Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඉතින් මම, අපි ගැනත් කරුණු ගොඩක් දන්නවනේ නේද? ඉතින් පැහැදිලිවම කියනකොට අපි නිවන් අවබෝධකලා! කියල, මේ විදියට ගිහියෙක්ව ඉඳගෙන, ගිහිගෙදරම ඉඳගෙන, සාමාන්‍ය කෙනෙක් හැටියටම ගෙවල් දොරවල්වල වැඩකටයුතු, ළමයින්ගේ වැඩකටයුතු, රස්සාව සේරමත් කරනගමන්, මේ වැඩෙත් කරන්න පුළුවන් කියන එක හොඳටම පැහැදිලියි නේද?? මූලික අවශ්‍යතාවය උනේ බුදුරජාණන්වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මය ගැන, ආර්ය සංඝරත්නය ගැන නොසෙල්වෙන පැහැදීමයි, අවංක උවමනාවයි, ඒ වෙනුවෙන් කරපු කැපවීමයි විතරයි!! දැන් අවශ්‍ය දේවල් සේරම ඉවර කළා! ඒත් අපිට ජීවිතේ එපාවෙලා, ගෙදර ඉන්න එපාවෙලා, පිස්සු හැදිලා, ඔලුව නරක්වෙලා වගේ අබල් බබල් මොකුත්මත් වෙලා නැහැනේ... පිටින් බැලුවට පේන්න කිසිම වෙනසකුත් නැහැ. ඒත් අපේ හිත් දැන් එහෙමපිටින් පිරිසුදුයි, bullet වගේ වැඩ කරනවත් එක්ක. කන්න බොන්න නැතත් සැනසිල්ල උපරිමයෙන් තියනවා, දැන් මලත් මොකෝ කියල පුදුම නිදහසකින් ඉන්නත් පුළුවන්වෙලා... දැන් මේක ඔයාලට බැහැ, කරන්න තහනම්, කියල කවුරුවත් කිව්වද?? අපි වගේ උත්සහයක් දරුවොත් ප්‍රතිඵල ලබනවා වෙනුවට සේරම නැතිනාස්තිවෙලා යාවි, ඔක්කොම එපාවේවි කියල කවුරුහරි, සිවුරක් දාගෙන ඇවිල්ල හරි, කිව්වොත් පිළිගන්නවද? බයයිද? සැකයිද? ඒ සේරම අල්ලලා දාන්න! වෙන වෙන මනස්ගාත හිත හිතා ඉන්න ඕනේ නැහැ!! දැන්වත් වැඩේට බහින්න...

පෙර පුරුදු, රැස්කරගත්තු පින් අනුව අපේ වෙනස්කම් ඕනේ තරම් ඇති. ඒත් දැන් සෑහෙන ප්‍රමාණයකට හිතන්න කල්පණා කරන්න හැකියාව තියන උදවියනේ මේ හැමෝම වගේ. ඉතින් ඉන්න තැන ඉඳන් ඉදිරියට කරන් ගියානම් හරි... එක එක්කෙනා අතරේ කොයි කොයි වෙනස්කම් තිබුනත්, පුරුදු පුහුණු කරලා තියෙන්නේ මොනවා උනත්, සසර ගමනින් එතෙර වීම, නිවන් අවබෝධය කියන final result එක කොයි කාටත් පොදු එකම දෙයක්. ඒ වෙනුවෙන් තියන වැඩපිළිවෙලත් කොයි එක්කෙනාටත් පොදු එකම දෙයක්. මුලින්ම මේ සඳහා තියන ආරම්භක අවස්ථාවට ආවොත් මිසක්, කෙනෙකුට වැඩපිළිවෙල අනුගමනය කරන්නවත්, ප්‍රතිඵල ලබන්නවත් පුළුවන් කමකුත් නැහැ! ඊළඟට, අපි හැමෝම මූනදීල තියෙන්නේ සසර ගමන පිලිබඳ එකම ප්‍රශ්ණයකට හන්ද, කවද කොහොම හරි, කාට උනත්, ඉපදෙන මැරෙන සංසාර ගමනේ නිෂ්ඵලත්වය තේරිලා, ඒකෙන් නිදහස් වෙන්න ඕනේ කියල හිතුනොත්, අනිවාර්යයෙන් කරන්න වෙන්නෙත් බුදුරජාණන්වහන්සේ පෙන්වා වදාළ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමම තමයි!! එතකොට තේරෙනවනේ ඉතින්, මේක තවත් කල්දාළ බැහැ! බුදුරජාණන්වහන්සේ අවසන් වරටත් "හන්දදානී භික්ඛවේ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත" යනුවෙන් අපට ප්‍රකාශ කලේ ඒකනේ! ඉතින් අප්‍රමාදීව ධර්මාවබෝධය, ජීවිතාවබෝධය ලබාගන්න!

ඉතින් දැන් මේ වෙනකොට තම තමන් ඉන්න තත්වය මොකක් උනත්, උත්සහ කරලා කරලා, වීර්ය කරලා කරලා, පුළුවන් ඉක්මනට ආරම්භක අවස්ථාවට එන්න පුළුවන් නම්, ඒක තමයි දැන් මුලින්ම කෙරෙන්න ඕනේ වැඩේ. මේ සඳහා ධ්‍යාන වැඩිය යුතු බව බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා. ධ්‍යාන අවස්ථා 4 ක් ගැනත් ඉගැන්වුවා. ඒකෙදි හැබැයි පලවෙනි ධ්‍යානය දක්වා හිත දියුණු කරගත්තත් නිවන් අවබෝධයට ප්රමාණවත්ය කිව්වා! ඊළඟට ඒ නිවන් අවබෝධය සම්පූර්ණ වෙන ආකාර 4 කුත් පෙන්වල දුන්න. එක්කෝ සමථ භාවනාව මූලික කරගෙන. එක්කෝ විදර්ශනා භාවනාව මූලික කරගෙන. ඊලගට සමථයත්, විදර්ශනාවත් එකවිට ප්‍රගුණ කිරීමෙන් හා මීට අමතරව තව අවස්ථාවක් තියනවා ටිකක් අමුතු එකක්. ඒක තමයි භාවනා මොකවත්ම නොවැඩුනත් (පිස්සු කෙලින එක විතරක් දිගින් දිගටම කරගෙන කරගෙන අන්තයටම ගිහිල්ල අන්තිමේ වැඩේ වැරදුනා නේද කියල තේරිලා කරකියා ගන්න දෙයක් නැති උනා, shock උනා කියමු) මුලාවේ අන්තයේදී හිත නිශ්චල වෙලා, සමාධිගත වෙලා අවබෝධය සම්පූර්ණ වීම. හැබැයි ඔය අන්තිමට සඳහන් වෙන විදිය හරිම unsure, uncertain. ඒ හන්ද ඒකෙන් වැඩක් නැහැ! හොඳම, ඉක්මන් ප්‍රතිඵල දායී ක්‍රමය සමථ/විදර්ශණා දෙකම එකට දියුණු කරගැනීම තමයි. හැබැයි ඔය කොයි ක්‍රමේකට හරි අවබෝධවෙන්න, කරුණු දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලම. ඉතින් ඔය මුල ඉඳන් කියවෙච්ච ආයතන වල ක්‍රියාකාරිත්වය, අපි රැවටිල්ලට අහුවෙලා තියෙන හැටි, පටිච්චසමුප්පාදය හටගැනීම, නිරුද්ධවීම පිලිබඳ කරුණු සුතා, ධතා, වචසා පරිචිතා කරගන්න (අහල/කියවල දැනගෙන, ධාරණය කරගෙන, වචනයෙන් පුහුණු කිරීම) කරගන්න. හිත තැන්පත් කරගන්න සමථ භාවනා එක්කම යනකොට මේවා අමාරු වැඩ නෙවෙයි.

[QUOTE="Damith Kariyawasam, post: 8394223, member: 31903"] [SIZE="4"]දැන් ඉතින් මම, අපි ගැනත් කරුණු ගොඩක් දන්නවනේ නේද? ඉතින් පැහැදිලිවම කියනකොට අපි නිවන් අවබෝධකලා! කියල, මේ විදියට ගිහියෙක්ව ඉඳගෙන, ගිහිගෙදරම ඉඳගෙන, සාමාන්‍ය කෙනෙක් හැටියටම ගෙවල් දොරවල්වල වැඩකටයුතු, ළමයින්ගේ වැඩකටයුතු, රස්සාව සේරමත් කරනගමන්, මේ වැඩෙත් කරන්න පුළුවන් කියන එක හොඳටම පැහැදිලියි නේද?? මූලික අවශ්‍යතාවය උනේ බුදුරජාණන්වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මය ගැන, ආර්ය සංඝරත්නය ගැන නොසෙල්වෙන පැහැදීමයි, අවංක උවමනාවයි, ඒ වෙනුවෙන් කරපු කැපවීමයි විතරයි!! දැන් අවශ්‍ය දේවල් සේරම ඉවර කළා! ඒත් අපිට ජීවිතේ එපාවෙලා, ගෙදර ඉන්න එපාවෙලා, පිස්සු හැදිලා, ඔලුව නරක්වෙලා වගේ අබල් බබල් මොකුත්මත් වෙලා නැහැනේ... පිටින් බැලුවට පේන්න කිසිම වෙනසකුත් නැහැ. ඒත් අපේ හිත් දැන් එහෙමපිටින් පිරිසුදුයි, bullet වගේ වැඩ කරනවත් එක්ක. කන්න බොන්න නැතත් සැනසිල්ල උපරිමයෙන් තියනවා, දැන් මලත් මොකෝ කියල පුදුම නිදහසකින් ඉන්නත් පුළුවන්වෙලා... දැන් මේක ඔයාලට බැහැ, කරන්න තහනම්, කියල කවුරුවත් කිව්වද?? අපි වගේ උත්සහයක් දරුවොත් ප්‍රතිඵල ලබනවා වෙනුවට සේරම නැතිනාස්තිවෙලා යාවි, ඔක්කොම එපාවේවි කියල කවුරුහරි, සිවුරක් දාගෙන ඇවිල්ල හරි, කිව්වොත් පිළිගන්නවද? බයයිද? සැකයිද? ඒ සේරම අල්ලලා දාන්න! වෙන වෙන මනස්ගාත හිත හිතා ඉන්න ඕනේ නැහැ!! දැන්වත් වැඩේට බහින්න... පෙර පුරුදු, රැස්කරගත්තු පින් අනුව අපේ වෙනස්කම් ඕනේ තරම් ඇති. ඒත් දැන් සෑහෙන ප්‍රමාණයකට හිතන්න කල්පණා කරන්න හැකියාව තියන උදවියනේ මේ හැමෝම වගේ. ඉතින් ඉන්න තැන ඉඳන් ඉදිරියට කරන් ගියානම් හරි... එක එක්කෙනා අතරේ කොයි කොයි වෙනස්කම් තිබුනත්, පුරුදු පුහුණු කරලා තියෙන්නේ මොනවා උනත්, සසර ගමනින් එතෙර වීම, නිවන් අවබෝධය කියන final result එක කොයි කාටත් පොදු එකම දෙයක්. ඒ වෙනුවෙන් තියන වැඩපිළිවෙලත් කොයි එක්කෙනාටත් පොදු එකම දෙයක්. මුලින්ම මේ සඳහා තියන ආරම්භක අවස්ථාවට ආවොත් මිසක්, කෙනෙකුට වැඩපිළිවෙල අනුගමනය කරන්නවත්, ප්‍රතිඵල ලබන්නවත් පුළුවන් කමකුත් නැහැ! ඊළඟට, අපි හැමෝම මූනදීල තියෙන්නේ සසර ගමන පිලිබඳ එකම ප්‍රශ්ණයකට හන්ද, කවද කොහොම හරි, කාට උනත්, ඉපදෙන මැරෙන සංසාර ගමනේ නිෂ්ඵලත්වය තේරිලා, ඒකෙන් නිදහස් වෙන්න ඕනේ කියල හිතුනොත්, අනිවාර්යයෙන් කරන්න වෙන්නෙත් බුදුරජාණන්වහන්සේ පෙන්වා වදාළ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමම තමයි!! එතකොට තේරෙනවනේ ඉතින්, මේක තවත් කල්දාළ බැහැ! බුදුරජාණන්වහන්සේ අවසන් වරටත් "හන්දදානී භික්ඛවේ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත" යනුවෙන් අපට ප්‍රකාශ කලේ ඒකනේ! ඉතින් අප්‍රමාදීව ධර්මාවබෝධය, ජීවිතාවබෝධය ලබාගන්න! ඉතින් දැන් මේ වෙනකොට තම තමන් ඉන්න තත්වය මොකක් උනත්, උත්සහ කරලා කරලා, වීර්ය කරලා කරලා, පුළුවන් ඉක්මනට ආරම්භක අවස්ථාවට එන්න පුළුවන් නම්, ඒක තමයි දැන් මුලින්ම කෙරෙන්න ඕනේ වැඩේ. මේ සඳහා ධ්‍යාන වැඩිය යුතු බව බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා. ධ්‍යාන අවස්ථා 4 ක් ගැනත් ඉගැන්වුවා. ඒකෙදි හැබැයි පලවෙනි ධ්‍යානය දක්වා හිත දියුණු කරගත්තත් නිවන් අවබෝධයට ප්රමාණවත්ය කිව්වා! ඊළඟට ඒ නිවන් අවබෝධය සම්පූර්ණ වෙන ආකාර 4 කුත් පෙන්වල දුන්න. එක්කෝ සමථ භාවනාව මූලික කරගෙන. එක්කෝ විදර්ශනා භාවනාව මූලික කරගෙන. ඊලගට සමථයත්, විදර්ශනාවත් එකවිට ප්‍රගුණ කිරීමෙන් හා මීට අමතරව තව අවස්ථාවක් තියනවා ටිකක් අමුතු එකක්. ඒක තමයි භාවනා මොකවත්ම නොවැඩුනත් (පිස්සු කෙලින එක විතරක් දිගින් දිගටම කරගෙන කරගෙන අන්තයටම ගිහිල්ල අන්තිමේ වැඩේ වැරදුනා නේද කියල තේරිලා කරකියා ගන්න දෙයක් නැති උනා, shock උනා කියමු) මුලාවේ අන්තයේදී හිත නිශ්චල වෙලා, සමාධිගත වෙලා අවබෝධය සම්පූර්ණ වීම. හැබැයි ඔය අන්තිමට සඳහන් වෙන විදිය හරිම unsure, uncertain. ඒ හන්ද ඒකෙන් වැඩක් නැහැ! හොඳම, ඉක්මන් ප්‍රතිඵල දායී ක්‍රමය සමථ/විදර්ශණා දෙකම එකට දියුණු කරගැනීම තමයි. හැබැයි ඔය කොයි ක්‍රමේකට හරි අවබෝධවෙන්න, කරුණු දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලම. ඉතින් ඔය මුල ඉඳන් කියවෙච්ච ආයතන වල ක්‍රියාකාරිත්වය, අපි රැවටිල්ලට අහුවෙලා තියෙන හැටි, පටිච්චසමුප්පාදය හටගැනීම, නිරුද්ධවීම පිලිබඳ කරුණු සුතා, ධතා, වචසා පරිචිතා කරගන්න (අහල/කියවල දැනගෙන, ධාරණය කරගෙන, වචනයෙන් පුහුණු කිරීම) කරගන්න. හිත තැන්පත් කරගන්න සමථ භාවනා එක්කම යනකොට මේවා අමාරු වැඩ නෙවෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom