Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් දැන් මේ බුදුහාමුදුරුවෝ කියපු, දැකපු/අහපු/විඳපු/හඳුනගත්තු/දැනගත්තු/කරපු/කියපු සේරම කියන්නේ මොනවද? අර පංච උපාදානස්කන්ධය කියල දෙයක් ගැන කිව්වේ... අන්න ඒ මේක තමයි. මෙතන තියෙනවා හතරමහා ධාතුත්, ඒවයෙන් හටගත් රූප, සද්ද, ගඳ-සුවඳ, රස, පහස සහ අරමුණු කියන සේරමත්, ඊළඟට ඒ එක එකක් ගනනේ විඳපු, හඳුනගත්තු, චේතනා පහලකරලා කරපු, කියපු, හිතපු හැමදේමත් හා දැනගත්තුවත්, ඊ.. ඊ.. ඊළඟට ඔය හැම ආකාරයකින්ම එක එකක් ගනනේ, තමා තුල හෝ බාහිර, හීන හෝ ප්‍රනීත, කුඩා හෝ මහත්, දුර හෝ ළඟ, අතීත හෝ වර්තමාන කියල හිතා ගන්න පුළුවන් ඕනෙම ආකාරයකින් ගන්න පුළුවන් ඔක්කොම ටික! ඒ කියන්නේ... කුට්ටිය පිටින් 'සත්වය'! ඔය 'හිත' කියන එකේ සම්පූර්ණ කොපියක්! computer එකක නම්, hard disk එකේ save වෙලා තියන සේරම files ටිකයි, memory වල තියන open files (live state) සේරමටිකයි වගේ. ඒ කියන්නේ Exact Copy එකක්. එතකොට ඔය සේරම දැන් තිබුනේ කොහොමද? විද්‍යුත් තරංග ආකාරයෙන්! නේ...

ඊළඟට... මතක ඇතිනේ, මේ ආයතන 6 යේ ක්‍රියාකාරීත්වය ඉතාමත් වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක් නේ. ඒකනේ මේ අපිට ඔය සේරම එකට, එකසැරේ වෙනවා වගේ තේරෙන්නේ. ඉතින් දැන් මෙහෙම එකක් 'click' උනේ, අහුවුනේ නැද්ද? ඔය වේගවත්, high frequency, electromagnetic waves කියන්නේ, ඒවා අවකාශයේ ඈතට ඈතට ගමන් කරනවනේ... radiate, transmit වෙනවනේ... ඒ කියන්නේ මේ ඇතුලේ තියන කුණු කන්දල් සේරම එලියට transmit වෙනවා! ඔය අපිට radio, TV broadcastings සේරම ඕනේ තැනක ඉඳල අහන්න, බලන්න පුළුවන් කම ලැබිල තියෙන්නේ ඒකෙන් තමයි. අනික ඔය mobile telephones, internet connection සේරමත් පදනම් කරගෙන තියෙන්නේ ඔය අධිසංඛ්‍යාත විද්‍යුත් තරංග අවකාශයේ ගමන්කරන සංසිද්ධිය තමයි. දැන් බලන්න ඔය radio එක අහන කොට, TV එක බලනකොට කොච්චර සියුම් සද්ද, සෙවනැලි පවා ඒවායේ තියෙනවද? කොච්චර දුර ඉඳල එන ඒවාද ඊටත් වඩා? අන්න එකයි ධර්මතාවය! ඊළඟට ඒ transmission එකේ ප්‍රභලතාවය මත ගමන්කරන දුරත් අඩු වැඩි වෙනවා. ඒකනේ ඔය දුර පළාත් වලට සමහර radio, TV, mobile phones මොකුත් වැඩ කරන්නේ නැත්තේ.

හැබැයි ඉතින් මේක, අපේ ඇඟවල් සම්බන්ධයෙන් බලනකොට නම්, නිකම් කෑමක් හදන කොට සුවඳ විහිදෙනවා වගේ දෙයක් විතරයි නේද? කෑම හදද්දී සුවඳ හැමතැනම පැතිරුණ කියල කවුරුවත් සුවඳට අයිතිවාසිකම් කියන්න යන්නේ නැහැනේ. නිකම් බලු, බළල් G ටිකකිනුත් ඔච්චරණේ... අනික, අවකාශයට විහිදිච්ච දෙයක් කියන්නේ ආයේ අල්ලගන්න, ඔහේ යන්න එපා මෙහෙට යන්න වගේ ඒවා හරියන්නෙත් නැහැනේ නේද? ඒක තමයි.

ඉතින් ඊළඟට, අර අලුතෙන්ම assemble කරපු dynamo එකක් වගේනේ නැවත උපතක් සකස්වීම කිව්වේ. එතකොට ඒක first-time energize කරන්න ඕනේ නේ වැඩ කරන්න. දැන් dynamo එක ඉතින් යකඩ කුට්ටියක් වගේ නිසා එළියෙන් magnetic field එකක් දුන්නට ඒක energize කරන්න බැහැ, current එකක් දෙන්න ඕනේ. ඒත් මේ සත්ව ශරීරය එහෙම එකක් නෙවෙයි නේ... ඒකකට වැඩ පටන්ගන්න අර එලියට transmit වෙන field එකක්, හොඳටම ඇති!! බුදුහාමුදුරුවෝ දේශනාකළේ, විඥාණයක් බැසගන්න ඕනේ කියල නේ!!!

ඉතින් මෙතැනදී වෙන්නේ දැන්, බුදුන්වහන්සේ සොයා දැනගෙන අපට කියාදුන් විදියට, 'යායං තණ්හා පෝණෝ භවිකා' {යම්කිසි තණ්හාවක් ඇත්ද, එය පුනර්භවයක් ඇතිකරයි (තණ්හා -> උපාදාන -> භවය -> උපත)} කියල ධර්මතාවයක් තියෙනවනේ මේ ලෝකයේ. ඉතින් කොයිම හරි ආකාරයක තණ්හාවක් ඇතුව සිටි කෙනෙකුට, මෙතන තියන 'මැෂිම' කැඩෙන කොටම, ස්වභාවධර්මයෙන්, කර්ම විපාක වලට අනුරූපව, එයාට හරියන තව 'මැෂිමක්' හදල දෙනවා!!! ඒත් ඒක රූප ධාතු වලින් සකස්වෙන එකක් නිසා, විඥාණයක් නැතුව සක්‍රිය (නාමරූප) වෙන්නේ නැහැ, සක්‍රිය නැත්නම් පවතින්න බැහැ, විනාස වෙලා යනවා! කලින් විඥාණයක් බැහැගත්තු එකක් වෙන්නත් බැහැ! එහෙම උනොත් වෙන කෙනෙකුගේ... අලුතෙන්ම හැදෙන එකක් වෙන්නම ඕනේ (ජාති, සන්ජාති, අභිනිබ්බන්ති, ඔක්කන්ති) ඉතින් එහෙම එකක්, මෙයාගේ field එකෙන් energize වෙනවා. විඥාණය බැසගන්නවා! ඒ විඥාණය කිව්වේ, අර magnetic field එකනේ! ඒ field එක උනේ පංචුපාදානස්කන්ධය නේ... ඉතින් හරි, උපත සිදුවෙනවා! 'කන්දානං පාතුභාවෝ' වෙනවා, ආයතනානං පටිලාභෝ වෙනවා. ඒත් හැබැයි කලින් එකේ 'මම'ය, 'මගේ'ය, කියල හිතන්හිටපු මොකක්වත්ම, අඩු ගනනේ ඒකෙන් ගෙනාපු එක මයිල් ගහක්වත් අලුත් එකේ නැහැ! බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වනේ මොකුත්ම ගෙනියන්නේ නැහැ!! කියල. ඒත් මුළු data set එකම (මතකය) අලුත් එකේ!! ඉතින් හරි! ඔය හැමෝමල මේ ජීවිතයට ආවෙත් ඔය විදියට තමයි! කවුරුවත් මැව්වත් නෙවෙයි! කලින් ඒවා මොකවත් ගෙනල්ලත් නැහැ! ගෙනියන්න වෙනෙත් නැහැ! ඒත් දැන් බලනකොට, පේනවද මේ පොළවෙන් ගත්තු දේවල් ටිකක්, magnetic field එකකින් සක්‍රිය වෙලා පෙන්වන 'තොරණක්' කියල මේක? ආයි තව එකකට ගියත් ඔච්චරම තමයි! ඒ පාර ගිහින් වෙන කුණුගොඩකට රැවටෙන්න වෙනවා මේ 'මම' කියල!! මුලාවේ හිටිය ඇතිනේද දැන්???

[QUOTE="Damith Kariyawasam, post: 8237601, member: 31903"] [SIZE="4"]ඉතින් දැන් මේ බුදුහාමුදුරුවෝ කියපු, දැකපු/අහපු/විඳපු/හඳුනගත්තු/දැනගත්තු/කරපු/කියපු සේරම කියන්නේ මොනවද? අර පංච උපාදානස්කන්ධය කියල දෙයක් ගැන කිව්වේ... අන්න ඒ මේක තමයි. මෙතන තියෙනවා හතරමහා ධාතුත්, ඒවයෙන් හටගත් රූප, සද්ද, ගඳ-සුවඳ, රස, පහස සහ අරමුණු කියන සේරමත්, ඊළඟට ඒ එක එකක් ගනනේ විඳපු, හඳුනගත්තු, චේතනා පහලකරලා කරපු, කියපු, හිතපු හැමදේමත් හා දැනගත්තුවත්, ඊ.. ඊ.. ඊළඟට ඔය හැම ආකාරයකින්ම එක එකක් ගනනේ, තමා තුල හෝ බාහිර, හීන හෝ ප්‍රනීත, කුඩා හෝ මහත්, දුර හෝ ළඟ, අතීත හෝ වර්තමාන කියල හිතා ගන්න පුළුවන් ඕනෙම ආකාරයකින් ගන්න පුළුවන් ඔක්කොම ටික! ඒ කියන්නේ... කුට්ටිය පිටින් 'සත්වය'! ඔය 'හිත' කියන එකේ සම්පූර්ණ කොපියක්! computer එකක නම්, hard disk එකේ save වෙලා තියන සේරම files ටිකයි, memory වල තියන open files (live state) සේරමටිකයි වගේ. ඒ කියන්නේ Exact Copy එකක්. එතකොට ඔය සේරම දැන් තිබුනේ කොහොමද? විද්‍යුත් තරංග ආකාරයෙන්! නේ... ඊළඟට... මතක ඇතිනේ, මේ ආයතන 6 යේ ක්‍රියාකාරීත්වය ඉතාමත් වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක් නේ. ඒකනේ මේ අපිට ඔය සේරම එකට, එකසැරේ වෙනවා වගේ තේරෙන්නේ. ඉතින් දැන් මෙහෙම එකක් 'click' උනේ, අහුවුනේ නැද්ද? ඔය වේගවත්, high frequency, electromagnetic waves කියන්නේ, ඒවා අවකාශයේ ඈතට ඈතට ගමන් කරනවනේ... radiate, transmit වෙනවනේ... ඒ කියන්නේ මේ ඇතුලේ තියන කුණු කන්දල් සේරම එලියට transmit වෙනවා! ඔය අපිට radio, TV broadcastings සේරම ඕනේ තැනක ඉඳල අහන්න, බලන්න පුළුවන් කම ලැබිල තියෙන්නේ ඒකෙන් තමයි. අනික ඔය mobile telephones, internet connection සේරමත් පදනම් කරගෙන තියෙන්නේ ඔය අධිසංඛ්‍යාත විද්‍යුත් තරංග අවකාශයේ ගමන්කරන සංසිද්ධිය තමයි. දැන් බලන්න ඔය radio එක අහන කොට, TV එක බලනකොට කොච්චර සියුම් සද්ද, සෙවනැලි පවා ඒවායේ තියෙනවද? කොච්චර දුර ඉඳල එන ඒවාද ඊටත් වඩා? අන්න එකයි ධර්මතාවය! ඊළඟට ඒ transmission එකේ ප්‍රභලතාවය මත ගමන්කරන දුරත් අඩු වැඩි වෙනවා. ඒකනේ ඔය දුර පළාත් වලට සමහර radio, TV, mobile phones මොකුත් වැඩ කරන්නේ නැත්තේ. හැබැයි ඉතින් මේක, අපේ ඇඟවල් සම්බන්ධයෙන් බලනකොට නම්, නිකම් කෑමක් හදන කොට සුවඳ විහිදෙනවා වගේ දෙයක් විතරයි නේද? කෑම හදද්දී සුවඳ හැමතැනම පැතිරුණ කියල කවුරුවත් සුවඳට අයිතිවාසිකම් කියන්න යන්නේ නැහැනේ. නිකම් බලු, බළල් G ටිකකිනුත් ඔච්චරණේ... අනික, අවකාශයට විහිදිච්ච දෙයක් කියන්නේ ආයේ අල්ලගන්න, ඔහේ යන්න එපා මෙහෙට යන්න වගේ ඒවා හරියන්නෙත් නැහැනේ නේද? ඒක තමයි. ඉතින් ඊළඟට, අර අලුතෙන්ම assemble කරපු dynamo එකක් වගේනේ නැවත උපතක් සකස්වීම කිව්වේ. එතකොට ඒක first-time energize කරන්න ඕනේ නේ වැඩ කරන්න. දැන් dynamo එක ඉතින් යකඩ කුට්ටියක් වගේ නිසා එළියෙන් magnetic field එකක් දුන්නට ඒක energize කරන්න බැහැ, current එකක් දෙන්න ඕනේ. ඒත් මේ සත්ව ශරීරය එහෙම එකක් නෙවෙයි නේ... ඒකකට වැඩ පටන්ගන්න අර එලියට transmit වෙන field එකක්, හොඳටම ඇති!! බුදුහාමුදුරුවෝ දේශනාකළේ, විඥාණයක් බැසගන්න ඕනේ කියල නේ!!! ඉතින් මෙතැනදී වෙන්නේ දැන්, බුදුන්වහන්සේ සොයා දැනගෙන අපට කියාදුන් විදියට, 'යායං තණ්හා පෝණෝ භවිකා' {යම්කිසි තණ්හාවක් ඇත්ද, එය පුනර්භවයක් ඇතිකරයි (තණ්හා -> උපාදාන -> භවය -> උපත)} කියල ධර්මතාවයක් තියෙනවනේ මේ ලෝකයේ. ඉතින් කොයිම හරි ආකාරයක තණ්හාවක් ඇතුව සිටි කෙනෙකුට, මෙතන තියන 'මැෂිම' කැඩෙන කොටම, ස්වභාවධර්මයෙන්, කර්ම විපාක වලට අනුරූපව, එයාට හරියන තව 'මැෂිමක්' හදල දෙනවා!!! ඒත් ඒක රූප ධාතු වලින් සකස්වෙන එකක් නිසා, විඥාණයක් නැතුව සක්‍රිය (නාමරූප) වෙන්නේ නැහැ, සක්‍රිය නැත්නම් පවතින්න බැහැ, විනාස වෙලා යනවා! කලින් විඥාණයක් බැහැගත්තු එකක් වෙන්නත් බැහැ! එහෙම උනොත් වෙන කෙනෙකුගේ... අලුතෙන්ම හැදෙන එකක් වෙන්නම ඕනේ (ජාති, සන්ජාති, අභිනිබ්බන්ති, ඔක්කන්ති) ඉතින් එහෙම එකක්, මෙයාගේ field එකෙන් energize වෙනවා. විඥාණය බැසගන්නවා! ඒ විඥාණය කිව්වේ, අර magnetic field එකනේ! ඒ field එක උනේ පංචුපාදානස්කන්ධය නේ... ඉතින් හරි, උපත සිදුවෙනවා! 'කන්දානං පාතුභාවෝ' වෙනවා, ආයතනානං පටිලාභෝ වෙනවා. ඒත් හැබැයි කලින් එකේ 'මම'ය, 'මගේ'ය, කියල හිතන්හිටපු මොකක්වත්ම, අඩු ගනනේ ඒකෙන් ගෙනාපු එක මයිල් ගහක්වත් අලුත් එකේ නැහැ! බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වනේ මොකුත්ම ගෙනියන්නේ නැහැ!! කියල. ඒත් මුළු data set එකම (මතකය) අලුත් එකේ!! ඉතින් හරි! ඔය හැමෝමල මේ ජීවිතයට ආවෙත් ඔය විදියට තමයි! කවුරුවත් මැව්වත් නෙවෙයි! කලින් ඒවා මොකවත් ගෙනල්ලත් නැහැ! ගෙනියන්න වෙනෙත් නැහැ! ඒත් දැන් බලනකොට, පේනවද මේ පොළවෙන් ගත්තු දේවල් ටිකක්, magnetic field එකකින් සක්‍රිය වෙලා පෙන්වන 'තොරණක්' කියල මේක? ආයි තව එකකට ගියත් ඔච්චරම තමයි! ඒ පාර ගිහින් වෙන කුණුගොඩකට රැවටෙන්න වෙනවා මේ 'මම' කියල!! මුලාවේ හිටිය ඇතිනේද දැන්???[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom