Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළඟට මේ record කෙරෙන දේවල් ඔය අපි සාමාන්‍යයෙන් දන්නා විදිවලට magnetic media එකක නැත්නම් optical media එකක දැම්මොත් අනිවාර්යයෙන් යනකොට ගලවාගෙන යන්න වෙනවා! ඇත්තටම ගලවන් යනවද දන්නේ නැහැනේ... දන්නවද වැඩක්, ඕක හොයන්න scientists ල හිටන් try කරලා තියෙනවා! එයාල බර හිටන් මැනල තියෙනවා මැරුනයින් පස්සෙයි, මැරෙන්න කලිනුයි. ඒත් එහෙම හොයාගන්න වෙන්නේ නැහැ! බුදුහාමුදුරුවොන් ගෙන් අහගත්තනම් හොය හොයා ඉන්න වෙන්නෙත් නැහැ! උන්වහන්සේ පැහැදිලිවම කිව්වා එහෙම මොකවත්ම ගෙනියන්නේ නැහැ කියල!!! හැබැයි පස්සේ මතක් කරන්න පුළුවන් වෙන්නෙත් මතකය, store කරගත්තු data තිබුනොත් විතරයි! ඊළඟට මේවා digitize කරලා, ඒකියන්නේ 1&0 වලට පරිවර්තනය කරන් කලානම් එහෙම, එච්චර data තොගයක් තියන්න ඇඟෙන් එළියේ වෙනම මොකක් හරි තියෙයි, ඇයි size එක කොච්චරක් කියලද. size එක අඩුකරන්න sample කලොත් එන්න එන්නම data loss වෙනවා. එහෙම එහෙකුත් නැහැනේ, ඕනේ දෙයක්, අවුරුදු බරගනනකට කලින් දෙයක් උනත් මේ දැන් වගේ පෙනෙනවා, දැනෙනවනේ... මාත් ඔතන හිරවෙලා හිටිය සෑහෙන කල්! ඔහොම යනකොට යනකොට එක පාරටම මතක් උනා මේක analog delay line එකක් උනා නම් සේරම හරි නේද කියල!! echo, දෝංකාරය මතකයි නේද?

bucket brigade delay line කියල දෙයක් තියෙනවා. මිනිස්සු කට්ටියක් පෙලට ඉඳන් වතුර පනිට්ටුවක් වගේ මොකක් හරි දෙයක් අතින් අතට යැව්වොත්, ඒක කෙළවරටම යන්න කාලයක් ගතවෙනවනේ. ඔන්න ඔය විදියට electronically dellay කරන්න තියන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඇඟ ඇතුලෙත් සෛල ගොඩක්, billion, trillion වලින්, chain එකක්, මාලයක්, වගේ හැදුනොත් මේකම කෙරෙනවා. ඊළඟට මොලේ ඇතුලේ මෙහෙම arrangement එකක් තියෙන එකත් possible. delay line එකක් කියන්නේ, ඒකට වැටෙන්නේ මොනවද ඒ සේරම, අලියෙක්, කොටියෙක් උනත් කමක් නැහැ, ඒ විදියටම ඉස්සරහට ඉස්සරහට යනවා. යනකොට යනකොට වටේට යැවෙනවා මිසක් කෙළවරකට ගිහිල්ල ඉවරවෙනවා කියලත් නැහැ! මෙතැනදී ආවේ, chop වෙච්ච, කෑලි කෑලි වෙන්වෙච්ච, 6 ආකාර signal කොටස් අඩංගු වෙන data stream එකක්! ඒ කියන්නේ, එක එක ජාතිවල විද්‍යුත් තරංග කොටස් වශයෙන් එක පෙළකට පෙළ ගැහිලා හැදිච්ච අලුත් විද්‍යුත් තරංගයක් නේ, පලවෙනි පාරට වැටෙන වැටෙන ඒවා ඔන්න වටේට record වේගන එනවා. ඊළඟට ඒවත් යද්දී, තව අලුතෙනුත් ඒවා එනවා, ඊළඟට ඒවත් තියෙද්දී තවත් ඒවා එනවා... ඔහොම යනකොට යනකොට, එන එන ඒවා මේකේ පැලපදියම් වෙනවා මිසක්, අයින් වීමක් නැහැ! audio signal එකක් උපයෝගී කරන example එකක් කල, උදාහරණයක් හැදුව. අහල බලන්න...

http://rapidshare.com/files/417558957/Sample.mp3

මේ clip එකේ 15 වෙනි තත්පරේදී විතර record වෙන්න, echo වෙන්න පටන් ගන්නවා. ඊළඟට විනාඩි 1,1/2 කින් පස්සේ විතර අලුතෙන් data in වෙන එක නැවැත්තුව. ඒත් record වෙච්ච දිගට දිගට යනවා... පේනවද? මේකෙදි limitations තියනවා. මේ audio application එකකින් කරපු වැඩක්. ඒවායේදී unlimited විදියට echo වෙන්න හදන්න බැහැ. කොහොමත් digitized signals හන්ද යන්න යන්න quality (data) අඩුවෙනවා, ඊළඟට signal level එකත් අඩුවෙනවා. length එකත් අපිට ඕනේ ගනනට set කරන්න ක්‍රමයක් නැහැ.

ඒත් real life එකේදී, sample කිරිල්ලක් නැහැ (මම sample කරන එක ගැන විස්තර කරන්න යන්නෙත් නැහැ, ඒ හන්ද) එන එන එක, ඒ විදියටම එකතුවෙන්න ගන්නවා විතරයි. ඊළඟට දාන දාන, වැදිච්ච කිසිම එකක්, නාමරූප පච්චයා විඥාණං විඥාණ පච්චයා නාමරූපං සංසිද්ධිය හන්ද ආයේ අයින්වීමක් නැහැ. අපේ ශරීරය නිර්මාණය වෙලා තියෙන ආකාරය හන්ද, විද්‍යුත් තරංගයක් යද්දී, ඒකෙන් හැදෙන චුම්බක ක්ෂේත්රයම, ඒ තරංගය දිගින් දිගට පවත්වාගෙන යාම සඳහා උපකාර වෙනවා! ඉතින් ඔන්න ඔය විදියට, මනසට කල්ප කෝටි ගණනක් තිස්සේ වැටිච්ච සේරම, මේ හැම එකාගෙම ඔළුගෙඩි අස්සේ තියෙනවා!! අවුස්සලා අවුස්සලා, පෙලගස්වල ගනිද්දී, අලුත්, හොඳට sharply වැදිලා තියෙන තියෙන ඒවා එක්ක හැප්පෙන්න විතරයි සාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන්! ධ්‍යාන වඩල, මනස දියුණු කරපු උදවියට හාරගෙන... හාරගෙන... යන්න පුළුවන් කෙළවරක් නැතුව!! යන්න යන්න තව යන්න පුළුවන්!!! ඇයි බුදුනෙතට වත් පෙන්නේ නැති තරම් දිග... කාලෙක ඉඳල එන ගමනක් නේ. ආයේ, තව ඉතින් original signals ressemble කරල ගන්න ඕනේ වෙන index marks වගේ දේවල් සේරමත් ඕවයේම ඇති. මට හිතෙන්නේ මේ mixture එක නිකම් 'White Noise' වගේ ඇත්තේ. අර TV වල channel එකක් නැතිවෙලවට 'ශෝ' ගාල සද්දේ එන්නේ, අන්න ඒ වගේ! අපිට ඕනේ එකක් තෝරාගන්න ගියාම චේතනා පහලකරලා, සෛල උත්තේජනය කිරීමෙන් resonance වෙනස් කරලා, තෝරලා, අවශ්‍ය එක boost කරලා ගත්තහැකියි. අර කලින් මම කිව්වේ මොලේ store වෙන්නේ මෙහෙමයි, ඔන්චිලි පදිනවා වගේ ක්‍රමයකින් අවශ්‍ය එක උලුප්පල ගන්නවා ඇති කියල... ඒ මේ අනුව හිතල තමයි. ඒත් මේ ඇත්තටම තියන විදියද නැද්ද කියන එක seriously ගන්න දෙයක් නැහැ! අපි යන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේට අනුව. ධර්මයත් එක්ක tally වෙනකම් all OK! දැන් ඔන්න ඒ කතාව හරි.

දැන් මෙහෙම delay line එකක දිග, length එක, ගොඩායි උනොත් නම් ඉතින් එක දිගට ගොඩක් data වැදීගන, වැදීගන යන්න පුළුවන් නේද? තෝර තෝර දඟලන්න වෙනවා අඩුවෙයි. data ගොඩක්, ගොඩාක් පැහැදිලිව තියෙනවා කියන්නේ ඉතින් ධාරණ ශක්තියට කෙලින්ම සම්බන්ධයි. ඒක හරියට memory එක වගේ. ඊළඟට ඔය memory එක පුරාම දුවන්න පුළුවන් වේගය, පට පට ගාල අවශ්‍ය දේවල් තෝරලා ගන්න, compare කරන්න හැකියාව තමයි ඉතින් බුද්ධිමත්කම හැටියට සලකන්න වෙන්නේ. හරියටම CPU එකක speed එක වගේ. basically computer කියන්නෙත් CPU එකයි RAM එකයි දෙකටනේ. මේ දෙකම හොඳයි කියන්නේ high resolution, හොඳ වැඩකරුවෙක් තමයි නේ...

[QUOTE="Damith Kariyawasam, post: 8232675, member: 31903"] [SIZE="4"]ඊළඟට මේ record කෙරෙන දේවල් ඔය අපි සාමාන්‍යයෙන් දන්නා විදිවලට magnetic media එකක නැත්නම් optical media එකක දැම්මොත් අනිවාර්යයෙන් යනකොට ගලවාගෙන යන්න වෙනවා! ඇත්තටම ගලවන් යනවද දන්නේ නැහැනේ... දන්නවද වැඩක්, ඕක හොයන්න scientists ල හිටන් try කරලා තියෙනවා! එයාල බර හිටන් මැනල තියෙනවා මැරුනයින් පස්සෙයි, මැරෙන්න කලිනුයි. ඒත් එහෙම හොයාගන්න වෙන්නේ නැහැ! බුදුහාමුදුරුවොන් ගෙන් අහගත්තනම් හොය හොයා ඉන්න වෙන්නෙත් නැහැ! උන්වහන්සේ පැහැදිලිවම කිව්වා එහෙම මොකවත්ම ගෙනියන්නේ නැහැ කියල!!! හැබැයි පස්සේ මතක් කරන්න පුළුවන් වෙන්නෙත් මතකය, store කරගත්තු data තිබුනොත් විතරයි! ඊළඟට මේවා digitize කරලා, ඒකියන්නේ 1&0 වලට පරිවර්තනය කරන් කලානම් එහෙම, එච්චර data තොගයක් තියන්න ඇඟෙන් එළියේ වෙනම මොකක් හරි තියෙයි, ඇයි size එක කොච්චරක් කියලද. size එක අඩුකරන්න sample කලොත් එන්න එන්නම data loss වෙනවා. එහෙම එහෙකුත් නැහැනේ, ඕනේ දෙයක්, අවුරුදු බරගනනකට කලින් දෙයක් උනත් මේ දැන් වගේ පෙනෙනවා, දැනෙනවනේ... මාත් ඔතන හිරවෙලා හිටිය සෑහෙන කල්! ඔහොම යනකොට යනකොට එක පාරටම මතක් උනා මේක analog delay line එකක් උනා නම් සේරම හරි නේද කියල!! echo, දෝංකාරය මතකයි නේද? bucket brigade delay line කියල දෙයක් තියෙනවා. මිනිස්සු කට්ටියක් පෙලට ඉඳන් වතුර පනිට්ටුවක් වගේ මොකක් හරි දෙයක් අතින් අතට යැව්වොත්, ඒක කෙළවරටම යන්න කාලයක් ගතවෙනවනේ. ඔන්න ඔය විදියට electronically dellay කරන්න තියන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඇඟ ඇතුලෙත් සෛල ගොඩක්, billion, trillion වලින්, chain එකක්, මාලයක්, වගේ හැදුනොත් මේකම කෙරෙනවා. ඊළඟට මොලේ ඇතුලේ මෙහෙම arrangement එකක් තියෙන එකත් possible. delay line එකක් කියන්නේ, ඒකට වැටෙන්නේ මොනවද ඒ සේරම, අලියෙක්, කොටියෙක් උනත් කමක් නැහැ, ඒ විදියටම ඉස්සරහට ඉස්සරහට යනවා. යනකොට යනකොට වටේට යැවෙනවා මිසක් කෙළවරකට ගිහිල්ල ඉවරවෙනවා කියලත් නැහැ! මෙතැනදී ආවේ, chop වෙච්ච, කෑලි කෑලි වෙන්වෙච්ච, 6 ආකාර signal කොටස් අඩංගු වෙන data stream එකක්! ඒ කියන්නේ, එක එක ජාතිවල විද්‍යුත් තරංග කොටස් වශයෙන් එක පෙළකට පෙළ ගැහිලා හැදිච්ච අලුත් විද්‍යුත් තරංගයක් නේ, පලවෙනි පාරට වැටෙන වැටෙන ඒවා ඔන්න වටේට record වේගන එනවා. ඊළඟට ඒවත් යද්දී, තව අලුතෙනුත් ඒවා එනවා, ඊළඟට ඒවත් තියෙද්දී තවත් ඒවා එනවා... ඔහොම යනකොට යනකොට, එන එන ඒවා මේකේ පැලපදියම් වෙනවා මිසක්, අයින් වීමක් නැහැ! audio signal එකක් උපයෝගී කරන example එකක් කල, උදාහරණයක් හැදුව. අහල බලන්න... [URL="http://rapidshare.com/files/417558957/Sample.mp3"]http://rapidshare.com/files/417558957/Sample.mp3[/URL] මේ clip එකේ 15 වෙනි තත්පරේදී විතර record වෙන්න, echo වෙන්න පටන් ගන්නවා. ඊළඟට විනාඩි 1,1/2 කින් පස්සේ විතර අලුතෙන් data in වෙන එක නැවැත්තුව. ඒත් record වෙච්ච දිගට දිගට යනවා... පේනවද? මේකෙදි limitations තියනවා. මේ audio application එකකින් කරපු වැඩක්. ඒවායේදී unlimited විදියට echo වෙන්න හදන්න බැහැ. කොහොමත් digitized signals හන්ද යන්න යන්න quality (data) අඩුවෙනවා, ඊළඟට signal level එකත් අඩුවෙනවා. length එකත් අපිට ඕනේ ගනනට set කරන්න ක්‍රමයක් නැහැ. ඒත් real life එකේදී, sample කිරිල්ලක් නැහැ (මම sample කරන එක ගැන විස්තර කරන්න යන්නෙත් නැහැ, ඒ හන්ද) එන එන එක, ඒ විදියටම එකතුවෙන්න ගන්නවා විතරයි. ඊළඟට දාන දාන, වැදිච්ච කිසිම එකක්, නාමරූප පච්චයා විඥාණං විඥාණ පච්චයා නාමරූපං සංසිද්ධිය හන්ද ආයේ අයින්වීමක් නැහැ. අපේ ශරීරය නිර්මාණය වෙලා තියෙන ආකාරය හන්ද, විද්‍යුත් තරංගයක් යද්දී, ඒකෙන් හැදෙන චුම්බක ක්ෂේත්රයම, ඒ තරංගය දිගින් දිගට පවත්වාගෙන යාම සඳහා උපකාර වෙනවා! ඉතින් ඔන්න ඔය විදියට, මනසට කල්ප කෝටි ගණනක් තිස්සේ වැටිච්ච සේරම, මේ හැම එකාගෙම ඔළුගෙඩි අස්සේ තියෙනවා!! අවුස්සලා අවුස්සලා, පෙලගස්වල ගනිද්දී, අලුත්, හොඳට sharply වැදිලා තියෙන තියෙන ඒවා එක්ක හැප්පෙන්න විතරයි සාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන්! ධ්‍යාන වඩල, මනස දියුණු කරපු උදවියට හාරගෙන... හාරගෙන... යන්න පුළුවන් කෙළවරක් නැතුව!! යන්න යන්න තව යන්න පුළුවන්!!! ඇයි බුදුනෙතට වත් පෙන්නේ නැති තරම් දිග... කාලෙක ඉඳල එන ගමනක් නේ. ආයේ, තව ඉතින් original signals ressemble කරල ගන්න ඕනේ වෙන index marks වගේ දේවල් සේරමත් ඕවයේම ඇති. මට හිතෙන්නේ මේ mixture එක නිකම් 'White Noise' වගේ ඇත්තේ. අර TV වල channel එකක් නැතිවෙලවට 'ශෝ' ගාල සද්දේ එන්නේ, අන්න ඒ වගේ! අපිට ඕනේ එකක් තෝරාගන්න ගියාම චේතනා පහලකරලා, සෛල උත්තේජනය කිරීමෙන් resonance වෙනස් කරලා, තෝරලා, අවශ්‍ය එක boost කරලා ගත්තහැකියි. අර කලින් මම කිව්වේ මොලේ store වෙන්නේ මෙහෙමයි, ඔන්චිලි පදිනවා වගේ ක්‍රමයකින් අවශ්‍ය එක උලුප්පල ගන්නවා ඇති කියල... ඒ මේ අනුව හිතල තමයි. ඒත් මේ ඇත්තටම තියන විදියද නැද්ද කියන එක seriously ගන්න දෙයක් නැහැ! අපි යන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේට අනුව. ධර්මයත් එක්ක tally වෙනකම් all OK! දැන් ඔන්න ඒ කතාව හරි. දැන් මෙහෙම delay line එකක දිග, length එක, ගොඩායි උනොත් නම් ඉතින් එක දිගට ගොඩක් data වැදීගන, වැදීගන යන්න පුළුවන් නේද? තෝර තෝර දඟලන්න වෙනවා අඩුවෙයි. data ගොඩක්, ගොඩාක් පැහැදිලිව තියෙනවා කියන්නේ ඉතින් ධාරණ ශක්තියට කෙලින්ම සම්බන්ධයි. ඒක හරියට memory එක වගේ. ඊළඟට ඔය memory එක පුරාම දුවන්න පුළුවන් වේගය, පට පට ගාල අවශ්‍ය දේවල් තෝරලා ගන්න, compare කරන්න හැකියාව තමයි ඉතින් බුද්ධිමත්කම හැටියට සලකන්න වෙන්නේ. හරියටම CPU එකක speed එක වගේ. basically computer කියන්නෙත් CPU එකයි RAM එකයි දෙකටනේ. මේ දෙකම හොඳයි කියන්නේ high resolution, හොඳ වැඩකරුවෙක් තමයි නේ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom