Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින්... මේ තියෙන්නේ අර මාලුන්ඛ්‍යපුත්ත හාමුදුරුවෝ, උන්වහන්සේට ජීවිතාවබෝධය ඇතිවෙච්ච ආකාරය බුදුහාමුදුරුවොන්ට ප්‍රකාශ කල විදිය. මේ මුලින් තියෙන 6 නේ අපිත් පුරුදුවෙලා තිබුන ක්‍රමය. ඒක තමයි මේ හැම සත්වයෙක්ම සන්සාරයටම බැඳිලා දිගින් දිගට යාම සඳහා සකස්වෙලා තියන විදිය. බුදුකෙනෙකුගෙන් හරි බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්රාවකයෙකුගෙන් හරි මේ විස්තර දැනගන්න ලැබෙනකම් කිසිකෙනෙකුට මේ කිසිම දෙයක් ගැන කිසිම අවබෝධයක් ඇතිකරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් නොදැනුවත්වම අභ්‍යන්තරයේ හැදෙන කතාන්දරය සත්වයන්ට, ඉවරයක් නැතුව දිගින් දිගට පැවැත්මක් හදල දෙනවා...

1- රූපං දිස්වා සති මුට්ටා (රූපය දැකලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ රූපයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, රූප සම්භවා (රූපය මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා)

2- සද්දං සුත්වා සති මුට්ටා (සද්දය අහලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ සද්දයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, සද්ද සම්භවා (සද්දය මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා)

3- ඝන්දං ගහත්වා සති මුට්ටා (ගඳ සුවඳ ආඝ්‍රාණය කරලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ ගන්ධයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, ඝන්ද සම්භවා (ගඳ සුවඳ මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා)

4- රසං භොත්වා සති මුට්ටා (ආහාරයේ රස විඳලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ රසයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, රස සම්භවා (රසය මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා)

5- ඵස්සං ඵුස්ස සති මුට්ටා (පහස විඳලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ පහසේහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, ඵස්ස සම්භවා (පහස මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා)

6- ධම්මං ඥත්වා සති මුට්ටා (අරමුණු සිහිකරලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ අරමුණෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, ධම්ම සම්භවා (අරමුණු මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා)

ඉතින් ඔය සාමාන්‍ය විදියටම ඇවිල්ල මේ වටින මනුස්ස ජීවිතයක් ලබපු අපිට, දැන් ඔන්න මේ කරුණු අසා දැනගන්නත් අවස්ථාවක් ලැබුණ! හැබැයි ඉතින් දැන් සමහරෙකුට මාර්ගඵල, නිවන කියල අලුත් වචන ටිකක් අහන්න ලැබිල, full upset වෙලා, කරකවල අතහැරලා වගේ වෙලා, පිස්සු කියවන්න අරන්! ඔය දෙවනියට තියෙන 6 න් කියවෙන්නේ නිවන් මාර්ගය!

1- නසෝ රජ්ජති රූපෙසු (රූප කෙරෙහි ඇලෙන්නේ නැතුව) රූපං දිස්වා පචිසතෝ (රූප දකින විට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස සේවතෝ රූපං (රූපයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා)

[QUOTE="Damith Kariyawasam, post: 8311830, member: 31903"] [SIZE="4"]ඉතින්... මේ තියෙන්නේ අර මාලුන්ඛ්‍යපුත්ත හාමුදුරුවෝ, උන්වහන්සේට ජීවිතාවබෝධය ඇතිවෙච්ච ආකාරය බුදුහාමුදුරුවොන්ට ප්‍රකාශ කල විදිය. මේ මුලින් තියෙන 6 නේ අපිත් පුරුදුවෙලා තිබුන ක්‍රමය. ඒක තමයි මේ හැම සත්වයෙක්ම සන්සාරයටම බැඳිලා දිගින් දිගට යාම සඳහා සකස්වෙලා තියන විදිය. බුදුකෙනෙකුගෙන් හරි බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්රාවකයෙකුගෙන් හරි මේ විස්තර දැනගන්න ලැබෙනකම් කිසිකෙනෙකුට මේ කිසිම දෙයක් ගැන කිසිම අවබෝධයක් ඇතිකරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් නොදැනුවත්වම අභ්‍යන්තරයේ හැදෙන කතාන්දරය සත්වයන්ට, ඉවරයක් නැතුව දිගින් දිගට පැවැත්මක් හදල දෙනවා... 1- රූපං දිස්වා සති මුට්ටා (රූපය දැකලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ රූපයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, රූප සම්භවා (රූපය මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා) 2- සද්දං සුත්වා සති මුට්ටා (සද්දය අහලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ සද්දයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, සද්ද සම්භවා (සද්දය මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා) 3- ඝන්දං ගහත්වා සති මුට්ටා (ගඳ සුවඳ ආඝ්‍රාණය කරලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ ගන්ධයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, ඝන්ද සම්භවා (ගඳ සුවඳ මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා) 4- රසං භොත්වා සති මුට්ටා (ආහාරයේ රස විඳලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ රසයෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, රස සම්භවා (රසය මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා) 5- ඵස්සං ඵුස්ස සති මුට්ටා (පහස විඳලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ පහසේහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, ඵස්ස සම්භවා (පහස මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා) 6- ධම්මං ඥත්වා සති මුට්ටා (අරමුණු සිහිකරලා සිහි මුලාවෙලා) පියනිමිත්තන් මනසිකරෝතෝ (පියසටහන් සිහිකරද්දී) සාරත්ත චිත්තෝ වේදෙති (ඇලුණු සිතින් විඳිද්දී) තංස අජ්ජෝසාය තිට්ඨති (ඒ අරමුණෙහි සිත බැසගනී) තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා, ධම්ම සම්භවා (අරමුණු මුල්කරගෙන අනේක විධ විඳීම් ඇතිවේ) අභිජ්ජාච, විහේසාච, චිත්ත මස්සූ පහංඥති (ආසාවත්, අසහනයත්, සිත පෙලන්න ගනී) ඒවං ආචිනතෝ දුක්ඛං (මේ ආකාරයෙන් දුක රැස්වන විට) ආරා නිබ්බාණන්ති උච්චති (නිවණින් දුර උනා වෙනවා) ඉතින් ඔය සාමාන්‍ය විදියටම ඇවිල්ල මේ වටින මනුස්ස ජීවිතයක් ලබපු අපිට, දැන් ඔන්න මේ කරුණු අසා දැනගන්නත් අවස්ථාවක් ලැබුණ! හැබැයි ඉතින් දැන් සමහරෙකුට මාර්ගඵල, නිවන කියල අලුත් වචන ටිකක් අහන්න ලැබිල, full upset වෙලා, කරකවල අතහැරලා වගේ වෙලා, පිස්සු කියවන්න අරන්! ඔය දෙවනියට තියෙන 6 න් කියවෙන්නේ නිවන් මාර්ගය! 1- නසෝ රජ්ජති රූපෙසු (රූප කෙරෙහි ඇලෙන්නේ නැතුව) රූපං දිස්වා පචිසතෝ (රූප දකින විට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස සේවතෝ රූපං (රූපයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom