Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද බුදුරජානන් වහන්සේ නමකගේ අවබෝධය??? මේ දැන් තියෙන scientific මොකවත් නැතුව කොහොමද දැකපු ඒවා! මෙතනත් කියවුනේ චූට්ටයි! උන්වහන්සේ අවබෝධකරගත් දේවල් වලින් මිටමොලවගත් ඇට්ටේරිය කොළ මිටක් වගේ, සත්වයාගේ සුබසිද්ධිය පිණිස, නොඇල්මෙන් නිරුද්ධ වීම පිණිස, සසර දුකින් එතෙර වීම පිණිස, පවතින සුළු ප්‍රමාණයක් තමයි අපට දේශනා කළා කිව්වෙත්. උන්වහන්සේට අවබෝධවුන සියල්ල මහා වනාන්තරයේම තියෙන ඇට්ටේරිය කොළ තරම් කිව්වා... ඒත් ඒ කිසිම දෙයක් සත්වයා සසර ගමනින් එතෙර කරවන්න උපකාරී වෙන්නේ නැති හන්ද දේශනා කලේ නැහැ කිව්වා!

ඊළඟ එක, ඇයි මේ technical විදියකට 'බණ කියල' නැත්තේ? මේකෙදි සාකච්චා කෙරිච්ච දේවල් වලින්, ස්වභාව ධර්මයට අයිති දේවල් හැරෙන්න, අනික් මනුෂ්‍යා විසින් නිපදවන ලද දේවල් මෑත කාලේ ලෝකයට එකතුවෙච්ච, ලැබිච්ච, තාවකාලික, අනිත්‍යය දේවල්! තාවකාලික, අනිත්‍ය දේවල් වලින් ස්ථිර, සදාකාලික දෙයක් පෙන්වුවොත් ඒක හැමදාටම වලංගු නැතිවෙන්න පුළුවන්. 'අකාලික' ගුණය නැතුව යන්න පුළුවන්. ඊළඟට මෙහෙම ඉගෙනගන්නත් පුළුවන් වෙන්නේ, යමක් කමක් දන්න කෙනෙක් උනොතින් විතරයි. බුදුහාමුදුරුවෝ දේශනාකරපු පිරිසුදු ශ්‍රී සද්ධර්මයම අහනවනම් ඕනේ කාලෙක, ඕනේ කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. මේක හරියට, කරන්න ඕනේ දේ බුදුන්වහන්සේගෙන් අහගෙන, ඒක technical භාෂාවෙන් කියනවා වගේ එකක්. එතකොට ඒවා 'අල්ලලා යන', බණ 'අල්ලන්නේ නැති' අයටත් අවශ්‍ය දේ ඉගෙනගන්න ලැබෙනවා, හිතන්න පුළුවන් කම තිබුනොත්, මේක විතරක් follow කරත් අනිවාර්යයෙන් ඉවරයක්ම දකිනවා! මේක කෙළවරටම යනවා, ඒ හන්ද පිරිසුදු බුද්ධ දේශනා අහලත් වැටහුනේ නැති අයට උනත් ප්‍රයෝජනවත් වෙයි.

ඊළඟට, කලින් අහන්න ලැබුණු හොඳ කතාවකුත් තියෙනවා. විද්‍යාවේ දියුණුවෙන්, විද්‍යාඥයෙකුට සුදුලූනු ගෙඩියක් දුන්නම, ඒකෙ තියෙන රසායනික කොටස් එකින් එක, වෙන වෙනම වෙන්කලත්, ආයේ ඒ වෙන වෙනම තියෙන දේවල් ටික එකතුකරලා සුදුලූනු හදන්න පුලුවන්ද? මෙතැනදී බුදුහාමුදුරුවෝ කියල දීපු දේවල් ටික විද්‍යාත්මකව දැක්ක, පෙන්නුවා මිසක්, කවදාවත් විද්‍යාව පැත්තෙන් ඇවිත් ජීවිතේ දකින්න, බුදුහාමුදුරුවෝ දකින්න බැහැ!! බුදුහාමුදුරුවෝ විඥාණය, පන්චුපාදානස්කධය, පටිච්චසමුප්පාදය වගේ දේවල් විග්රහ කරලා තියෙන්නේ, එක එක පැතිවලින් බැලුවම, එක එක අවස්ථාව අනුව, තියෙන තැන, යෙදෙන තැන ඕනේ විදියකට අනුව, ආයේ කවදාවත්, කිසිම කෙනෙකුට, නොතේරුණ නොකියන්න, අන්ශුවෙන් අංශුවට තෝරලා! ඒත් ඒ වටිනා ධර්මය අහන්නේ, ඉගෙනගන්නේ කීයෙන් කීදෙනාද? ඒත් හැබැයි මේ සත්වයාගේ දුක්ඛිත සංසාර ගමන, එක එක්කෙනා තනි තනිවම, බුදුරජානන් වහන්සේ නමකගේ උපදෙස් පිළිපැදල, ඒකෙන් එතරවෙනකන්ම, නිමාවක් නැතුව දිගින් දිගට යන කතාවක්! අපි වාසනාවන්තයි, දැන් ලෝකේ හරි දියුණුයි කියල හිතන් හිටියට, බුද්ධ කාලේ ලෝකයේ පහලවෙච්ච උදවිය තරම් අපි වාසනාවන්ත නැහැ! දකින්න, පෙනෙන්න නැති දුක්ඛිත සංසාරේ ගමනෙන් එතෙරවීම හැරෙන්න සත්වයෙකුට ලබන්න පුළුවන් වෙන වාසනාවක් ඇත්තෙත් නැහැ!

නොදැන හිටියට, පිලිනොගත්තට, විශ්වාස නොකලට, මේ මනුස්ස ආත්ම ලබල තියෙන්නේ පෙර කරපු පින්වලින්! අහම්බෙන් වගේ, කොච්චර පරක්කුවෙලා හරි, අපි මේ ඇවිල්ල තියෙන්නෙත් බොහොම කලාතුරකින් ලැබෙන, උදාවෙන දුර්ලභ අවස්ථාවක! මේ සුළු කාලයකට හෝ ශ්‍රී සද්ධර්මය බබලන්න අරන් තියෙන වෙලාවක්! හුඟදෙනෙක් ශ්‍රී සද්ධර්මය හරියට දැනගත්තොත්, ප්‍රයෝජන ගත්තොත්, කතාබහ කරන්න ගත්තොත්, තව සෑහෙන කාලයකට මේ උතුම්ම දේ ලෝකයේ රැඳේවී! එහෙම උනොත් අනාගතයේ උපදින වාසනාවන්ත දරු පරපුරකටත් සසර දුකින් එතෙරවන්න අවස්ථාවකුත් තියේවි. මෙතනට ආගම්, ජාති කියල වෙනසක් නැහැ. හැමෝටම පොදුයි. උපතින් කොයි කොයි අහුමුලු වලට වැටුනත්, ධර්මය පැතිරුණොත් හුඟදෙනෙකුට අවස්ථාවකුත් ලැබෙයි! හැමදාම මෙහෙම අවස්ථාවල් එන්නෙත් නැහැ! ඒ හන්ද දන්න දන්න හැමෝටම කියන්න! අන්‍යාගමික බුද්ධිමත් අයටත් කියන්න! යාලුවෝ, ඥාති, හිතවත්තු ගොඩක් ඇතිනේ... තම තමන්ගේ අයවෙනුවෙන්, අනාගත ප්‍රජාව වෙනුවෙන්, රට ජාතිය වෙනුවෙන් කරන හැමදේම හොඳයි. ඒත් ඒවා විතරක් කරලා මෙතනින් හිස් අතින් ගියොත් අපරාදේ! ආයෙම මනුස්සයෙක් හැටියට මේ පුරුදු තැනම, නැත්නම් මීට හොඳ තැනක උපදිනවයි කියල කොහෙත්ම නැහැ! බුදුහාමුදුරුවෝ කිව්වේ කුහුඹියෙක් ගත්තත් එයත් යම් දවසක රජවෙච්ච, රටක් රාජ්‍යයක් පාලනය කල කෙනෙක් කියලයි. ඉතින් අපට ආයේ අමුතුවෙන් යන්න කියල තැනක් නැහැ! මෙතැනින්ම ඉවරයක් දකින්න පුළුවන් නම් ඒකමයි හොඳ!! මට පුළුවන් හරියටම කෙරෙන්න ඕනේ දේ කෙරෙන තැනට guide කරන්න!!! මේ වෙනකොටත් සක්ඛායදිට්ඨි, විචිකිච්චා සේරම ගැන අවශ්‍ය කරුණු දන්නවනේ... සසරින් එතෙර වීමේ මාර්ගයට ආවයින් පස්සේ නම් කොයි වෙලේ මලත් කමක් නැහැ! ඒ අය කවදාවත් ආපස්සට වැටෙන්නේ නැහැ!!

[QUOTE="Damith Kariyawasam, post: 8241381, member: 31903"] [SIZE="3"]කොහොමද බුදුරජානන් වහන්සේ නමකගේ අවබෝධය??? මේ දැන් තියෙන scientific මොකවත් නැතුව කොහොමද දැකපු ඒවා! මෙතනත් කියවුනේ චූට්ටයි! උන්වහන්සේ අවබෝධකරගත් දේවල් වලින් මිටමොලවගත් ඇට්ටේරිය කොළ මිටක් වගේ, සත්වයාගේ සුබසිද්ධිය පිණිස, නොඇල්මෙන් නිරුද්ධ වීම පිණිස, සසර දුකින් එතෙර වීම පිණිස, පවතින සුළු ප්‍රමාණයක් තමයි අපට දේශනා කළා කිව්වෙත්. උන්වහන්සේට අවබෝධවුන සියල්ල මහා වනාන්තරයේම තියෙන ඇට්ටේරිය කොළ තරම් කිව්වා... ඒත් ඒ කිසිම දෙයක් සත්වයා සසර ගමනින් එතෙර කරවන්න උපකාරී වෙන්නේ නැති හන්ද දේශනා කලේ නැහැ කිව්වා! ඊළඟ එක, ඇයි මේ technical විදියකට 'බණ කියල' නැත්තේ? මේකෙදි සාකච්චා කෙරිච්ච දේවල් වලින්, ස්වභාව ධර්මයට අයිති දේවල් හැරෙන්න, අනික් මනුෂ්‍යා විසින් නිපදවන ලද දේවල් මෑත කාලේ ලෝකයට එකතුවෙච්ච, ලැබිච්ච, තාවකාලික, අනිත්‍යය දේවල්! තාවකාලික, අනිත්‍ය දේවල් වලින් ස්ථිර, සදාකාලික දෙයක් පෙන්වුවොත් ඒක හැමදාටම වලංගු නැතිවෙන්න පුළුවන්. 'අකාලික' ගුණය නැතුව යන්න පුළුවන්. ඊළඟට මෙහෙම ඉගෙනගන්නත් පුළුවන් වෙන්නේ, යමක් කමක් දන්න කෙනෙක් උනොතින් විතරයි. බුදුහාමුදුරුවෝ දේශනාකරපු පිරිසුදු ශ්‍රී සද්ධර්මයම අහනවනම් ඕනේ කාලෙක, ඕනේ කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. මේක හරියට, කරන්න ඕනේ දේ බුදුන්වහන්සේගෙන් අහගෙන, ඒක technical භාෂාවෙන් කියනවා වගේ එකක්. එතකොට ඒවා 'අල්ලලා යන', බණ 'අල්ලන්නේ නැති' අයටත් අවශ්‍ය දේ ඉගෙනගන්න ලැබෙනවා, හිතන්න පුළුවන් කම තිබුනොත්, මේක විතරක් follow කරත් අනිවාර්යයෙන් ඉවරයක්ම දකිනවා! මේක කෙළවරටම යනවා, ඒ හන්ද පිරිසුදු බුද්ධ දේශනා අහලත් වැටහුනේ නැති අයට උනත් ප්‍රයෝජනවත් වෙයි. ඊළඟට, කලින් අහන්න ලැබුණු හොඳ කතාවකුත් තියෙනවා. විද්‍යාවේ දියුණුවෙන්, විද්‍යාඥයෙකුට සුදුලූනු ගෙඩියක් දුන්නම, ඒකෙ තියෙන රසායනික කොටස් එකින් එක, වෙන වෙනම වෙන්කලත්, ආයේ ඒ වෙන වෙනම තියෙන දේවල් ටික එකතුකරලා සුදුලූනු හදන්න පුලුවන්ද? මෙතැනදී බුදුහාමුදුරුවෝ කියල දීපු දේවල් ටික විද්‍යාත්මකව දැක්ක, පෙන්නුවා මිසක්, කවදාවත් විද්‍යාව පැත්තෙන් ඇවිත් ජීවිතේ දකින්න, බුදුහාමුදුරුවෝ දකින්න බැහැ!! බුදුහාමුදුරුවෝ විඥාණය, පන්චුපාදානස්කධය, පටිච්චසමුප්පාදය වගේ දේවල් විග්රහ කරලා තියෙන්නේ, එක එක පැතිවලින් බැලුවම, එක එක අවස්ථාව අනුව, තියෙන තැන, යෙදෙන තැන ඕනේ විදියකට අනුව, ආයේ කවදාවත්, කිසිම කෙනෙකුට, නොතේරුණ නොකියන්න, අන්ශුවෙන් අංශුවට තෝරලා! ඒත් ඒ වටිනා ධර්මය අහන්නේ, ඉගෙනගන්නේ කීයෙන් කීදෙනාද? ඒත් හැබැයි මේ සත්වයාගේ දුක්ඛිත සංසාර ගමන, එක එක්කෙනා තනි තනිවම, බුදුරජානන් වහන්සේ නමකගේ උපදෙස් පිළිපැදල, ඒකෙන් එතරවෙනකන්ම, නිමාවක් නැතුව දිගින් දිගට යන කතාවක්! අපි වාසනාවන්තයි, දැන් ලෝකේ හරි දියුණුයි කියල හිතන් හිටියට, බුද්ධ කාලේ ලෝකයේ පහලවෙච්ච උදවිය තරම් අපි වාසනාවන්ත නැහැ! දකින්න, පෙනෙන්න නැති දුක්ඛිත සංසාරේ ගමනෙන් එතෙරවීම හැරෙන්න සත්වයෙකුට ලබන්න පුළුවන් වෙන වාසනාවක් ඇත්තෙත් නැහැ! නොදැන හිටියට, පිලිනොගත්තට, විශ්වාස නොකලට, මේ මනුස්ස ආත්ම ලබල තියෙන්නේ පෙර කරපු පින්වලින්! අහම්බෙන් වගේ, කොච්චර පරක්කුවෙලා හරි, අපි මේ ඇවිල්ල තියෙන්නෙත් බොහොම කලාතුරකින් ලැබෙන, උදාවෙන දුර්ලභ අවස්ථාවක! මේ සුළු කාලයකට හෝ ශ්‍රී සද්ධර්මය බබලන්න අරන් තියෙන වෙලාවක්! හුඟදෙනෙක් ශ්‍රී සද්ධර්මය හරියට දැනගත්තොත්, ප්‍රයෝජන ගත්තොත්, කතාබහ කරන්න ගත්තොත්, තව සෑහෙන කාලයකට මේ උතුම්ම දේ ලෝකයේ රැඳේවී! එහෙම උනොත් අනාගතයේ උපදින වාසනාවන්ත දරු පරපුරකටත් සසර දුකින් එතෙරවන්න අවස්ථාවකුත් තියේවි. මෙතනට ආගම්, ජාති කියල වෙනසක් නැහැ. හැමෝටම පොදුයි. උපතින් කොයි කොයි අහුමුලු වලට වැටුනත්, ධර්මය පැතිරුණොත් හුඟදෙනෙකුට අවස්ථාවකුත් ලැබෙයි! හැමදාම මෙහෙම අවස්ථාවල් එන්නෙත් නැහැ! ඒ හන්ද දන්න දන්න හැමෝටම කියන්න! අන්‍යාගමික බුද්ධිමත් අයටත් කියන්න! යාලුවෝ, ඥාති, හිතවත්තු ගොඩක් ඇතිනේ... තම තමන්ගේ අයවෙනුවෙන්, අනාගත ප්‍රජාව වෙනුවෙන්, රට ජාතිය වෙනුවෙන් කරන හැමදේම හොඳයි. ඒත් ඒවා විතරක් කරලා මෙතනින් හිස් අතින් ගියොත් අපරාදේ! ආයෙම මනුස්සයෙක් හැටියට මේ පුරුදු තැනම, නැත්නම් මීට හොඳ තැනක උපදිනවයි කියල කොහෙත්ම නැහැ! බුදුහාමුදුරුවෝ කිව්වේ කුහුඹියෙක් ගත්තත් එයත් යම් දවසක රජවෙච්ච, රටක් රාජ්‍යයක් පාලනය කල කෙනෙක් කියලයි. ඉතින් අපට ආයේ අමුතුවෙන් යන්න කියල තැනක් නැහැ! මෙතැනින්ම ඉවරයක් දකින්න පුළුවන් නම් ඒකමයි හොඳ!! මට පුළුවන් හරියටම කෙරෙන්න ඕනේ දේ කෙරෙන තැනට guide කරන්න!!! මේ වෙනකොටත් සක්ඛායදිට්ඨි, විචිකිච්චා සේරම ගැන අවශ්‍ය කරුණු දන්නවනේ... සසරින් එතෙර වීමේ මාර්ගයට ආවයින් පස්සේ නම් කොයි වෙලේ මලත් කමක් නැහැ! ඒ අය කවදාවත් ආපස්සට වැටෙන්නේ නැහැ!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom