Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන් වහන්සේ කියාදීපු ක්‍රමය ඔහොම trial & error වගේ 'හෝඩියේ පන්තියේ' ක්‍රමයක් නෙවෙයි. හැබැයි දැන් ඒ කියාදීපු ක්රමයේ 1/2 දුරට ඇවිල්ල ඉන්නේ. දැන් වර්තමානයේ අනාගන්නේ නැතුව ඉන්න දන්නවා. අනාගතයටත් OK. මොකද කාමය කියල හිතාගෙන හිටිය බොරුව දැක්ක! මම කියල හිතන් හිටපු බොරුව දැක්ක! ඉතින් ආයේ ආයේ, ඉපදි ඉපදී, යන්න කියල උවමනාවක් නැහැ! මේටිකේ ඉන්න එක අවුලක් වෙන්නේ නැහැ, අටලෝදහමට කම්පා නොවී ඉන්න පුළුවන්! ඒ කියන්නේ වර්තමාන කාලයටත්, අනාගතයටත් අවිද්‍යාවේ බලපෑමක් නැහැ දැන්!! ඉතින් අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥාණං කොටස break වෙලා, නැවතිලා ඉවරයි. ඉතින් අලුතෙන් 'කුණු' එකතුවීමක් නැහැ! ඒ හන්ද ආයේ සතර අපායට, තිරිසන්, ප්‍රේත ලෝක වලට වැටීමේ අවදානමෙන් නිදහස් තව කොච්චර ඉස්සරහට ගියත්! 7 කට වඩා යැවෙන්නෙත් නැහැ! ඒකියන්නේ අවංක උවමනාවකින් මේක බලපු, තේරුම් ගන්න උත්සහයක් දරපු උදවිය දැන් කොහොමත් සුරක්ෂිතයි!!

ඒත් මේ අද ඊයේ වෙනකන්ම හිතන් හිටියේ ඕව ඔහොම නෙවෙයි නේ... සංසාරෙට වැටිච්ච දවසේ ඉඳල, හිත හිතා, කර කර හිටියේ, කාම ආසාවල් පස්සෙම දුවපු එක! මේසැරේ නොලබිච්ච දේවල් ඊළඟ සැරේවත් ලබන්න ඕනෙයකියල හිතන්, දිගින් දිගටම ඉපදි ඉපදී ගියපු එක! ඉතින් දැන් අපි අලුතෙන් යමක් දැන ඉගෙනගෙන, අමාරුවේ නොවැටී ඉන්න try කලාට, අර මතකය කියන 'කුණුගොඩ' එහෙම්පිටින්ම ඇතුලේ තියනවනේ. අර විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං ආයේ විඥාණ පච්චයා නාමරූපං... loop එක! දැක්කනේ... ඕක බඹරේ වගේ එකසිය ගනනට දුවනවා, මේ අපි නිකම් ඉන්නවා වගේ පෙනුනට. අපේ මුළු ක්රියාකාරීත්වයම, operation එකම එහෙම්පිටින්ම රඳා පවතින්නේ මේ මතකයත් එක්ක! ඉතින් දැන් මොකද්ද අපි කරන්නේ? මේකේ තියන මොකක් හරි ඇවිස්සිලා ඇවිල්ල, අපිව කැලේටම ඇදගෙන යන්න හොඳටම ඉඩකඩ තියෙනවා... අපි කොච්චර පරිස්සම් උනත්, බුදුහාමුදුරුවෝ දිහාම බලාගෙන, ධර්ම මාර්ගය දිහාම අවධානය යොමුකරගෙන නොහිටියොත් කැලේට විසිවෙලද කියලවත් දැනගන්න ලැබෙන්නේ නැහැ! මේක තමයි ඡන්ද, චිත්ත, වීර්ය, විමංසා (සතර ඉර්දිපාද) වඩනවා කියල ඇඳින්වුයේ.

දැන් වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි! දැන් ඉතින් කරන්න දෙයක් නැහැ! දැන් ඉතින් කරපුවට විඳවන්නයි තියෙන්නේ... එහෙමද හිතන් ඉන්නේ?? නෑ බුදුහාමුදුරුවෝ කර්මයට ඉඩ දීල බලන් ඉන්න කතාවක් කොහෙවත් කියල නැහැ! උන්වහන්සේ උපදෙස් දුන්නෙම try කරන්න, උපරීමයෙන්ම TRY කරන්න කියලයි. අපිට පුළුවන් try කලොත් ඕක neutralize කරලා දාන්න. ඔය මතකයෙන් කිසිම ප්‍රශ්නයක් අතිනොවෙන තැනට කටයුතු කරන්න! අපට මේ විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං loop එක කඩන්න ක්‍රමයක් තිබුනානම් මාර ලේසියි! generator එකේ වගේ නම්, ගත්ත cutter අඬුවක්, කැපුවා wire එකක්! බඩු බනිස්. ආයේ සද්ද බද්ද මොකවත් නැහැ! ඒත්, මේකේ එහෙම කරන්න බැහැ! මේ living object එකක් නේ... සජීවී දෙයක්, සත්වයෙක් නේ... ඒ කියන්නේ මතකය නැතිකරලා දානවා වගේ වැඩක් කෙරෙන්නේ නැහැ මෙතැනදී. (අර හීන පෙනෙන්නේ නැහැ, මොකුත්ම නැතුව යනවා වගේ 'බයිලා ගහන්නේ' හීනෙන් නිවන් දැක්ක අය! ඇත්තට ඔහොම විකාර මොනවත් වෙන්නේ නැහැ!) මතකය එහෙම්මම තියෙද්දී, අපේ OS එක එහෙම්පිටින්ම වෙනස් කරලා දාන එකයි මේ කෙරෙන්නේ! (මේක කියාගන්න විදියක් නැතුව තමයි, මම අර අපේ default OS එක මෙහෙමයි කියල පොඩි model එකක් ගත්තෙත්)

බුදුරජාණන් වහන්සේ විසඳුම දුන්නේ අවිද්‍යාව ඉතිරි නැතිව, නොඇල්මෙන් නිරුද්ධවෙන්න ඕනෙය කියලයි! ඒ කියන්නේ මේ දැන්වෙනකොට වර්තමානයටත්, අනාගතයටත් අවුලක් නොවෙන්න එක එක්කෙනාගේ හිත්වලින් නැතිවෙච්ච අවිද්‍යාව, අතීතය හා අතීත සිදුවීම් සියල්ල සඳහාත් වළංගුවෙන විදියට මුළු හිතෙන්ම, සම්පූර්ණ හිතේ ක්රියාකාරීත්වයෙන්ම නැතිවෙලා, නැතිභංග වෙලාම යන්න 'බෙහෙත් දෙන්න' ඕනේ! කොච්චර කුණු (කෙලෙස්) ඇතුලේ (මතකයේ) තිබුනත් අවුලක් වෙනේ අපේ OS එක (හිත) 'කචල්' නම් විතරනේ. දැන් ඒක හැදිලා තියෙන්නේ, මොකක් හරි කෙහෙල්මලක් ආව ගමන් පැටලෙන්න නේ... {හිත+කෙලෙස්=සංසාරය}, අපි ඒ තත්වය, situation එක වෙනස් කරමු! ඊට පස්සේ හිත මොන කුණුගොඩක් ආවත් පැටලෙන්නේ නැහැ {සංසාරය-කෙලෙස්=නිකෙලෙස්}, නිකම් ලිස්සල යනව බණ්ඩක්ක වගේ. ඇලෙන්නේ නැහැ! අපිට තේරෙන්නේ raincoat දාගෙන නානවා වගෙයි! හොඳට නානවා/නාන්න පුළුවන්... ඒත් තෙමෙන්නේ නැහැ!! හැදිච්ච දෙයක් නැති හන්ද 'ඔබ' එතන නැහැ! වෙනවා. ඒකියන්නේ 'ඔබ' නිදහස්... වෙනවා!

අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාණ නිරෝධෝ, විඥාණ නිරෝධා නාමරූප නිරෝධෝ, නාමරූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා ඵස්ස නිරෝධෝ, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුජ්ජන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛන්ධස්ස නිරෝධෝ හොන්ති! මේ ක්‍රියාදාමයෙන් අපි මේ ජීවිතේදී යන්නේ 'සංඛාර නිරෝධා විඥාණ නිරෝධෝ' කියන තැනටයි. ඊළඟට හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යනවා, 'විසංඛාර ගතං චිත්තං' වෙනවා! ඉතින් තව කොච්චර කාලයක් ජීවත් උනත්, මොන මොන විදියට ජීවත් උනත්, ආයේ වෙන තැනක පැළවෙන්න මොකුත් නැතිනිසා, කවද හරි ඉවරයක් වෙන දවසක මෙතැනින්ම ඉවරවෙනවා!

[QUOTE="Damith Kariyawasam, post: 8276354, member: 31903"] [SIZE="4"]බුදුරජාණන් වහන්සේ කියාදීපු ක්‍රමය ඔහොම trial & error වගේ 'හෝඩියේ පන්තියේ' ක්‍රමයක් නෙවෙයි. හැබැයි දැන් ඒ කියාදීපු ක්රමයේ 1/2 දුරට ඇවිල්ල ඉන්නේ. දැන් වර්තමානයේ අනාගන්නේ නැතුව ඉන්න දන්නවා. අනාගතයටත් OK. මොකද කාමය කියල හිතාගෙන හිටිය බොරුව දැක්ක! මම කියල හිතන් හිටපු බොරුව දැක්ක! ඉතින් ආයේ ආයේ, ඉපදි ඉපදී, යන්න කියල උවමනාවක් නැහැ! මේටිකේ ඉන්න එක අවුලක් වෙන්නේ නැහැ, අටලෝදහමට කම්පා නොවී ඉන්න පුළුවන්! ඒ කියන්නේ වර්තමාන කාලයටත්, අනාගතයටත් අවිද්‍යාවේ බලපෑමක් නැහැ දැන්!! ඉතින් අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥාණං කොටස break වෙලා, නැවතිලා ඉවරයි. ඉතින් අලුතෙන් 'කුණු' එකතුවීමක් නැහැ! ඒ හන්ද ආයේ සතර අපායට, තිරිසන්, ප්‍රේත ලෝක වලට වැටීමේ අවදානමෙන් නිදහස් තව කොච්චර ඉස්සරහට ගියත්! 7 කට වඩා යැවෙන්නෙත් නැහැ! ඒකියන්නේ අවංක උවමනාවකින් මේක බලපු, තේරුම් ගන්න උත්සහයක් දරපු උදවිය දැන් කොහොමත් සුරක්ෂිතයි!! ඒත් මේ අද ඊයේ වෙනකන්ම හිතන් හිටියේ ඕව ඔහොම නෙවෙයි නේ... සංසාරෙට වැටිච්ච දවසේ ඉඳල, හිත හිතා, කර කර හිටියේ, කාම ආසාවල් පස්සෙම දුවපු එක! මේසැරේ නොලබිච්ච දේවල් ඊළඟ සැරේවත් ලබන්න ඕනෙයකියල හිතන්, දිගින් දිගටම ඉපදි ඉපදී ගියපු එක! ඉතින් දැන් අපි අලුතෙන් යමක් දැන ඉගෙනගෙන, අමාරුවේ නොවැටී ඉන්න try කලාට, අර මතකය කියන 'කුණුගොඩ' එහෙම්පිටින්ම ඇතුලේ තියනවනේ. අර විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං ආයේ විඥාණ පච්චයා නාමරූපං... loop එක! දැක්කනේ... ඕක බඹරේ වගේ එකසිය ගනනට දුවනවා, මේ අපි නිකම් ඉන්නවා වගේ පෙනුනට. අපේ මුළු ක්රියාකාරීත්වයම, operation එකම එහෙම්පිටින්ම රඳා පවතින්නේ මේ මතකයත් එක්ක! ඉතින් දැන් මොකද්ද අපි කරන්නේ? මේකේ තියන මොකක් හරි ඇවිස්සිලා ඇවිල්ල, අපිව කැලේටම ඇදගෙන යන්න හොඳටම ඉඩකඩ තියෙනවා... අපි කොච්චර පරිස්සම් උනත්, බුදුහාමුදුරුවෝ දිහාම බලාගෙන, ධර්ම මාර්ගය දිහාම අවධානය යොමුකරගෙන නොහිටියොත් කැලේට විසිවෙලද කියලවත් දැනගන්න ලැබෙන්නේ නැහැ! මේක තමයි ඡන්ද, චිත්ත, වීර්ය, විමංසා (සතර ඉර්දිපාද) වඩනවා කියල ඇඳින්වුයේ. දැන් වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි! දැන් ඉතින් කරන්න දෙයක් නැහැ! දැන් ඉතින් කරපුවට විඳවන්නයි තියෙන්නේ... එහෙමද හිතන් ඉන්නේ?? නෑ බුදුහාමුදුරුවෝ කර්මයට ඉඩ දීල බලන් ඉන්න කතාවක් කොහෙවත් කියල නැහැ! උන්වහන්සේ උපදෙස් දුන්නෙම try කරන්න, උපරීමයෙන්ම TRY කරන්න කියලයි. අපිට පුළුවන් try කලොත් ඕක neutralize කරලා දාන්න. ඔය මතකයෙන් කිසිම ප්‍රශ්නයක් අතිනොවෙන තැනට කටයුතු කරන්න! අපට මේ විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං loop එක කඩන්න ක්‍රමයක් තිබුනානම් මාර ලේසියි! generator එකේ වගේ නම්, ගත්ත cutter අඬුවක්, කැපුවා wire එකක්! බඩු බනිස්. ආයේ සද්ද බද්ද මොකවත් නැහැ! ඒත්, මේකේ එහෙම කරන්න බැහැ! මේ living object එකක් නේ... සජීවී දෙයක්, සත්වයෙක් නේ... ඒ කියන්නේ මතකය නැතිකරලා දානවා වගේ වැඩක් කෙරෙන්නේ නැහැ මෙතැනදී. (අර හීන පෙනෙන්නේ නැහැ, මොකුත්ම නැතුව යනවා වගේ 'බයිලා ගහන්නේ' හීනෙන් නිවන් දැක්ක අය! ඇත්තට ඔහොම විකාර මොනවත් වෙන්නේ නැහැ!) මතකය එහෙම්මම තියෙද්දී, අපේ OS එක එහෙම්පිටින්ම වෙනස් කරලා දාන එකයි මේ කෙරෙන්නේ! (මේක කියාගන්න විදියක් නැතුව තමයි, මම අර අපේ default OS එක මෙහෙමයි කියල පොඩි model එකක් ගත්තෙත්) බුදුරජාණන් වහන්සේ විසඳුම දුන්නේ අවිද්‍යාව ඉතිරි නැතිව, නොඇල්මෙන් නිරුද්ධවෙන්න ඕනෙය කියලයි! ඒ කියන්නේ මේ දැන්වෙනකොට වර්තමානයටත්, අනාගතයටත් අවුලක් නොවෙන්න එක එක්කෙනාගේ හිත්වලින් නැතිවෙච්ච අවිද්‍යාව, අතීතය හා අතීත සිදුවීම් සියල්ල සඳහාත් වළංගුවෙන විදියට මුළු හිතෙන්ම, සම්පූර්ණ හිතේ ක්රියාකාරීත්වයෙන්ම නැතිවෙලා, නැතිභංග වෙලාම යන්න 'බෙහෙත් දෙන්න' ඕනේ! කොච්චර කුණු (කෙලෙස්) ඇතුලේ (මතකයේ) තිබුනත් අවුලක් වෙනේ අපේ OS එක (හිත) 'කචල්' නම් විතරනේ. දැන් ඒක හැදිලා තියෙන්නේ, මොකක් හරි කෙහෙල්මලක් ආව ගමන් පැටලෙන්න නේ... {හිත+කෙලෙස්=සංසාරය}, අපි ඒ තත්වය, situation එක වෙනස් කරමු! ඊට පස්සේ හිත මොන කුණුගොඩක් ආවත් පැටලෙන්නේ නැහැ {සංසාරය-කෙලෙස්=නිකෙලෙස්}, නිකම් ලිස්සල යනව බණ්ඩක්ක වගේ. ඇලෙන්නේ නැහැ! අපිට තේරෙන්නේ raincoat දාගෙන නානවා වගෙයි! හොඳට නානවා/නාන්න පුළුවන්... ඒත් තෙමෙන්නේ නැහැ!! හැදිච්ච දෙයක් නැති හන්ද 'ඔබ' එතන නැහැ! වෙනවා. ඒකියන්නේ 'ඔබ' නිදහස්... වෙනවා! අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාණ නිරෝධෝ, විඥාණ නිරෝධා නාමරූප නිරෝධෝ, නාමරූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා ඵස්ස නිරෝධෝ, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුජ්ජන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛන්ධස්ස නිරෝධෝ හොන්ති! මේ ක්‍රියාදාමයෙන් අපි මේ ජීවිතේදී යන්නේ 'සංඛාර නිරෝධා විඥාණ නිරෝධෝ' කියන තැනටයි. ඊළඟට හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යනවා, 'විසංඛාර ගතං චිත්තං' වෙනවා! ඉතින් තව කොච්චර කාලයක් ජීවත් උනත්, මොන මොන විදියට ජීවත් උනත්, ආයේ වෙන තැනක පැළවෙන්න මොකුත් නැතිනිසා, කවද හරි ඉවරයක් වෙන දවසක මෙතැනින්ම ඉවරවෙනවා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom