Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන් වහන්සේ, කෙනෙක් නිවන් අවබෝධය කරා යන මාර්ග දෙකක් කිව්වා. එකක් සමත භාවනාව මූලික කරගෙන, අනික විදර්ශනා භාවනාව මූලික කරගෙන. දැන් ඔයාල දන්නවද භාවනාව කියන්නේ මොකද්ද කියල හරියටම? මේ දෙකම, තනිකරම හිතත් එක්ක කරන්න තියෙන වැඩක්. අර අපි මුලින් timing diagram එකක් අරන් බැලුවේ, සාමාන්‍ය තත්වයන් යටතේ ආයතන සේරම සමසමව කාලය බෙදා ගන වැඩ කරන හැටියි, එකකම එල්ලුනාම වෙන විදියයි... හරියටම කියනවා නම් ආයතන 6 න් 5 ක්ම අතහැරලා දාල මනස එක්ක විතරක් කරන්න තියෙන කාර්යයක් මේ භාවනාව කියන එක! ඒත් සාමාන්‍යයෙන් අපිට වෙච්ච විදියට හිතත් එක්ක පැටලුනාම, නාමරූප විඥාණ ක්‍රියාකාරීත්වය හන්ද නවත්වා ගන්න, ගැලවෙන්න බැරුව ගිය විදිය ගමනක් නෙවෙයි මේ. එතකොට උනේ මේ ඇතුලේ වැඩකෑල්ල ගැන මොකුත්ම නොදැන මේ 'මම', මේ 'මම' විඳින, හඳුනාගන්න දේවල් කියල හිතාගෙන ගිහිල්ල රාග, ද්වේශ, මෝහ කරුණු හන්ද සංස්ඛාර ඇතිවෙලා, loop එකකට, නැවත නැවත සිදුවෙන ක්‍රියාවලියකට අහුවෙච්ච එක නේ... දැන් ඒ දේවල් ගැන දන්න හන්ද පැටලෙන්න යන්නේ නැහැ. පැටලෙනවා වගේ තේරුණාම ගැලවෙන්න පුළුවන් කම ලැබෙනවා. දැන් තියෙන්නේ අපි හිතට අහුවෙනවා වෙනුවට අපි, හිත අපිට ඕනේ විදියට නටවන එකක්. එතකොට සංස්ඛාර හැදීමක් නැහැ, අපි ප්‍රශ්ණ අහනවා, හිත උත්තර දෙනව වගේ වැඩක් එතකොට වෙන්නේ.

මේ මාර්ග දෙකටම හැබැයි ආරම්භක තත්වයක් තියනව. ඒකට කියන්නේ පළමුවැනි ධ්‍යානය කියල. සාමාන්‍යයෙන් හුඟදෙනෙකුගේ හිත නිකම් හරියට කැලැත්තිච්ච මඩ වතුර එකක් වගේ. පැහැදිලි නැහැ! ඇවිස්සිලා තියෙන්නේ. ඒත් ඕක හෙලවෙන්නේ නැතුව වෙලාවක් තියල තිබ්බම, රොන්මඩ පහලට බැහැල, වතුර පැහැදිලි වෙනවා නේ... අන්න ඒ විදියටම මේ හිතටත් සැනසිල්ලේ ඉන්න දීල, ඒක පුරුදු කලාම හිතාගන්න බැරි තරම් වැඩගන්න පුළුවන්! මුලදී කිසිම control එකක් නැති හිතක් එක්ක නම් හරිම අමාරුයි තමයි! ඒත් ඒ අයට බුදුහාමුදුරුවෝ ගොඩක් උපදෙස් දීල තියෙනවා හිත සන්සුන් කරගන්න. තනියම, නිදහස්, හිස් තැනකට ගිහින් ඇස් පියාගෙන, වාඩිවෙලා ආනාපානසති භාවනාවේ වගේ යෙදිලා පටන් ගන්න කිව්වේ... ඒත් මම දන්නා විදියට, මේ computers, electronics වගේ fields වල වැඩකරන, නැත්නම් හිතල කල්පනා කරලා යමක් කරන්න පුළුවන් තත්වයේ ඕනේ කෙනෙකුට මේවැඩේට අවශ්‍ය ප්‍රමාණයට හිත දියුණුයි, තැන්පත්. මම කියන්නම් දැන් කාලෙට ගැලපෙන ලේසි trick එකක් හිත අවුල්වෙලා පීඩාවෙන් ඉන්න අයට, ඒක තරමකට හරි settle කරගන්න. මුලින් ඔරලෝසුවේ තත්පර ගතවෙන හැටි බලාගෙන හිතෙන් ගනින්න. ටික දවසක් ඉඩ තියෙන තියෙන වෙලාවට ඕක කරන් යනකොට, හරියට වෙලාවට හිතෙන් count වෙන්න ගන්නවා ඔරලෝසුවක් නැතත්. ඊට පස්සේ නිකම් ඉන්න හැමවෙලේම ඕක practice කලාම සැහෙන සහනයක් දැනේවි. අනික ඕක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි event timer එකක් හැටියට හිතේ setup උනාම. එතකොට තමන්ටත් නොදනී හිත එක එක ඒවායේ බැහැගත්තට, ඉබේම අතහැරෙන ගතිය එනවා! (මේ මම පාවිච්චි කරන trick එකක්)

ඔය දැන් කිව්වේ අමතර කරුණු ටිකක්. ඇත්තටම මට එන්න ඕනේ තැන මෙතැනයි. බුදුරජානන්වහන්සේ ප්‍රකාශ කළා, හතරවෙනි ධ්යානයටම හිත දියුණු කරගත් කෙනෙකුට, තමන්ගේ පෙර ආත්ම ගැන සිහිකරන්න හැකියාව, පුබ්බේ නිවාසානුස්සති ඥානය උපද්දව ගන්න පුළුවන් කියල. එහෙම හැකියාව දියුණු කරගත් ඕනෙම කෙනෙකුට තමන් පෙර විසු ජීවිත පිළිබඳව අතීත කතාව එහෙම්පිටින්ම දකින්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ දැකපු, අහපු, විඳපු, හඳුනගත්තු, දැනගත්තු, කරපු, කියපු සේරම මේ දැන් වගේ නැවත මතක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ නේ... ඒ කියන්නේ අසීමිත, ලොකූ මතකයක් තියෙන්න ඕනේ. ඇත්තටම, අපි හැමෝටම ඒ මතකය එහෙම්පිටින්ම තියෙනවා! ඒත් මතක් කරගැනීමේ හැකියාව නැහැ!! ඕනෙම කෙනෙකුට උත්සහ කරලා, ධ්‍යාන වඩවාගෙන උත්සාහයක යෙදුනොත්, මේ දැන් උනත් ඕකේ සත්‍යතාවය පෙනේවි! ඒත් සත්වය කියන්නේ තනි එක්කෙනෙක්, සංසාරේ යනවා කියන්නේ තනියම යන ගමනක්, ඒහන්ද නිකම් external storage එකක්, බාහිර කොහේ හරි ගබඩාකරලා පස්සේ ගන්න එකක් වගේ මොකවත් නම් වෙන්නම බැහැ! සේරටම වඩා බුදුහාමුදුරුවෝ කිව්වා මෙතනින් යනකොට අරන්යන මොකවත්ම නැහැ, භවයෙන් භවයට යන විඥාණයක්, කොහෙත්ම නැහැ කියල!! මට ඕක එක පාරටම ලොකූ 'කොස්සක්' හැටියට හිතේ set උනා!

ඒත්, 'භගවා මූලකානෝ භන්තේ ධම්මා, භගවා නෙත්තිකා' කතන්දර සේරම by heart තිබුණු හන්ද, 'සද්දහති තතාගතස්ස බෝධින්' උපරිමයෙන් තිබුණු හන්ද, ඒ 'කොස්ස' මට කිසිම අවුලක් උනේ නැහැ! ඊළඟට බුදුහාමුදුරුවෝ කිව්වා සමත භාවනාව දියුණු කරමින් නිවන් අවබෝධකරන කෙනා, අතීතය දැකල, විඳපු දුක් කන්දරාව දැකලම කලකිරිලා, ගැලවීම සොයන්න ගන්නවා කියල. එතකොට එයාට නිවන අරමුණු වෙනවා! විදර්ශනා භාවනාව මූලික කරගෙන ප්‍රඥාවෙන් ඉදිරියට යනකෙනා ටික කලකින්ම දැනගන්නවා කොච්චර ගියත් ඔච්චරනේ, කොයිතරම් උත්සාහ දරල සිහිකලත්, සිහිකරන්න වෙන්නේ දැකපු, අහපු, විඳපු, හඳුනගත්තු, දැනගත්තු, කරපු, කියපු දෙයක්ම විතරයිනේ කියල. ඒ කලකිරීමෙන්ම එයා ගැලවීම සොයනවා, එයාටත් නිවන අරමුණු වෙනවා කියල. මාත් ඔය දෙවැනි කාණ්ඩයේ කෙනෙක්, ඒකයි bullet වගේ ගියේ. ඉතින් සේරම ඉවරයිනේද, දැන් තව කරන්න දෙයක් නැහැ නේද කියල තේරුනයින් පස්සේ, මනෝගහගෙන වෙන කරන්න වැඩක් තිබුනේ නැහැ! මගේ ගැන කියල ඇතිනේ... තියන ධ්‍යාන හොඳටම ඇති, ඊට හොඳයි පාන් කෑල්ලක් කාල නිදාගන්න එක කියල හිතල නිකම් ඉන්න කොට තමයි අර 'කොස්ස' මතක් උනේ... ඒපාර ඉතින් ඒක අරන් කරකවන්න ගත්ත! මොකද මේ අලුතෙන් ඉගෙන ගත්තුදේ කොච්චර වැදගත් දෙයක්ද කියල අනික් අයට කියන්න ගිහිල්ලත් ලැබිච්ච ප්‍රතිචාරය එච්චර යහපත් උනෙත් නැතිනිසා, වෙන කියන්න විදියක් හිත හිතනේ උන්නේ.

ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වනේ ඕනේ කෙනෙකුට, දැකපු/අහපු/විඳපු/හඳුනගත්තු/දැනගත්තු/කරපු/කියපු සේරම, කොච්චර පරණ උනත්, කල්ප කෝටි ගණන් පරණ උනත්, නැවත නැවතත් මතක් කරන්න පුළුවන් කියල. ඒ කියන්නේ ඔය කියපු සේරම data, තොරතුරු, එක්රැස් වෙන තැනකදී recording එක, ගබඩා වීම, සිද්ධවෙනවා වෙන්න ඕනේ අනිවාර්යයෙන්! අන්න ඒක කල්පනා කරලා කරලා කරලා තමයි මම අර 'පියාඹන පීරිසිය' වගේ model එක develop කලේ! අපිට සත්වය කියන එක්කෙනාගේ බාහිර පෙනුම වැඩක් නැහැ, බුදුහාමුදුරුවෝ කිව්වේ උපත කියන්නේ ජාති, සන්ජාති, අභිනිබ්බන්ති, ඔක්කන්ති, ඛන්ධානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ කියලනේ. මුල 4 ඇවිල්ල උපත සිදුවන ආකාරය, ඉතිරි දෙක තමයි උපත, සකස් වීම. ඉතින් model එකේ ආයතන 6 represent කළා, 'නාම' කොටසේ ක්‍රියාකාරීත්වයෙන් 6 way switching action එක derive කරගත්ත. එතන common point එකක් තියෙනවනේ... එතනින් තමයි මතකයේ ගබඩාවීම සිදුවෙන්න ඕනේ.

[QUOTE="Damith Kariyawasam, post: 8231418, member: 31903"] [SIZE="4"]බුදුරජාණන් වහන්සේ, කෙනෙක් නිවන් අවබෝධය කරා යන මාර්ග දෙකක් කිව්වා. එකක් සමත භාවනාව මූලික කරගෙන, අනික විදර්ශනා භාවනාව මූලික කරගෙන. දැන් ඔයාල දන්නවද භාවනාව කියන්නේ මොකද්ද කියල හරියටම? මේ දෙකම, තනිකරම හිතත් එක්ක කරන්න තියෙන වැඩක්. අර අපි මුලින් timing diagram එකක් අරන් බැලුවේ, සාමාන්‍ය තත්වයන් යටතේ ආයතන සේරම සමසමව කාලය බෙදා ගන වැඩ කරන හැටියි, එකකම එල්ලුනාම වෙන විදියයි... හරියටම කියනවා නම් ආයතන 6 න් 5 ක්ම අතහැරලා දාල මනස එක්ක විතරක් කරන්න තියෙන කාර්යයක් මේ භාවනාව කියන එක! ඒත් සාමාන්‍යයෙන් අපිට වෙච්ච විදියට හිතත් එක්ක පැටලුනාම, නාමරූප විඥාණ ක්‍රියාකාරීත්වය හන්ද නවත්වා ගන්න, ගැලවෙන්න බැරුව ගිය විදිය ගමනක් නෙවෙයි මේ. එතකොට උනේ මේ ඇතුලේ වැඩකෑල්ල ගැන මොකුත්ම නොදැන මේ 'මම', මේ 'මම' විඳින, හඳුනාගන්න දේවල් කියල හිතාගෙන ගිහිල්ල රාග, ද්වේශ, මෝහ කරුණු හන්ද සංස්ඛාර ඇතිවෙලා, loop එකකට, නැවත නැවත සිදුවෙන ක්‍රියාවලියකට අහුවෙච්ච එක නේ... දැන් ඒ දේවල් ගැන දන්න හන්ද පැටලෙන්න යන්නේ නැහැ. පැටලෙනවා වගේ තේරුණාම ගැලවෙන්න පුළුවන් කම ලැබෙනවා. දැන් තියෙන්නේ අපි හිතට අහුවෙනවා වෙනුවට අපි, හිත අපිට ඕනේ විදියට නටවන එකක්. එතකොට සංස්ඛාර හැදීමක් නැහැ, අපි ප්‍රශ්ණ අහනවා, හිත උත්තර දෙනව වගේ වැඩක් එතකොට වෙන්නේ. මේ මාර්ග දෙකටම හැබැයි ආරම්භක තත්වයක් තියනව. ඒකට කියන්නේ පළමුවැනි ධ්‍යානය කියල. සාමාන්‍යයෙන් හුඟදෙනෙකුගේ හිත නිකම් හරියට කැලැත්තිච්ච මඩ වතුර එකක් වගේ. පැහැදිලි නැහැ! ඇවිස්සිලා තියෙන්නේ. ඒත් ඕක හෙලවෙන්නේ නැතුව වෙලාවක් තියල තිබ්බම, රොන්මඩ පහලට බැහැල, වතුර පැහැදිලි වෙනවා නේ... අන්න ඒ විදියටම මේ හිතටත් සැනසිල්ලේ ඉන්න දීල, ඒක පුරුදු කලාම හිතාගන්න බැරි තරම් වැඩගන්න පුළුවන්! මුලදී කිසිම control එකක් නැති හිතක් එක්ක නම් හරිම අමාරුයි තමයි! ඒත් ඒ අයට බුදුහාමුදුරුවෝ ගොඩක් උපදෙස් දීල තියෙනවා හිත සන්සුන් කරගන්න. තනියම, නිදහස්, හිස් තැනකට ගිහින් ඇස් පියාගෙන, වාඩිවෙලා ආනාපානසති භාවනාවේ වගේ යෙදිලා පටන් ගන්න කිව්වේ... ඒත් මම දන්නා විදියට, මේ computers, electronics වගේ fields වල වැඩකරන, නැත්නම් හිතල කල්පනා කරලා යමක් කරන්න පුළුවන් තත්වයේ ඕනේ කෙනෙකුට මේවැඩේට අවශ්‍ය ප්‍රමාණයට හිත දියුණුයි, තැන්පත්. මම කියන්නම් දැන් කාලෙට ගැලපෙන ලේසි trick එකක් හිත අවුල්වෙලා පීඩාවෙන් ඉන්න අයට, ඒක තරමකට හරි settle කරගන්න. මුලින් ඔරලෝසුවේ තත්පර ගතවෙන හැටි බලාගෙන හිතෙන් ගනින්න. ටික දවසක් ඉඩ තියෙන තියෙන වෙලාවට ඕක කරන් යනකොට, හරියට වෙලාවට හිතෙන් count වෙන්න ගන්නවා ඔරලෝසුවක් නැතත්. ඊට පස්සේ නිකම් ඉන්න හැමවෙලේම ඕක practice කලාම සැහෙන සහනයක් දැනේවි. අනික ඕක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි event timer එකක් හැටියට හිතේ setup උනාම. එතකොට තමන්ටත් නොදනී හිත එක එක ඒවායේ බැහැගත්තට, ඉබේම අතහැරෙන ගතිය එනවා! (මේ මම පාවිච්චි කරන trick එකක්) ඔය දැන් කිව්වේ අමතර කරුණු ටිකක්. ඇත්තටම මට එන්න ඕනේ තැන මෙතැනයි. බුදුරජානන්වහන්සේ ප්‍රකාශ කළා, හතරවෙනි ධ්යානයටම හිත දියුණු කරගත් කෙනෙකුට, තමන්ගේ පෙර ආත්ම ගැන සිහිකරන්න හැකියාව, පුබ්බේ නිවාසානුස්සති ඥානය උපද්දව ගන්න පුළුවන් කියල. එහෙම හැකියාව දියුණු කරගත් ඕනෙම කෙනෙකුට තමන් පෙර විසු ජීවිත පිළිබඳව අතීත කතාව එහෙම්පිටින්ම දකින්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ දැකපු, අහපු, විඳපු, හඳුනගත්තු, දැනගත්තු, කරපු, කියපු සේරම මේ දැන් වගේ නැවත මතක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ නේ... ඒ කියන්නේ අසීමිත, ලොකූ මතකයක් තියෙන්න ඕනේ. ඇත්තටම, අපි හැමෝටම ඒ මතකය එහෙම්පිටින්ම තියෙනවා! ඒත් මතක් කරගැනීමේ හැකියාව නැහැ!! ඕනෙම කෙනෙකුට උත්සහ කරලා, ධ්‍යාන වඩවාගෙන උත්සාහයක යෙදුනොත්, මේ දැන් උනත් ඕකේ සත්‍යතාවය පෙනේවි! ඒත් සත්වය කියන්නේ තනි එක්කෙනෙක්, සංසාරේ යනවා කියන්නේ තනියම යන ගමනක්, ඒහන්ද නිකම් external storage එකක්, බාහිර කොහේ හරි ගබඩාකරලා පස්සේ ගන්න එකක් වගේ මොකවත් නම් වෙන්නම බැහැ! සේරටම වඩා බුදුහාමුදුරුවෝ කිව්වා මෙතනින් යනකොට අරන්යන මොකවත්ම නැහැ, භවයෙන් භවයට යන විඥාණයක්, කොහෙත්ම නැහැ කියල!! මට ඕක එක පාරටම ලොකූ 'කොස්සක්' හැටියට හිතේ set උනා! ඒත්, 'භගවා මූලකානෝ භන්තේ ධම්මා, භගවා නෙත්තිකා' කතන්දර සේරම by heart තිබුණු හන්ද, 'සද්දහති තතාගතස්ස බෝධින්' උපරිමයෙන් තිබුණු හන්ද, ඒ 'කොස්ස' මට කිසිම අවුලක් උනේ නැහැ! ඊළඟට බුදුහාමුදුරුවෝ කිව්වා සමත භාවනාව දියුණු කරමින් නිවන් අවබෝධකරන කෙනා, අතීතය දැකල, විඳපු දුක් කන්දරාව දැකලම කලකිරිලා, ගැලවීම සොයන්න ගන්නවා කියල. එතකොට එයාට නිවන අරමුණු වෙනවා! විදර්ශනා භාවනාව මූලික කරගෙන ප්‍රඥාවෙන් ඉදිරියට යනකෙනා ටික කලකින්ම දැනගන්නවා කොච්චර ගියත් ඔච්චරනේ, කොයිතරම් උත්සාහ දරල සිහිකලත්, සිහිකරන්න වෙන්නේ දැකපු, අහපු, විඳපු, හඳුනගත්තු, දැනගත්තු, කරපු, කියපු දෙයක්ම විතරයිනේ කියල. ඒ කලකිරීමෙන්ම එයා ගැලවීම සොයනවා, එයාටත් නිවන අරමුණු වෙනවා කියල. මාත් ඔය දෙවැනි කාණ්ඩයේ කෙනෙක්, ඒකයි bullet වගේ ගියේ. ඉතින් සේරම ඉවරයිනේද, දැන් තව කරන්න දෙයක් නැහැ නේද කියල තේරුනයින් පස්සේ, මනෝගහගෙන වෙන කරන්න වැඩක් තිබුනේ නැහැ! මගේ ගැන කියල ඇතිනේ... තියන ධ්‍යාන හොඳටම ඇති, ඊට හොඳයි පාන් කෑල්ලක් කාල නිදාගන්න එක කියල හිතල නිකම් ඉන්න කොට තමයි අර 'කොස්ස' මතක් උනේ... ඒපාර ඉතින් ඒක අරන් කරකවන්න ගත්ත! මොකද මේ අලුතෙන් ඉගෙන ගත්තුදේ කොච්චර වැදගත් දෙයක්ද කියල අනික් අයට කියන්න ගිහිල්ලත් ලැබිච්ච ප්‍රතිචාරය එච්චර යහපත් උනෙත් නැතිනිසා, වෙන කියන්න විදියක් හිත හිතනේ උන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වනේ ඕනේ කෙනෙකුට, දැකපු/අහපු/විඳපු/හඳුනගත්තු/දැනගත්තු/කරපු/කියපු සේරම, කොච්චර පරණ උනත්, කල්ප කෝටි ගණන් පරණ උනත්, නැවත නැවතත් මතක් කරන්න පුළුවන් කියල. ඒ කියන්නේ ඔය කියපු සේරම data, තොරතුරු, එක්රැස් වෙන තැනකදී recording එක, ගබඩා වීම, සිද්ධවෙනවා වෙන්න ඕනේ අනිවාර්යයෙන්! අන්න ඒක කල්පනා කරලා කරලා කරලා තමයි මම අර 'පියාඹන පීරිසිය' වගේ model එක develop කලේ! අපිට සත්වය කියන එක්කෙනාගේ බාහිර පෙනුම වැඩක් නැහැ, බුදුහාමුදුරුවෝ කිව්වේ උපත කියන්නේ ජාති, සන්ජාති, අභිනිබ්බන්ති, ඔක්කන්ති, ඛන්ධානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ කියලනේ. මුල 4 ඇවිල්ල උපත සිදුවන ආකාරය, ඉතිරි දෙක තමයි උපත, සකස් වීම. ඉතින් model එකේ ආයතන 6 represent කළා, 'නාම' කොටසේ ක්‍රියාකාරීත්වයෙන් 6 way switching action එක derive කරගත්ත. එතන common point එකක් තියෙනවනේ... එතනින් තමයි මතකයේ ගබඩාවීම සිදුවෙන්න ඕනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom