Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Note: මේ ටික කලින් පොස්ට් එකත් එක්කම compose කරලා තිබුනත් සම්පූර්ණ නැති නිසා දාන්න උනේ නැහැ! ඒ අතරේ කතාවට කට්ටිය සම්බන්ධ උනනිසා චුට්ටක් අවුල් වගේ දැනෙයිද දන්නෙ නැහැ!

මේ කතාවෙච්ච, සැඩපහරේ ඉඳගනම ස්ථාවර සිටින්න පුළුවන් පසුබිමක් සකස්කර ගැනීම, අනිත්‍ය සිත සමථයකට පත්කර ගැනීම, කර්මණ්ය කරගැනීම, තමයි අපට උවමනාවෙන් යමක් හිතන්න කරන්න පටන් ගන්න පුළුවන් අවස්ථාව. මෙතැනදී හිතේ දියුණුවක් කියල ගත්තොත් ඒ ස්ථාවරව ඉන්න එක සම්බන්ධයෙන් ලබපු දියුණුවක් විතරයි. මේකෙ ගත්තු උදාහරණෙ හැටියටම හිතුවොත්, ගිලෙන්නේ නැතුව, එල්ලෙන්න ඒවා හොය හොයා දඟලන්නේ නැතුව, හතිඅරින්න පුළුවන් තත්වයක්! අපි එහෙම ටිකක් settle වෙලා, ඊළඟට වට පිටාව බැලුවොත් කොහොමද? අපිට මේ බිම ඉඳන් බලන කොට පේන්නේ වටේට සීමිත දුරක් විතරයිනේ... උස දේවල් වලින් එහායින් තියන ගොඩක් ඒවා වැහෙනවා! දැන් හිතන්න අර කලින් බෝලයක් bounce කරපු කතන්දරේ වගේ එකක් මේ සැඩපහරේ තියන, ඒත් ස්ථාවර වෙච්ච පුවරුව පාවිච්චි කරලා කලොත් කොහොමද වෙන්නේ, සංසිඳුණු හිත ධර්ම කරුණු ඔස්සේ මෙහෙයවල ඇත්තටම 'නුවණ' දියුණු කලොත් කොහොමද කියල... හරියටම කිවොත් ටිකක් උඩකට ගිහින් වට පිටාව බැලුව වගේ! කලින්ට වඩා පේනවා නේ... තව ටිකක් උඩට ගියොත්, ඊටත් වඩා දුරට පේනවා නේ... උස building එකක ඉඳන් වටේ බැලුවම, නැත්නම් plane එකක යද්දී වගේ පෙනෙන විදිය කොහොමද? google maps අරගෙන zoom in zoom out කරලා බලන්නේ... අන්න එහෙම ඕනේ තරම් දුරක, පලාතක දේවල් දකින්න පුළුවන්. මේ ඇවිල්ල අනිත්‍යවූ විඥාණයේ ක්‍රියාකාරීත්වය දියුණු කරලා, හිත දියුණු කරලා ලබන ප්‍රතිඵලය තමයි! හිත දියුණු කරන්න කරන්න ඉන්න උස වැඩිවෙනවා වගේමයි! යන්න පුළුවන් දුර අනන්තයි!! පෙනෙන සීමාව එන්න එන්න වැඩිවෙනවා!! සැහෙන ගණනකට ආවම ආයතන වලින් එන හැම විඳීමක්ම ඈතින් ඉඳන් බලන් ඉන්නවා වගේ බලාගෙන ඉන්න පුළුවන්. සේරම පැහැදිලිවෙලා පේන්න ගන්නවා.

මෙතැනදී නම් මම නොදන්නා දෙයක් තියනවා. මෙහෙම 'සලායතන වලින් වෙන්වෙලා ඉන්න' හැටියට පෙනෙන එක, නිවන් අවබෝධ නොකලත් හතරවෙනි ධ්‍යානයට හිත දියුණු කලයින් පස්සේ සිදු වෙනවද කියල දන්නේ නැහැ. හරිනම් එහෙම වෙන්න විදියක් නැහැ! මොකද ධ්‍යාන වැඩීමයි, නිවන් අවබෝධය ලැබීමයි කියන්නේ දෙකක්. මම කිව්වනේ, මං උවමනාවෙන් භාවනාවල යෙදිලා නැහැ! මට මේවා මෙහෙම පරතෙරටම පේන්න, තේරෙන්න ගත්තේ නම් 'දැන් ඉතින් සේරම සම්පූර්ණයි නේද' කියලත් තේරිලා, සෑහෙන කාලෙකට පස්සෙයි. අන්තිමේ වෙන්නේ මේකයි කියන එකනම් දේශනා ගොඩකම සඳහන් වෙනවා. 'රහතුන් වහන්සේලා සැප විඳින්නේ සැපයත් එක්ක එක් නොවී'ය කියලනේ කියන්නේ. ඉතින් ඇත්තනේ! මේ බාහිර ලෝකයා දකින්නේ කයට ස්පර්ශවෙන, දැනෙන, විඳින ඒවා විතරනේ... හිත කොයිලෝකේ තියනවද කියල පේන්නේ කාටද? රහතුන් වහන්සේලා කියන්නේ ආයතන එක්ක හුරතල් වෙවී ඉන්න අය නෙවෙයි. හිතෙන් ලබන්න පුළුවන් දේවල් එක්ක බලනකොට, කයෙන් ලබන ඒවා නිකම් සතපනහේ, රුපියලේ සැප ගනනයි!!

google maps වගේ අරගෙන බලන්න... දැන් මේ ඉන්න තැනකට උපරිම zoom කලාම පෙනෙන area එක, වපසරිය තරමට වත් අපිට පේන්නේ නැහැනේ නිකම් බිම ඉඳන් වටේට බැලුවට. ඒත් හිත දියුණු කරන්න කරන්න zoom out කරනවා වගෙයි. ඉන්න ප්‍රදේශයම පෙනෙන්න බලන්න පුළුවන්, ඊළඟට රට එහෙමපිටින් පෙනෙන්න බලන්න පුළුවන්, තව ලෝකෙම ඕනේ නම් පේන්න බලන්න පුළුවන්. ඊටත් එහාට අනික් ග්‍රහලෝක, චක්‍රාවාට පෙනෙන්න බලාගෙන යන්න පුළුවන්. ඔය කතන්දරේ google maps, PC support නැතුව හිතෙන්ම කරන්නත් පුළුවන්! (අනේ මමනම් කරලත් නැහැ, දන්නෙත් නැහැ) ආකාසාණංචායතනය (විඥාණය අහස වගෙයි කියල) වඩන්න, හිත දියුණු කරන්න පුළුවන්. ඊළඟට විඥාණංචායතනය (විඥාණය අනන්තයි කියල) වඩන්න පුළුවන්. ඊළඟට ආකින්චඥායතනය (කිසිවක් නැත කියල) වඩන්න පුළුවන්. ඊළඟට නේවසංඥානාසංඥා (සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති ගනනට) වඩන්න පුළුවන්. මේක හිතන්නකෝ නිකම් සලායතන වලින් එන සංඥා දැනෙන නොදැනෙන දුරකට, ඈතට ඈතට හිත ගෙනිච්ච කියල. මේ මොනවා කලත් සේරම කෙරෙන්නේ 'මම' භාවනා කරනවා, 'මම' ධ්‍යාන වඩනවා කියල. එතන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අවබෝධකරලා, එහි ඇතිවීමත් නැතිවීමත් ගැන පූර්ණ අවබෝධයක් ලබල, අවිද්‍යාව පරිපූර්ණ වශයෙන් නැතිවීමක් වෙන්නේ නැහැ. ඒකියන්නේ ධර්මාවබෝධයක් කරලා නෙවෙයි, නිකම් හිත දියුණු කිරීමක් කරලා විතරයි! එතකොට තමන්ට සංඥා දැනෙනවද නැද්ද කියන එක වැඩක් නැහැ, සලායතන වල ක්‍රියාකාරිත්වය එහෙම්මම තියනවා! මේවිදියට ධ්‍යාන වඩල ඉන්දැද්දී මේ ජීවිතය නිම උනා කියමු, එයාල 'අසංඥතලය' කියල හැඟීම් දැනීම් නැති සත්ව කොට්ඨාසයක් හැටියට උපත ලබනවා කියල බුදුරජාණන්වහන්සේ පෙන්වල දුන්න. එයාල කල්ප ගණන් එහෙම ජීවත් වෙලා ආයේ සංසාර ගමනටම ඇදන් වැටෙනවා කියලයි උන්වහන්සේ දේශනා කලේ. අර අලාරකාලාම, උද්දකරාමපුත්ත වගේ තාපස තුමන්ලාට වෙන්නේ ඒක තමයි. දැනටත් ඔය භාවනා පන්ති වගේ ඒවායින් එක එක ක්‍රම අනුව හිතෙන හිතෙන දේවල් කලත්, බුදුරජාණන්වහන්සේ උගන්වා වදාළ විදියට නිර්වාණය සාක්ෂාත් කරනකම් ඉවරයක් දකින්න නම් ලැබෙන්නේ නැහැ! අපිට ගොඩ යනවානම් යන්න පුළුවන් බුදුරජාණන්වහන්සේ සරණ ගිහින් උන්වහන්සේ කියදීපු විදියට ජීවිතය අවබෝධ කිරීමෙන්ම විතරයි.

[QUOTE="Damith Kariyawasam, post: 8391739, member: 31903"] Note: මේ ටික කලින් පොස්ට් එකත් එක්කම compose කරලා තිබුනත් සම්පූර්ණ නැති නිසා දාන්න උනේ නැහැ! ඒ අතරේ කතාවට කට්ටිය සම්බන්ධ උනනිසා චුට්ටක් අවුල් වගේ දැනෙයිද දන්නෙ නැහැ! [SIZE="4"]මේ කතාවෙච්ච, සැඩපහරේ ඉඳගනම ස්ථාවර සිටින්න පුළුවන් පසුබිමක් සකස්කර ගැනීම, අනිත්‍ය සිත සමථයකට පත්කර ගැනීම, කර්මණ්ය කරගැනීම, තමයි අපට උවමනාවෙන් යමක් හිතන්න කරන්න පටන් ගන්න පුළුවන් අවස්ථාව. මෙතැනදී හිතේ දියුණුවක් කියල ගත්තොත් ඒ ස්ථාවරව ඉන්න එක සම්බන්ධයෙන් ලබපු දියුණුවක් විතරයි. මේකෙ ගත්තු උදාහරණෙ හැටියටම හිතුවොත්, ගිලෙන්නේ නැතුව, එල්ලෙන්න ඒවා හොය හොයා දඟලන්නේ නැතුව, හතිඅරින්න පුළුවන් තත්වයක්! අපි එහෙම ටිකක් settle වෙලා, ඊළඟට වට පිටාව බැලුවොත් කොහොමද? අපිට මේ බිම ඉඳන් බලන කොට පේන්නේ වටේට සීමිත දුරක් විතරයිනේ... උස දේවල් වලින් එහායින් තියන ගොඩක් ඒවා වැහෙනවා! දැන් හිතන්න අර කලින් බෝලයක් bounce කරපු කතන්දරේ වගේ එකක් මේ සැඩපහරේ තියන, ඒත් ස්ථාවර වෙච්ච පුවරුව පාවිච්චි කරලා කලොත් කොහොමද වෙන්නේ, සංසිඳුණු හිත ධර්ම කරුණු ඔස්සේ මෙහෙයවල ඇත්තටම 'නුවණ' දියුණු කලොත් කොහොමද කියල... හරියටම කිවොත් ටිකක් උඩකට ගිහින් වට පිටාව බැලුව වගේ! කලින්ට වඩා පේනවා නේ... තව ටිකක් උඩට ගියොත්, ඊටත් වඩා දුරට පේනවා නේ... උස building එකක ඉඳන් වටේ බැලුවම, නැත්නම් plane එකක යද්දී වගේ පෙනෙන විදිය කොහොමද? google maps අරගෙන zoom in zoom out කරලා බලන්නේ... අන්න එහෙම ඕනේ තරම් දුරක, පලාතක දේවල් දකින්න පුළුවන්. මේ ඇවිල්ල අනිත්‍යවූ විඥාණයේ ක්‍රියාකාරීත්වය දියුණු කරලා, හිත දියුණු කරලා ලබන ප්‍රතිඵලය තමයි! හිත දියුණු කරන්න කරන්න ඉන්න උස වැඩිවෙනවා වගේමයි! යන්න පුළුවන් දුර අනන්තයි!! පෙනෙන සීමාව එන්න එන්න වැඩිවෙනවා!! සැහෙන ගණනකට ආවම ආයතන වලින් එන හැම විඳීමක්ම ඈතින් ඉඳන් බලන් ඉන්නවා වගේ බලාගෙන ඉන්න පුළුවන්. සේරම පැහැදිලිවෙලා පේන්න ගන්නවා. මෙතැනදී නම් මම නොදන්නා දෙයක් තියනවා. මෙහෙම 'සලායතන වලින් වෙන්වෙලා ඉන්න' හැටියට පෙනෙන එක, නිවන් අවබෝධ නොකලත් හතරවෙනි ධ්‍යානයට හිත දියුණු කලයින් පස්සේ සිදු වෙනවද කියල දන්නේ නැහැ. හරිනම් එහෙම වෙන්න විදියක් නැහැ! මොකද ධ්‍යාන වැඩීමයි, නිවන් අවබෝධය ලැබීමයි කියන්නේ දෙකක්. මම කිව්වනේ, මං උවමනාවෙන් භාවනාවල යෙදිලා නැහැ! මට මේවා මෙහෙම පරතෙරටම පේන්න, තේරෙන්න ගත්තේ නම් 'දැන් ඉතින් සේරම සම්පූර්ණයි නේද' කියලත් තේරිලා, සෑහෙන කාලෙකට පස්සෙයි. අන්තිමේ වෙන්නේ මේකයි කියන එකනම් දේශනා ගොඩකම සඳහන් වෙනවා. 'රහතුන් වහන්සේලා සැප විඳින්නේ සැපයත් එක්ක එක් නොවී'ය කියලනේ කියන්නේ. ඉතින් ඇත්තනේ! මේ බාහිර ලෝකයා දකින්නේ කයට ස්පර්ශවෙන, දැනෙන, විඳින ඒවා විතරනේ... හිත කොයිලෝකේ තියනවද කියල පේන්නේ කාටද? රහතුන් වහන්සේලා කියන්නේ ආයතන එක්ක හුරතල් වෙවී ඉන්න අය නෙවෙයි. හිතෙන් ලබන්න පුළුවන් දේවල් එක්ක බලනකොට, කයෙන් ලබන ඒවා නිකම් සතපනහේ, රුපියලේ සැප ගනනයි!! google maps වගේ අරගෙන බලන්න... දැන් මේ ඉන්න තැනකට උපරිම zoom කලාම පෙනෙන area එක, වපසරිය තරමට වත් අපිට පේන්නේ නැහැනේ නිකම් බිම ඉඳන් වටේට බැලුවට. ඒත් හිත දියුණු කරන්න කරන්න zoom out කරනවා වගෙයි. ඉන්න ප්‍රදේශයම පෙනෙන්න බලන්න පුළුවන්, ඊළඟට රට එහෙමපිටින් පෙනෙන්න බලන්න පුළුවන්, තව ලෝකෙම ඕනේ නම් පේන්න බලන්න පුළුවන්. ඊටත් එහාට අනික් ග්‍රහලෝක, චක්‍රාවාට පෙනෙන්න බලාගෙන යන්න පුළුවන්. ඔය කතන්දරේ google maps, PC support නැතුව හිතෙන්ම කරන්නත් පුළුවන්! (අනේ මමනම් කරලත් නැහැ, දන්නෙත් නැහැ) ආකාසාණංචායතනය (විඥාණය අහස වගෙයි කියල) වඩන්න, හිත දියුණු කරන්න පුළුවන්. ඊළඟට විඥාණංචායතනය (විඥාණය අනන්තයි කියල) වඩන්න පුළුවන්. ඊළඟට ආකින්චඥායතනය (කිසිවක් නැත කියල) වඩන්න පුළුවන්. ඊළඟට නේවසංඥානාසංඥා (සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති ගනනට) වඩන්න පුළුවන්. මේක හිතන්නකෝ නිකම් සලායතන වලින් එන සංඥා දැනෙන නොදැනෙන දුරකට, ඈතට ඈතට හිත ගෙනිච්ච කියල. මේ මොනවා කලත් සේරම කෙරෙන්නේ 'මම' භාවනා කරනවා, 'මම' ධ්‍යාන වඩනවා කියල. එතන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අවබෝධකරලා, එහි ඇතිවීමත් නැතිවීමත් ගැන පූර්ණ අවබෝධයක් ලබල, අවිද්‍යාව පරිපූර්ණ වශයෙන් නැතිවීමක් වෙන්නේ නැහැ. ඒකියන්නේ ධර්මාවබෝධයක් කරලා නෙවෙයි, නිකම් හිත දියුණු කිරීමක් කරලා විතරයි! එතකොට තමන්ට සංඥා දැනෙනවද නැද්ද කියන එක වැඩක් නැහැ, සලායතන වල ක්‍රියාකාරිත්වය එහෙම්මම තියනවා! මේවිදියට ධ්‍යාන වඩල ඉන්දැද්දී මේ ජීවිතය නිම උනා කියමු, එයාල 'අසංඥතලය' කියල හැඟීම් දැනීම් නැති සත්ව කොට්ඨාසයක් හැටියට උපත ලබනවා කියල බුදුරජාණන්වහන්සේ පෙන්වල දුන්න. එයාල කල්ප ගණන් එහෙම ජීවත් වෙලා ආයේ සංසාර ගමනටම ඇදන් වැටෙනවා කියලයි උන්වහන්සේ දේශනා කලේ. අර අලාරකාලාම, උද්දකරාමපුත්ත වගේ තාපස තුමන්ලාට වෙන්නේ ඒක තමයි. දැනටත් ඔය භාවනා පන්ති වගේ ඒවායින් එක එක ක්‍රම අනුව හිතෙන හිතෙන දේවල් කලත්, බුදුරජාණන්වහන්සේ උගන්වා වදාළ විදියට නිර්වාණය සාක්ෂාත් කරනකම් ඉවරයක් දකින්න නම් ලැබෙන්නේ නැහැ! අපිට ගොඩ යනවානම් යන්න පුළුවන් බුදුරජාණන්වහන්සේ සරණ ගිහින් උන්වහන්සේ කියදීපු විදියට ජීවිතය අවබෝධ කිරීමෙන්ම විතරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom