Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාටවත්ම ප්‍රශ්නයක් මතු උනේ නැද්ද, සත්වය භ්‍රමණය වෙන්නේ නැහැනේ? නැත්නම් සත්වයින්ගෙන් current එක ගන්න බැහැනේ එහෙම කියල? හි... හී... කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා වගෙයි නේද? ඔහොම යන්කෝ... තව යනකොට roller coaster එක වගේ වෙයි!!

මෙහෙමයි, මෙතනත් විඥාණ, නාමරූප කතන්දරේම උනාට පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියනවා! දැන් generator එක මනුස්සය විසින්, ජීවිතේ පහසු කරගන්න, උවමනාවෙන් හදාගත්තු එකක්. එත් මේ කෙහෙල්මල් ජීවිත කියන්නේ වැරදිලා හැදිච්ච උලව්වක්. ඉපදුන සත්වයාට ජරාවට පත්වෙලා, ලෙඩ වෙලා, මැරිලා යන්න වෙනවා. ඉන්න ටිකෙත් ප්‍රියයන්ගෙන්, ප්‍රියදේවල් වලින් වෙන්වෙලා දුක්වෙන්න වෙනවා, අප්‍රියයන්, අප්රියදේවල් සමග එකතුවෙලා දුක්වෙන්න වෙනවා. පෙනුනේ නැතුවට, තේරුණේ නැතුවට, මේකේ ගන්න කියල කිසිම දෙයක් නැහැ! විඳවිල්ලක් විතරයි. බුදුහාමුදුරුවෝ කිව්වේ පෙර කරපු කර්මයක් කියලනේ... මතකද? "නායස්ස භික්ඛවේ කායෝ තුම්වාහකන්, නාපි අඥ්ඥේසං, අභිසන්ඛතන්, අභිසන් චේතයිතන්, වේදනීයන් දට්ඨබ්භන්, පුරාණ මිදන් භික්ඛවේ කම්මං" කියල කිව්වේ...

මටනම් මේක පෙන්නේ දැන්, මේ නිකම් පාඩුවේ ඉන්නකොට, උස්සල කුදලාගෙන ගිහිල්ල කබල්, brake නැති වාහනේකට දාල වහල, තල්ලුකරලා යවනවා වගේ වැඩක්. ඊට පස්සේ ඒක ගිහිල්ල කොහේ හරි හැප්පිලා කුඩු උනාම, ඇදල අරගෙන punishment දෙනවා හරියට අපි කළා වගේ. ඊළඟට ආයේ ඇදගෙන ගිහින් තව එකකට ඔබනවා, බැලුවම ඒකත් කලින් එක වගේමයි. ගිහිල්ල හැප්පිලා කුඩුවෙනවා! දඬුවම් කරලා තව එකකට ඔබනවා... ඒකත්... ආයෙත්... ආයෙත්... ඉවරයක් නැහැ. මේ සත්වය කියන එකා හදල එවල තියෙන්නේ විඳවන්න මයි! මේක හදල තියෙන්නේ AVR එකක් නැතුව! ඒ මදිවට paths 3 කින්, රාග, ද්වේශ, මෝහ කියන ක්‍රම 3 කින් feedback වෙන්න දාල! වැඩක් ගන්න පුළුවන් current එකක් වෙනුවට, වැඩක් ගන්න බැරි, ආයේ ආයෙත් තව එකකටම අමුණන්න පුළුවන් වෙන්න, වැඩකට නැති magnetic field එකක් හැදෙන්න දාල! භ්‍රමණය නොවුනට, ඇතුලේ එක්දාස් ගණනට දුවන කචල් program එකකුත් දාල! දැන් බලන්න generator එකනම්, යකඩ, තඹ වලින් හන්ද කුණුවෙලා විනාස වෙලා ගියේ නැහැ. ඕනේ නම් උණුකරලා වෙන වැඩකට ගත්ත හැකියි. මේකේ 'මෝල' හිටපු ගමන් සේරම කුණුවෙලා, ගඳ ගහන්න ගන්නවා. සත්තුන්ට කන්න දාන්න වගේ දෙයක් ඇරෙන්න වෙන ගන්න වැඩක් ඇත්තෙත් නැහැ. කොහොමද ඒ උනාට හිතාගෙන හිටියේ...

කොහොමද බුදුහාමුදුරුවෝ ජීවිතය ගැන කිව්වේ? බැඳිලා ගියොත් මාරයට අත හැරියොත් නිදහස් කියල කිව්වා, අනිත්‍ය මෙනෙහි කලොත් ගොඩාක් පින් රැස් වෙනවා කිව්වා, එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට කියල කිව්වා. මොකද්ද මේ සන්සාරේ කිව්වේ? සංසාරේ කිව්වේ, කෙලෙස් සහිත සිත!. නිකෙලෙස් පුද්ගලයෝ, අරහත් පුද්ගලයෝ, සංසාරේ යනවා කියල කතාවක් නැහැ නේ... එයාල පිරිනිවන් පානවා. ඇයි තව එකක් excite වෙන්න, කරන්න අවශ්‍ය field එක නැහැනේ! එතනින් ඉවරයි! කෙලෙස් සහිත සිතක් තිබුනොත් වෙන්නේ මොකද්ද අන්තිමට? විඥාණය, field එක හටගන්නවා, කොහේ හරි පැල වෙනවා. මේකේ තව දෙයක් තේරුණේ නැද්ද එහෙමපිටින් ඉවරයක් වෙනකන්ම තියෙන්නේ දුක. රූප ධාතු තිබුනට ඒවා නාමරූප කරගෙන, පැල කරගෙන යන්න විඥාණයක් ඇවිල්ල excite කරන්නම ඕනේ! එහෙම හැදුන ගමන් අන්න සත්වයෙක්! ඒකියන්නේ, බ්‍රහ්ම, දිව්‍ය, මනුස්ස, තිරිසන්, පෙරේත, නිරය ඕනේ තැනක ඉන්නවනම් ඉන්නේ සත්වයෙක්! පෙනුනේ නැද්ද මේක නිකම් වලකට බැස්ස වගේ වැඩක් බව? බ්‍රහ්ම කියන්නේ වලේ ගැට්ටේ වගේ... උඩම. ඒත් හැබැයි වලේ! දෙවිවරු ඊට පහල, එයාලත් වලේ. අපි ඊටත් පහල. නිරය කියන්නේ පතුල. පතුලටම බැස්ස කෙනෙකුට ආයේ මේ ගණනට උඩට එන්න තියෙන අවස්ථාව, කණකැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ ඉතාමත් දුර්ලභ අවස්ථාවක් කියලනේ බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ.

ඊළඟට බුදුන්වහන්සේ පිළිඅරන්, තමන් හැදිලා තියෙන ස්වභාවය වෙනස් කරගන්න කම්, සම්මා සංකප්පයට එනකම්, සත්වය ඉන්නේ පහලටම බහින්න බලාගෙන. (දැක්කනේ නිකම් හිටියත් 'මේක' charge වෙවී තියෙන්නේ... අපි නොදැන හිටියට) මොකක් හරි කෙරිච්ච ලොකු පුණ්‍යකර්මයක විපාක හැටියට, බ්‍රහ්ම ආත්මයක් ලබල, වලේ ගැට්ටටම ඇවිල්ල හිටියත්, ඉන්නේ ඊළඟට පතුල බලා යන ගමනක!! ඉතින් සත්වය ඉපදුන ගමන් දුක හම්බවෙනවා. සර්වබලධාරී උනත් ඒත් සත්වයෙක්! එයාටත් මේ ධර්මතාවය පොදුයි! ඒ කියන්නේ මේ අපිත් ඕනේ කෙනෙක් හිටියොත්, දෙවියෙක් කාගෙහරි ගාවට ගිහිල්ල දුකෙන් නිදහස් වෙන්න, මෝක්ෂය ලබාගන්න හිතාගෙන, ඒක හරියන්නේ නැහැ! දෙවියත් ඉන්නේ දුකේ!! දුකෙන් නිදහස් වෙන්න, දුක ඉවර වෙන්න, නැතිවෙන්නම ඕනේ!!! {අනික ඔය දෙයියෝ ගාවට ගියපු එකෙක් වත් මෙච්චර කාලෙකට ගිහින් call එකක් වත් දුන්නද? දැන් හැම කොල්ලට, බල්ලටම hand phone, internet සේරමත් තියෙන එකේ... ආයේ නම් තව එහෙකට යනවා කියල හිතන්න එපා! යනවනම් කලිසමක් ඇඳගෙන යන්නත් එපා... ලැජ්ජාවේ බෑ!}

දැන් ඉතින් අපි හැදිලා නේ ඉන්නේ. තව දුරටත් වැඩේ වල්වෙන්න ඉස්සෙල්ල මුලින්ම කරන්න ඕනේ, මේකට හොඳට වැඩකරන AVR එකක් දාගන්න එක! රාගය කියන පාර, feedback path එක වහන්න, බුදුහාමුදුරුවෝ 'නෙක්කම්ම සංකප්ප' කාම ආසාවල් වලට බැඳෙන්නේ නැතුව ඉන්න අධිෂ්ඪාන කරගන්න කිව්වා! කන්න බොන්න එපා කියල නෙවෙයි, බැහැගන්න එපා කියල! ඊළඟට, ද්වේශය කියන පාර වහන්න, block කරන්න, 'අව්‍යාපාද සංකප්ප' කවුරු මොනවා කිව්වත් කලත් කේන්ති ගන්නේ නැතුව, ඉවසන් ඉන්න අධිෂ්ඨාන කරගන්නය කිව්වා. මෝහය හන්ද තමන් ඉහලින් වැජඹෙන්න, කැපිල පෙනෙන්න, අනුන්ට කරපු නින්දා, අපහාස, හිරිහැර කිරීම් මතුවට නොවෙන්න, 'අවිහිංසා සංකප්ප' අධිෂ්ඨාන කරගන්න කිව්වා. කොහොමද? බුදුහාමුදුරුවෝ full technical විදියට නේද AVR නැතුව ආපු සත්වයාට, ඒක හදාගන්න කියල දුන්නේ... මෙහෙම හිතුනේ නැහැනේද මීට කලින්?

[QUOTE="Damith Kariyawasam, post: 8219901, member: 31903"] [SIZE="3"]කාටවත්ම ප්‍රශ්නයක් මතු උනේ නැද්ද, සත්වය භ්‍රමණය වෙන්නේ නැහැනේ? නැත්නම් සත්වයින්ගෙන් current එක ගන්න බැහැනේ එහෙම කියල? හි... හී... කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා වගෙයි නේද? ඔහොම යන්කෝ... තව යනකොට roller coaster එක වගේ වෙයි!! මෙහෙමයි, මෙතනත් විඥාණ, නාමරූප කතන්දරේම උනාට පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියනවා! දැන් generator එක මනුස්සය විසින්, ජීවිතේ පහසු කරගන්න, උවමනාවෙන් හදාගත්තු එකක්. එත් මේ කෙහෙල්මල් ජීවිත කියන්නේ වැරදිලා හැදිච්ච උලව්වක්. ඉපදුන සත්වයාට ජරාවට පත්වෙලා, ලෙඩ වෙලා, මැරිලා යන්න වෙනවා. ඉන්න ටිකෙත් ප්‍රියයන්ගෙන්, ප්‍රියදේවල් වලින් වෙන්වෙලා දුක්වෙන්න වෙනවා, අප්‍රියයන්, අප්රියදේවල් සමග එකතුවෙලා දුක්වෙන්න වෙනවා. පෙනුනේ නැතුවට, තේරුණේ නැතුවට, මේකේ ගන්න කියල කිසිම දෙයක් නැහැ! විඳවිල්ලක් විතරයි. බුදුහාමුදුරුවෝ කිව්වේ පෙර කරපු කර්මයක් කියලනේ... මතකද? "නායස්ස භික්ඛවේ කායෝ තුම්වාහකන්, නාපි අඥ්ඥේසං, අභිසන්ඛතන්, අභිසන් චේතයිතන්, වේදනීයන් දට්ඨබ්භන්, පුරාණ මිදන් භික්ඛවේ කම්මං" කියල කිව්වේ... මටනම් මේක පෙන්නේ දැන්, මේ නිකම් පාඩුවේ ඉන්නකොට, උස්සල කුදලාගෙන ගිහිල්ල කබල්, brake නැති වාහනේකට දාල වහල, තල්ලුකරලා යවනවා වගේ වැඩක්. ඊට පස්සේ ඒක ගිහිල්ල කොහේ හරි හැප්පිලා කුඩු උනාම, ඇදල අරගෙන punishment දෙනවා හරියට අපි කළා වගේ. ඊළඟට ආයේ ඇදගෙන ගිහින් තව එකකට ඔබනවා, බැලුවම ඒකත් කලින් එක වගේමයි. ගිහිල්ල හැප්පිලා කුඩුවෙනවා! දඬුවම් කරලා තව එකකට ඔබනවා... ඒකත්... ආයෙත්... ආයෙත්... ඉවරයක් නැහැ. මේ සත්වය කියන එකා හදල එවල තියෙන්නේ විඳවන්න මයි! මේක හදල තියෙන්නේ AVR එකක් නැතුව! ඒ මදිවට paths 3 කින්, රාග, ද්වේශ, මෝහ කියන ක්‍රම 3 කින් feedback වෙන්න දාල! වැඩක් ගන්න පුළුවන් current එකක් වෙනුවට, වැඩක් ගන්න බැරි, ආයේ ආයෙත් තව එකකටම අමුණන්න පුළුවන් වෙන්න, වැඩකට නැති magnetic field එකක් හැදෙන්න දාල! භ්‍රමණය නොවුනට, ඇතුලේ එක්දාස් ගණනට දුවන කචල් program එකකුත් දාල! දැන් බලන්න generator එකනම්, යකඩ, තඹ වලින් හන්ද කුණුවෙලා විනාස වෙලා ගියේ නැහැ. ඕනේ නම් උණුකරලා වෙන වැඩකට ගත්ත හැකියි. මේකේ 'මෝල' හිටපු ගමන් සේරම කුණුවෙලා, ගඳ ගහන්න ගන්නවා. සත්තුන්ට කන්න දාන්න වගේ දෙයක් ඇරෙන්න වෙන ගන්න වැඩක් ඇත්තෙත් නැහැ. කොහොමද ඒ උනාට හිතාගෙන හිටියේ... කොහොමද බුදුහාමුදුරුවෝ ජීවිතය ගැන කිව්වේ? බැඳිලා ගියොත් මාරයට අත හැරියොත් නිදහස් කියල කිව්වා, අනිත්‍ය මෙනෙහි කලොත් ගොඩාක් පින් රැස් වෙනවා කිව්වා, එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට කියල කිව්වා. මොකද්ද මේ සන්සාරේ කිව්වේ? සංසාරේ කිව්වේ, කෙලෙස් සහිත සිත!. නිකෙලෙස් පුද්ගලයෝ, අරහත් පුද්ගලයෝ, සංසාරේ යනවා කියල කතාවක් නැහැ නේ... එයාල පිරිනිවන් පානවා. ඇයි තව එකක් excite වෙන්න, කරන්න අවශ්‍ය field එක නැහැනේ! එතනින් ඉවරයි! කෙලෙස් සහිත සිතක් තිබුනොත් වෙන්නේ මොකද්ද අන්තිමට? විඥාණය, field එක හටගන්නවා, කොහේ හරි පැල වෙනවා. මේකේ තව දෙයක් තේරුණේ නැද්ද එහෙමපිටින් ඉවරයක් වෙනකන්ම තියෙන්නේ දුක. රූප ධාතු තිබුනට ඒවා නාමරූප කරගෙන, පැල කරගෙන යන්න විඥාණයක් ඇවිල්ල excite කරන්නම ඕනේ! එහෙම හැදුන ගමන් අන්න සත්වයෙක්! ඒකියන්නේ, බ්‍රහ්ම, දිව්‍ය, මනුස්ස, තිරිසන්, පෙරේත, නිරය ඕනේ තැනක ඉන්නවනම් ඉන්නේ සත්වයෙක්! පෙනුනේ නැද්ද මේක නිකම් වලකට බැස්ස වගේ වැඩක් බව? බ්‍රහ්ම කියන්නේ වලේ ගැට්ටේ වගේ... උඩම. ඒත් හැබැයි වලේ! දෙවිවරු ඊට පහල, එයාලත් වලේ. අපි ඊටත් පහල. නිරය කියන්නේ පතුල. පතුලටම බැස්ස කෙනෙකුට ආයේ මේ ගණනට උඩට එන්න තියෙන අවස්ථාව, කණකැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ ඉතාමත් දුර්ලභ අවස්ථාවක් කියලනේ බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ. ඊළඟට බුදුන්වහන්සේ පිළිඅරන්, තමන් හැදිලා තියෙන ස්වභාවය වෙනස් කරගන්න කම්, සම්මා සංකප්පයට එනකම්, සත්වය ඉන්නේ පහලටම බහින්න බලාගෙන. (දැක්කනේ නිකම් හිටියත් 'මේක' charge වෙවී තියෙන්නේ... අපි නොදැන හිටියට) මොකක් හරි කෙරිච්ච ලොකු පුණ්‍යකර්මයක විපාක හැටියට, බ්‍රහ්ම ආත්මයක් ලබල, වලේ ගැට්ටටම ඇවිල්ල හිටියත්, ඉන්නේ ඊළඟට පතුල බලා යන ගමනක!! ඉතින් සත්වය ඉපදුන ගමන් දුක හම්බවෙනවා. සර්වබලධාරී උනත් ඒත් සත්වයෙක්! එයාටත් මේ ධර්මතාවය පොදුයි! ඒ කියන්නේ මේ අපිත් ඕනේ කෙනෙක් හිටියොත්, දෙවියෙක් කාගෙහරි ගාවට ගිහිල්ල දුකෙන් නිදහස් වෙන්න, මෝක්ෂය ලබාගන්න හිතාගෙන, ඒක හරියන්නේ නැහැ! දෙවියත් ඉන්නේ දුකේ!! දුකෙන් නිදහස් වෙන්න, දුක ඉවර වෙන්න, නැතිවෙන්නම ඕනේ!!! {අනික ඔය දෙයියෝ ගාවට ගියපු එකෙක් වත් මෙච්චර කාලෙකට ගිහින් call එකක් වත් දුන්නද? දැන් හැම කොල්ලට, බල්ලටම hand phone, internet සේරමත් තියෙන එකේ... ආයේ නම් තව එහෙකට යනවා කියල හිතන්න එපා! යනවනම් කලිසමක් ඇඳගෙන යන්නත් එපා... ලැජ්ජාවේ බෑ!} දැන් ඉතින් අපි හැදිලා නේ ඉන්නේ. තව දුරටත් වැඩේ වල්වෙන්න ඉස්සෙල්ල මුලින්ම කරන්න ඕනේ, මේකට හොඳට වැඩකරන AVR එකක් දාගන්න එක! රාගය කියන පාර, feedback path එක වහන්න, බුදුහාමුදුරුවෝ 'නෙක්කම්ම සංකප්ප' කාම ආසාවල් වලට බැඳෙන්නේ නැතුව ඉන්න අධිෂ්ඪාන කරගන්න කිව්වා! කන්න බොන්න එපා කියල නෙවෙයි, බැහැගන්න එපා කියල! ඊළඟට, ද්වේශය කියන පාර වහන්න, block කරන්න, 'අව්‍යාපාද සංකප්ප' කවුරු මොනවා කිව්වත් කලත් කේන්ති ගන්නේ නැතුව, ඉවසන් ඉන්න අධිෂ්ඨාන කරගන්නය කිව්වා. මෝහය හන්ද තමන් ඉහලින් වැජඹෙන්න, කැපිල පෙනෙන්න, අනුන්ට කරපු නින්දා, අපහාස, හිරිහැර කිරීම් මතුවට නොවෙන්න, 'අවිහිංසා සංකප්ප' අධිෂ්ඨාන කරගන්න කිව්වා. කොහොමද? බුදුහාමුදුරුවෝ full technical විදියට නේද AVR නැතුව ආපු සත්වයාට, ඒක හදාගන්න කියල දුන්නේ... මෙහෙම හිතුනේ නැහැනේද මීට කලින්?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom