Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හරි අමාරුවක වැටුන හිත සම්බන්ධ කතන්දරේදී... ඇත්තටම අනික් අයගේ ඒවා ගැන අපට පෙන්නේ, තේරෙන්නේ නැහැනේ... මම හිතන් හිටියෙම මේ මගේ වගේ නැත්නම්, අනික් ලඟින් ආශ්‍රය කරන හොඳ 'මීටර්' යාළුවොන්ගේ වගේ, හොඳ පැහැදිලි, කිව්ව ගමන් තේරෙන, දැක්ක ගමන් 'click' වෙන 'හිත්' අනික් අයටත් ඇති කියලයි... අපි මුලදී නම් අනික් උන්ට බැන්න මුන්ට මෙච්චර පොඩි දෙයක් වත් තේරෙන්නේ නැහැනේ...කියල. කොච්චර ඇඟිල්ල දික්කරල පෙන්නන්න හැදුවත්, බලන්නෙම ඇඟිල්ල දිහා! පෙන්නන්නේ මොකද්ද කියල තේරෙන්නේ නැහැ, අහුවෙන්නේ නැහැ! පස්සේ නිකම් ඉන්න ගමන් එක එක්කෙනාගෙන් ඇහුව උඹට කොහොමද තේරෙන්නේ, මොනවද දැනෙන්නේ වගේ ඒවා. දැන් තමයි දන්නේ මේ මනුස්සයෝ කියන අයගෙන් ලොකූ පිරිසකට වෙලා තියන ඇබැද්දිය! හුඟක් අයගේ හිත් පැටලිච්ච නූල් බෝල වගේ!! කුණුගොඩවල්. එක අරමුණක ඉන්න බැහැ, දුවනවා හතර වටේ. මොහොතකට කලින් හිටපු තැනත් මතක නැහැ. ඇත්තටම ඒ තමයි කර්ම ශක්තියෙන්, පින්/පව් වලින් උදාකරල දෙන ඵල විපාක! එහෙම හිත් එක්ක මේවා කරන්න, තේරුම් ගන්න බැහැ!! ඒත් හැබැයි බුදුහාමුදුරුවෝ ඡලාභිජාති සුත්‍ර දේශනාවේදී (විශේෂ උප්පත්ති 6 පිලිබඳ සුත්‍ර දේශනාව) සඳහන් කළා මේ ඉන්න හුඟක් උදවියටත් වඩා අන්ත අසරණ තත්වයේ උදවියටත් උත්සහ කලොත් මේ ධර්ම මාර්ගයෙන් ජයගන්න පුළුවන් බව! බුදුහාමුදුරුවෝ මුල්තැන දුන්නේ උවමනාව, උනන්දුව, වීර්ය වගේ දේවල් වලට! අනික් බෑ බෑ කතන්දර මේ එක එක පිස්සෝ කියපුව. ඒවාට අහුවෙන්න ඕනේ නැහැ!

හිත ගැන හොඳටම පැහැදිලිවෙන්න තේරුම් ගන්න පුළුවන් වෙයි මෙන්න මේ 'ගොනා model' උදාහරණෙන්. උදාහරණෙ මොක උනත් ඇත්ත 'seen' එක නම් වෙන්නේ මේ විදියටම තමයි!! දැන් බලන්න, අපිට ඔය bump වෙන රබර් බෝලයක් වගේ එකක් ගත්තම, ඒක බිත්තියකට වගේ එකකට ගහන්න පුළුවන් නේ bounce වෙලා ආයේ අතටම එන්න. අපි එල්ල කරන surface එක, මතුපිට හොඳ ස්ථාවර, සමතල (stable & even) එකක් උනොත් අපිට අතින් අවශ්‍ය විදියට පාලනය කරලා බෝලේ යවත හැකි, ඒක ආයේ අතටම එනවා! මේක හොඳට practice කලොත්, බාහිර පරිසරයේ බලපෑම් මොකවත්ම නැහැ කියල හිතමු, සෑහෙන දුරක ඉඳන් මේක කරන්නත් පුළුවන් නේ. ඒ උනාට ඕක කරන්න පුලුවන්ද ස්ථාවර නැති, හැමතිස්සෙම සෙලවෙන, වෙනස් වෙන මතුපිටක් පාවිච්චි කරලා. අපිට බෝලේ යවතහැකි, ඒත් ඒක කොහෙට විසිවෙලා යාවිද දන්නේ නැහැ! අතටම එන එකේ නම් කිසිම sure එකක් නැහැ. ඔය cricket pitch කඩතොළු උනාම බෝල කැලේ යන්නේ... අන්න ඒවගේ වෙනවා.

ඊළඟට මේ අපිට හම්බවෙලා තියන හිත කියන එක ගැන බැලුවහම, හොඳ පැහැදිලි, නිරවුල් හිතක් නම්, චේතනාවක් පහල කරනකොටම ඒ චේතනාවට අදාලව මතකයේ තියන දේවල් සේරම පීරලා අදාළ තොරතුරු එක්ක ලස්සන ප්‍රතිචාරයක් හිතෙන් ආපිට ලැබෙනවා. (මේ කියනේ අර කලින් විදියට හිතත් එක්ක පැටලිලා, ගැලවෙන්න බැරුව, ඇදිල ගිය එක ගැන නෙවෙයි) එහෙම උනාම හිතන්න හිතන්න ආසාවෙන්, කැමැත්තෙන් ඉස්සරහට ඉස්සරහට හිතාගෙන හිතාගෙන යන්න පුළුවන්. අවුල් වෙච්ච හිතක් ඇතුව වැඩට බැස්සම මොකද දන්නවද වෙන්නේ? අපි පාන් ගෙඩියක් ගැන හිතුවොත් වාහනයක් ගැන මතක් වෙයි, නැත්නම් වෙන මොකක් හරි ජංගියක් ගැන කල්පණා වෙයි. දෙවරක් දෙක කීයද කියල හිතනකොට 75 කියල එයි, නැත්නම් සීතලයි කියල එයි! මතක නේ මේ මතකය කියන එකට අහන, දකින, විඳින, හඳුනා ගන්න, දැනගන්න සේරම එකගොඩේ, කෑලි කෑලි හැටියටයි එකතුවෙන්නේ. හිතෙන් තමයි ඕව සේරම ගැලපිල, සකස්වෙවී එන්නේ. ඉතින් හිත කියන එක පිස්සු නටන්න ගත්තම සේරම පිස්සුම තමයි. බුදුහාමුදුරුවෝ විඥාණය ගැන කිව්වේ වඳුරෙක් උපමා කරලා නේ... ඒකියන්නේ එක තැනක ඉන්නේ නැහැ, එකින් එකට, අරමුණෙන් අරමුණට මාරු වෙවී ඔහේ යනවා, කොහේ යනවද දන්නේ නැහැ. මේ හිත ඇවිල්ල ඔය විඥාණයේ ක්රියාකාරිත්වයනේ... සත්වයාගේ හේතුවටයි, අහේතුවටයි සේරටම මුල ඔය හිත කියන එක පුරුදු කරලා, පුහුණු කරලා ඕනේ ඕනේ විදියට හසුරුවන්න පුළුවන් වෙච්ච එක! අපිව සකස්වෙලා, පුරුදුවෙලා ඇවිල්ල තියෙන්නේ දිගින් දිගටම පවතින, 'වැඩේ ඇනෙන' විදියට. අපිට වෙලා තියෙන්නේ ඒ කතාන්දරය 'කණපිට' හරවන්න!

ඉතින් මුලින් මේ හිත පුරුදු කරලා, පුහුණු කරලා ස්ථාවරව, නිශ්චලව තියෙන්න හදා ගන්න ඕනේ! එතකම් තමයි ඔය පිස්සු මනස්ගාත ඔලුවට ඇවිල්ල වද දෙන ගතිය තියෙන්නේ, ඊළඟට ලොකු සතුටක්, ප්‍රීතියක් විඳින්නත් ලැබෙයි. සේරම දේවල් කියන්නම් ඉස්සරහට. කස්ටියට තියෙන්නේ වැඩේ කරන් යන්න තමයි. ආයේ තව එක කරුණක් තියනවා. හිත තමන්ට හොඳටම contol උනායින් පස්සෙත්, දෙයක් ගැන හිතන්න හිතන්න වෙන දෙයක් ගැනම කල්පනාවට එන, එතකොට තමන්ට තමන් එක්කම කේන්තියන සිදුවීමක්, case එකක් තියනවා. සමහරුන්ට වෙලත් ඇති. මටත් වෙච්ච එකක්. ඒ හරියටම කියනවනම් වැරදි තැනකට sync උනා වගේ දෙයක්. මොකද මතකයේ තියෙන්නේ එකදිගට වැල නොකැඩී යන තරංග සමූහයක් නේ. ඒකෙන් එකක් හරියට තෝරලා බේරලා ගන්නවා කියන්නේ, නිශ්චිත තැනකින් පටන් අරන් අවශ්‍ය කොටස් ටික පිළිවෙලට පෙළගස්වගන්න එකට. මේ බොහොම වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක්! (මට මෙතැනදී කල්පණා වෙන්නේ මගේ අත්දැකීම් අනුව, oscilloscope එකක වෙන කතන්දරේ තමයි. අපිට ඒකෙදි නම් trigger pulse, level, slope කියල controllers තියෙනවා ඕනේ ඕනේ විදියට වෙනස් කරලා අවශ්‍ය විදියට හදා ගන්න) නමුත් හිතේ වේගෙත් එක්ක අපට දුවන්න බැහැ! එතකොට කරන්න ඕන හොඳමදේ, එම සිදුවීම අමතක කරලා දාල ටිකක් නිදහසේ, relax එකේ, ඉන්න එක. (මේ ගැන මම අහපු දේශනා කීපයකම සඳහන් වෙනවා) මොකද මේ, අනිත්‍යවූ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, අපිට ඕනේ විදියට පවත්වන්න බැරි දෙයක්. මේ එකක් වත් අපේ නෙවෙයි. ඉතින් හීන් සීරුවෙන් කල යුතු දේවල් ඒ විදියට කරන්න වෙනව. ඔහේ ගිහිලා ගිහිලා සන්සිඳෙනකම් අතහැරලා තියල, කල්පනාවෙන් ඉඳල, පස්සේ ආයේ පටන් ගන්න. බලහත්කාරයෙන් මොකවත් කරන්න ගියාට හරියන්නේ නැහැ.

[QUOTE="Damith Kariyawasam, post: 8377381, member: 31903"] [SIZE="4"]මම හරි අමාරුවක වැටුන හිත සම්බන්ධ කතන්දරේදී... ඇත්තටම අනික් අයගේ ඒවා ගැන අපට පෙන්නේ, තේරෙන්නේ නැහැනේ... මම හිතන් හිටියෙම මේ මගේ වගේ නැත්නම්, අනික් ලඟින් ආශ්‍රය කරන හොඳ 'මීටර්' යාළුවොන්ගේ වගේ, හොඳ පැහැදිලි, කිව්ව ගමන් තේරෙන, දැක්ක ගමන් 'click' වෙන 'හිත්' අනික් අයටත් ඇති කියලයි... අපි මුලදී නම් අනික් උන්ට බැන්න මුන්ට මෙච්චර පොඩි දෙයක් වත් තේරෙන්නේ නැහැනේ...කියල. කොච්චර ඇඟිල්ල දික්කරල පෙන්නන්න හැදුවත්, බලන්නෙම ඇඟිල්ල දිහා! පෙන්නන්නේ මොකද්ද කියල තේරෙන්නේ නැහැ, අහුවෙන්නේ නැහැ! පස්සේ නිකම් ඉන්න ගමන් එක එක්කෙනාගෙන් ඇහුව උඹට කොහොමද තේරෙන්නේ, මොනවද දැනෙන්නේ වගේ ඒවා. දැන් තමයි දන්නේ මේ මනුස්සයෝ කියන අයගෙන් ලොකූ පිරිසකට වෙලා තියන ඇබැද්දිය! හුඟක් අයගේ හිත් පැටලිච්ච නූල් බෝල වගේ!! කුණුගොඩවල්. එක අරමුණක ඉන්න බැහැ, දුවනවා හතර වටේ. මොහොතකට කලින් හිටපු තැනත් මතක නැහැ. ඇත්තටම ඒ තමයි කර්ම ශක්තියෙන්, පින්/පව් වලින් උදාකරල දෙන ඵල විපාක! එහෙම හිත් එක්ක මේවා කරන්න, තේරුම් ගන්න බැහැ!! ඒත් හැබැයි බුදුහාමුදුරුවෝ ඡලාභිජාති සුත්‍ර දේශනාවේදී (විශේෂ උප්පත්ති 6 පිලිබඳ සුත්‍ර දේශනාව) සඳහන් කළා මේ ඉන්න හුඟක් උදවියටත් වඩා අන්ත අසරණ තත්වයේ උදවියටත් උත්සහ කලොත් මේ ධර්ම මාර්ගයෙන් ජයගන්න පුළුවන් බව! බුදුහාමුදුරුවෝ මුල්තැන දුන්නේ උවමනාව, උනන්දුව, වීර්ය වගේ දේවල් වලට! අනික් බෑ බෑ කතන්දර මේ එක එක පිස්සෝ කියපුව. ඒවාට අහුවෙන්න ඕනේ නැහැ! හිත ගැන හොඳටම පැහැදිලිවෙන්න තේරුම් ගන්න පුළුවන් වෙයි මෙන්න මේ 'ගොනා model' උදාහරණෙන්. උදාහරණෙ මොක උනත් ඇත්ත 'seen' එක නම් වෙන්නේ මේ විදියටම තමයි!! දැන් බලන්න, අපිට ඔය bump වෙන රබර් බෝලයක් වගේ එකක් ගත්තම, ඒක බිත්තියකට වගේ එකකට ගහන්න පුළුවන් නේ bounce වෙලා ආයේ අතටම එන්න. අපි එල්ල කරන surface එක, මතුපිට හොඳ ස්ථාවර, සමතල (stable & even) එකක් උනොත් අපිට අතින් අවශ්‍ය විදියට පාලනය කරලා බෝලේ යවත හැකි, ඒක ආයේ අතටම එනවා! මේක හොඳට practice කලොත්, බාහිර පරිසරයේ බලපෑම් මොකවත්ම නැහැ කියල හිතමු, සෑහෙන දුරක ඉඳන් මේක කරන්නත් පුළුවන් නේ. ඒ උනාට ඕක කරන්න පුලුවන්ද ස්ථාවර නැති, හැමතිස්සෙම සෙලවෙන, වෙනස් වෙන මතුපිටක් පාවිච්චි කරලා. අපිට බෝලේ යවතහැකි, ඒත් ඒක කොහෙට විසිවෙලා යාවිද දන්නේ නැහැ! අතටම එන එකේ නම් කිසිම sure එකක් නැහැ. ඔය cricket pitch කඩතොළු උනාම බෝල කැලේ යන්නේ... අන්න ඒවගේ වෙනවා. ඊළඟට මේ අපිට හම්බවෙලා තියන හිත කියන එක ගැන බැලුවහම, හොඳ පැහැදිලි, නිරවුල් හිතක් නම්, චේතනාවක් පහල කරනකොටම ඒ චේතනාවට අදාලව මතකයේ තියන දේවල් සේරම පීරලා අදාළ තොරතුරු එක්ක ලස්සන ප්‍රතිචාරයක් හිතෙන් ආපිට ලැබෙනවා. (මේ කියනේ අර කලින් විදියට හිතත් එක්ක පැටලිලා, ගැලවෙන්න බැරුව, ඇදිල ගිය එක ගැන නෙවෙයි) එහෙම උනාම හිතන්න හිතන්න ආසාවෙන්, කැමැත්තෙන් ඉස්සරහට ඉස්සරහට හිතාගෙන හිතාගෙන යන්න පුළුවන්. අවුල් වෙච්ච හිතක් ඇතුව වැඩට බැස්සම මොකද දන්නවද වෙන්නේ? අපි පාන් ගෙඩියක් ගැන හිතුවොත් වාහනයක් ගැන මතක් වෙයි, නැත්නම් වෙන මොකක් හරි ජංගියක් ගැන කල්පණා වෙයි. දෙවරක් දෙක කීයද කියල හිතනකොට 75 කියල එයි, නැත්නම් සීතලයි කියල එයි! මතක නේ මේ මතකය කියන එකට අහන, දකින, විඳින, හඳුනා ගන්න, දැනගන්න සේරම එකගොඩේ, කෑලි කෑලි හැටියටයි එකතුවෙන්නේ. හිතෙන් තමයි ඕව සේරම ගැලපිල, සකස්වෙවී එන්නේ. ඉතින් හිත කියන එක පිස්සු නටන්න ගත්තම සේරම පිස්සුම තමයි. බුදුහාමුදුරුවෝ විඥාණය ගැන කිව්වේ වඳුරෙක් උපමා කරලා නේ... ඒකියන්නේ එක තැනක ඉන්නේ නැහැ, එකින් එකට, අරමුණෙන් අරමුණට මාරු වෙවී ඔහේ යනවා, කොහේ යනවද දන්නේ නැහැ. මේ හිත ඇවිල්ල ඔය විඥාණයේ ක්රියාකාරිත්වයනේ... සත්වයාගේ හේතුවටයි, අහේතුවටයි සේරටම මුල ඔය හිත කියන එක පුරුදු කරලා, පුහුණු කරලා ඕනේ ඕනේ විදියට හසුරුවන්න පුළුවන් වෙච්ච එක! අපිව සකස්වෙලා, පුරුදුවෙලා ඇවිල්ල තියෙන්නේ දිගින් දිගටම පවතින, 'වැඩේ ඇනෙන' විදියට. අපිට වෙලා තියෙන්නේ ඒ කතාන්දරය 'කණපිට' හරවන්න! ඉතින් මුලින් මේ හිත පුරුදු කරලා, පුහුණු කරලා ස්ථාවරව, නිශ්චලව තියෙන්න හදා ගන්න ඕනේ! එතකම් තමයි ඔය පිස්සු මනස්ගාත ඔලුවට ඇවිල්ල වද දෙන ගතිය තියෙන්නේ, ඊළඟට ලොකු සතුටක්, ප්‍රීතියක් විඳින්නත් ලැබෙයි. සේරම දේවල් කියන්නම් ඉස්සරහට. කස්ටියට තියෙන්නේ වැඩේ කරන් යන්න තමයි. ආයේ තව එක කරුණක් තියනවා. හිත තමන්ට හොඳටම contol උනායින් පස්සෙත්, දෙයක් ගැන හිතන්න හිතන්න වෙන දෙයක් ගැනම කල්පනාවට එන, එතකොට තමන්ට තමන් එක්කම කේන්තියන සිදුවීමක්, case එකක් තියනවා. සමහරුන්ට වෙලත් ඇති. මටත් වෙච්ච එකක්. ඒ හරියටම කියනවනම් වැරදි තැනකට sync උනා වගේ දෙයක්. මොකද මතකයේ තියෙන්නේ එකදිගට වැල නොකැඩී යන තරංග සමූහයක් නේ. ඒකෙන් එකක් හරියට තෝරලා බේරලා ගන්නවා කියන්නේ, නිශ්චිත තැනකින් පටන් අරන් අවශ්‍ය කොටස් ටික පිළිවෙලට පෙළගස්වගන්න එකට. මේ බොහොම වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක්! (මට මෙතැනදී කල්පණා වෙන්නේ මගේ අත්දැකීම් අනුව, oscilloscope එකක වෙන කතන්දරේ තමයි. අපිට ඒකෙදි නම් trigger pulse, level, slope කියල controllers තියෙනවා ඕනේ ඕනේ විදියට වෙනස් කරලා අවශ්‍ය විදියට හදා ගන්න) නමුත් හිතේ වේගෙත් එක්ක අපට දුවන්න බැහැ! එතකොට කරන්න ඕන හොඳමදේ, එම සිදුවීම අමතක කරලා දාල ටිකක් නිදහසේ, relax එකේ, ඉන්න එක. (මේ ගැන මම අහපු දේශනා කීපයකම සඳහන් වෙනවා) මොකද මේ, අනිත්‍යවූ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, අපිට ඕනේ විදියට පවත්වන්න බැරි දෙයක්. මේ එකක් වත් අපේ නෙවෙයි. ඉතින් හීන් සීරුවෙන් කල යුතු දේවල් ඒ විදියට කරන්න වෙනව. ඔහේ ගිහිලා ගිහිලා සන්සිඳෙනකම් අතහැරලා තියල, කල්පනාවෙන් ඉඳල, පස්සේ ආයේ පටන් ගන්න. බලහත්කාරයෙන් මොකවත් කරන්න ගියාට හරියන්නේ නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom