Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මේගැන ගොඩක් කල්පනා කළා. ඇයි කියනවනම් අපි දන්නා කියන අයම කිසිම පලක් ප්‍රයෝජනයක් නොලබා කලකිරිලා ඉන්නත්, අන්තිමේ ධර්මයට ද්වේශ කරන්නත් හේතුවක් තියෙන්න ඕනේ නේ! අපිට ධර්මය මුනගස්වපු උදවිය වත් ඵල නෙලාගෙන නැහැ. සමහරුන්ට ගාථා එහෙම වතුර වගේ කට පාඩම්. ඒත් ප්‍රයෝජනයක් නැහැ. අපි පන්සල් ගිය, සිල් ගත්ත අයත් නෙවෙයි. ඒත් ධර්ම මාර්ගය සම්පූර්ණ කරගන! ඇත්තටම හොයන්න දෙයක් තිබුනේ නැහැ! බුදුහාමුදුරුවෝ ඔක්කොම කියල දීල තියෙන්නේ! මේකට 'හැඳි' වගේ නැතුව 'දිව' වගේ උදවිය වෙන්න ඕනේ. නැත්නම් කට පාඩම් කරන් අනික් අයට කියා කියා ඉන්න පුළුවන්, තමන්ට (රස) දැනගන්න, අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ! ආයේ මෙතැනදී අරහත් උනා! නිවන් අවබෝධ කළා! කියනකොට සාදු සාදු කියන ශ්‍රද්ධාව (අමූලිකා ශ්‍රද්ධා) නෙවෙයි, කරුණු දැනගෙන, අවබෝධයෙන් ඇතිවූ ශ්‍රද්ධාව (ආකාරවතී ශ්‍රද්ධාව) තියෙන්න ඕනේ! අදාළ දේ ගන්න, අදාළ නැතිදේ අතහරින්න, තමන්ට ගලපාගන්න, කෙරෙන්න ඕනේ මොකද්ද, කරන්න ඕනේ කොහොමද කියල හිතාගන්න, ඇත්තටම මාර 'මීටරයක්' වෙන්නම ඕනේ! ඒකනේ බුද්ධිමත් මිනිස්සුන්ටය කියල කියලම තියෙනේ... අපිට උපකාර උනේ, අපි ඇවිල්ල ඉන්න field එක අනුව, කරන රස්සාවල් අනුව, ඇස්වලින් දකිනවට වඩා මොලෙන් දකින්න, මොලේ උලුක් වෙනකම් කල්පණා කරන්න හුරු පුරුදු උදවිය වෙච්ච එක තමයි! හැබැයි කෙනෙකුට තනියෙන්ම, කෙරෙන්න ඕනේ මොකද්ද, කරන්න ඕනේ කොහොමද කියල කල්පණා කරලා තීරණය කරගන්න ශක්තියක් නැති උනාට, කියල පෙන්වල දීපු ගමන් 'පටස්' ගාල අල්ලගන්නවා! වැඩේ වෙලා තියෙන්නේ වෙන කෙනෙකුට කියන්න කලින් තමන් හරියටම දැනගෙන ඉන්න එපාය! (අපේ හාමුදුරුවෝ වඩිනකම් අපිත් හිටියේ පුස්සෝ හැටියට නේ...) ඉතින් උදව් කරන්න අය අඩු එකනේ මූලික ප්‍රශ්ණේ... ඉතින් ඔන්න අපිත් වැඩේට බැස්ස!! ප්‍රතිඵලත් දැක්ක!! මේ කරන්න ගත්තෙත් එහෙම දෙයක්. නිවන තියන ඉසව්වක් ගැනවත් තේරුමක් නැතිව හිටිය හුඟ දෙනෙක් මොනවහරි දැනගන්න ඇති. (follow කරන කිහිප දෙනෙක් කිව්වා දැන් තමයි idea එකක් ආවේ කියල) ඉතින් ඔහොම කරන් යමු.

මේ තමයි ඇත්ත කතාන්දරය! අපට කරන්න තියෙන්නේ තනිකරම හිතත් එක්ක කරන යුද්ධයක්! ඒකට කෑම, බීම, අඳින, පළඳින දේවල් වලට වඩා ගොඩාක්ම අවශ්‍ය අවංකවම මේකට තමන්ගේ උනන්දුවයි, උවමනාවයි තමයි. තමන් දරණ උත්සාහය, යොදන වීර්ය අනුව අනික් සේරම අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පුළුවන්! කිසිම සැකයක් නැහැ. මම කළා... අපි කළා... කියල ආවේ 'වැඩර්' ල කියන්නවත්, පෙන්වන්න වත් නෙවෙයි. යං යං මේ වැඩේ කොහොම හරි කරමු කියල ඇදගෙන යන්නයි!! තනි තනියෙන් ගොඩක් දුක්විඳගෙන ආපු මේ ජීවිත ගමනේ, කෙනෙකුට ලබන්න පුළුවන් උපරිම වාසනාව තමයි ශ්‍රී සද්ධර්මය අහන්න, ඒ අහල අවබෝධ කරන් ධර්ම මාර්ගයේ ගමන් කරන්න ලැබීම. ඉතින් ඒකට උත්සහ කරන්න. හැබැයි දැන් මේ ඉතුරු සේරම කරන්න තියෙන්නේ භාවනාවෙන්! ඒකටත් බයවෙන්න එපා! මේ යකා කියන තරම් කළු නැහැ! ලා දුඹුරු පාටයි!! fit එකේ කරගන යමු... වියදමක් යන්නෙත් නැහැ, මොකුත් නැති නාස්ති වෙන්නේ වත් නැහැ. කැපවීම තමයි ඕනේ! ඉවරයක් දකින්න දක්ෂ උනොත් බොහොම නිදහසේ, හරිම සැහැල්ලුවෙන් ජීවත්වෙන්න නම් පුළුවන් වෙනවා!! sure එකටම. ජීවිතේ ඇත්ත දැක්කනම්, අවසානයක් නොදැක්ක කියල එච්චර කණගාටුවෙන්නත් ඕනේ නැහැ! දැන් රාග, ද්වේශ, මෝහ වලින් දුරු උනා කියන්නේ නිවනට ලං උනා කියන එක නේ...

ආයේ තව චූටි එකක්! මේ... කෙනෙක් කියන්න පුළුවන් අපිට මේවට පින් මදි!!! ඉස්සෙල්ල පින් කරලා ඉන්න ඕනේ එහෙම කියල... දැන් එතකොට එහෙම උදවිය කොහොමද පින් කරන්න, පින් රැස් කරගන්න හිතන් ඉන්නේ? දාස් ගණනින් වියදම් කරගෙන ලෝකේ පුරාම තියන සිද්ධස්ථාන වැඳ වැඳ ගිහිල්ලද? නැත්නම් කෝටිගණන් වියදම් කරලා පන්සල්, දේවාල හදලද? මහා සද්දෙන් ඔය එක එක radio channels වලින් එහෙම දෙන පිරිත්, තුන්වේල දාගෙන ඉඳලද? දන්සල් දීල ඒත් නැත්නම් ගාථා කිය කියා මල් හඳුන්කූරු පූජා කරලද?? දැන් මෙහෙමයි! පින්, කුසල් කියන දේවල් ගැනත්, ඒවායේ අනුසස්, ඵල විපාක ගැනත් සේරම කියල දුන්නේ බුදුහාමුදුරුවෝ නේ... ඉතින් බුදුහාමුදුරුවෝ නම් කිව්වේ, යමෙක් මොහොතකට වත් අනිත්‍ය මෙනෙහි කලොත්, අවන්කවම මෛත්‍රී කලොත්, ජීවමාන බුදුරජානන් වහන්සේ නමකට දන්වෙලක් පිළිගැන්වූව හා සමානව මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලයි! ඊළඟට යමෙක් බුදුරජානන් වහන්සේ සරණ ගිහින්, සසරින් මිදෙන්න උවමනාවක් ඇතිකර ගත්තොත් පුණ්‍ය ගංගාවක් එයා කරා ගලා එන බවයි! ඔයාල විශ්වාස කරන්නේ කොහොමද? 'බුද්ධං සරණං ගච්චාමි', 'ධම්මං සරණං ගච්චාමි' කියනවනම්, කියන්න ඕනේ නම්, බුදුහාමුදුරුවෝ කියල දීපු විදියට වැඩ කරන්න! මේ පාරට ආවත්, පින් රැස්වෙන්න ගන්නේ නැව් ගණන්!!! ඒකයි ඇත්තම ඇත්ත කතාන්දරය! වෙන වෙන දේවල් හිතන්න උවමනා නැහැ! අනික මාරයා එයාගේ ගෝලයෝ ලව්වා මිනිස්සුන්ට කියනවා... මේ පිරිත දිනපතා දැම්මොත් මේ මේ ප්‍රතිඵල ලැබෙනවා, දුක් දුරුවෙනවා, ධන නිධාන පහළවෙනවා එහෙම කියල. ඔය බොරු වැඩවලට යන්න එපා! අනික හිත මූලික වෙලා හැදිච්ච අවුලක් ලිහන්න හිතේ වැරැද්ද හදනවා වෙනුවට වෙන වෙන විකාර කරලා තේරුමක් නැති බව දැනගන්න! අර කතාවකුත් තියෙන්නේ ඉසේ කැක්කුමට කොට්ටෙ මාරු කරනවා කියල... එහෙම ඒවායින් වැඩක් නැහැ! චේතනාවයි වැදගත්. ඉතින් පුණ්‍ය චේතනාවෙන් යෙදෙන්න පුළුවන් දේවල් වලින් තමයි වැඩක් තියෙන්නේ. ඒවයෙනුත් වඩාත්ම ඵල ප්‍රයෝජන තියන, මහත්ඵල මහානිසංස තියන කිසිම වියදමක් නොයන, මහන්සි වෙන්න, කරදර වෙන්න අවශ්‍ය නැති පින් කම් දැන් ඉතින් දන්නවනේ... එහෙම කරන්න!

[QUOTE="Damith Kariyawasam, post: 8327447, member: 31903"] [SIZE="4"]අපි මේගැන ගොඩක් කල්පනා කළා. [B]ඇයි කියනවනම් අපි දන්නා කියන අයම කිසිම පලක් ප්‍රයෝජනයක් නොලබා කලකිරිලා ඉන්නත්, අන්තිමේ ධර්මයට ද්වේශ කරන්නත් හේතුවක් තියෙන්න ඕනේ නේ! අපිට ධර්මය මුනගස්වපු උදවිය වත් ඵල නෙලාගෙන නැහැ. සමහරුන්ට ගාථා එහෙම වතුර වගේ කට පාඩම්. ඒත් ප්‍රයෝජනයක් නැහැ. අපි පන්සල් ගිය, සිල් ගත්ත අයත් නෙවෙයි. ඒත් ධර්ම මාර්ගය සම්පූර්ණ කරගන! ඇත්තටම හොයන්න දෙයක් තිබුනේ නැහැ! බුදුහාමුදුරුවෝ ඔක්කොම කියල දීල තියෙන්නේ! මේකට 'හැඳි' වගේ නැතුව 'දිව' වගේ උදවිය වෙන්න ඕනේ. නැත්නම් කට පාඩම් කරන් අනික් අයට කියා කියා ඉන්න පුළුවන්, තමන්ට (රස) දැනගන්න, අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ! ආයේ මෙතැනදී අරහත් උනා! නිවන් අවබෝධ කළා! කියනකොට සාදු සාදු කියන ශ්‍රද්ධාව (අමූලිකා ශ්‍රද්ධා) නෙවෙයි, කරුණු දැනගෙන, අවබෝධයෙන් ඇතිවූ ශ්‍රද්ධාව (ආකාරවතී ශ්‍රද්ධාව) තියෙන්න ඕනේ! අදාළ දේ ගන්න, අදාළ නැතිදේ අතහරින්න, තමන්ට ගලපාගන්න, කෙරෙන්න ඕනේ මොකද්ද, කරන්න ඕනේ කොහොමද කියල හිතාගන්න, ඇත්තටම මාර 'මීටරයක්' වෙන්නම ඕනේ! ඒකනේ බුද්ධිමත් මිනිස්සුන්ටය කියල කියලම තියෙනේ... අපිට උපකාර උනේ, අපි ඇවිල්ල ඉන්න field එක අනුව, කරන රස්සාවල් අනුව, ඇස්වලින් දකිනවට වඩා මොලෙන් දකින්න, මොලේ උලුක් වෙනකම් කල්පණා කරන්න හුරු පුරුදු උදවිය වෙච්ච එක තමයි! හැබැයි කෙනෙකුට තනියෙන්ම, කෙරෙන්න ඕනේ මොකද්ද, කරන්න ඕනේ කොහොමද කියල කල්පණා කරලා තීරණය කරගන්න ශක්තියක් නැති උනාට, කියල පෙන්වල දීපු ගමන් 'පටස්' ගාල අල්ලගන්නවා! වැඩේ වෙලා තියෙන්නේ වෙන කෙනෙකුට කියන්න කලින් තමන් හරියටම දැනගෙන ඉන්න එපාය! (අපේ හාමුදුරුවෝ වඩිනකම් අපිත් හිටියේ පුස්සෝ හැටියට නේ...) ඉතින් උදව් කරන්න අය අඩු එකනේ මූලික ප්‍රශ්ණේ... ඉතින් ඔන්න අපිත් වැඩේට බැස්ස!! ප්‍රතිඵලත් දැක්ක!! මේ කරන්න ගත්තෙත් එහෙම දෙයක්. නිවන තියන ඉසව්වක් ගැනවත් තේරුමක් නැතිව හිටිය හුඟ දෙනෙක් මොනවහරි දැනගන්න ඇති. (follow කරන කිහිප දෙනෙක් කිව්වා දැන් තමයි idea එකක් ආවේ කියල)[/B] ඉතින් ඔහොම කරන් යමු. මේ තමයි ඇත්ත කතාන්දරය! [B]අපට කරන්න තියෙන්නේ තනිකරම හිතත් එක්ක කරන යුද්ධයක්! ඒකට කෑම, බීම, අඳින, පළඳින දේවල් වලට වඩා ගොඩාක්ම අවශ්‍ය අවංකවම මේකට තමන්ගේ උනන්දුවයි, උවමනාවයි තමයි. තමන් දරණ උත්සාහය, යොදන වීර්ය අනුව අනික් සේරම අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පුළුවන්! කිසිම සැකයක් නැහැ. මම කළා... අපි කළා... කියල ආවේ 'වැඩර්' ල කියන්නවත්, පෙන්වන්න වත් නෙවෙයි. යං යං මේ වැඩේ කොහොම හරි කරමු කියල ඇදගෙන යන්නයි!! තනි තනියෙන් ගොඩක් දුක්විඳගෙන ආපු මේ ජීවිත ගමනේ, කෙනෙකුට ලබන්න පුළුවන් උපරිම වාසනාව තමයි ශ්‍රී සද්ධර්මය අහන්න, ඒ අහල අවබෝධ කරන් ධර්ම මාර්ගයේ ගමන් කරන්න ලැබීම. ඉතින් ඒකට උත්සහ කරන්න. හැබැයි දැන් මේ ඉතුරු සේරම කරන්න තියෙන්නේ භාවනාවෙන්! ඒකටත් බයවෙන්න එපා![/B] මේ යකා කියන තරම් කළු නැහැ! ලා දුඹුරු පාටයි!! fit එකේ කරගන යමු... වියදමක් යන්නෙත් නැහැ, මොකුත් නැති නාස්ති වෙන්නේ වත් නැහැ. කැපවීම තමයි ඕනේ! ඉවරයක් දකින්න දක්ෂ උනොත් බොහොම නිදහසේ, හරිම සැහැල්ලුවෙන් ජීවත්වෙන්න නම් පුළුවන් වෙනවා!! sure එකටම. ජීවිතේ ඇත්ත දැක්කනම්, අවසානයක් නොදැක්ක කියල එච්චර කණගාටුවෙන්නත් ඕනේ නැහැ! දැන් රාග, ද්වේශ, මෝහ වලින් දුරු උනා කියන්නේ නිවනට ලං උනා කියන එක නේ... ආයේ තව චූටි එකක්! මේ... කෙනෙක් කියන්න පුළුවන් අපිට මේවට පින් මදි!!! ඉස්සෙල්ල පින් කරලා ඉන්න ඕනේ එහෙම කියල... දැන් එතකොට එහෙම උදවිය කොහොමද පින් කරන්න, පින් රැස් කරගන්න හිතන් ඉන්නේ? දාස් ගණනින් වියදම් කරගෙන ලෝකේ පුරාම තියන සිද්ධස්ථාන වැඳ වැඳ ගිහිල්ලද? නැත්නම් කෝටිගණන් වියදම් කරලා පන්සල්, දේවාල හදලද? මහා සද්දෙන් ඔය එක එක radio channels වලින් එහෙම දෙන පිරිත්, තුන්වේල දාගෙන ඉඳලද? දන්සල් දීල ඒත් නැත්නම් ගාථා කිය කියා මල් හඳුන්කූරු පූජා කරලද?? දැන් මෙහෙමයි! පින්, කුසල් කියන දේවල් ගැනත්, ඒවායේ අනුසස්, ඵල විපාක ගැනත් සේරම කියල දුන්නේ බුදුහාමුදුරුවෝ නේ... ඉතින් බුදුහාමුදුරුවෝ නම් කිව්වේ, යමෙක් මොහොතකට වත් අනිත්‍ය මෙනෙහි කලොත්, අවන්කවම මෛත්‍රී කලොත්, ජීවමාන බුදුරජානන් වහන්සේ නමකට දන්වෙලක් පිළිගැන්වූව හා සමානව මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලයි! ඊළඟට යමෙක් බුදුරජානන් වහන්සේ සරණ ගිහින්, සසරින් මිදෙන්න උවමනාවක් ඇතිකර ගත්තොත් පුණ්‍ය ගංගාවක් එයා කරා ගලා එන බවයි! ඔයාල විශ්වාස කරන්නේ කොහොමද? 'බුද්ධං සරණං ගච්චාමි', 'ධම්මං සරණං ගච්චාමි' කියනවනම්, කියන්න ඕනේ නම්, බුදුහාමුදුරුවෝ කියල දීපු විදියට වැඩ කරන්න! මේ පාරට ආවත්, පින් රැස්වෙන්න ගන්නේ නැව් ගණන්!!! ඒකයි ඇත්තම ඇත්ත කතාන්දරය! වෙන වෙන දේවල් හිතන්න උවමනා නැහැ! අනික මාරයා එයාගේ ගෝලයෝ ලව්වා මිනිස්සුන්ට කියනවා... මේ පිරිත දිනපතා දැම්මොත් මේ මේ ප්‍රතිඵල ලැබෙනවා, දුක් දුරුවෙනවා, ධන නිධාන පහළවෙනවා එහෙම කියල. ඔය බොරු වැඩවලට යන්න එපා! අනික හිත මූලික වෙලා හැදිච්ච අවුලක් ලිහන්න හිතේ වැරැද්ද හදනවා වෙනුවට වෙන වෙන විකාර කරලා තේරුමක් නැති බව දැනගන්න! අර කතාවකුත් තියෙන්නේ ඉසේ කැක්කුමට කොට්ටෙ මාරු කරනවා කියල... එහෙම ඒවායින් වැඩක් නැහැ! චේතනාවයි වැදගත්. ඉතින් පුණ්‍ය චේතනාවෙන් යෙදෙන්න පුළුවන් දේවල් වලින් තමයි වැඩක් තියෙන්නේ. ඒවයෙනුත් වඩාත්ම ඵල ප්‍රයෝජන තියන, මහත්ඵල මහානිසංස තියන කිසිම වියදමක් නොයන, මහන්සි වෙන්න, කරදර වෙන්න අවශ්‍ය නැති පින් කම් දැන් ඉතින් දන්නවනේ... එහෙම කරන්න![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom