Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ... දැන් එතකොට, ඔහොම සම්මා සංකප්පයට ආවම හරියාවිද? නෑ නෑ. මතකනැද්ද මේ 'අපි' කියන්නේ අර දුවන OS එකෙන්, මතකයේ ගබඩා වෙච්ච දේවල් වලට අනුව ඇතුලේ සිද්ධවෙන ක්‍රියාවලියෙන්, ඇතිවෙච්ච ඵලයක් නේ! මේ කරන්නේ ඒකෙ තියන අඩුපාඩු, ලෙඩ සේරම එහෙමම තියාගෙන, කැලේ නොගිහින් ඉන්න දරන උත්සහයක් විතරයි. හරියටම වැඩේ ඉවරයක් වෙන්න නම් අපේ operating system එක එහෙමපිටින් update වෙන්න ඕනේ, විසංඛාර ගතන් චිත්තන්!, අරහත්වයට පත්වෙන්න ඕනේ! ඕක කරන්න බැරිවෙන්න මේ system එකේම තියෙන upset ටිකක්, ඒකෙන්ම එන 'අබල් බබල්' ටිකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ OS එක හෙමපිටින් අවුස්සලා බලල සේරම හොයාගෙන තියෙන්නේ. කාමච්චන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච-කුක්කුච්ච, විචිකිච්චා කියල 5 ක් තියනවා. කාම ආසාවල් මතුවෙලා එනවා, කේන්තියනවා, නිදිමතයි, හිත එකඟ නැහැ විසිරිලා ඊළඟට සැකයි කියල. පංච නීවරණ කියන ඔය ටික, හිත වහගෙන ඉන්නවා කියලයි කියල තියෙන්නේ. ඕව හැබැයි හුඟක් වෙලාවට බලපාන්නේ සන්සුන්ව, සංවරව, වාඩිවෙලා බණ අහන්න වගේ ගත්තමයි. ඒ නැතුව තමන්ට ආස, තමන් කැමති දේවල් වලදී දන්නෙම නැතුව ඔය ටික යට කරන් හිත හොඳට දුවන්න, වැඩකරන්න ගන්නවා. එහෙම වෙලාවට අවශ්‍ය කරුණු, ටික ටික හරි ඇතුලට ගියානම් එච්චර තමයි. results ගන්න පුළුවන්.

ඊළඟට තව තියෙනවා දස සංයෝජන කියල 10 ක්. ඒ අපේ live state එක! තමන්ගේ කැමැත්ත තියෙන්නේ, හිත ආස කරන්නේ කන්න/බොන්න, සින්දු අහන්න/film බලන්න වගේ දේවල් වලට, එක්කෝ එක එක්කෙනාගේ වැරදි අඩුපාඩු හොයා හොයා බැණ බැණ ඉන්න, නිදාගන්න, බලි කුරුටුගාන වගේ විකාර වැඩ කරකර ඉන්න, හැමෝම හැම එකම සැකකරන්න වගේ ඒවාට නම් ඒ කියන්නේ ඕරම්භාගීය සංයෝජන වලට අහුවෙලා. තව තියෙනවා උද්ධම්භාගීය සංයෝජන කියලත්. ඕවයෙන් හිත නිකම් හරියට alignment out වාහන වගේ කරනවා. කෙලින් යන්න, හරි ඉලක්කයකට යන්න බැරිකරනවා. එතකොට නිකම් නැවිච්ච ඇණයක් වගේ, කෙලින් ගහන්න හැදුවට ඇදවෙලා, නැවිලම යනවා. ඊළඟට නැවිච්ච ඊතලයක් වගේ, කොච්චර ඉලක්කය අරන් විද්දත් නැවිච්ච පැත්තටම හැරිලා යනවා. හැබැයි ඉතින් තමන්ට දිරවන, අල්ලලා යන දේවල් වලදී, දන්නෙම නැතුව ඔය නැවිච්ච ඒවා දිගහැරිලා එනවා! එතකොට අවශ්‍ය කරුණු හොඳට දැනෙන්න feed කළා නම්, පෙන්වල දුන්න නම්, සේරම හරියනවා. ඊට පස්සේ ආයේ upset වෙනවා කියල කතාවක් නැහැ. ඇයි දන්නේනැති දෙයක් දැනගත්තයින් පස්සේ දන්නේ නැහැ කියන්න බැහැනේ... ඊට පස්සේ දන්නවා නේ!

දැන් අපි සත්වය කියන එකාගේ, අපේ ඇතුලේ වැඩ කෑල්ල සැහෙන දුරට දැක්කනේ නේද? ඊළඟට මේකේ මතකය කියන එක හැදිලා ඇත්තේ කොහොමද කියල බලනකොට සේරම කතන්දර ටික එළිවෙයි! ඒ වගේම තමයි කර්ම විපාක කොයි වගේද කියල දැනගත්තම සෑහෙන upset වෙයි! ඒත් ඉතින් මේක තමයි ජීවිතේ කියල අපි දැකපු බොරුවේ ඇත්ත කතාන්දරය, තිත්ත යතාර්ථය!

[QUOTE="Damith Kariyawasam, post: 8223307, member: 31903"] [SIZE="4"]මේ... දැන් එතකොට, ඔහොම සම්මා සංකප්පයට ආවම හරියාවිද? නෑ නෑ. මතකනැද්ද මේ 'අපි' කියන්නේ අර දුවන OS එකෙන්, මතකයේ ගබඩා වෙච්ච දේවල් වලට අනුව ඇතුලේ සිද්ධවෙන ක්‍රියාවලියෙන්, ඇතිවෙච්ච ඵලයක් නේ! මේ කරන්නේ ඒකෙ තියන අඩුපාඩු, ලෙඩ සේරම එහෙමම තියාගෙන, කැලේ නොගිහින් ඉන්න දරන උත්සහයක් විතරයි. හරියටම වැඩේ ඉවරයක් වෙන්න නම් අපේ operating system එක එහෙමපිටින් update වෙන්න ඕනේ, විසංඛාර ගතන් චිත්තන්!, අරහත්වයට පත්වෙන්න ඕනේ! ඕක කරන්න බැරිවෙන්න මේ system එකේම තියෙන upset ටිකක්, ඒකෙන්ම එන 'අබල් බබල්' ටිකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ OS එක හෙමපිටින් අවුස්සලා බලල සේරම හොයාගෙන තියෙන්නේ. කාමච්චන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච-කුක්කුච්ච, විචිකිච්චා කියල 5 ක් තියනවා. කාම ආසාවල් මතුවෙලා එනවා, කේන්තියනවා, නිදිමතයි, හිත එකඟ නැහැ විසිරිලා ඊළඟට සැකයි කියල. පංච නීවරණ කියන ඔය ටික, හිත වහගෙන ඉන්නවා කියලයි කියල තියෙන්නේ. ඕව හැබැයි හුඟක් වෙලාවට බලපාන්නේ සන්සුන්ව, සංවරව, වාඩිවෙලා බණ අහන්න වගේ ගත්තමයි. ඒ නැතුව තමන්ට ආස, තමන් කැමති දේවල් වලදී දන්නෙම නැතුව ඔය ටික යට කරන් හිත හොඳට දුවන්න, වැඩකරන්න ගන්නවා. එහෙම වෙලාවට අවශ්‍ය කරුණු, ටික ටික හරි ඇතුලට ගියානම් එච්චර තමයි. results ගන්න පුළුවන්. ඊළඟට තව තියෙනවා දස සංයෝජන කියල 10 ක්. ඒ අපේ live state එක! තමන්ගේ කැමැත්ත තියෙන්නේ, හිත ආස කරන්නේ කන්න/බොන්න, සින්දු අහන්න/film බලන්න වගේ දේවල් වලට, එක්කෝ එක එක්කෙනාගේ වැරදි අඩුපාඩු හොයා හොයා බැණ බැණ ඉන්න, නිදාගන්න, බලි කුරුටුගාන වගේ විකාර වැඩ කරකර ඉන්න, හැමෝම හැම එකම සැකකරන්න වගේ ඒවාට නම් ඒ කියන්නේ ඕරම්භාගීය සංයෝජන වලට අහුවෙලා. තව තියෙනවා උද්ධම්භාගීය සංයෝජන කියලත්. ඕවයෙන් හිත නිකම් හරියට alignment out වාහන වගේ කරනවා. කෙලින් යන්න, හරි ඉලක්කයකට යන්න බැරිකරනවා. එතකොට නිකම් නැවිච්ච ඇණයක් වගේ, කෙලින් ගහන්න හැදුවට ඇදවෙලා, නැවිලම යනවා. ඊළඟට නැවිච්ච ඊතලයක් වගේ, කොච්චර ඉලක්කය අරන් විද්දත් නැවිච්ච පැත්තටම හැරිලා යනවා. හැබැයි ඉතින් තමන්ට දිරවන, අල්ලලා යන දේවල් වලදී, දන්නෙම නැතුව ඔය නැවිච්ච ඒවා දිගහැරිලා එනවා! එතකොට අවශ්‍ය කරුණු හොඳට දැනෙන්න feed කළා නම්, පෙන්වල දුන්න නම්, සේරම හරියනවා. ඊට පස්සේ ආයේ upset වෙනවා කියල කතාවක් නැහැ. ඇයි දන්නේනැති දෙයක් දැනගත්තයින් පස්සේ දන්නේ නැහැ කියන්න බැහැනේ... ඊට පස්සේ දන්නවා නේ! දැන් අපි සත්වය කියන එකාගේ, අපේ ඇතුලේ වැඩ කෑල්ල සැහෙන දුරට දැක්කනේ නේද? ඊළඟට මේකේ මතකය කියන එක හැදිලා ඇත්තේ කොහොමද කියල බලනකොට සේරම කතන්දර ටික එළිවෙයි! ඒ වගේම තමයි කර්ම විපාක කොයි වගේද කියල දැනගත්තම සෑහෙන upset වෙයි! ඒත් ඉතින් මේක තමයි ජීවිතේ කියල අපි දැකපු බොරුවේ ඇත්ත කතාන්දරය, තිත්ත යතාර්ථය![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom