Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කට්ටියට දැන් පැහැදිලි ඇතිනේද මේ මම, ආයේ ඊළඟට ඔය මේ කතන්දරෙන් දිනුව කියල කියපු අය, කොයිවගේ මානසිකත්වයක් තියන උදවියද කියන එක? ඉතින් ඔයාලට පොඩ්ඩක් කල්පනාවෙන් බැලුවොත් තේරෙයි තම තමන්ගේ හිත්වල ස්වරූපය. ඔයාලගේ හිතුත් මේ කිට්ටුවට තියනවනම් 'වැඩේ' ලෙසිවෙයි! හැබැයි මේ අහලකින්වත් තියන්න බැරිතරම් සවුත්තු, චංචල හිත් තබුන කියල, මේක බොලට හරියන්නේ නැහැ, පලයල්ලා කියල කතාවක් නැහැ! ඒ අය වඩ වඩාත් උත්සහ කිරීම විතරයි අවශ්‍ය. මට හිතේ ස්වභාවය තව දුරටත් පැහැදිලි කරන්න ලස්සන උදාහරණයක් කල්පණා උනා. බුදුහාමුදුරුවෝ විඥාණය වඳුරෙකුට උපමාකරලා පෙන්නුව, අරමුණෙන් අරමුණට මාරුවෙවී යන ස්වභාවය තේරෙනවනේ... ඊළඟට දන්නවනේ හැමෝම මේ 'අපි' කියල හිතන් ඉන්න මුලුකතන්දරේම ඇවිල්ල විඥාණයේ ක්‍රියාකාරිත්වය කියන එක. ඊළඟට මේ සේරම, සසර සැඩපහරට අහුවෙලා ගසාගෙන යමින් තියන සත්ව ජීවිත කියන එකත් දන්නවනේ... ඉතින් ඕක පොඩ්ඩක් කල්පණා කරලා බලන්න මෙන්න මෙහෙම. ඔන්න, ඉවුරු සීමා මොකුත් පේන්නේ නැති මහා හයියෙන් ගලාගෙන යන විශාල ගඟකට වැටිච්ච කෙනෙක්, වතුරේ කැළඹි කැළඹී, ගහගෙන එන ලී කොට කෑලි, අතු කෑලි, ආයේ ඔය එල්ලෙන්න පුළුවන් මොන මොනවා හරිවල එල්ලි එල්ලී, ජීවිතේ ගැටගහගන්න, පණ බේරගන්න උත්සහ කර කර ඉන්නවා. දැන් ඔය වතුරෙන් උඩට මතුවෙලා එන ඒවා කැලඹීල්ල නිසා උඩ එනවා යට යනවා, එහෙට මෙහෙට විසිවෙනවා මිසක් එක විදියට තියෙන්නේ නැහැනේ... ඉතින් එල්ලිලා ඉන්න එක්කෙනාට, අල්ලගන්න පුළුවන් පුළුවන් ඒවා බල බලා, එල්ලි එල්ලී ගිලෙන්නේ නැතුව ඉන්නවා මිසක් වෙන මොකවත් කරන්න වෙන්නේ නැහැ! එවෙලේ අල්ලගත්තු එකක ස්වභාවය ඕනේ නම් පෙනෙයි, තේරෙයි, දැනෙයි. ඒවත් මතක හිටින්නේ නැහැ... ඇයි දිගින් දිගට මේකම කරන්න වෙනවනේ, එහෙම නේද? පුදුම වෙහෙස කාරී, පීඩාකාරී ගමනක මේ යෙදිලා ඉන්නේ... ඒත් ගැලවිල්ලක් නැහැ! පණ බයේ, ඒකම දිගින් දිගට කරන් යන්න වෙලා තියෙන්නේ!! සාමාන්‍ය මිනිස්සු ඕනෙම කෙනෙකුට වෙලා තියෙන්නේ ඕක!! එයාල ඇස/කණ/නාසය/දිව/කය කියන ඒවා මුල්කරගෙන එන අරමුණු වල එල්ලි එල්ලී යනවා! ඒවයෙන් විශේෂ මොකුත් නැති වෙලාවල, මනසින්, විඳපු/අඳුනගත්තු/චේතනා පහලකරලා කරපු කියපු දේවල් ගැන මෙනෙහි කර කර ඒ අරමුණු වල එල්ලි එල්ලී යනවා. ඔයිට වඩා දෙයක් දන්නෙත් නැහැ! කරන්නත් බැහැ!! ඕක තමයි සාමාන්‍ය, සමාජ සම්මත උසස්, පහත්, මධ්‍යම, ඕනෙම මනුස්සයෙකුට ජීවිතේ කියල අහුවෙලා තියන දේ!!!

අපි හිතමු කෙනෙක් භාවනාවේ යෙදිලා, හිත තැන්පත් කරගන්න උත්සාහයක යෙදුන කියල. එයා ඒකෙන් ප්‍රතිඵල ලබන්න ලබන්න එයාගේ භාවනා අරමුණ දියුණුවෙනවා. ඒ කියන්නේ හරියටම කියනවනම් පොඩි පොඩි ගහගෙන යන දේවල් ටික ටික එකතුකරගෙන, එකට සම්බන්ධ කරකර, ලොකු පාවෙන පුවරුවක් හදාගත්ත වගෙයි. දැන් බලන්න පොඩි ඔරුවක වගේ ඉන්න කොට තරම් සෙලවෙන්නේ, ගැස්සෙන්නේ නැහැ ටිකක් ලොකු බෝට්ටුවක ඉන්නකොට. ඒ තරම් වත් ගැස්සෙන්නේ නැහැ බෝට්ටුව ලොකු වෙන්න වෙන්න. මේක මහා විශාල නැවක් වගේ උනොත් නිකම් ගෙදරවගේ තමයි නැද්ද? ඉන්නේ සැඩපහරක කියල හිතාගන්න වත් බැරුව යනවා. භාවනාව දියුණු වෙන්න වෙන්න වෙන්නේ ඕකම තමයි. එතකොට ඉතින් මහන්සියක් නැහැ, බයකුත් නැහැ! පුදුම නිදහසක්, සැනසිල්ලක් ඇතිවෙනවා. අන්න එතකොට පුළුවන් තමන්ට නිදහසේ වෙන ඕනේ දෙයක් කරන්න. ආයේ තව, හිතට ඕනේ දෙයක් හතාගන්න ඇරලා නිකම් ඔහේ උන්න කියමු. ඕනේ උනොත් ආපස්සට ආපස්සට මෙනෙහි කරගෙන යන්න පුළුවන් ආ... මේකට ආවේ මේකේ ඉඳල නේද? මෙහෙම හිතුනේ මේක ගැන කල්පනා කරන්න ගිහිල්ල නේද? එහෙම කියලත්. ඒ තත්වේ පුරුදු කරපු කෙනා තමයි දැනගන්නේ 'අඩේ... මේකනේ නියම ජීවිතේ කියන්නේ!! මොනවද අපි කර කර ඉඳල තියෙන්නේ' කියල. ඒත් ඉන්නේ සැඩ පහරේ හන්ද, තමන්ට ඒකට අහුවෙන්නේ නැතුව 'වෙනම ඉඳගෙන' ඒ සැඩ පහරේ යන දේවල් දිහා බලන් ඉන්න පුළුවන් තත්වයකුත් එනවා! තේරෙනවද කියන එක? ඇස/කණ/නාසය/දිව/කය කියන ඒවා මුල්කරගෙන එන අරමුණු, ආයේ විඳපු/අඳුනගත්තු/චේතනා පහලකරලා කරපු කියපු දේවල් ගැන මෙනෙහි කරලා ඒවයෙන් එන අරමුණු, ඔක්කොම බාහිර දේවල් හැටියට, තමන්ගෙන් වෙන්වෙලා තියන දේවල් හැටියට, all un-linked!, no bindings!! විදියට දැනෙන්න ගන්නවා! තේරෙන්න ගන්නවා!! ඒත් මේ අත්දැකීම කලින් විඳපු අත්දැකීම් වලට වඩා කෝටි, ප්‍රකොටි වාරයක් සතුටුයි, සනීපයි, සැහැල්ලුයි!! සමහරු ඇහුව සක්ඛාය දිට්ඨියෙන් නිදහස් උනාම කොහොමද දැනෙන්නේ කියල... මේ කිව්වේ ඒ දැනෙන විදිය ගැන තමයි! හැබැයි සක්ඛයදිට්ඨියෙන් නිදහස් වීම මෙහෙම unlink වෙලා පේන්න පටන් ගත්තු ගමන් වගෙයි! මේ සේරම භාවනාවෙන්ම වැඩෙන දේවල් නේ... හිත තැනපත් වෙන්න වෙන්න දියුණු වෙන්න වෙන්න තමයි සේරම ලස්සනට පැහැදිලිවෙලා පේන්න ගන්නේ. මේ හිත තැන්පත් කරගැනීමේ ක්‍රියාවලිය පියවර 4 කින් බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්න. ඒකෙ සඳහන් විදියට 4 වන ධ්යනයටම පුහුණු කලා කියන්නේ ඉතින් තැන්පත් කිරිල්ල ඉවරයි. නිකම් හිතන්නකෝ ඕනේ නම් ඔය ගනනට ස්ථාවර තැනක අල්පෙනෙත්ති 100 ක් විතර එක උඩ එක තියල රිටක් වගේ හදල තියන්න පුළුවන් කියල! එච්චරට stable!! ආයේ දැහැනින් මිදෙනකම් ඒක එහෙම්මම තමයි!

[QUOTE="Damith Kariyawasam, post: 8382299, member: 31903"] [SIZE="4"]ඔය කට්ටියට දැන් පැහැදිලි ඇතිනේද මේ මම, ආයේ ඊළඟට ඔය මේ කතන්දරෙන් දිනුව කියල කියපු අය, කොයිවගේ මානසිකත්වයක් තියන උදවියද කියන එක? ඉතින් ඔයාලට පොඩ්ඩක් කල්පනාවෙන් බැලුවොත් තේරෙයි තම තමන්ගේ හිත්වල ස්වරූපය. ඔයාලගේ හිතුත් මේ කිට්ටුවට තියනවනම් 'වැඩේ' ලෙසිවෙයි! හැබැයි මේ අහලකින්වත් තියන්න බැරිතරම් සවුත්තු, චංචල හිත් තබුන කියල, මේක බොලට හරියන්නේ නැහැ, පලයල්ලා කියල කතාවක් නැහැ! ඒ අය වඩ වඩාත් උත්සහ කිරීම විතරයි අවශ්‍ය. මට හිතේ ස්වභාවය තව දුරටත් පැහැදිලි කරන්න ලස්සන උදාහරණයක් කල්පණා උනා. බුදුහාමුදුරුවෝ විඥාණය වඳුරෙකුට උපමාකරලා පෙන්නුව, අරමුණෙන් අරමුණට මාරුවෙවී යන ස්වභාවය තේරෙනවනේ... ඊළඟට දන්නවනේ හැමෝම මේ 'අපි' කියල හිතන් ඉන්න මුලුකතන්දරේම ඇවිල්ල විඥාණයේ ක්‍රියාකාරිත්වය කියන එක. ඊළඟට මේ සේරම, සසර සැඩපහරට අහුවෙලා ගසාගෙන යමින් තියන සත්ව ජීවිත කියන එකත් දන්නවනේ... ඉතින් ඕක පොඩ්ඩක් කල්පණා කරලා බලන්න මෙන්න මෙහෙම. ඔන්න, ඉවුරු සීමා මොකුත් පේන්නේ නැති මහා හයියෙන් ගලාගෙන යන විශාල ගඟකට වැටිච්ච කෙනෙක්, වතුරේ කැළඹි කැළඹී, ගහගෙන එන ලී කොට කෑලි, අතු කෑලි, ආයේ ඔය එල්ලෙන්න පුළුවන් මොන මොනවා හරිවල එල්ලි එල්ලී, ජීවිතේ ගැටගහගන්න, පණ බේරගන්න උත්සහ කර කර ඉන්නවා. දැන් ඔය වතුරෙන් උඩට මතුවෙලා එන ඒවා කැලඹීල්ල නිසා උඩ එනවා යට යනවා, එහෙට මෙහෙට විසිවෙනවා මිසක් එක විදියට තියෙන්නේ නැහැනේ... ඉතින් එල්ලිලා ඉන්න එක්කෙනාට, අල්ලගන්න පුළුවන් පුළුවන් ඒවා බල බලා, එල්ලි එල්ලී ගිලෙන්නේ නැතුව ඉන්නවා මිසක් වෙන මොකවත් කරන්න වෙන්නේ නැහැ! එවෙලේ අල්ලගත්තු එකක ස්වභාවය ඕනේ නම් පෙනෙයි, තේරෙයි, දැනෙයි. ඒවත් මතක හිටින්නේ නැහැ... ඇයි දිගින් දිගට මේකම කරන්න වෙනවනේ, එහෙම නේද? පුදුම වෙහෙස කාරී, පීඩාකාරී ගමනක මේ යෙදිලා ඉන්නේ... ඒත් ගැලවිල්ලක් නැහැ! පණ බයේ, ඒකම දිගින් දිගට කරන් යන්න වෙලා තියෙන්නේ!! සාමාන්‍ය මිනිස්සු ඕනෙම කෙනෙකුට වෙලා තියෙන්නේ ඕක!! එයාල ඇස/කණ/නාසය/දිව/කය කියන ඒවා මුල්කරගෙන එන අරමුණු වල එල්ලි එල්ලී යනවා! ඒවයෙන් විශේෂ මොකුත් නැති වෙලාවල, මනසින්, විඳපු/අඳුනගත්තු/චේතනා පහලකරලා කරපු කියපු දේවල් ගැන මෙනෙහි කර කර ඒ අරමුණු වල එල්ලි එල්ලී යනවා. ඔයිට වඩා දෙයක් දන්නෙත් නැහැ! කරන්නත් බැහැ!! ඕක තමයි සාමාන්‍ය, සමාජ සම්මත උසස්, පහත්, මධ්‍යම, ඕනෙම මනුස්සයෙකුට ජීවිතේ කියල අහුවෙලා තියන දේ!!! අපි හිතමු කෙනෙක් භාවනාවේ යෙදිලා, හිත තැන්පත් කරගන්න උත්සාහයක යෙදුන කියල. එයා ඒකෙන් ප්‍රතිඵල ලබන්න ලබන්න එයාගේ භාවනා අරමුණ දියුණුවෙනවා. ඒ කියන්නේ හරියටම කියනවනම් පොඩි පොඩි ගහගෙන යන දේවල් ටික ටික එකතුකරගෙන, එකට සම්බන්ධ කරකර, ලොකු පාවෙන පුවරුවක් හදාගත්ත වගෙයි. දැන් බලන්න පොඩි ඔරුවක වගේ ඉන්න කොට තරම් සෙලවෙන්නේ, ගැස්සෙන්නේ නැහැ ටිකක් ලොකු බෝට්ටුවක ඉන්නකොට. ඒ තරම් වත් ගැස්සෙන්නේ නැහැ බෝට්ටුව ලොකු වෙන්න වෙන්න. මේක මහා විශාල නැවක් වගේ උනොත් නිකම් ගෙදරවගේ තමයි නැද්ද? ඉන්නේ සැඩපහරක කියල හිතාගන්න වත් බැරුව යනවා. භාවනාව දියුණු වෙන්න වෙන්න වෙන්නේ ඕකම තමයි. එතකොට ඉතින් මහන්සියක් නැහැ, බයකුත් නැහැ! පුදුම නිදහසක්, සැනසිල්ලක් ඇතිවෙනවා. අන්න එතකොට පුළුවන් තමන්ට නිදහසේ වෙන ඕනේ දෙයක් කරන්න. ආයේ තව, හිතට ඕනේ දෙයක් හතාගන්න ඇරලා නිකම් ඔහේ උන්න කියමු. ඕනේ උනොත් ආපස්සට ආපස්සට මෙනෙහි කරගෙන යන්න පුළුවන් ආ... මේකට ආවේ මේකේ ඉඳල නේද? මෙහෙම හිතුනේ මේක ගැන කල්පනා කරන්න ගිහිල්ල නේද? එහෙම කියලත්. ඒ තත්වේ පුරුදු කරපු කෙනා තමයි දැනගන්නේ 'අඩේ... මේකනේ නියම ජීවිතේ කියන්නේ!! මොනවද අපි කර කර ඉඳල තියෙන්නේ' කියල. ඒත් ඉන්නේ සැඩ පහරේ හන්ද, තමන්ට ඒකට අහුවෙන්නේ නැතුව 'වෙනම ඉඳගෙන' ඒ සැඩ පහරේ යන දේවල් දිහා බලන් ඉන්න පුළුවන් තත්වයකුත් එනවා! තේරෙනවද කියන එක? ඇස/කණ/නාසය/දිව/කය කියන ඒවා මුල්කරගෙන එන අරමුණු, ආයේ විඳපු/අඳුනගත්තු/චේතනා පහලකරලා කරපු කියපු දේවල් ගැන මෙනෙහි කරලා ඒවයෙන් එන අරමුණු, ඔක්කොම බාහිර දේවල් හැටියට, තමන්ගෙන් වෙන්වෙලා තියන දේවල් හැටියට, all un-linked!, no bindings!! විදියට දැනෙන්න ගන්නවා! තේරෙන්න ගන්නවා!! ඒත් මේ අත්දැකීම කලින් විඳපු අත්දැකීම් වලට වඩා කෝටි, ප්‍රකොටි වාරයක් සතුටුයි, සනීපයි, සැහැල්ලුයි!! සමහරු ඇහුව සක්ඛාය දිට්ඨියෙන් නිදහස් උනාම කොහොමද දැනෙන්නේ කියල... මේ කිව්වේ ඒ දැනෙන විදිය ගැන තමයි! හැබැයි සක්ඛයදිට්ඨියෙන් නිදහස් වීම මෙහෙම unlink වෙලා පේන්න පටන් ගත්තු ගමන් වගෙයි! මේ සේරම භාවනාවෙන්ම වැඩෙන දේවල් නේ... හිත තැනපත් වෙන්න වෙන්න දියුණු වෙන්න වෙන්න තමයි සේරම ලස්සනට පැහැදිලිවෙලා පේන්න ගන්නේ. මේ හිත තැන්පත් කරගැනීමේ ක්‍රියාවලිය පියවර 4 කින් බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්න. ඒකෙ සඳහන් විදියට 4 වන ධ්යනයටම පුහුණු කලා කියන්නේ ඉතින් තැන්පත් කිරිල්ල ඉවරයි. නිකම් හිතන්නකෝ ඕනේ නම් ඔය ගනනට ස්ථාවර තැනක අල්පෙනෙත්ති 100 ක් විතර එක උඩ එක තියල රිටක් වගේ හදල තියන්න පුළුවන් කියල! එච්චරට stable!! ආයේ දැහැනින් මිදෙනකම් ඒක එහෙම්මම තමයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom