Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හිතෙන් වැඩගන්න ගියාට, හොඳටම ගබඩා වෙච්ච මතකය පමණක් භාවිත කරගෙන විතරයි ඒකට වේගයෙන්, lightning speed දුවන්න ලැබෙන්නේ. ඇස්, කන් කිසිම දෙයකින් ග්‍රහණය නොවෙච්ච දෙයක් සම්බන්ධයෙන්, විඳපු, හඳුනගත්තු දේවල් හැරෙන්න වෙන මොකවත් සම්බන්ධයෙන් අලුතෙන් යමක් ඒකෙන් කෙරෙන්නේ නැහැ! ඉතින් අපි එක එක්කෙනාට තියන සංඥා ආයතන පාවිච්චි කර කර තනි තනියෙන් ඇතුලට දාගත්ත දේවල් තමයි හැමෝටම තියෙන්නේ. ඉතින් කෙනෙකුගෙන් කෙනෙකුට කතන්දරේ එහෙම්පිටින් වෙනස්. ඒත් මේ සත්වයෝ කියන හැමෝම හැදිලා තියෙන ස්වභාවය අනුව, සංඥා ආයතනවලින් තදබල විදියට දැනිච්ච දේවල්, හිත පුරා විඳින්න ලැබුණු දේවල්, ආයේ හොඳට කිහිප වර නැවත නැවත මෙනෙහි කරපු දේවල් තමයි 'හිත' කියන එකේ හොඳට කැපිල පේන්න සටහන් වෙන්නේ, highest signal strength එකකකින් තියෙන්නේ. කෙනෙකුගෙන් කෙනෙකුට ධාරණ ශක්තිය, නැවත මතක් කරගැනීමේ හැකියාව, වේගය වෙනස් උනාට, පොදුවේ ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම පාවිච්චි කරන්න ලැබෙන්නේ නිතරම කරලා කරලා, අහල අහල, දැකල දැකල, හොඳටම පුහුණු කරලා තියෙන තරමක් විතරයි! අපි යමක් කරලා කරලා pactice උනා කියන්නේ ඒකම කරලා කරලා, ඒකෙ data, අදාළ දේවල් සේරම, හොඳට ගබඩා වෙලා! එතකොට හිත ඒ data පාවිච්චිකරලා bullet එක වගේ දුවනවා. බලන්න බොරුද කියල... හොඳටම practice කරපු දේවල් වලදී නම් ආයේ ආයේ කූරු ගන්න දේකුත් හිටින්නේ නැහැ නේ... එහෙම වැඩ පුරුද්දටම කෙරීගන යනවා, ඕනේ නම් ඒ අතරේ වෙන වෙන දේවල් හිතන්න, තව දේවල් කරන්න උනත් පුළුවන්! ඔය music group එකක drums ගහන කෙනෙක් ගැන වගේ හිතල බලන්න. අත පය හතර, හතර විදියකට වැඩේ යද්දී, එයාල වෙන වෙන අයත් එක්ක හිනා වෙවී කතා කරකර යනවා කිසි ගණනක් නැතුව. සාමාන්‍ය කෙනෙකුට එහෙම පුලුවන්ද?

ඉතින් දැන් මේ අපිට වෙලා තියෙන අවුල drums ගැහිල්ලක් සම්බන්ධ එකක් නෙවෙයි නේ... මේ බොහොම සුළු කාලයකදී ජීවිතේ සම්බන්ධ ඇත්ත කතන්දරේ දැන ඉගෙනගන්න ලැබුණට, අපි practice කරලා තියෙන්නේ මොනවද?? අපි හැමෝම මේවෙනකන්ම හිතන් හිටියේ මේ 'මම'ය මගේ 'ආත්මය'ය කියලනේ... ඒ මෝඩ කම, මෝහය! ඊළඟට කැමති/සැප/සතුට දනවන දේවල් වලට ඇලුන. රාගය! ඊළඟට අකමැති/දුක/කණගාටුව දනවන දේවල් එක්ක ගැටුන. ද්වේශය! පස්සේ බුද්ධ දේශනාවල් අහල දැනගත්ත මේ 'අපි' කියන්නේ පටිච්චසමුප්පාදය නම්වූ හේතු ඵල ධර්මතාවය නිසාවෙන් සකස් වෙච්ච 'සංකතයන්' ටිකක් විතරයි කියන එකත්, යම් දවසක පටිච්චසමුප්පාදයේ සකස්වීම නතරකරගන්න පුළුවන් උනොත් මේ සේරම දුක් කරදරවලින් සදහටම නිදහස් වෙන්න ලැබෙනවා කියන එකත්. දැන් ඉතින් මොලේ පෑදුනත්, අහම්බෙන් වගේ දැනගත්තු ඇත්ත අපිට හුරු පුරුදු නැහැ, practice නැහැ! ඒ වෙනුවට පුරුදු කරපුව තියනවා කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්රව කියල! ඉතින් අපි හරියට ඇත්ත දැක්කට 'බොක්කටම වදින්න', හිතට හොඳට දැනෙන්න මේක දෙන්න ඕනේ! 'මේකේ' ඇත්තටම මොකවත් නැහැ කියන එකත්, හේතු නැතුව යනකොට 'මේක' එහෙම්පිටින් ඉවරවෙලා යන හැටිත් පැහැදිලිවම දකින්න ඕනේ! නිවන එතන හන්ද එක එක්කෙනා වෙන වෙන ඒවා දැක්කත් වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමෝම එකම කරුණක් ප්‍රගුණ කරන්න ඕනේ, පටිච්චසමුප්පාදය නිරුද්ධවීමම මනසින් දකින්න ඕනේ! එතකොටයි හරියටම හරි!! මේ දැන් තියන පුරුදු එහෙමම තියෙන්න ඇරියොත් එක පාරට control එක නැතුව ගිය ගමන් පරණ කෙහෙල්මලක් ඇවිස්සිලා ඇවිල්ල upset වෙන්න පුළුවන්, තව එක පාරකට හරි උපදින්න වෙන්න පුළුවන්. train කරලා, practice කරලා, ඉවරයක්ම කරලා දැම්මම හරි! ඊළඟට ඔහේ දෙන දෙයක් කාල වෙනදෙයක් බලන් ඉන්නත් පුළුවන්, ඕනේ නම් ගෙයක් දොරක් හදන්න, කසාදයක් බැඳන් ළමයි දුසිමක් දෙකක් හදන්න, නැවක් උනත් ගන්නත් පුළුවන්. හරියට drum set එකක් පලන ගමන්, තව තව දේවල් කරන්න පුළුවන් වැඩ කාරයෙක් වගේ! එකම දේ හිත, රාග, ද්වේශ, මෝහ කියන දේවල් ඉක්මවා ගියායින් පස්සේ, තමන් හරි ලොක්කෙක් කියල හිතෙන, කැපිල පේන්න දඟලන අසනීපෙ වගේ ඒවා සනීප වෙනවා! බුදුහාමුදුරුවෝ පව් කියල අඳුන්වපු දේවල් වලටනම් ඇඟ ඇතුළෙන්ම එපෝ... බැරියෝ... කියන හැඟීම එනවා! ඉතින් ඒකත් හොඳයි නේ... පස්සේ ඉතින් කට්ටියට පුළුවන් නම් තව තව අපේ හාමුදුරුවෝ තේරුම් කරලා දෙන බුද්ධදේශනා අහන්න, පොත් කියවන්න, කරුණු දැනගත්තම තව තව කට්ටියට උදව් කරන්නත් පුළුවන් වෙයි. ඒක හරි වටිනවා!!

[QUOTE="Damith Kariyawasam, post: 8355685, member: 31903"] [SIZE="4"]අපි හිතෙන් වැඩගන්න ගියාට, හොඳටම ගබඩා වෙච්ච මතකය පමණක් භාවිත කරගෙන විතරයි ඒකට වේගයෙන්, lightning speed දුවන්න ලැබෙන්නේ. ඇස්, කන් කිසිම දෙයකින් ග්‍රහණය නොවෙච්ච දෙයක් සම්බන්ධයෙන්, විඳපු, හඳුනගත්තු දේවල් හැරෙන්න වෙන මොකවත් සම්බන්ධයෙන් අලුතෙන් යමක් ඒකෙන් කෙරෙන්නේ නැහැ! ඉතින් අපි එක එක්කෙනාට තියන සංඥා ආයතන පාවිච්චි කර කර තනි තනියෙන් ඇතුලට දාගත්ත දේවල් තමයි හැමෝටම තියෙන්නේ. ඉතින් කෙනෙකුගෙන් කෙනෙකුට කතන්දරේ එහෙම්පිටින් වෙනස්. ඒත් මේ සත්වයෝ කියන හැමෝම හැදිලා තියෙන ස්වභාවය අනුව, සංඥා ආයතනවලින් තදබල විදියට දැනිච්ච දේවල්, හිත පුරා විඳින්න ලැබුණු දේවල්, ආයේ හොඳට කිහිප වර නැවත නැවත මෙනෙහි කරපු දේවල් තමයි 'හිත' කියන එකේ හොඳට කැපිල පේන්න සටහන් වෙන්නේ, highest signal strength එකකකින් තියෙන්නේ. කෙනෙකුගෙන් කෙනෙකුට ධාරණ ශක්තිය, නැවත මතක් කරගැනීමේ හැකියාව, වේගය වෙනස් උනාට, පොදුවේ ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම පාවිච්චි කරන්න ලැබෙන්නේ නිතරම කරලා කරලා, අහල අහල, දැකල දැකල, හොඳටම පුහුණු කරලා තියෙන තරමක් විතරයි! අපි යමක් කරලා කරලා pactice උනා කියන්නේ ඒකම කරලා කරලා, ඒකෙ data, අදාළ දේවල් සේරම, හොඳට ගබඩා වෙලා! එතකොට හිත ඒ data පාවිච්චිකරලා bullet එක වගේ දුවනවා. බලන්න බොරුද කියල... හොඳටම practice කරපු දේවල් වලදී නම් ආයේ ආයේ කූරු ගන්න දේකුත් හිටින්නේ නැහැ නේ... එහෙම වැඩ පුරුද්දටම කෙරීගන යනවා, ඕනේ නම් ඒ අතරේ වෙන වෙන දේවල් හිතන්න, තව දේවල් කරන්න උනත් පුළුවන්! ඔය music group එකක drums ගහන කෙනෙක් ගැන වගේ හිතල බලන්න. අත පය හතර, හතර විදියකට වැඩේ යද්දී, එයාල වෙන වෙන අයත් එක්ක හිනා වෙවී කතා කරකර යනවා කිසි ගණනක් නැතුව. සාමාන්‍ය කෙනෙකුට එහෙම පුලුවන්ද? ඉතින් දැන් මේ අපිට වෙලා තියෙන අවුල drums ගැහිල්ලක් සම්බන්ධ එකක් නෙවෙයි නේ... මේ බොහොම සුළු කාලයකදී ජීවිතේ සම්බන්ධ ඇත්ත කතන්දරේ දැන ඉගෙනගන්න ලැබුණට, අපි practice කරලා තියෙන්නේ මොනවද?? අපි හැමෝම මේවෙනකන්ම හිතන් හිටියේ මේ 'මම'ය මගේ 'ආත්මය'ය කියලනේ... ඒ මෝඩ කම, මෝහය! ඊළඟට කැමති/සැප/සතුට දනවන දේවල් වලට ඇලුන. රාගය! ඊළඟට අකමැති/දුක/කණගාටුව දනවන දේවල් එක්ක ගැටුන. ද්වේශය! පස්සේ බුද්ධ දේශනාවල් අහල දැනගත්ත මේ 'අපි' කියන්නේ පටිච්චසමුප්පාදය නම්වූ හේතු ඵල ධර්මතාවය නිසාවෙන් සකස් වෙච්ච 'සංකතයන්' ටිකක් විතරයි කියන එකත්, යම් දවසක පටිච්චසමුප්පාදයේ සකස්වීම නතරකරගන්න පුළුවන් උනොත් මේ සේරම දුක් කරදරවලින් සදහටම නිදහස් වෙන්න ලැබෙනවා කියන එකත්. දැන් ඉතින් මොලේ පෑදුනත්, අහම්බෙන් වගේ දැනගත්තු ඇත්ත අපිට හුරු පුරුදු නැහැ, practice නැහැ! ඒ වෙනුවට පුරුදු කරපුව තියනවා කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්රව කියල! ඉතින් අපි හරියට ඇත්ත දැක්කට 'බොක්කටම වදින්න', හිතට හොඳට දැනෙන්න මේක දෙන්න ඕනේ! 'මේකේ' ඇත්තටම මොකවත් නැහැ කියන එකත්, හේතු නැතුව යනකොට 'මේක' එහෙම්පිටින් ඉවරවෙලා යන හැටිත් පැහැදිලිවම දකින්න ඕනේ! නිවන එතන හන්ද එක එක්කෙනා වෙන වෙන ඒවා දැක්කත් වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමෝම එකම කරුණක් ප්‍රගුණ කරන්න ඕනේ, පටිච්චසමුප්පාදය නිරුද්ධවීමම මනසින් දකින්න ඕනේ! එතකොටයි හරියටම හරි!! මේ දැන් තියන පුරුදු එහෙමම තියෙන්න ඇරියොත් එක පාරට control එක නැතුව ගිය ගමන් පරණ කෙහෙල්මලක් ඇවිස්සිලා ඇවිල්ල upset වෙන්න පුළුවන්, තව එක පාරකට හරි උපදින්න වෙන්න පුළුවන්. train කරලා, practice කරලා, ඉවරයක්ම කරලා දැම්මම හරි! ඊළඟට ඔහේ දෙන දෙයක් කාල වෙනදෙයක් බලන් ඉන්නත් පුළුවන්, ඕනේ නම් ගෙයක් දොරක් හදන්න, කසාදයක් බැඳන් ළමයි දුසිමක් දෙකක් හදන්න, නැවක් උනත් ගන්නත් පුළුවන්. හරියට drum set එකක් පලන ගමන්, තව තව දේවල් කරන්න පුළුවන් වැඩ කාරයෙක් වගේ! එකම දේ හිත, රාග, ද්වේශ, මෝහ කියන දේවල් ඉක්මවා ගියායින් පස්සේ, තමන් හරි ලොක්කෙක් කියල හිතෙන, කැපිල පේන්න දඟලන අසනීපෙ වගේ ඒවා සනීප වෙනවා! බුදුහාමුදුරුවෝ පව් කියල අඳුන්වපු දේවල් වලටනම් ඇඟ ඇතුළෙන්ම එපෝ... බැරියෝ... කියන හැඟීම එනවා! ඉතින් ඒකත් හොඳයි නේ... පස්සේ ඉතින් කට්ටියට පුළුවන් නම් තව තව අපේ හාමුදුරුවෝ තේරුම් කරලා දෙන බුද්ධදේශනා අහන්න, පොත් කියවන්න, කරුණු දැනගත්තම තව තව කට්ටියට උදව් කරන්නත් පුළුවන් වෙයි. ඒක හරි වටිනවා!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom