ඊයේ නෙවෙයි, around '86. ටික කාලෙකින් මාගේ development එක හිතාගන්නවත් බැරිතරම් උනා. පස්සේ වැඩියෙන් සද්දේ අහන්න උවමනාවට ගියපු ගමන, අද මට මේ කරන දේට ලොකු උපකාරයක් උනා. direct coupled amp එක්ක වැඩ හරි risky. trial කාලේ jude කියල christian pen friend කෙනෙක් උදව් කරලයි මම මුලින්ම 100+100 buffal දෙකකට බඩු ගත්තේ. මේ නාමරූප විඥාණ case එක වගේම එකක් amp වල තියෙනවා. බලන් ඉන්දැද්දී හඳුන් කූරු පත්තුවෙනවා වගේ resistors දුන්දාළ පිච්චිලා යනවා, speakers කොළ එලියට පැනල roast වෙලා යනවා. මම අමාරුවෙන් ගත්තු ඒවා ඔයවිදියට වෙලා හූල්ල හූල්ල ඉඳල තියෙනවා අනන්තවත්. (දැන් නම් මට 2kw 5kw amps කියල ගණනක් වත් නැහැ. කාට බැරිඋනත් මම හදනවා) speaker protection circuit එකක් මමම design කරලා හදල දාගත්තේ එහෙම ඒවා දකින්නවත් කලින්! මුලින්ම standard OS දුවන DOS/win3.1 computer කියල දැක්කේ accmt එකේදී 286/386 machines. power on/off කරන්නත් බයයි ඒදවස් වල! ඒත් පස්සේ PCB designs එහෙමත් කලා ඒවායින්. win98 කාලේ internet explorer එකේ back button එක, ආපහු යන්නේ කොහොමද කියලවත් දන්නේ නැතුව හිටිය එකෙක් මම! පස්සේ කාලෙක මුලින්ම මගේම කියල පාවිච්චි කලෙත් අයින් කරලා දාපු 486/133MHz PC එකක් pavement එකේ විකුනන්න දාල තිබිච්ච motherboard එකකින් කෑලි අරන් repair කරගෙනයි. මට computer ගන්න සල්ලි තිබුනෙත් නැහැ. එකතු කරලා... එකතුකරලා මුලින්ම ගත්තේ se440bx-2 board එකක්. ඒක හැඩ බල බල ඉන්න උනා මාස ගණනක්. පස්සේ අම්ම retire වෙනකොට හම්බවෙච්ච compensation එකෙන් තමයි ඉතුරුවට සල්ලි හම්බ උනේ. එදා පටන් ගත්තු IT field එකේ ගමන කියල වැඩක් නැහැ. දැන් ගොඩක් ඒවා master කරලා... දැන් නම් ඉතින් හිතල බැලුවම මාර ගමනක් මම ඇවිල්ල තියෙන්නේ. කල්පනකලාම සතුටුයි. ඒත් ඔය ඔක්කොම මැරෙනකම් විතරයි!

මම මේවා කිව්වේ ඇත්තටම මම කව්ද කියල ටිකක් දැනගනීනේ කියලයි. මගේ වගේ solid foundation එකක් හුඟක් අයට නැහැ. හැප්පෙන්න අමරුවෙන එක පුදුමයක් නෙවෙයි. මට වැඩ කාරය කියල පෙන්වන්න ඕනේ නැහැ. මම දන්නවා මම වැඩකාරයා බව. මේවා මේකේ ලිව්වේ මම නිකම් උඩින් වැටිච්ච එකෙක්, පිස්සෙක්, පිස්සු කියවන එකෙක් නෙවෙයි කියල කියන්න. කරන්න පටන්ගත්තු වැඩේට, ඒ විශ්වාසය වැදගත්වෙයි කියල හිතනවා මම කියන දෙයක් පිළිගන්න. දැන් ගොඩක් ඉන්නේ නිකම් කකා බිබී, jolly කරන්න හැඩ ගැහිච්ච, විනෝදෙට බරවෙච්ච සෙල්ලක්කාර පිරිසක්නේ වැඩිපුරම. පිස්සුකෙලින්නේ ඒකයි! ඒකෙන් කමක් නැහැ. වැඩේ තියෙන්නේ ධර්මය ලැබුනට පස්සෙයි මටත් ඇත්තටම ජීවිතේ ප්‍රයෝජනය ගන්න ලැබුනේ. දැන් මගේ 'වැඩකරු' ගතිය පාවිච්චිකරන්නේ මට මොකුත් ගන්න බලන් නෙවෙයි. මම අනික් උන් වෙනුවෙන් මොකක් හරි කරන්න! ජීවිතේ කියන්නේ අනිත්‍ය දෙයක් හන්ද ඉක්මන් කරලා ගොඩයන්න හදාගන්න. ඒකයි කරන්න ඕනේ, මේ කතන්දර දැනගන්න ලැබිච්ච, මනුස්ස ආත්මයක් ලබල ඉන්න වාසනාවන්ත වෙලාවේ. මේ හැබැයි නිවන් අවබෝධකරලා මැරියන්, වහබීපන්, එල්ලියන් කියල මොකුත් නැහැ!!! සංසාර ගමන ලෙඩක්. ඒ ලෙඩේ හොඳ කරගන්නයි තියෙන්නේ. ඊළඟට අනික්වා ඔය කරන විදියටම කරගෙන යන්න, අවුලක් නැහැ! හොරකම් කරන්න, මිණිමරන්න යන්නේ නැහැනේ ඔයාල? බොරු කියන්න, ඕපාදූප වගේ ඒවාට කාලේ කන්නත් එපා! පලිගන්න, අනුන්ගේ දේවල්වලට ආස කරන්න, ඉරිසියා කරන්න එපා! සත්තු මරාගෙන කන්න, දඩයම් කරන්න එපා! ඔයටික අවුලක් නැහැනේ නේද? ඕනේ දෙයක් කාල බීල සන්තෝසෙන් ඉන්න. නිවන් අවබෝධයයි සාමාන්‍ය ජීවිතයයි කියල මහා බරපතල වෙනසක් නැහැ. ඉතින් මේකට බයවෙන්න එපා, කරගත්තොත් සේරම හරි! ඊට පස්සේ ගෙයක් නෙවෙයි ඕනේ නම් මාලිගාවක් හදාගන්න! වහනයක් නෙවෙයි නැවක්, plane එකක් ගන්න! ළමයි දුසිම් 2-3k විතර හදන්න. ඒවයි නිවනයි ටපලව ගන්න ඕනේ නැහැ! බලාගෙන යමුකෝ ඉස්සරහටම...

[QUOTE="Damith Kariyawasam, post: 8208657, member: 31903"] [SIZE="2"]ඔයයි මායි දෙන්නෙක් නේ... ඔයා හිතල එක එක ඒවා කියනවා, මම කරලා experiences වලින් කියනවා. අනික මම මේවා කලේ මේ ඔයාටවත් වෙනින් කාටවත් පෙන්නන්න නෙවෙයි. අද එද්දී නිකම් කල්පනා උනා මගේ අතීතය. '85 දී තමයි මට මුලින්ම electronic කෑලි ටිකකුයි wonder 30w soldering iron එකකුයි aiwa 4"/8ohms/4w speaker එකකුයි වගේ ටිකක් ගෙනත් දුන්නේ. අපේ අය එච්චර සල්ලිකාරයෝ නෙවෙයි අමාරුවෙන් තමයි ඕව කරලා දුන්නේ. වෙනින් හිතවත් අයිය කෙනෙක් තමයි මට හුඟක් ඒවාට උදව් කලේ. මේ කියන කාලේ computer තිය, direct coupled amplifiers, ICs වගේ මොකවත් අහන්න දකින්න වත් තිබුනේ නැහැ. මම මුලින්ම හදපු radio එක වැඩකලේ නැහැ. ඊළඟට ඒක ආයේ හදන්න ගිහින් 47k resistor එකක් නැතුව ගේ පෙරලගෙන හෙව්වා. පස්සේ දොරමුල්ලේ තිබිල අහුලා ගත්ත, ඊළඟට හැදුව... වැඩ! ඊට පස්සේ ඉතින් ආයේ මොනවද කොල්ල වැඩකාරයා!! (grade 6) පස්සේ ඉතින් rocket එක වගේ ගිය. අපිට setup මොකවත් තිබුනේ නැහැ. සින්දු පිස්සුව ඉස්කෝලෙන් ආව. පස්සේ තාත්ත interval එකට මොනවහරි කන්න කියල දෙන 10 ඒවයෙන් එකතු කරලා, kri amp kit එකකුයි jvc 8"/30w woofer එකක් එහෙම ගෙනාව. ඒ හැදුවත් හරියට වැඩකලේ නැහැ, cct එක upset. පස්සේ කෑලි නැතිහන්ද හදාගන්න බැරුව හිටපු pioneer 30+30w amp එකක් මට හම්බවෙලා, original එක, ගන්න තිබුණු කෑලිවලින් modify කරලා හදලත් දීල, ඒක එහෙමපිටින් trace කරලා හදාගත්තු, ගොඩාක් කල් පාවිච්චි කරපු amp එක තාම තියෙනවා. ඒකත් original එකට වඩා හොඳට දුවන්න modify කරලා තියෙන්නේ! අද ඊයේ නෙවෙයි, around '86. ටික කාලෙකින් මාගේ development එක හිතාගන්නවත් බැරිතරම් උනා. පස්සේ වැඩියෙන් සද්දේ අහන්න උවමනාවට ගියපු ගමන, අද මට මේ කරන දේට ලොකු උපකාරයක් උනා. direct coupled amp එක්ක වැඩ හරි risky. trial කාලේ jude කියල christian pen friend කෙනෙක් උදව් කරලයි මම මුලින්ම 100+100 buffal දෙකකට බඩු ගත්තේ. මේ නාමරූප විඥාණ case එක වගේම එකක් amp වල තියෙනවා. බලන් ඉන්දැද්දී හඳුන් කූරු පත්තුවෙනවා වගේ resistors දුන්දාළ පිච්චිලා යනවා, speakers කොළ එලියට පැනල roast වෙලා යනවා. මම අමාරුවෙන් ගත්තු ඒවා ඔයවිදියට වෙලා හූල්ල හූල්ල ඉඳල තියෙනවා අනන්තවත්. (දැන් නම් මට 2kw 5kw amps කියල ගණනක් වත් නැහැ. කාට බැරිඋනත් මම හදනවා) speaker protection circuit එකක් මමම design කරලා හදල දාගත්තේ එහෙම ඒවා දකින්නවත් කලින්! මුලින්ම standard OS දුවන DOS/win3.1 computer කියල දැක්කේ accmt එකේදී 286/386 machines. power on/off කරන්නත් බයයි ඒදවස් වල! ඒත් පස්සේ PCB designs එහෙමත් කලා ඒවායින්. win98 කාලේ internet explorer එකේ back button එක, ආපහු යන්නේ කොහොමද කියලවත් දන්නේ නැතුව හිටිය එකෙක් මම! පස්සේ කාලෙක මුලින්ම මගේම කියල පාවිච්චි කලෙත් අයින් කරලා දාපු 486/133MHz PC එකක් pavement එකේ විකුනන්න දාල තිබිච්ච motherboard එකකින් කෑලි අරන් repair කරගෙනයි. මට computer ගන්න සල්ලි තිබුනෙත් නැහැ. එකතු කරලා... එකතුකරලා මුලින්ම ගත්තේ se440bx-2 board එකක්. ඒක හැඩ බල බල ඉන්න උනා මාස ගණනක්. පස්සේ අම්ම retire වෙනකොට හම්බවෙච්ච compensation එකෙන් තමයි ඉතුරුවට සල්ලි හම්බ උනේ. එදා පටන් ගත්තු IT field එකේ ගමන කියල වැඩක් නැහැ. දැන් ගොඩක් ඒවා master කරලා... දැන් නම් ඉතින් හිතල බැලුවම මාර ගමනක් මම ඇවිල්ල තියෙන්නේ. කල්පනකලාම සතුටුයි. ඒත් ඔය ඔක්කොම මැරෙනකම් විතරයි! මම මේවා කිව්වේ ඇත්තටම මම කව්ද කියල ටිකක් දැනගනීනේ කියලයි. මගේ වගේ solid foundation එකක් හුඟක් අයට නැහැ. හැප්පෙන්න අමරුවෙන එක පුදුමයක් නෙවෙයි. මට වැඩ කාරය කියල පෙන්වන්න ඕනේ නැහැ. මම දන්නවා මම වැඩකාරයා බව.[/SIZE] [SIZE="3"]මේවා මේකේ ලිව්වේ මම නිකම් උඩින් වැටිච්ච එකෙක්, පිස්සෙක්, පිස්සු කියවන එකෙක් නෙවෙයි කියල කියන්න. කරන්න පටන්ගත්තු වැඩේට, ඒ විශ්වාසය වැදගත්වෙයි කියල හිතනවා මම කියන දෙයක් පිළිගන්න. දැන් ගොඩක් ඉන්නේ නිකම් කකා බිබී, jolly කරන්න හැඩ ගැහිච්ච, විනෝදෙට බරවෙච්ච සෙල්ලක්කාර පිරිසක්නේ වැඩිපුරම. පිස්සුකෙලින්නේ ඒකයි! ඒකෙන් කමක් නැහැ. වැඩේ තියෙන්නේ ධර්මය ලැබුනට පස්සෙයි මටත් ඇත්තටම ජීවිතේ ප්‍රයෝජනය ගන්න ලැබුනේ. දැන් මගේ 'වැඩකරු' ගතිය පාවිච්චිකරන්නේ මට මොකුත් ගන්න බලන් නෙවෙයි. මම අනික් උන් වෙනුවෙන් මොකක් හරි කරන්න! ජීවිතේ කියන්නේ අනිත්‍ය දෙයක් හන්ද ඉක්මන් කරලා ගොඩයන්න හදාගන්න. ඒකයි කරන්න ඕනේ, මේ කතන්දර දැනගන්න ලැබිච්ච, මනුස්ස ආත්මයක් ලබල ඉන්න වාසනාවන්ත වෙලාවේ. මේ හැබැයි නිවන් අවබෝධකරලා මැරියන්, වහබීපන්, එල්ලියන් කියල මොකුත් නැහැ!!! සංසාර ගමන ලෙඩක්. ඒ ලෙඩේ හොඳ කරගන්නයි තියෙන්නේ. ඊළඟට අනික්වා ඔය කරන විදියටම කරගෙන යන්න, අවුලක් නැහැ! හොරකම් කරන්න, මිණිමරන්න යන්නේ නැහැනේ ඔයාල? බොරු කියන්න, ඕපාදූප වගේ ඒවාට කාලේ කන්නත් එපා! පලිගන්න, අනුන්ගේ දේවල්වලට ආස කරන්න, ඉරිසියා කරන්න එපා! සත්තු මරාගෙන කන්න, දඩයම් කරන්න එපා! ඔයටික අවුලක් නැහැනේ නේද? ඕනේ දෙයක් කාල බීල සන්තෝසෙන් ඉන්න. නිවන් අවබෝධයයි සාමාන්‍ය ජීවිතයයි කියල මහා බරපතල වෙනසක් නැහැ. ඉතින් මේකට බයවෙන්න එපා, කරගත්තොත් සේරම හරි! ඊට පස්සේ ගෙයක් නෙවෙයි ඕනේ නම් මාලිගාවක් හදාගන්න! වහනයක් නෙවෙයි නැවක්, plane එකක් ගන්න! ළමයි දුසිම් 2-3k විතර හදන්න. ඒවයි නිවනයි ටපලව ගන්න ඕනේ නැහැ! බලාගෙන යමුකෝ ඉස්සරහටම... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom