Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මේ හිතට වේග සීමාවන් වැටිලා තියෙන්නේ කියල හිතන්න පුලුවන්ද? හරිම simple කතන්දරයක්! ඔය computer ඇතුලෙත් තියෙන්නේ FSB, AGP, PCI කියල වෙනස් වෙනස් speeds වලින් දුවන දේවල් ගොඩක්. හේතුව තමයි යම්කිසි ක්රියාකාරීත්වයකට දායකවෙන උපකරණ වලින් අඩුම වේගයෙන් දුවන එකේ වේගයට සමස්ත වේගය අඩුකරන්න බැරි උනොත් ඒ උපකරණය වැඩේට භාවිත කරන්න බැරිවෙනවා. දැන් ඔය RAM capacity එක computer එකක වේගවත් ක්‍රියාකාරීත්වයට (performance) කෙලින්ම බලපාන්නේ, දන්නවත් ඇති නේද? ඔය cache memory කියල technics නිර්මාණය වෙන්න හේතුවත් ඔය speed ප්‍රශ්ණේ නේ... නොදන්නා අයට පොඩ්ඩක් පැහැදිලි කලොත්, computer එකක මූලිකම උපකරණය processor එකට දුවන්න පුළුවන් වේගය, හිතමු 3.2GHz කියල, කොච්චර ලොකු උනත් අනික් උපකරණ වලට ඒ වේගයටම යන්න බැරිනම්, processor එකට වැඩිහරියක් වෙන්නේ 'බකන් නිලන්' ඉන්න. ඒකේ speed එක ප්‍රයෝජනවත් වෙන්නේ තනියම කරන දේවල් processing, execution වලදී විතරයි! computer එකේ සේරම සිද්ධවෙන්නේ data සම්බන්ධ ක්‍රියාවලියක් හන්ද නිතරම ඕනේ වෙන, අත්‍යවශ්‍ය data ටික processor එකේ වේගයටම, නැත්නම් වැඩියෙන්ම වේගයෙන් දුවන්න පුළුවන් තැනක ගබඩා කර ගත්තම වැඩේ ඉක්මන්. hard disk එකක වගේ ඉඳන් ඒ වැඩේම කරන්න ගියොත් පැය ගණනක් ගතවෙනවා. යම් උපකරණයකට වැඩකරන්න පුළුවන් වේගය තනිකරම ඒ උපකරණය හැදිලා තියන විදිය, ඒකෙ සිද්ධවෙන දේවල් වගේ කරුණු අනුව තීරණය වෙනවා මිසක් ඕනේ ඕනේ විදියට speed කරන්න බැහැනේ. අපි ගමු සාමාන්‍ය වාහනයක engine එකක්. 12,000 15,000 R.P.M. වගේ උපරිම වේග සීමාවක් ඒවාට තියනවා. ලොකු බරපතල එකක් නම් ඊටත් අඩු වේගයකට තමයි දුවවන්න වෙන්නේ. නැත්නම් කඩල විසිවෙනවා! අතපය එලියට දානවා කියල කියන්නේ...

අපේ ඇඟවල් සම්බන්ධයෙනුත් කතන්දරේ ඕකමයි. නිකමට හිතල බලන්න, දැන් අපිට මොකෙකුට හරි හිතින් තඩිබාන්න පුළුවන් තත්පරේට සිය පාරක් විතර (මට කිඹුලාව අතටම අහු උනා කියමු...) ඒත් ඇත්තටම අතින් පයින් එහෙම වේගෙකින් ඒක කරන්න බැහැනේ... ආයේ ඔය හිතෙන් මොනවහරි කියන්න පුළුවන් වේගෙන්, කාට හරි බැනගෙන බැනගෙන යනවා කියමු, කටින් වචන පිටකරන්න බැහැනේ... ඇත්තටම කට ඒ වේගෙන් වැඩකලොත් 'බ්ර්ර්' ගාල සද්දයක් එයි, හක්ක පනීවි! දිවත් ගැලවිලා විසිවෙයි, නැද්ද? අනික මේ ඇහැ slow දුවන එකක් නොඋන නම් TV , computer සේරම හුටා තමයි. ඇයි ඇහේ 20mS delay එක නිසානේ මේවා මෙහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්නම් screen එකේ dot එකක් පාට මාරුවෙවී රූල් අඳිනවා වගේ විතරක් පෙනේවි. පින්තූර හොයන්නවත් ලැබෙන්නේ නැහැ. කනටත් 20,000Hz වලට වඩා ඇහෙන්නේ නැහැනේ... ඉතින් ඔය සීමාවල් එක්ක හිතට යන්න වෙන්නෙත් බර කරත්තේ වගේ තමයි! මේ ඇස්, කන් ඊළඟට අපි උවමනාවෙන් හිතන එක වගේ ඒවා high speed දුවන්න බැහැ. ඒවායේ response එක slow. අපිට හිතට ඒකේ නියම වේගෙන් දුවන්න දීල, ඒකෙන් වැඩගන්න පුළුවන් උනා නම්, අවුරුදු ගණනක වැඩ තත්පරෙන් ඉවරයි!!! හැබැයි ඉතින් එහෙම යනකොට හිතට කිසිම ආයතනයක් සම්බන්ධ වෙන්නේ නැහැ! තනිකරම හොඳටම ගබඩාවෙච්ච මතකය විතරයි භාවිත කරන්න වෙන්නේ. අවශ්‍ය දේවල්, කරුණු සේරම අඩුපාඩු නැතුව බලවත්ව මතකයේ තියෙන්න ඕනේ. ආයේ මග නවත්ව නවත්ව කරන්න පුළුවන්කමකුත් නැහැ!

මම මේවගේ ධර්ම කතන්දර මොකවත්ම නොදැන, මෙච්චරට advance නැති කාලේ, මේ මොකුත්ම නොදැනයි හිතේ capacity එක මගේ වැඩවලට යොදා ගත්තේ. අර අගක් මුලක් හොයාගන්න බැරි repairs වලට හිරවෙච්ච වෙලාවල මම කළා කියපු විදිය... මතකයිද? කලින් කියල ඇති ඒවා! මෙච්චර serious විදියට, මේවගේ දේවල් ගැන කල්පනා උනෙත් නැහැ ඉස්සර. ඒ කාලේ tronics, IT විතරයි නේ... දැන් බලන් යනකොට නිවන් අවබෝධය තනිකරම ඒවිදියට කරන්න තියන දෙයක්!!! ඒත් හැබැයි මට ඒ අත්දැකීම ලැබෙන කොට මේවා මතක්වුනේ නැහැ! එතකොට 'නිවන' මටත් අපබ්‍රන්සයක් වගේ තමයි... එතකොට තිබුනේ තනිකරම 'බණ' ගිලගෙන ගිලගෙන යන්න හදිස්සියක් විතරයි. දැන් නම් ඉතින් වෙන්න ඕනේ දේ, වෙන්න ඕනේ විදිය සේරම pin point කරලා කියල දෙන්න, පෙන්වන්න පුළුවන්! හැබැයි ඉතින් මේ සේරම 'භාවනා' තමයි!!! මහන්සි වෙන්නම ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනාකලෙත් භාවනාවෙන් තොරව නිවන් අවබෝධය සිද්ධවෙන්නේ නැහැ කියලයි! ඒක ඒ විදියමයි!! ඒත් ඉතින් සමත භාවනා, විදර්ශනා භාවනා, ධ්‍යාන කියන්නේ කට්ටියකට විතරක් තියන, අනික් අයට තහනම් දේවල් මොකවත් නෙවෙයි!! මේ තනිකරම එක එක්කෙනාගේ උවමනාව, වීර්ය මත රඳා පවතින කතන්දර ටිකක්! බැහැයි කියල එකක් නැහැ!! හුඟ දෙනෙකුට උවමනාව තියෙනවනම් පුළුවන්! definitely පුළුවන්!! මේකට භාවනාව, ධ්‍යාන මට්ටම් වලට හිත දියුණු කරගැනීම අත්‍යවශ්‍යයි. බුදුහාමුදුරුවෝ කිව්වෙත් චතුරංග සමන්නාගත වීර්යයෙන් මේ සඳහා කැපවෙන උදවියටයි උන්වහන්සේ කැමති කියලයි! පින් මදි කියල කතාවකුත් නැහැනේ... මේ නැව් ගණනින් පින් රැස්වෙන දෙයක් නේ!! මමත් full support එකක් දෙන්නම්, ඔයාලට තියෙන්නේ කරන් යන්න.

[QUOTE="Damith Kariyawasam, post: 8350021, member: 31903"] [SIZE="4"]ඇයි මේ හිතට වේග සීමාවන් වැටිලා තියෙන්නේ කියල හිතන්න පුලුවන්ද? හරිම simple කතන්දරයක්! ඔය computer ඇතුලෙත් තියෙන්නේ FSB, AGP, PCI කියල වෙනස් වෙනස් speeds වලින් දුවන දේවල් ගොඩක්. හේතුව තමයි යම්කිසි ක්රියාකාරීත්වයකට දායකවෙන උපකරණ වලින් අඩුම වේගයෙන් දුවන එකේ වේගයට සමස්ත වේගය අඩුකරන්න බැරි උනොත් ඒ උපකරණය වැඩේට භාවිත කරන්න බැරිවෙනවා. දැන් ඔය RAM capacity එක computer එකක වේගවත් ක්‍රියාකාරීත්වයට (performance) කෙලින්ම බලපාන්නේ, දන්නවත් ඇති නේද? ඔය cache memory කියල technics නිර්මාණය වෙන්න හේතුවත් ඔය speed ප්‍රශ්ණේ නේ... නොදන්නා අයට පොඩ්ඩක් පැහැදිලි කලොත්, computer එකක මූලිකම උපකරණය processor එකට දුවන්න පුළුවන් වේගය, හිතමු 3.2GHz කියල, කොච්චර ලොකු උනත් අනික් උපකරණ වලට ඒ වේගයටම යන්න බැරිනම්, processor එකට වැඩිහරියක් වෙන්නේ 'බකන් නිලන්' ඉන්න. ඒකේ speed එක ප්‍රයෝජනවත් වෙන්නේ තනියම කරන දේවල් processing, execution වලදී විතරයි! computer එකේ සේරම සිද්ධවෙන්නේ data සම්බන්ධ ක්‍රියාවලියක් හන්ද නිතරම ඕනේ වෙන, අත්‍යවශ්‍ය data ටික processor එකේ වේගයටම, නැත්නම් වැඩියෙන්ම වේගයෙන් දුවන්න පුළුවන් තැනක ගබඩා කර ගත්තම වැඩේ ඉක්මන්. hard disk එකක වගේ ඉඳන් ඒ වැඩේම කරන්න ගියොත් පැය ගණනක් ගතවෙනවා. යම් උපකරණයකට වැඩකරන්න පුළුවන් වේගය තනිකරම ඒ උපකරණය හැදිලා තියන විදිය, ඒකෙ සිද්ධවෙන දේවල් වගේ කරුණු අනුව තීරණය වෙනවා මිසක් ඕනේ ඕනේ විදියට speed කරන්න බැහැනේ. අපි ගමු සාමාන්‍ය වාහනයක engine එකක්. 12,000 15,000 R.P.M. වගේ උපරිම වේග සීමාවක් ඒවාට තියනවා. ලොකු බරපතල එකක් නම් ඊටත් අඩු වේගයකට තමයි දුවවන්න වෙන්නේ. නැත්නම් කඩල විසිවෙනවා! අතපය එලියට දානවා කියල කියන්නේ... අපේ ඇඟවල් සම්බන්ධයෙනුත් කතන්දරේ ඕකමයි. නිකමට හිතල බලන්න, දැන් අපිට මොකෙකුට හරි හිතින් තඩිබාන්න පුළුවන් තත්පරේට සිය පාරක් විතර (මට කිඹුලාව අතටම අහු උනා කියමු...:lol:) ඒත් ඇත්තටම අතින් පයින් එහෙම වේගෙකින් ඒක කරන්න බැහැනේ... ආයේ ඔය හිතෙන් මොනවහරි කියන්න පුළුවන් වේගෙන්, කාට හරි බැනගෙන බැනගෙන යනවා කියමු, කටින් වචන පිටකරන්න බැහැනේ... ඇත්තටම කට ඒ වේගෙන් වැඩකලොත් 'බ්ර්ර්' ගාල සද්දයක් එයි, හක්ක පනීවි! දිවත් ගැලවිලා විසිවෙයි, නැද්ද? අනික මේ ඇහැ slow දුවන එකක් නොඋන නම් TV , computer සේරම හුටා තමයි. ඇයි ඇහේ 20mS delay එක නිසානේ මේවා මෙහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්නම් screen එකේ dot එකක් පාට මාරුවෙවී රූල් අඳිනවා වගේ විතරක් පෙනේවි. පින්තූර හොයන්නවත් ලැබෙන්නේ නැහැ. කනටත් 20,000Hz වලට වඩා ඇහෙන්නේ නැහැනේ... ඉතින් ඔය සීමාවල් එක්ක හිතට යන්න වෙන්නෙත් බර කරත්තේ වගේ තමයි! මේ ඇස්, කන් ඊළඟට අපි උවමනාවෙන් හිතන එක වගේ ඒවා high speed දුවන්න බැහැ. ඒවායේ response එක slow. අපිට හිතට ඒකේ නියම වේගෙන් දුවන්න දීල, ඒකෙන් වැඩගන්න පුළුවන් උනා නම්, අවුරුදු ගණනක වැඩ තත්පරෙන් ඉවරයි!!! හැබැයි ඉතින් එහෙම යනකොට හිතට කිසිම ආයතනයක් සම්බන්ධ වෙන්නේ නැහැ! තනිකරම හොඳටම ගබඩාවෙච්ච මතකය විතරයි භාවිත කරන්න වෙන්නේ. අවශ්‍ය දේවල්, කරුණු සේරම අඩුපාඩු නැතුව බලවත්ව මතකයේ තියෙන්න ඕනේ. ආයේ මග නවත්ව නවත්ව කරන්න පුළුවන්කමකුත් නැහැ! මම මේවගේ ධර්ම කතන්දර මොකවත්ම නොදැන, මෙච්චරට advance නැති කාලේ, මේ මොකුත්ම නොදැනයි හිතේ capacity එක මගේ වැඩවලට යොදා ගත්තේ. අර අගක් මුලක් හොයාගන්න බැරි repairs වලට හිරවෙච්ච වෙලාවල මම කළා කියපු විදිය... මතකයිද? කලින් කියල ඇති ඒවා! මෙච්චර serious විදියට, මේවගේ දේවල් ගැන කල්පනා උනෙත් නැහැ ඉස්සර. ඒ කාලේ tronics, IT විතරයි නේ... දැන් බලන් යනකොට නිවන් අවබෝධය තනිකරම ඒවිදියට කරන්න තියන දෙයක්!!! ඒත් හැබැයි මට ඒ අත්දැකීම ලැබෙන කොට මේවා මතක්වුනේ නැහැ! එතකොට 'නිවන' මටත් අපබ්‍රන්සයක් වගේ තමයි... එතකොට තිබුනේ තනිකරම 'බණ' ගිලගෙන ගිලගෙන යන්න හදිස්සියක් විතරයි. දැන් නම් ඉතින් වෙන්න ඕනේ දේ, වෙන්න ඕනේ විදිය සේරම pin point කරලා කියල දෙන්න, පෙන්වන්න පුළුවන්! හැබැයි ඉතින් මේ සේරම 'භාවනා' තමයි!!! මහන්සි වෙන්නම ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනාකලෙත් භාවනාවෙන් තොරව නිවන් අවබෝධය සිද්ධවෙන්නේ නැහැ කියලයි! ඒක ඒ විදියමයි!! ඒත් ඉතින් සමත භාවනා, විදර්ශනා භාවනා, ධ්‍යාන කියන්නේ කට්ටියකට විතරක් තියන, අනික් අයට තහනම් දේවල් මොකවත් නෙවෙයි!! මේ තනිකරම එක එක්කෙනාගේ උවමනාව, වීර්ය මත රඳා පවතින කතන්දර ටිකක්! බැහැයි කියල එකක් නැහැ!! හුඟ දෙනෙකුට උවමනාව තියෙනවනම් පුළුවන්! definitely පුළුවන්!! මේකට භාවනාව, ධ්‍යාන මට්ටම් වලට හිත දියුණු කරගැනීම අත්‍යවශ්‍යයි. බුදුහාමුදුරුවෝ කිව්වෙත් චතුරංග සමන්නාගත වීර්යයෙන් මේ සඳහා කැපවෙන උදවියටයි උන්වහන්සේ කැමති කියලයි! පින් මදි කියල කතාවකුත් නැහැනේ... මේ නැව් ගණනින් පින් රැස්වෙන දෙයක් නේ!! මමත් full support එකක් දෙන්නම්, ඔයාලට තියෙන්නේ කරන් යන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom