Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකෙ යකඩෙන් හැදිච්ච මාද්‍යය වල (stator & rotor) පරිවරණය කරපු තඹ කම්බි දඟර (insulated copper windings) ඔතල විශේෂ ආකාරයකට සකස් කරලා තියෙන්නේ. ක්‍රියාකාරීත්වයට පදනම් කරගෙන තියෙන්නේ අර මුලින් සඳහන් ආකාරයට විද්‍යුතය හා චුම්බක ක්ෂේත්රය සම්බන්ධ ක්‍රියාකාරීත්වය. සකස් කරපු ගමන්, නැත්නම් ගලවල නැවත සවි කලොත්, ඒකෙ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන්න නම් පොඩි විදුලි බලයක් ලබා දෙන්න වෙනවා. විදුලි බලය වෙනුවට චුම්බක බලයක් ලබාදුන්නා උනත් ඇති! ඒත් සවිකලාට පසුව බාහිරින් චුම්බක බලයක් ලබාදෙන්න ක්‍රමයක් නැහැ, ඒකයි විද්යුතයම පාවිච්චි කරන්නේ. එහිදී සිදුවෙන්නේ මුලින් ඉතාමත් සුළු චුම්බක ක්ෂේත්රයක් හෝ එළියෙන් ලබාදෙන විදුලි බලයෙන් ගොඩනැගෙන කුඩා චුම්බක ක්ෂේත්රයක් භාවිත කරගෙන, උපද්දව ගන්න විදුලි බලය නැවත නැවතත් එහි චුම්බක බලය ගොඩනැංවෙන ආකාරයට භාවිත කරමින්, electromagnetic looping වලින්, ක්‍රියාකාරීත්වය ගොඩනැගෙන්නට, build-up වෙන්නට හැර, අපට අවශ්‍ය ප්‍රතිඵලය ලබාගැනුමයි. ඒත් මෙතැනදී Automatic Voltage Regulator, නැත්නම් පරිපාලක උපකරණයක් හරහා feedback එක හැම මොහොතක් මොහොතක් පාසා පාලනය කරමින් ඉතාමත් සූක්ෂ්මව තමයි වැඩගන්න වෙන්නේ. පොඩි හරි upset එකක් වෙලා, feedback වෙන එක පාලනයකින් තොරව එක මොහොතක් ගතවුනොත් ගිනි අරන්, සම්බන්ධ කරලා තිබිච්ච විදුලි උපකරණත් පිච්චිලා, engine හිරවෙලා, කැඩිලා ලොකු විනාසයක් වෙනවා. safty ගොඩක් දාල තියෙන හන්ද සාමාන්‍යයෙන් එච්චර ලොකු damages වෙන්නේ නැහැ!

ඉතින් මේ දෙකේම, අපේ ඇඟවල් වලයි, generator එකෙයි, මේවගේම එකම 'seen එකක්' තිබුනට, විඥාණයට බුදුහාමුදුරුවෝ කියල තිබුනේ දැනගන්නවා කියන තේරුමෙන් විඥාණය කියනවා කියලයි. මට කතන්දරේ 100% පැහැදිලියි! ගලපගන්න බැරුවයි දැඟලුවේ... පස්සේ මම එක එක විදියට හිතුවා. අන්තිමට alternatives දාල දාල බැලුවා. පස්සේ හිතල හිතල විඥාණය කියන්නේ magnetic field එකයි, නාමරූප කියන්නේ ලේ-මස් වලින් හැදුනු 'පාරේ' ගමන් කරන විද්‍යුතයයි කියල ගත්තම සේරම reveal වෙන බව හොඳටම පෙනුන! එතනින් මට හොයන්න තිබුන කතන්දරේ ඉවරයි. මෙහෙම ගත්තුගමන් සේරම ගැලපෙන බව දැකල, ඊළඟට කර්ම හා කර්ම ඵල ගැන හිතුවා. ඒත් බුදුහාමුදුරුවෝ, 'කම්ම විපාකෝ අචින්තියෝ' කියපු හන්ද හිතට නම් එච්චර fit එකක් දැනුනේ නැහැ! ඒකෙන් වැඩේ පොඩ්ඩක් brake උනා. මට බුදුවදනකට පිටින් හිතන්න වත් කැමැත්තක් නොතිබිච්ච හන්ද.

මගේ ශාස්තෘන් වහන්සේ, ගුරුවරයා, මගපෙන්වන්න, සේරම බුදුන්වහන්සේ! බුදුහාමුදුරුවෝ කිව්වට පිටින් එක වචනයක් වත් මට ඕනේ නැහැ. ඒත් මම උන්වහන්සේ සරණ ගිහින් මේ පරම සත්‍ය දැක්කට පස්සේ, මට ආවේ හැමෝටම හරි මේ වටිනාම දේ දෙන්න ඕනෙය කියන බලවත් අදහසක්. ඒත් හුඟ දෙනෙක් බණට දහමට කැමති නැහැ! වෙන වෙන විකාර කියවනවා, වැල්වටාරම් කියනවා හැරෙන්න අවශ්‍යදේ කෙරෙන්නේ නැහැ. මොන බාධා තිබුනත්, කතන්දර කොහොම උනත්, මටත් යමක් කරන්න හිතුනොත් ඉතින් මටම එපාවෙලා, නැත්නම් කරලා වැඩක් නැතිබව තේරුණොත් මිසක්, නැත්නම් අතහැරලා නැහැ!! උදව් කරපු උදවියත් ගොඩක් ඉන්නවා. උන් පව් නේද කියලත් හිතෙනවා. ඒත් හුඟක් එවුන් මාතෘකාවට එනකොටම brake ගහනවා. මම ඒක නිසා වෙනම පැත්තකින් ගිහින් අවශ්‍යදේ කරන්න ඕනෙය කියල හිතුවා. මේ ඉන්න තරමක් උගත්, බුද්ධිමත්, වැදගත් සේරම මිනිසුන්ගේ ලොකුකම් මැරෙනකම් විතරයි, ඒත් ඕක දැනගන්න වෙන්නෙත් බුදුහාමුදුරුවෝ විශ්වාස කරගෙන, උන්වහන්සේව සරණ ගිහින්, අවංක උවමනාවකින්, උත්සහයකින් කටයුතු කරන කෙනෙකුට විතරයි. ඒකයි දුර්ලභ, අමාරු කටයුත්තක් වෙලා තියෙන්නේ. ඒත් බුදුහාමුදුරුවෝ කාටවත් වෙනසක් කලේ නැහැ. කාටවත් මේක දෙන්න එපා කියලත් නැහැ. මිනිස්සු ගත්තේ නැතුව විතරයි. ඉතින් බුදුන්වහන්සේ කියපු දේ තව විදියකට එලියට දෙන්නයි මේ බලාපොරොත්තුව! ඒකත් අර අනික් බුද්ධාගමට උනන්දුවක් නැති නමුත්, හොඳ ගතිගුණ තියන, බුද්ධිමත්, අහිංසක මිනිස්සු ගැන ඇතිවෙච්ච අනුකම්පාවට. ඒත් ඉතින් තරහ, වයිරය දොරේ ගලන, පෙරේතකම ඉහවහගිය, කියන කිසිමදෙයක් අහන්නේ, පිළිගන්නේ නැති උද්ධච්ච, මෝඩ උදවියට නම් මොකක් කිව්වත්, කලත් වැඩක් වෙන එකක් නැහැ! බුදුහාමුදුරුවෝ කියපු 'කෙලෙස් අඩු සත්වයන්' කියන එකට alternatives නැහැ. ඒ අය ගැන කාටවත්, මොනවත් කරන්න දෙයක් නැහැ.

[QUOTE="Damith Kariyawasam, post: 8215708, member: 31903"] [URL=http://img265.imageshack.us/i/genblockbuildup.jpg/][IMG]http://a.imageshack.us/img265/7253/genblockbuildup.jpg[/IMG][/URL] [SIZE="3"]ඒකෙ යකඩෙන් හැදිච්ච මාද්‍යය වල (stator & rotor) පරිවරණය කරපු තඹ කම්බි දඟර (insulated copper windings) ඔතල විශේෂ ආකාරයකට සකස් කරලා තියෙන්නේ. ක්‍රියාකාරීත්වයට පදනම් කරගෙන තියෙන්නේ අර මුලින් සඳහන් ආකාරයට විද්‍යුතය හා චුම්බක ක්ෂේත්රය සම්බන්ධ ක්‍රියාකාරීත්වය. සකස් කරපු ගමන්, නැත්නම් ගලවල නැවත සවි කලොත්, ඒකෙ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන්න නම් පොඩි විදුලි බලයක් ලබා දෙන්න වෙනවා. විදුලි බලය වෙනුවට චුම්බක බලයක් ලබාදුන්නා උනත් ඇති! ඒත් සවිකලාට පසුව බාහිරින් චුම්බක බලයක් ලබාදෙන්න ක්‍රමයක් නැහැ, ඒකයි විද්යුතයම පාවිච්චි කරන්නේ. එහිදී සිදුවෙන්නේ මුලින් ඉතාමත් සුළු චුම්බක ක්ෂේත්රයක් හෝ එළියෙන් ලබාදෙන විදුලි බලයෙන් ගොඩනැගෙන කුඩා චුම්බක ක්ෂේත්රයක් භාවිත කරගෙන, උපද්දව ගන්න විදුලි බලය නැවත නැවතත් එහි චුම්බක බලය ගොඩනැංවෙන ආකාරයට භාවිත කරමින්, electromagnetic looping වලින්, ක්‍රියාකාරීත්වය ගොඩනැගෙන්නට, build-up වෙන්නට හැර, අපට අවශ්‍ය ප්‍රතිඵලය ලබාගැනුමයි. ඒත් මෙතැනදී Automatic Voltage Regulator, නැත්නම් පරිපාලක උපකරණයක් හරහා feedback එක හැම මොහොතක් මොහොතක් පාසා පාලනය කරමින් ඉතාමත් සූක්ෂ්මව තමයි වැඩගන්න වෙන්නේ. පොඩි හරි upset එකක් වෙලා, feedback වෙන එක පාලනයකින් තොරව එක මොහොතක් ගතවුනොත් ගිනි අරන්, සම්බන්ධ කරලා තිබිච්ච විදුලි උපකරණත් පිච්චිලා, engine හිරවෙලා, කැඩිලා ලොකු විනාසයක් වෙනවා. safty ගොඩක් දාල තියෙන හන්ද සාමාන්‍යයෙන් එච්චර ලොකු damages වෙන්නේ නැහැ! ඉතින් මේ දෙකේම, අපේ ඇඟවල් වලයි, generator එකෙයි, මේවගේම එකම 'seen එකක්' තිබුනට, විඥාණයට බුදුහාමුදුරුවෝ කියල තිබුනේ දැනගන්නවා කියන තේරුමෙන් විඥාණය කියනවා කියලයි. මට කතන්දරේ 100% පැහැදිලියි! ගලපගන්න බැරුවයි දැඟලුවේ... පස්සේ මම එක එක විදියට හිතුවා. අන්තිමට alternatives දාල දාල බැලුවා. පස්සේ හිතල හිතල විඥාණය කියන්නේ magnetic field එකයි, නාමරූප කියන්නේ ලේ-මස් වලින් හැදුනු 'පාරේ' ගමන් කරන විද්‍යුතයයි කියල ගත්තම සේරම reveal වෙන බව හොඳටම පෙනුන! එතනින් මට හොයන්න තිබුන කතන්දරේ ඉවරයි. මෙහෙම ගත්තුගමන් සේරම ගැලපෙන බව දැකල, ඊළඟට කර්ම හා කර්ම ඵල ගැන හිතුවා. ඒත් බුදුහාමුදුරුවෝ, 'කම්ම විපාකෝ අචින්තියෝ' කියපු හන්ද හිතට නම් එච්චර fit එකක් දැනුනේ නැහැ! ඒකෙන් වැඩේ පොඩ්ඩක් brake උනා. මට බුදුවදනකට පිටින් හිතන්න වත් කැමැත්තක් නොතිබිච්ච හන්ද. මගේ ශාස්තෘන් වහන්සේ, ගුරුවරයා, මගපෙන්වන්න, සේරම බුදුන්වහන්සේ! බුදුහාමුදුරුවෝ කිව්වට පිටින් එක වචනයක් වත් මට ඕනේ නැහැ. ඒත් මම උන්වහන්සේ සරණ ගිහින් මේ පරම සත්‍ය දැක්කට පස්සේ, මට ආවේ හැමෝටම හරි මේ වටිනාම දේ දෙන්න ඕනෙය කියන බලවත් අදහසක්. ඒත් හුඟ දෙනෙක් බණට දහමට කැමති නැහැ! වෙන වෙන විකාර කියවනවා, වැල්වටාරම් කියනවා හැරෙන්න අවශ්‍යදේ කෙරෙන්නේ නැහැ. මොන බාධා තිබුනත්, කතන්දර කොහොම උනත්, මටත් යමක් කරන්න හිතුනොත් ඉතින් මටම එපාවෙලා, නැත්නම් කරලා වැඩක් නැතිබව තේරුණොත් මිසක්, නැත්නම් අතහැරලා නැහැ!! උදව් කරපු උදවියත් ගොඩක් ඉන්නවා. උන් පව් නේද කියලත් හිතෙනවා. ඒත් හුඟක් එවුන් මාතෘකාවට එනකොටම brake ගහනවා. මම ඒක නිසා වෙනම පැත්තකින් ගිහින් අවශ්‍යදේ කරන්න ඕනෙය කියල හිතුවා. මේ ඉන්න තරමක් උගත්, බුද්ධිමත්, වැදගත් සේරම මිනිසුන්ගේ ලොකුකම් මැරෙනකම් විතරයි, ඒත් ඕක දැනගන්න වෙන්නෙත් බුදුහාමුදුරුවෝ විශ්වාස කරගෙන, උන්වහන්සේව සරණ ගිහින්, අවංක උවමනාවකින්, උත්සහයකින් කටයුතු කරන කෙනෙකුට විතරයි. ඒකයි දුර්ලභ, අමාරු කටයුත්තක් වෙලා තියෙන්නේ. ඒත් බුදුහාමුදුරුවෝ කාටවත් වෙනසක් කලේ නැහැ. කාටවත් මේක දෙන්න එපා කියලත් නැහැ. මිනිස්සු ගත්තේ නැතුව විතරයි. ඉතින් බුදුන්වහන්සේ කියපු දේ තව විදියකට එලියට දෙන්නයි මේ බලාපොරොත්තුව! ඒකත් අර අනික් බුද්ධාගමට උනන්දුවක් නැති නමුත්, හොඳ ගතිගුණ තියන, බුද්ධිමත්, අහිංසක මිනිස්සු ගැන ඇතිවෙච්ච අනුකම්පාවට. ඒත් ඉතින් තරහ, වයිරය දොරේ ගලන, පෙරේතකම ඉහවහගිය, කියන කිසිමදෙයක් අහන්නේ, පිළිගන්නේ නැති උද්ධච්ච, මෝඩ උදවියට නම් මොකක් කිව්වත්, කලත් වැඩක් වෙන එකක් නැහැ! බුදුහාමුදුරුවෝ කියපු 'කෙලෙස් අඩු සත්වයන්' කියන එකට alternatives නැහැ. ඒ අය ගැන කාටවත්, මොනවත් කරන්න දෙයක් නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom