Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුතා ඔය අමුතුවෙන් කියල අලුත් දෙයක් කිව්වේ නෑ . ඔයා කරේ ඔයා දන්නා electronic බුදුදහමට ගලපපු එක විතරයි. හැබැයි එක අසාර්ථක වැයමක්. නිවන් තියා මේක කියවල පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද කියලවත් කව්රුවත් තේරුම් ගත්තා කියල මමනම් හිතන්නේ නෑ . ඔයිට වඩා බොහොම ලස්සනට ඉතාමත් පැහැදිලි විදිහට අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ඔය ටික ලස්සනට තේරුම් කරලා දෙනවා . මමත් හැම පෝයටම සිල් ගන්න කෙනෙක් . දැන් ඔය කියයි පෝයට සිල් ගත්තට දර්මය අවබෝද වෙන්නේ නෑ කියල . මම ඔයාගෙන් ඉල්ලුවේ උදව්වක්. ඔයා දන්නා electronic අපිට කියල දෙන්න කියපු එක . ඔයාම තමයි කියන්නේ හැමෝටම උදව් කරගෙන හොදින් ජීවත් වෙන්න කියල . අතටම කට්ටිය කියන විදිහට ඔයාට මොකක්හරි මානසික අබාදයක් ඇති . ඔය මගෙන් අහනවා පිසුද කියල ? මම මේ අවරුදු ගණනාවක් ග්රමනිලදරියෙක් විදිහට සේවය කරන්නේ මට පිස්සු නිසාද ? පුතා ඇත්තටම වැරදිලා තියන්නේ ඔයාට . ඔය හරියට බුදු දහමවත් electronic කියන එකවත් හරියට දන්නේ නැතුව ඇති . අනික ඔයාට තියන්නේ පුදුම විදිහේ මමත්වයක් . ඔය හදන්නේ ඔයා මහා බක පණ්ඩිතයෙක් කියල පෙනන්න (තරහ වෙන්න එපා ඇත්ත කියනවට ) . ඔයා නිවන් දැකල කියල කියවන්නේ නැතුව පුලුවන්නම් මේ උදව්ව කරන්න . එක ගොඩක් යට ප්‍රයෝජන වෙයි . අනික ඔයා මේ තරම් කුහක ආත්මාර්ථකාමී අන්තවාදී විදිහට හිතන එක හරිම වැරදි . ඔයා නිවන් තියා හරියට හොද නරකවත් දන්නවද දන්නේ නෑ .

ඔයා කියන විදිහට ජීවිතේ හොද නරක අපි ඉගෙන ගත කියල අපේ සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු ඔක්කොම අත හරින්න ඕනෙද ? electronic දන්නා හැමෝම නිවන් දැකලද ? ඔයා බුදුදහම ගැන මහා පණ්ඩිත talk දෙන්න කලින් මුලික හොද නරකවත් ඉගෙන ගන්න . අයෙමත් තරහවෙන්න එපා මෙහෙම කියන්න උනාට . ඔයාට පුලුවන්නම් මේ දේ කරන්න එක අපි වගේ පෘතග්ජන ගිහියන්ට බොහොම ප්‍රයෝජන වෙයි . ඔහෙම නැතුව ඔයා වගේ කටේ බුදුරැස් තියන ආත්මාර්ථකාමී වැද්දෙකුට එහෙයි කියන්න තරම් අපි පිරිහිලා නෑ . ඔයා මුලින් ආදර්ශමත් වෙලා ඉන්න . මෝඩයෙක් වගේ නිවන් අවබෝද කරා නොකියා අපිට ප්‍රයෝජනවත් දෙයක් කරන්න . නැවතත් මම කරන්නේ ඉල්ලීමක් විතරයි ( අනෙක් අය කියන්න ඕනේ දේවල් ඇති තරම් මේ වෙනකොටත් කියලනේ තියන්නේ ) . ඔයාගේ මාන්නේ නැති කරන්න මෙහෙම කතා කරලා හිත රිදුනනම් සම වෙන්න .

[QUOTE="ග්‍රාමසේවක, post: 8270459, member: 299558"] [COLOR=#000000][FONT=Arial][SIZE=3]පුතා ඔය අමුතුවෙන් කියල අලුත් දෙයක් කිව්වේ නෑ . ඔයා කරේ ඔයා දන්නා electronic බුදුදහමට ගලපපු එක විතරයි. හැබැයි එක අසාර්ථක වැයමක්. නිවන් තියා මේක කියවල පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද කියලවත් කව්රුවත් තේරුම් ගත්තා කියල මමනම් හිතන්නේ නෑ . ඔයිට වඩා බොහොම ලස්සනට ඉතාමත් පැහැදිලි විදිහට අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ඔය ටික ලස්සනට තේරුම් කරලා දෙනවා . මමත් හැම පෝයටම සිල් ගන්න කෙනෙක් . දැන් ඔය කියයි පෝයට සිල් ගත්තට දර්මය අවබෝද වෙන්නේ නෑ කියල . මම ඔයාගෙන් ඉල්ලුවේ උදව්වක්. ඔයා දන්නා electronic අපිට කියල දෙන්න කියපු එක . ඔයාම තමයි කියන්නේ හැමෝටම උදව් කරගෙන හොදින් ජීවත් වෙන්න කියල . අතටම කට්ටිය කියන විදිහට ඔයාට මොකක්හරි මානසික අබාදයක් ඇති . ඔය මගෙන් අහනවා පිසුද කියල ? මම මේ අවරුදු ගණනාවක් ග්රමනිලදරියෙක් විදිහට සේවය කරන්නේ මට පිස්සු නිසාද ? පුතා ඇත්තටම වැරදිලා තියන්නේ ඔයාට . ඔය හරියට බුදු දහමවත් electronic කියන එකවත් හරියට දන්නේ නැතුව ඇති . අනික ඔයාට තියන්නේ පුදුම විදිහේ මමත්වයක් . ඔය හදන්නේ ඔයා මහා බක පණ්ඩිතයෙක් කියල පෙනන්න (තරහ වෙන්න එපා ඇත්ත කියනවට ) . ඔයා නිවන් දැකල කියල කියවන්නේ නැතුව පුලුවන්නම් මේ උදව්ව කරන්න . එක ගොඩක් යට ප්‍රයෝජන වෙයි . අනික ඔයා මේ තරම් කුහක ආත්මාර්ථකාමී අන්තවාදී විදිහට හිතන එක හරිම වැරදි . ඔයා නිවන් තියා හරියට හොද නරකවත් දන්නවද දන්නේ නෑ . [/SIZE][/FONT][/COLOR] [FONT=Arial][COLOR=#000000][SIZE=3]ඔයා කියන විදිහට ජීවිතේ හොද නරක අපි ඉගෙන ගත කියල අපේ සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු ඔක්කොම අත හරින්න ඕනෙද ? [COLOR=#000000][FONT=Arial]electronic දන්නා හැමෝම නිවන් දැකලද ? [/FONT][/COLOR]ඔයා බුදුදහම ගැන මහා පණ්ඩිත talk දෙන්න කලින් මුලික හොද නරකවත් ඉගෙන ගන්න . අයෙමත් තරහවෙන්න එපා මෙහෙම කියන්න උනාට . ඔයාට පුලුවන්නම් මේ දේ කරන්න එක අපි වගේ පෘතග්ජන ගිහියන්ට බොහොම ප්‍රයෝජන වෙයි . ඔහෙම නැතුව ඔයා වගේ කටේ බුදුරැස් තියන ආත්මාර්ථකාමී වැද්දෙකුට එහෙයි කියන්න තරම් අපි පිරිහිලා නෑ . ඔයා මුලින් ආදර්ශමත් වෙලා ඉන්න . මෝඩයෙක් වගේ නිවන් අවබෝද කරා නොකියා අපිට ප්‍රයෝජනවත් දෙයක් කරන්න . නැවතත් මම කරන්නේ ඉල්ලීමක් විතරයි ( අනෙක් අය කියන්න ඕනේ දේවල් ඇති තරම් මේ වෙනකොටත් කියලනේ තියන්නේ ) . ඔයාගේ මාන්නේ නැති කරන්න මෙහෙම කතා කරලා හිත රිදුනනම් සම වෙන්න . [/SIZE][/COLOR][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom