Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඉතින් මේ හිරවෙලා ඉන්නේ හිතේ කතන්දරේ ගැන විස්තර කරගන්න බැරුවයි. මොකද මේක ඇඟිල්ල දික්කරල පෙන්වන්න පුළුවන් මොකවත් නෙවෙයිනේ... තනිකරම උදාහරණ වලින් විතරයි කියන්න, පැහැදිලි කරන්න පුළුවන්. ඒත් ඒ ගන්න උදාහරණ පවා තේරෙන්නේ එක එක්කෙනාගේ මානසිකත්වය මත. අපි කිසිම කෙනෙකුට තව කෙනෙකුගේ මානසිකත්වය නිවැරදිව දැනගන්න පුළුවන් කමකුත් නැහැ නේ... කොහොමහරි පැහැදිලි අදහසක් ආවනම්, ලැබුණානම්, ආ... මේකනේ කරන්න තියෙන්නේ කියන එක තෙරුනානම්, 'click' උනා නම්, හුඟ දෙනෙක් මේ වැඩේට කැමැත්තෙන්ම උනන්දු වෙයි කියල මට හිතෙනවා, තේරෙනවා! කලිනුත් සඳහන් කළා වගේ අපි, ඇස්වලින් විතරක් දකින්නේ නැතුව, මනසින් එක එක විදියට හරව හරව, කරකව කව, එක එක විදියට බලන්න පුරුදුවෙලා තියන එකයි (multiple views at the same time) එකම වෙලාවේ තැන් කීපයකදී තත්වය, සිදුවෙන දේ, මෙහෙමයි මෙහෙමයි කියල මනසින් ගොඩනගා ගත්තු සේයාවලින් (imagination / virtual simulation) දකින්න හුරුපුරුදු වෙලා තියන එකට ශ්‍රද්ධාව, ස්ද්දහති තථාගතස්ස බෝධීන් (බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම) එකතුවීම තමයි මේ නිවන් අවබෝධ කිරීම අපට 'simple case' එකක් වෙන්න හේතුව!! මේ සේරම හිත දියුණු කිරීම සම්බන්ධ දේවල් මිසක් majic මොනවත් නෙවෙයි! අපි advance තමයි, ඒක එච්චරයි! ඒත් මේ කරන්න ගත්තේ ලොකුකම් පෙන්වන්න කරන මගුලක් නෙවෙයිනේ...

ඕනේ කෙනෙකුට තම තමන්ගේ හිත් දියුණු කරගත්තොත් හිතාගන්න වත් බැරි දේවල් කරන්න පුළුවන් වෙයි! ඒවුනාට දැන් කාලේ තියෙන්නේ මෙහෙම මනස දියුණු කරන ඒවා (භාවනා, ධ්‍යාන) කතන්දර නෙවෙයිනේ... දැන් රසට කන එක, කය පිනවන එක, ලොකූ... මිනිස්සු වෙලා ලොකූ... ඒවා කරන එක, අනික් උන්ව තලාගෙන පාගාගෙන මුදුන වෙන එක, අනික් උන්ව ගොනාට අන්දවන එක, වගේ දේවල් නේ ඉස්සරහටම ඇවිල්ල තියෙන්නේ. අපි බුද්ධ කාලේ උපන්න පින්වත් උදවිය තරම් වාසනාවන්ත නැහැ ඒ අතින්. ඒත් උත්සහ කලොත් මේවා කිසිඑකක් කරන්න බැරිත් නැහැ!! මාත් උවමනාවෙන් භාවනා කරපු එකෙක් නම් නෙවෙයි හැබැයි. කාලයක් තිබුන "මම හතරවෙනි ධ්‍යානයටත් ගියා..." කියල එහෙම උපාසකම්මලගේ කතා අහල, ඇස් උඩතියන් හිටපු! ඒත් පස්සේ දවසක් බුදුරජාණන්වහන්සේ ධ්‍යාන අවස්ථා විස්තර කරනවා ඇහුවම යාලුවටයි මටයි හිනා ගියා... 'යකෝ, නම දන්නේ නැතුවට ඉඳල තියෙන්නේ මෙතන නේ...' කියල! බැලුවම අර කතන්දර කියපු උපාසකම්මල නම් ඇදගෙනම නාල! පව් ඉතින්, මොනවා කරන්නද? (එතකොට මේ මොන ඉටිගෙඩියක්වත් දැනගෙන හිටියේ නැහැ නේ... දැන් නම් guide කරතහැකි ලස්සනට)

අපට දැන් නම් තව දුරට දුරට මොකවත් දියුණු කරන්න කිසිම ආසාවක් නැහැ! සේරම ඇති කියල තේරිලා ඉවරයි, දැන් ඉතින් ඔහේ පිස්සු කෙල කෙල ඉන්නවා. දැන් දකින්නේ 'ඉධ නන්දති පෙච්ච නන්දති, කත පුඤ්ඤෝ උභයත්ත නන්දති...' කතාව තමයි. මම දකින මගේ හිත නම් මාර dynamic. ගොඩක් වෙලාවට අතහැරලා දාල (free runnig) තියෙන්නේ. වැඩිහරියක් 1st එකේ. සමහරක් වෙලාවට, ඔය අලුතෙන් ණුහුරු ණුපුරුදු දෙයක් ඇහුවම, දැක්කම, හිතුනම 'බඃ' ගාල deep යනවා, limits නැහැ! හිතන පරක්කුවෙන් විදුලි වේගෙන් කෙළවරටම දැකල, 'චැඃ' වැඩක් නැහැ අතහැරිලත් ඉවරයි! මේ කතාවේදී කියපු 'model' එක කල්පණා කරපු දවස්වල, අහස වගේ මහා විශාල ප්‍රදේශෙක, අවකාශයක නැවතිලා තිබුන 'ඒකෙ' වටේ ගිහන් ගිහින්, අහුමුලු වලිනුත් රිංග රිංග, හිතේ හැටියට ඒකෙ simulation එක බලන්න, analize කරන්න පුළුවන් තත්වයක් develop උනා! මටත් හරි පුදුමයි!! මීට කලින් එහෙම 3D experience එකක් මම ලබල තිබුනේ නැහැ. ඒකෙදි හුඟක් දේවල් තේරුම් ගත්ත. හිතේ multiple simultaneous processes සිදුවෙන්නේ නැතිබව මම දැක්ක. වැඩිය ඕනේ නැහැ, මෙන්න මේ කරුණු highlight කරලා කියන්න ඕනේ කියල හිතුවත් ඒ simulation එක collapse වෙනවා, ඇකිලිලා යනවා වගේ වෙනවා. පෑනක් අරන් sketch එකක් ඇඳගන්න හදල වැඩේ එහෙමපිටින් අවුල්වෙලා ගියා. ඊට පස්සේ සෑහෙන try කරන්න උනා ඒ ඉබේටම ආව එක, උවමනාවෙන් ගන්න. හැබැයි අර මුල් අවස්ථාවේ වගේ quality එකට වැඩේ උනේ නැහැ!

මේ සේරම කරුණු ගලපලා බැලුවම හොඳටම දැක්ක, හිතත් එක්ක අවට ගියාට සෙල්ලම් දාන්න බැහැ! පුහුණු කරන්නම ඕනේ!! පුහුණු කරලත් කෙරෙන දේවල් වලදී, හිතමු automated process එකක් පටන් ගත්ත, initiate උනා කියල, ඒක මැද්දෙන් පැනල කූරුගාන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. user intervention බැහැ! කොටින්ම මේ අපි උවමනාවෙන් හිතන විදියට මොකවත් කරන්න බැහැ, ඒක අමුතුම ලෝකයක්! යන්න ඇරලා බලාගෙන ඉන්නවා වගේ කතන්දරයක් තියෙන්නේ, හැබැයි seen එකට enter උනායින් පස්සේ full control ඒත් තමන් ඒ වෙලාවේ මේ ඉන්න තත්වේ නෙවෙයි, වෙනින්ම එකක! real life දේවල් වලට වඩා heavily detailed, මාර පැහැදිලියි, වචනයෙන් විස්තර කරන්න බැහැ! අත්දකින්නම ඕනේ!! මේ 'සැප', 'ආතල් එක' ලබන්න බැහැ ඔය සාමාන්‍ය ජීවිතේට සම්බන්ධ, සමාජ සම්මත කොයිම දේකින්වත්! කෝටි ගණන් වටිනා ඇඳ, පුටු, කොට්ට, මෙට්ට සත පහකට වත් වැඩක් නැහැ. ඉතින් උනන්දුවෙලා, උත්සාහයක යෙදෙන්න. දැන් තමයි හිතාගන්න පුළුවන් ඉස්සර කාලේ මහරහතුන් වහන්සේලා ගස් යටට, ගල් ගුහාවලට වෙලා, යන්තම් කාල, සිවුරක් විතරක් ඇඳගෙන, 'පිටට පේන විදියට' බොහොම දුකසේ ජීවත් උනාට, කොච්චර සැපයක්, සැනසිල්ලක් අත්විඳින්න ඇතිද කියල...

[QUOTE="Damith Kariyawasam, post: 8368696, member: 31903"] [SIZE="4"]දැන් ඉතින් මේ හිරවෙලා ඉන්නේ හිතේ කතන්දරේ ගැන විස්තර කරගන්න බැරුවයි. මොකද මේක ඇඟිල්ල දික්කරල පෙන්වන්න පුළුවන් මොකවත් නෙවෙයිනේ... තනිකරම උදාහරණ වලින් විතරයි කියන්න, පැහැදිලි කරන්න පුළුවන්. ඒත් ඒ ගන්න උදාහරණ පවා තේරෙන්නේ එක එක්කෙනාගේ මානසිකත්වය මත. අපි කිසිම කෙනෙකුට තව කෙනෙකුගේ මානසිකත්වය නිවැරදිව දැනගන්න පුළුවන් කමකුත් නැහැ නේ... කොහොමහරි පැහැදිලි අදහසක් ආවනම්, ලැබුණානම්, ආ... මේකනේ කරන්න තියෙන්නේ කියන එක තෙරුනානම්, 'click' උනා නම්, හුඟ දෙනෙක් මේ වැඩේට කැමැත්තෙන්ම උනන්දු වෙයි කියල මට හිතෙනවා, තේරෙනවා! කලිනුත් සඳහන් කළා වගේ අපි, ඇස්වලින් විතරක් දකින්නේ නැතුව, මනසින් එක එක විදියට හරව හරව, කරකව කව, එක එක විදියට බලන්න පුරුදුවෙලා තියන එකයි (multiple views at the same time) එකම වෙලාවේ තැන් කීපයකදී තත්වය, සිදුවෙන දේ, මෙහෙමයි මෙහෙමයි කියල මනසින් ගොඩනගා ගත්තු සේයාවලින් (imagination / virtual simulation) දකින්න හුරුපුරුදු වෙලා තියන එකට ශ්‍රද්ධාව, ස්ද්දහති තථාගතස්ස බෝධීන් (බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම) එකතුවීම තමයි මේ නිවන් අවබෝධ කිරීම අපට 'simple case' එකක් වෙන්න හේතුව!! මේ සේරම හිත දියුණු කිරීම සම්බන්ධ දේවල් මිසක් majic මොනවත් නෙවෙයි! අපි advance තමයි, ඒක එච්චරයි! ඒත් මේ කරන්න ගත්තේ ලොකුකම් පෙන්වන්න කරන මගුලක් නෙවෙයිනේ... ඕනේ කෙනෙකුට තම තමන්ගේ හිත් දියුණු කරගත්තොත් හිතාගන්න වත් බැරි දේවල් කරන්න පුළුවන් වෙයි! ඒවුනාට දැන් කාලේ තියෙන්නේ මෙහෙම මනස දියුණු කරන ඒවා (භාවනා, ධ්‍යාන) කතන්දර නෙවෙයිනේ... දැන් රසට කන එක, කය පිනවන එක, ලොකූ... මිනිස්සු වෙලා ලොකූ... ඒවා කරන එක, අනික් උන්ව තලාගෙන පාගාගෙන මුදුන වෙන එක, අනික් උන්ව ගොනාට අන්දවන එක, වගේ දේවල් නේ ඉස්සරහටම ඇවිල්ල තියෙන්නේ. අපි බුද්ධ කාලේ උපන්න පින්වත් උදවිය තරම් වාසනාවන්ත නැහැ ඒ අතින්. ඒත් උත්සහ කලොත් මේවා කිසිඑකක් කරන්න බැරිත් නැහැ!! මාත් උවමනාවෙන් භාවනා කරපු එකෙක් නම් නෙවෙයි හැබැයි. කාලයක් තිබුන "මම හතරවෙනි ධ්‍යානයටත් ගියා..." කියල එහෙම උපාසකම්මලගේ කතා අහල, ඇස් උඩතියන් හිටපු! ඒත් පස්සේ දවසක් බුදුරජාණන්වහන්සේ ධ්‍යාන අවස්ථා විස්තර කරනවා ඇහුවම යාලුවටයි මටයි හිනා ගියා... 'යකෝ, නම දන්නේ නැතුවට ඉඳල තියෙන්නේ මෙතන නේ...' කියල! බැලුවම අර කතන්දර කියපු උපාසකම්මල නම් ඇදගෙනම නාල! පව් ඉතින්, මොනවා කරන්නද? (එතකොට මේ මොන ඉටිගෙඩියක්වත් දැනගෙන හිටියේ නැහැ නේ... දැන් නම් guide කරතහැකි ලස්සනට) අපට දැන් නම් තව දුරට දුරට මොකවත් දියුණු කරන්න කිසිම ආසාවක් නැහැ! සේරම ඇති කියල තේරිලා ඉවරයි, දැන් ඉතින් ඔහේ පිස්සු කෙල කෙල ඉන්නවා. දැන් දකින්නේ 'ඉධ නන්දති පෙච්ච නන්දති, කත පුඤ්ඤෝ උභයත්ත නන්දති...' කතාව තමයි. මම දකින මගේ හිත නම් මාර dynamic. ගොඩක් වෙලාවට අතහැරලා දාල (free runnig) තියෙන්නේ. වැඩිහරියක් 1st එකේ. සමහරක් වෙලාවට, ඔය අලුතෙන් ණුහුරු ණුපුරුදු දෙයක් ඇහුවම, දැක්කම, හිතුනම 'බඃ' ගාල deep යනවා, limits නැහැ! හිතන පරක්කුවෙන් විදුලි වේගෙන් කෙළවරටම දැකල, 'චැඃ' වැඩක් නැහැ අතහැරිලත් ඉවරයි! මේ කතාවේදී කියපු 'model' එක කල්පණා කරපු දවස්වල, අහස වගේ මහා විශාල ප්‍රදේශෙක, අවකාශයක නැවතිලා තිබුන 'ඒකෙ' වටේ ගිහන් ගිහින්, අහුමුලු වලිනුත් රිංග රිංග, හිතේ හැටියට ඒකෙ simulation එක බලන්න, analize කරන්න පුළුවන් තත්වයක් develop උනා! මටත් හරි පුදුමයි!! මීට කලින් එහෙම 3D experience එකක් මම ලබල තිබුනේ නැහැ. ඒකෙදි හුඟක් දේවල් තේරුම් ගත්ත. හිතේ multiple simultaneous processes සිදුවෙන්නේ නැතිබව මම දැක්ක. වැඩිය ඕනේ නැහැ, මෙන්න මේ කරුණු highlight කරලා කියන්න ඕනේ කියල හිතුවත් ඒ simulation එක collapse වෙනවා, ඇකිලිලා යනවා වගේ වෙනවා. පෑනක් අරන් sketch එකක් ඇඳගන්න හදල වැඩේ එහෙමපිටින් අවුල්වෙලා ගියා. ඊට පස්සේ සෑහෙන try කරන්න උනා ඒ ඉබේටම ආව එක, උවමනාවෙන් ගන්න. හැබැයි අර මුල් අවස්ථාවේ වගේ quality එකට වැඩේ උනේ නැහැ! මේ සේරම කරුණු ගලපලා බැලුවම හොඳටම දැක්ක, හිතත් එක්ක අවට ගියාට සෙල්ලම් දාන්න බැහැ! පුහුණු කරන්නම ඕනේ!! පුහුණු කරලත් කෙරෙන දේවල් වලදී, හිතමු automated process එකක් පටන් ගත්ත, initiate උනා කියල, ඒක මැද්දෙන් පැනල කූරුගාන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. user intervention බැහැ! කොටින්ම මේ අපි උවමනාවෙන් හිතන විදියට මොකවත් කරන්න බැහැ, ඒක අමුතුම ලෝකයක්! යන්න ඇරලා බලාගෙන ඉන්නවා වගේ කතන්දරයක් තියෙන්නේ, හැබැයි seen එකට enter උනායින් පස්සේ full control ඒත් තමන් ඒ වෙලාවේ මේ ඉන්න තත්වේ නෙවෙයි, වෙනින්ම එකක! real life දේවල් වලට වඩා heavily detailed, මාර පැහැදිලියි, වචනයෙන් විස්තර කරන්න බැහැ! අත්දකින්නම ඕනේ!! මේ 'සැප', 'ආතල් එක' ලබන්න බැහැ ඔය සාමාන්‍ය ජීවිතේට සම්බන්ධ, සමාජ සම්මත කොයිම දේකින්වත්! කෝටි ගණන් වටිනා ඇඳ, පුටු, කොට්ට, මෙට්ට සත පහකට වත් වැඩක් නැහැ. ඉතින් උනන්දුවෙලා, උත්සාහයක යෙදෙන්න. දැන් තමයි හිතාගන්න පුළුවන් ඉස්සර කාලේ මහරහතුන් වහන්සේලා ගස් යටට, ගල් ගුහාවලට වෙලා, යන්තම් කාල, සිවුරක් විතරක් ඇඳගෙන, 'පිටට පේන විදියට' බොහොම දුකසේ ජීවත් උනාට, කොච්චර සැපයක්, සැනසිල්ලක් අත්විඳින්න ඇතිද කියල...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom