Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ කතාන්දරයයි, සංසාර ගමනයි ගැන අහන්න ලැබුණම, කල්පනාකිරීමේ හැකියාවක් තියන ඕනෙම ස්වාධීන කෙනෙකුට ඇතිවෙන්නේ පුදුමාකාර බයක්! එහෙම නැත්නම් අහපු එක තේරිලා නැතුව විතරයි!! ඒත් මේ විස්තරයි, ධර්ම මාර්ගයයි ගැන දැනගන්න ලැබුණම, මටනම් බයක් මොකවත් දැනුනේ නැහැ! අවුරුදු ගණනක් බඩගින්නේ ඉඳපු එකෙකුට කන්න හම්බවුනා වගේ උනා මට අපේ හමුදුරුවොන්ගේ ධර්ම දේශනා හිතට වැදුනයින් පස්සේ... ඊට පස්සේ වෙන දේවල් කල්පනා කරන්න අමතක උනා! අහගන අහගන, කියවගෙන කියවගෙන ගියා! අනික් අයට බාධා එනවා කියල අහල තිබුනට මට ඒකෙ අනික් පැත්ත. වැඩ අඩුවෙලා සල්ලි අතින්, ගෙවල්වල හොඳ හිත අතින් එහෙමනම් case උනා. ඒත් ඕව හන්ද ලැබිච්ච විවේකය මට අනුග්‍රහයක් උනා. ගෙදරදීත් දේශනා අහනවා, කියවනවා office එකේදිත් එහෙමයි. මට තේරුණ අනික් ලොකුම අනුග්‍රහය තමයි දැන් ඔය දේශනා අහල, කල්පනා කර කර යනකොට එක එක ගැටළු, අපැහැදිලි තැන් එනවනේ... ගෙදරදී හුඟක් වෙලාවට randomly select කරගන්න දේශනාවක් අහන්නේ. මෙන්න මට ඕනේ සේරම ඒකෙ යනවා... ආයේ office එකේදී යාළුවා තමයි එකක් select කරලා දාන්නේ, හුඟක් වෙලාවට ඒකත් මට ඕනෙම කරලා තියන කරුණු සඳහන් වෙලා තියන එකක්! මෙහෙම වෙලා ඇති 20-30 පාරක්. ඉතින් ලොකු උනන්දුවකින්, උවමනාවකින් මම මගේ වැඩේ කරන් ගියා. යාළුවා මට වඩා සැහෙන senior, එයා මටවඩා සැහෙන කලින් වැඩේට බැස්සේ! ඉවර කරන් තිබුනෙත් මට කලින්. මටත් මගේ අතීතය කල්පනා කරද්දී හිතුනේ ඉවරයක් දකින්නමයි එන්න ඇත්තේ... දැන් හරි කියල තමයි! හැබැයි එකම case එක, අපි මේ අනික් උදවියට පේන්න සිල් රැක්ක අයනම් නෙවෙයි!! අපි කට්ටියක් නිතර නිතර 'set' වෙන්නත් පුරුදුවෙලා හිටිය. පස්සේ නම් හුඟක් වෙලාවට යාළුවයි මායි විතරයි set උනේ, අනික් අය ඈත් උනා. අපි නම් හැම වෙලාවේම කතාකලේ මේ 'බණ' කතන්දරමයි. ඉතින් අන්තිමේ සේරම කතන්දර ඉවරයක් දැක්ක! අපි උවමනාවෙන්, උනන්දුවෙන්, by-heart, කරපු දේක ප්‍රතිඵල ලබුවයි කියන එකක් අනික් උදවියට තේරෙන්නේ/පෙන්නේ නැහැනේ... හැමෝටම පෙන්නේ පිටින් දකින රූපය විතරනේ...

අපි පස්සේ පස්සේ තමයි මේ කතාන්දරය ගැන අනික් අයට කියන්න උනන්දු උනේ. ඒකත් මේ අපි ගැනවත්, අපි මෙහෙමයි මෙහෙමයි කියලවත් නෙවෙයි. අවන්කවම ධර්මය ගැනයි! ශ්‍රී සද්ධර්මයම අහල තේරුම් ගන්න උත්සහයක් දරන්න කියන එකයි ගැනයි අපි හැමෝටම කිව්වේ! එදා ඉඳල හැම තැනම අහන්න දකින්න ලැබුනේ මේ forum වල විදියටම, මේකට අදාළ නැති, විරුද්ධ කතාම තමයි හුඟක් වෙලාවට! කීප දෙනෙක් මාත් එක්කමත් වාද කරන්න ආව. ඔයා කොහොමද ඕක හරිය කියන්නේ. අපි ඔයිට වඩා කොච්චර දේවල් කරලා තියනවද, අපි භාවනා පන්ති යනවා, අහවල් අහවල් තැන්වලට යනවා, පින් කම් වලට යනවා, සිල් ගන්නවා. ඔයගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? ඔයා කියනවිදියට ඔහොම කරන්න පුළුවන් නම් මොකටද බුදුහාමුදුරුවෝ කල්ප ගණනක් පෙරුම් පිරුවේ? මේ ගෙවල් වල ඉඳගෙන ඕව කරන්නේ කොහොමද? දැන් කාලේ මාර්ගඵල ලාභියෝ නැහැ! මම නම් කීයටවත් ඔය කතා විශ්වාස කරන්නේ නැහැ, වගේ අනම් මනම් එක එක විකාර කියව කියව. මම, පාර හරිනම් results ලැබෙන්නම ඕනේ! නැත්නම් පාර වැරදියි, කිව්වෙත් මේ කරුණු හන්දයි. ඇත්තට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි අවන්කවම කලේ පිරිසිදු බුද්ධ දේශනාම අහල තනි තනියෙන් තේරුම් ගන්න උත්සාහයක යෙදිච්ච එක විතරයි! අපි ලොකු උවමනාවකින් ඒක කළා!! ප්‍රතිඵල ලැබුවා!!! ඒක මේ අපිත් එක්ක අමනාප වෙන්න, එක එක ඒවා කියන්න හේතුවක් නෙවෙයි නේ...

බුදු හාමුදුරුවෝ ධර්මාවබෝධයට අවශ්‍ය කරුණු 6 ක් දක්වල තිබුන...

1)ධර්මශ්රවණයට ඇති කැමැත්ත 2)සවන් යොමු කිරීම 3)අවබෝධයෙහි සිත පිහිටුවා ගැනීම 4)අදාළ දේ ගැනීම 5)අදාළ නැතිදේ බැහැර කිරීම 6)තමාට ගලපා ගැනීම

ඉතින් ඕනෙම කෙනෙක් මේ කරුණුවලින් යුක්තව, පිරිසුදු බුද්ධ දේශනාම ඇහුවොත් ප්‍රතිඵල නොලබා ඉඳීද? මේ කියල තියෙන්නේ බුදුරජාණන් වහන්සේම නේ...

[QUOTE="Damith Kariyawasam, post: 8327373, member: 31903"] [SIZE="4"]ජීවිතේ කතාන්දරයයි, සංසාර ගමනයි ගැන අහන්න ලැබුණම, කල්පනාකිරීමේ හැකියාවක් තියන ඕනෙම ස්වාධීන කෙනෙකුට ඇතිවෙන්නේ පුදුමාකාර බයක්! එහෙම නැත්නම් අහපු එක තේරිලා නැතුව විතරයි!! ඒත් මේ විස්තරයි, ධර්ම මාර්ගයයි ගැන දැනගන්න ලැබුණම, මටනම් බයක් මොකවත් දැනුනේ නැහැ! අවුරුදු ගණනක් බඩගින්නේ ඉඳපු එකෙකුට කන්න හම්බවුනා වගේ උනා මට අපේ හමුදුරුවොන්ගේ ධර්ම දේශනා හිතට වැදුනයින් පස්සේ... ඊට පස්සේ වෙන දේවල් කල්පනා කරන්න අමතක උනා! අහගන අහගන, කියවගෙන කියවගෙන ගියා! අනික් අයට බාධා එනවා කියල අහල තිබුනට මට ඒකෙ අනික් පැත්ත. වැඩ අඩුවෙලා සල්ලි අතින්, ගෙවල්වල හොඳ හිත අතින් එහෙමනම් case උනා. ඒත් ඕව හන්ද ලැබිච්ච විවේකය මට අනුග්‍රහයක් උනා. ගෙදරදීත් දේශනා අහනවා, කියවනවා office එකේදිත් එහෙමයි. මට තේරුණ අනික් ලොකුම අනුග්‍රහය තමයි දැන් ඔය දේශනා අහල, කල්පනා කර කර යනකොට එක එක ගැටළු, අපැහැදිලි තැන් එනවනේ... ගෙදරදී හුඟක් වෙලාවට randomly select කරගන්න දේශනාවක් අහන්නේ. මෙන්න මට ඕනේ සේරම ඒකෙ යනවා... ආයේ office එකේදී යාළුවා තමයි එකක් select කරලා දාන්නේ, හුඟක් වෙලාවට ඒකත් මට ඕනෙම කරලා තියන කරුණු සඳහන් වෙලා තියන එකක්! මෙහෙම වෙලා ඇති 20-30 පාරක්. ඉතින් ලොකු උනන්දුවකින්, උවමනාවකින් මම මගේ වැඩේ කරන් ගියා. යාළුවා මට වඩා සැහෙන senior, එයා මටවඩා සැහෙන කලින් වැඩේට බැස්සේ! ඉවර කරන් තිබුනෙත් මට කලින්. මටත් මගේ අතීතය කල්පනා කරද්දී හිතුනේ ඉවරයක් දකින්නමයි එන්න ඇත්තේ... දැන් හරි කියල තමයි! හැබැයි එකම case එක, අපි මේ අනික් උදවියට පේන්න සිල් රැක්ක අයනම් නෙවෙයි!! අපි කට්ටියක් නිතර නිතර 'set' වෙන්නත් පුරුදුවෙලා හිටිය. පස්සේ නම් හුඟක් වෙලාවට යාළුවයි මායි විතරයි set උනේ, අනික් අය ඈත් උනා. අපි නම් හැම වෙලාවේම කතාකලේ මේ 'බණ' කතන්දරමයි. ඉතින් අන්තිමේ සේරම කතන්දර ඉවරයක් දැක්ක! [B]අපි උවමනාවෙන්, උනන්දුවෙන්, by-heart, කරපු දේක ප්‍රතිඵල ලබුවයි කියන එකක් අනික් උදවියට තේරෙන්නේ/පෙන්නේ නැහැනේ...[/B] හැමෝටම පෙන්නේ පිටින් දකින රූපය විතරනේ... අපි පස්සේ පස්සේ තමයි මේ කතාන්දරය ගැන අනික් අයට කියන්න උනන්දු උනේ. ඒකත් මේ අපි ගැනවත්, අපි මෙහෙමයි මෙහෙමයි කියලවත් නෙවෙයි. අවන්කවම ධර්මය ගැනයි! ශ්‍රී සද්ධර්මයම අහල තේරුම් ගන්න උත්සහයක් දරන්න කියන එකයි ගැනයි අපි හැමෝටම කිව්වේ! එදා ඉඳල හැම තැනම අහන්න දකින්න ලැබුනේ මේ forum වල විදියටම, මේකට අදාළ නැති, විරුද්ධ කතාම තමයි හුඟක් වෙලාවට! කීප දෙනෙක් මාත් එක්කමත් වාද කරන්න ආව. ඔයා කොහොමද ඕක හරිය කියන්නේ. අපි ඔයිට වඩා කොච්චර දේවල් කරලා තියනවද, අපි භාවනා පන්ති යනවා, අහවල් අහවල් තැන්වලට යනවා, පින් කම් වලට යනවා, සිල් ගන්නවා. ඔයගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? ඔයා කියනවිදියට ඔහොම කරන්න පුළුවන් නම් මොකටද බුදුහාමුදුරුවෝ කල්ප ගණනක් පෙරුම් පිරුවේ? මේ ගෙවල් වල ඉඳගෙන ඕව කරන්නේ කොහොමද? දැන් කාලේ මාර්ගඵල ලාභියෝ නැහැ! මම නම් කීයටවත් ඔය කතා විශ්වාස කරන්නේ නැහැ, වගේ අනම් මනම් එක එක විකාර කියව කියව. මම, පාර හරිනම් results ලැබෙන්නම ඕනේ! නැත්නම් පාර වැරදියි, කිව්වෙත් මේ කරුණු හන්දයි. ඇත්තට මොකද්ද මේ වෙලා තියෙන්නේ? [B]අපි අවන්කවම කලේ පිරිසිදු බුද්ධ දේශනාම අහල තනි තනියෙන් තේරුම් ගන්න උත්සාහයක යෙදිච්ච එක විතරයි! අපි ලොකු උවමනාවකින් ඒක කළා!! ප්‍රතිඵල ලැබුවා!!![/B] ඒක මේ අපිත් එක්ක අමනාප වෙන්න, එක එක ඒවා කියන්න හේතුවක් නෙවෙයි නේ... [B]බුදු හාමුදුරුවෝ ධර්මාවබෝධයට අවශ්‍ය කරුණු 6 ක් දක්වල තිබුන... 1)ධර්මශ්රවණයට ඇති කැමැත්ත 2)සවන් යොමු කිරීම 3)අවබෝධයෙහි සිත පිහිටුවා ගැනීම 4)අදාළ දේ ගැනීම 5)අදාළ නැතිදේ බැහැර කිරීම 6)තමාට ගලපා ගැනීම ඉතින් ඕනෙම කෙනෙක් මේ කරුණුවලින් යුක්තව, පිරිසුදු බුද්ධ දේශනාම ඇහුවොත් ප්‍රතිඵල නොලබා ඉඳීද? මේ කියල තියෙන්නේ බුදුරජාණන් වහන්සේම නේ...[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom