Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්වය කියන්නේ යම්කිසි ක්‍රියාදාමයක ඵලයක් මිසක් නිත්‍ය මොකවත් නෙවෙයි නේ. ඉතින් මනුස්සයෝ ඕනෙම කෙනෙක් ගත්තත් ඒත් සත්වයෙක් හන්ද, ඕනෙම කෙනෙකුට මේ න්‍යාය පොදුයි! මේ ඕනෙම කෙනෙක් චේතනා පහලකරන්නේ, හිතන්නේ, කියන්නේ, ක්‍රියාකරන්නේ තමන් දැනගත්, හඳුනාගත්, විඳගත් දේවල් වලට අනුවයි. අවසානයට බැලුවම මේ ඕනෙම පුද්ගලයෙකුගේ ක්‍රියාකාරීත්වය, තම තමන්ගේ 'මතකයට' අනුව සිදුවෙන operation එකක්, රඟපෑමක් වගෙයි! දෙදෙනෙක් ගත්විට, තම තමන් ඉගෙනගත්, තම තමන් ලැබූ අත්දැකීම්, තම තමන්ගේ හැකියාවල් කොහොමටවත් සමාන වෙන්නේ නැහැ! මේ එක ජීවිත කාලයක දැන උගත් දේට අමතරව දීර්ඝ සසර ගමනකදී දැන උගත්, පුහුණු කල සියල්ල පිලිබඳ සැඟවුණු මතකයන්, දියුණුවූ හෝ පිරිහුණු කුසලතා, මේ ඉන්නා සියලුම මිනිසුන්ගේ, සත්වයන්ගේ ක්‍රියාකාරීත්වය පසු පස තියනවා! එම නිසා කෙනෙක් තව කෙනෙකුට සමාන වන්නේ නැහැ කොයිම විදියකින් වත්. සත්වයෝ එකිනෙකා අරන් බැලුවම එක එක විදිය උනාට, සත්වයෝ හැමෝටම බලපාන පින්/පව්/කුසල්/අකුසල් වල ඵල විපාක, ලෝක ධර්මතාවය, ඕනෙම කෙනෙකුට බලපාන්නේ එකම විදියට! තනි තනියෙන් යන ගමනක් හන්ද, තම තමන්ගේ ගැලවීම, තම තමන්ගේ යහපත උදෙසා කටයුතු කිරීම තමන්ගේම තනි වගකීමක්! ඒකට වෙන කෙනෙකුගේ පිළිසරණය, උදව්/උපකාර බලන් ඉඳල වැඩක් නැහැ! කිසිකෙනෙක් අනික් අයව හදන්න, හරිගස්සවන්න ආව අයත් නෙවෙයි, සේරමලා නිකම්ම නිකම්, මැරි මැරී, ඉපදී ඉපදී, සංසාර ගමනක යෙදිලා ඉන්නවා විතරයි.

හැබැයි බොහෝම කාලාන්තරයකට සැරයක්, එක් සත්පුරුෂයෙක්, විශාල කැපකිරීමක් කරලා, ලොකු උත්සහයක් දරල, මහා හුඟක් හැකියාවල් දියුණු කරන්, ගොඩාක් පින් රැස් කරන්, ලෝකයට එනවා, මේ මොකද්ද කියල හොයල බලල දැනගන්න, මොකද්ද මෙතන වෙන්නේ කියල හොයල බලල දැනගන්න, මොනවද කරන්න ඕනේ කියල හොයල බලල දැනගන්න! සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෙස හඳුන්වන එම මහා කාරුණික, උත්තම පුරුෂයා සියල්ල අවබෝධකරගෙන ලෝකයාට දේශනා කළායින් පස්සේ තනි තනියෙන් සංසාර ගමනේ යෙදිලා ඉන්නා පුද්ගලයන් කරන්න ඕනේ, තමන් වැටිලා ඉන්නා කරදරේ හැටි අවබෝධකරගෙන, ගොඩයන්න පුළුවන් දිශාවට හැරිලා, ගොඩයන්න පුළුවන් වෙන විදියට කටයුතු කරන්න පටන් ගන්න එකයි! ඒක තම තමන්ගේ වැඩක්! බුදුරජාණන් වහන්සේ "අත්තදීපා භික්ඛවේ විහරථ..." යනුවෙන් ප්‍රකාශ කලේ ඒකනේ!! ඕනෙම කෙනෙකුට, බුදුරජාණන් වහන්සේට පවා කලහැක්කේ, මග පෙන්වීමක් පමණයි. සත්‍ය දැනගෙන, උපදෙස් පිළිපැදල, තම තමන්ගේ ගැලවීම සඳහා කටයුතු කරනවා වෙනුවට, යමක් කියල පෙන්වල දෙන්න උත්සහයක් දරන කෙනෙකුගේ වැරදි/අඩුපාඩුම පෙනෙන එක, තමන් හරී! උපදෙස් දෙන්න ආවකෙනා වැරදියි කියල හිතෙන එක, කියන කිසිමදෙයක් නොතේරෙන එක, තමන්ගේ පව්කාරකමේ හැටි! එහෙම කෙනත් දැනගන්න ඕනේ, අනේ මට මෙහෙමවෙලා තියෙන්නේ මට පින් මදි ඇති! මමත් පුළුවන් ඉක්මනට පින් රැස් කරගෙන, කුසල් දියුණු කරගෙන කොහොමහරි නිවැරදිවෙලා, ඉක්මනට මේ සසර ගමනින් නිදහස්වෙන්න උත්සහ කරන්න ඕනේ කියල අධිෂ්ඨාන කරන්, ඒ අනුව කටයුතු කරන එකයි! ඒක තමන්ට ඕනේ නම් කරනවා මිසක්, නොකලයි කියල අනික් අයට ප්‍රශ්නයකුත් නැහැ! මොකද මේ සේරම තනි තනි සත්ව ජීවිත! කොහොමත් ලෝක ධර්මතාවය එක එක්කෙනාට ඕනේ විදියට වෙනස්වෙන්නේ වත්, වෙනස් කරන්නවත් බැහැ! සියලු ලෝක සත්වයෝ එකම බුද්ධ සාසනයක එකසැරේ නිවන් අවබෝධකරලා කතන්දරේ එතැනින්ම අවසන් වෙනවයි කියලත් නැහැ! ඉතින් මේ සංසාර ගමනේ නිෂ්ඵලත්වය තේරුම් අරන් ගැලවෙන්න උවමනාවක් ඇතිකරගන්න!!

කෙනෙක් තව කෙනෙකුගැන අදහස් ප්‍රකාශ කරන්න, තීන්දු තීරණ ගන්න යනවා නම්, ඒක නම් බොහෝම පරිස්සමින් කරන්න ඕනේ වැඩක්! අපි කවුරුත් සසර සැඩ පහරට අහුවෙලා, එක එක අතට හැරිලා, කැරකිලා, උතුර දකුණ මාරුවෙලා, ඔහේ යන්නන් වාලේ යනගමන්, තමන්ට සාපේක්ෂව තව කෙනෙක් ගැන කියවන්න යනවා කියන්නේ එහෙම්පිටින්ම පිස්සු වැඩක්. තමන් ඔලුවෙන් හිටගෙන ඉඳන් අනික් හැමෝටම ඔලුවෙන් හිටන් ඉන්නවා කියල කෑගහන්න ගත්තම පිසෙක් කියල කෙලින්ම පේනවත් නේ!! වැඩේ වෙන්න ඕනේ එහෙම නෙවෙයි! ඉස්සල්ලම දැනගන්න ඕනේ තමන් හරියට දෙපයින් හිටගෙනද ඉන්නේ, හරි දිශාවට හැරිලද ඉන්නේ, හරි ඉලක්කයටම යමින්ද ඉන්නේ කියල! අමතක කරන්න එපා මේ අපි සේරම මොහොතක් මොහොතක් පාසා වෙනස්වන හිතක ක්‍රියාකාරීත්වය මුල්කරගෙන, operating system එකක් මුල්කරගෙන, ක්‍රියාත්මකවෙලා තියන 'ශරීර කූඩු' ටිකක් විතරයි. OS එක upset වෙච්ච ගමන් සේරම ඉවරයි!! අනික මේ රඳල තියෙන්නේ වාතයේ, නැත්නම් ජලයේ වගේ තමයි. අපිටත් නොතේරී හිතේ ඇතිවන කෙලෙස් වලින්, මාන්නයෙන්, උද්ධච්චකමින් දන්නෙම නැතුව විසිවෙලා යනවා එක එක දිහාවට හිතාගන්නවත් බැරි විදියට!! ඒත් හැබැයි OS එක fully update කරගත්තම ඔය සේරම අවුල් ඉවරෙටම ඉවරයි! එතකනුත්, මුළු ජීවිත කාලෙටමත් කෙනෙකුට තමන් හරිද, තමන් කරන කියන දේ හරිද, තමන් හිතන විදිය හරිද කියන සේරම බලාගන්න උපකාරවෙන මහානර්ඝ වස්තුව බුදුරජාණන් වහන්සේත්, ශ්‍රී සද්ධර්මයත් තමයි! මගේ 'guiding light' එක බුදුන් වහන්සේ තමයි!!! ඒ පුරුද්ද පැහැදිලිවම නොතේරුණත්, තිබුනේ මතක ඇතිකාලේ ඉඳලමයි කියල මම කිව්වනේ... ධර්මය කියල ඇහුනු බොරු කතන්දර පැත්තකට දාල, නිවැරදි, පිරිසුදු ශ්‍රී සද්ධර්මය තෝරාගෙන, අවශ්‍ය දේ කරගන්න මට පුළුවන් කම ලැබුණේ නම් සංසාරේ කරපු පින්වල බලයෙනුයි, පෙනෙන නොපෙනෙන ලෝකවල ඉඳන් උදව් කල දෙවි පිරිස හා කල්‍යාණ මිත්‍රයන් හන්දයි කියල මම හැම වෙලාවේම සතුටින්, ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

[QUOTE="Damith Kariyawasam, post: 8260776, member: 31903"] [SIZE="3"]සත්වය කියන්නේ යම්කිසි ක්‍රියාදාමයක ඵලයක් මිසක් නිත්‍ය මොකවත් නෙවෙයි නේ. ඉතින් මනුස්සයෝ ඕනෙම කෙනෙක් ගත්තත් ඒත් සත්වයෙක් හන්ද, ඕනෙම කෙනෙකුට මේ න්‍යාය පොදුයි! මේ ඕනෙම කෙනෙක් චේතනා පහලකරන්නේ, හිතන්නේ, කියන්නේ, ක්‍රියාකරන්නේ තමන් දැනගත්, හඳුනාගත්, විඳගත් දේවල් වලට අනුවයි. අවසානයට බැලුවම මේ ඕනෙම පුද්ගලයෙකුගේ ක්‍රියාකාරීත්වය, තම තමන්ගේ 'මතකයට' අනුව සිදුවෙන operation එකක්, රඟපෑමක් වගෙයි! දෙදෙනෙක් ගත්විට, තම තමන් ඉගෙනගත්, තම තමන් ලැබූ අත්දැකීම්, තම තමන්ගේ හැකියාවල් කොහොමටවත් සමාන වෙන්නේ නැහැ! මේ එක ජීවිත කාලයක දැන උගත් දේට අමතරව දීර්ඝ සසර ගමනකදී දැන උගත්, පුහුණු කල සියල්ල පිලිබඳ සැඟවුණු මතකයන්, දියුණුවූ හෝ පිරිහුණු කුසලතා, මේ ඉන්නා සියලුම මිනිසුන්ගේ, සත්වයන්ගේ ක්‍රියාකාරීත්වය පසු පස තියනවා! එම නිසා කෙනෙක් තව කෙනෙකුට සමාන වන්නේ නැහැ කොයිම විදියකින් වත්. සත්වයෝ එකිනෙකා අරන් බැලුවම එක එක විදිය උනාට, සත්වයෝ හැමෝටම බලපාන පින්/පව්/කුසල්/අකුසල් වල ඵල විපාක, ලෝක ධර්මතාවය, ඕනෙම කෙනෙකුට බලපාන්නේ එකම විදියට! තනි තනියෙන් යන ගමනක් හන්ද, තම තමන්ගේ ගැලවීම, තම තමන්ගේ යහපත උදෙසා කටයුතු කිරීම තමන්ගේම තනි වගකීමක්! ඒකට වෙන කෙනෙකුගේ පිළිසරණය, උදව්/උපකාර බලන් ඉඳල වැඩක් නැහැ! කිසිකෙනෙක් අනික් අයව හදන්න, හරිගස්සවන්න ආව අයත් නෙවෙයි, සේරමලා නිකම්ම නිකම්, මැරි මැරී, ඉපදී ඉපදී, සංසාර ගමනක යෙදිලා ඉන්නවා විතරයි. හැබැයි බොහෝම කාලාන්තරයකට සැරයක්, එක් සත්පුරුෂයෙක්, විශාල කැපකිරීමක් කරලා, ලොකු උත්සහයක් දරල, මහා හුඟක් හැකියාවල් දියුණු කරන්, ගොඩාක් පින් රැස් කරන්, ලෝකයට එනවා, මේ මොකද්ද කියල හොයල බලල දැනගන්න, මොකද්ද මෙතන වෙන්නේ කියල හොයල බලල දැනගන්න, මොනවද කරන්න ඕනේ කියල හොයල බලල දැනගන්න! සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෙස හඳුන්වන එම මහා කාරුණික, උත්තම පුරුෂයා සියල්ල අවබෝධකරගෙන ලෝකයාට දේශනා කළායින් පස්සේ තනි තනියෙන් සංසාර ගමනේ යෙදිලා ඉන්නා පුද්ගලයන් කරන්න ඕනේ, තමන් වැටිලා ඉන්නා කරදරේ හැටි අවබෝධකරගෙන, ගොඩයන්න පුළුවන් දිශාවට හැරිලා, ගොඩයන්න පුළුවන් වෙන විදියට කටයුතු කරන්න පටන් ගන්න එකයි! ඒක තම තමන්ගේ වැඩක්! බුදුරජාණන් වහන්සේ "අත්තදීපා භික්ඛවේ විහරථ..." යනුවෙන් ප්‍රකාශ කලේ ඒකනේ!! ඕනෙම කෙනෙකුට, බුදුරජාණන් වහන්සේට පවා කලහැක්කේ, මග පෙන්වීමක් පමණයි. සත්‍ය දැනගෙන, උපදෙස් පිළිපැදල, තම තමන්ගේ ගැලවීම සඳහා කටයුතු කරනවා වෙනුවට, යමක් කියල පෙන්වල දෙන්න උත්සහයක් දරන කෙනෙකුගේ වැරදි/අඩුපාඩුම පෙනෙන එක, තමන් හරී! උපදෙස් දෙන්න ආවකෙනා වැරදියි කියල හිතෙන එක, කියන කිසිමදෙයක් නොතේරෙන එක, තමන්ගේ පව්කාරකමේ හැටි! එහෙම කෙනත් දැනගන්න ඕනේ, අනේ මට මෙහෙමවෙලා තියෙන්නේ මට පින් මදි ඇති! මමත් පුළුවන් ඉක්මනට පින් රැස් කරගෙන, කුසල් දියුණු කරගෙන කොහොමහරි නිවැරදිවෙලා, ඉක්මනට මේ සසර ගමනින් නිදහස්වෙන්න උත්සහ කරන්න ඕනේ කියල අධිෂ්ඨාන කරන්, ඒ අනුව කටයුතු කරන එකයි! ඒක තමන්ට ඕනේ නම් කරනවා මිසක්, නොකලයි කියල අනික් අයට ප්‍රශ්නයකුත් නැහැ! මොකද මේ සේරම තනි තනි සත්ව ජීවිත! කොහොමත් ලෝක ධර්මතාවය එක එක්කෙනාට ඕනේ විදියට වෙනස්වෙන්නේ වත්, වෙනස් කරන්නවත් බැහැ! සියලු ලෝක සත්වයෝ එකම බුද්ධ සාසනයක එකසැරේ නිවන් අවබෝධකරලා කතන්දරේ එතැනින්ම අවසන් වෙනවයි කියලත් නැහැ! ඉතින් මේ සංසාර ගමනේ නිෂ්ඵලත්වය තේරුම් අරන් ගැලවෙන්න උවමනාවක් ඇතිකරගන්න!! කෙනෙක් තව කෙනෙකුගැන අදහස් ප්‍රකාශ කරන්න, තීන්දු තීරණ ගන්න යනවා නම්, ඒක නම් බොහෝම පරිස්සමින් කරන්න ඕනේ වැඩක්! අපි කවුරුත් සසර සැඩ පහරට අහුවෙලා, එක එක අතට හැරිලා, කැරකිලා, උතුර දකුණ මාරුවෙලා, ඔහේ යන්නන් වාලේ යනගමන්, තමන්ට සාපේක්ෂව තව කෙනෙක් ගැන කියවන්න යනවා කියන්නේ එහෙම්පිටින්ම පිස්සු වැඩක්. තමන් ඔලුවෙන් හිටගෙන ඉඳන් අනික් හැමෝටම ඔලුවෙන් හිටන් ඉන්නවා කියල කෑගහන්න ගත්තම පිසෙක් කියල කෙලින්ම පේනවත් නේ!! වැඩේ වෙන්න ඕනේ එහෙම නෙවෙයි! ඉස්සල්ලම දැනගන්න ඕනේ තමන් හරියට දෙපයින් හිටගෙනද ඉන්නේ, හරි දිශාවට හැරිලද ඉන්නේ, හරි ඉලක්කයටම යමින්ද ඉන්නේ කියල! අමතක කරන්න එපා මේ අපි සේරම මොහොතක් මොහොතක් පාසා වෙනස්වන හිතක ක්‍රියාකාරීත්වය මුල්කරගෙන, operating system එකක් මුල්කරගෙන, ක්‍රියාත්මකවෙලා තියන 'ශරීර කූඩු' ටිකක් විතරයි. OS එක upset වෙච්ච ගමන් සේරම ඉවරයි!! අනික මේ රඳල තියෙන්නේ වාතයේ, නැත්නම් ජලයේ වගේ තමයි. අපිටත් නොතේරී හිතේ ඇතිවන කෙලෙස් වලින්, මාන්නයෙන්, උද්ධච්චකමින් දන්නෙම නැතුව විසිවෙලා යනවා එක එක දිහාවට හිතාගන්නවත් බැරි විදියට!! ඒත් හැබැයි OS එක fully update කරගත්තම ඔය සේරම අවුල් ඉවරෙටම ඉවරයි! එතකනුත්, මුළු ජීවිත කාලෙටමත් කෙනෙකුට තමන් හරිද, තමන් කරන කියන දේ හරිද, තමන් හිතන විදිය හරිද කියන සේරම බලාගන්න උපකාරවෙන මහානර්ඝ වස්තුව බුදුරජාණන් වහන්සේත්, ශ්‍රී සද්ධර්මයත් තමයි! මගේ 'guiding light' එක බුදුන් වහන්සේ තමයි!!! ඒ පුරුද්ද පැහැදිලිවම නොතේරුණත්, තිබුනේ මතක ඇතිකාලේ ඉඳලමයි කියල මම කිව්වනේ... ධර්මය කියල ඇහුනු බොරු කතන්දර පැත්තකට දාල, නිවැරදි, පිරිසුදු ශ්‍රී සද්ධර්මය තෝරාගෙන, අවශ්‍ය දේ කරගන්න මට පුළුවන් කම ලැබුණේ නම් සංසාරේ කරපු පින්වල බලයෙනුයි, පෙනෙන නොපෙනෙන ලෝකවල ඉඳන් උදව් කල දෙවි පිරිස හා කල්‍යාණ මිත්‍රයන් හන්දයි කියල මම හැම වෙලාවේම සතුටින්, ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom