Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් අදහසක් තියනවනේද මේ හිත කියන්නේ මොකද්ද, සාමාන්‍යයෙන් ඒකෙ හැටි කොයි වගේද කියල. දැන් මේවෙනකොට එක එක්කෙනාගේ හිතේ ස්වභාවය මොකක් උනත්, ඒක පාලනය කරගන සමාධියක් වර්ධනය කරගත්තහම කොහොමද, ඊළඟට එහෙම සමාධියක් ඇතිකර ගත්තයින් පස්සේ කරන්න පුළුවන් මොනවදත් කියලත් පැහැදිලියි නේ. දැනට නම් එක එක්කෙනා කරන කියන දේවල් අනුව, හැදිලා ඉන්න වටපිටාව අනුව, තම තමන් කැමති අකමැති දේවල් අනුව, පුරුදු පුහුණු කරලා තියන දේවල් අනුව, වගේ කරුණු ගොඩාක් පාදක කරගෙනයි ඔය තම තමන්ගේ හිත් සකස් වෙලා තියෙන්නේ. හිත් නිවන, සමාධිමත් කරන දේවලුත් නෙවෙයිනේ දැන් කාලේ හුඟක් වෙලාවට මුණ ගැහෙන්නේ. ඉතින් ඔය එන එන අදහස් පස්සේ එලවන්න ඕනේ නැහැ. හිතට යටවෙන්නේ නැතුව, හිත තමන්ගේ පාලනයට නතු කරගන්න හැම වෙලාවේම උත්සහ කරන්න. මේකෙදි වෙන්න ඕනේ හිතෙන් සැරින් සැරේට එන, එක එක ජාතිවල දේවල් වලටම අනුග්‍රහ දක්වන විදියට තමනුත් උවමනාවෙන්ම එක එක දේවල් වලම යෙදි යෙදී ඉන්න එක නවත්වල, එකම කරුණකට, නැත්නම් නිශ්චිත එක දෙයකට හිත යොමුකරන්න try කරන එකයි. මෙතැනදී එක පාරටම පෙනෙන්නේ නැතිඋනාට ක්‍රියාත්මක වෙන්නේ විඥාණ/නාමාරූප කතන්දරයක්. magnetic media එකක electromagnetically write කරනවා වගේ එකක්. ඉතින් යටපත් වෙච්ච හොඳටම දන්නා, පුළුවන් දේවල් වලට වඩා ක්‍රියාශීලී වෙන්නේ වර්තමානයේ බහුල වශයෙන්ම ප්‍රගුණ කරපු ඒවා තමයි. යමක් පුහුණු වෙනවා, පුහුණු කරනවා කියල කියන්නේ ඒකනේ.

චුට්ටක් හිතල බලන්න කලින්, ඉස්කෝලේ කාලේ වගේ හොඳටම පුළුවන් වෙච්ච දේවල් වලින් මෑතක, මතක ඇති කාලේ නොකෙරිච්ච දෙයක්, දැන් කරන්න අරන් කොහොමද වැඩේ කියල? හුඟක් වෙලාවට වැඩේට බැස්සමයි තේරෙන්නේ කලින් වගේ බැහැ නේද කියල! ඒක තමයි හැටි. ඒ තමයි මේ සකස්වෙච්ච එකේ ස්වභාවය. ඔය ස්වභාවය අනුව නිත්‍ය/සැප/ආත්ම (තමාගේ කැමැත්තට අනුව පවත්වන්න පුළුවන් දෙයක්) කියල මෙච්චර කාලයක් තිස්සේ ඇතිවෙලා තියන පුරුද්ද, ඇලෙන, පිළිගන්න ස්වභාවය ඉක්මවා යනවිදියට අනිත්‍ය/දුක්ඛ/අනාත්ම ස්වභාවය, ත්රිලක්ෂණය පුහුණු කිරීම තමයි දැන් අපි මේ බැරි බැරි ගනනේ කරගන්න දඟලන්නේ. එතකොට නොඇල්මෙන් නිරුද්ධවීම ඇතිවෙනවා. අපිට අහිත පිණිස හැදිලා තියන පුරුද්ද, පුහුණුවෙන් වෙනස්කරගන්න පුළුවන් කම තමයි අපිට මෙතැනදී අපේ හිතසුව පිණිසත් පවතින එකම දෙය. ඒකෙදි මුලින්ම හිත පාලනය කරගන්න දරන උත්සාහය හරියටම කියනවා නම් අතහැරීයාම කෙලින් නොයා පැත්තකට හැරිලා යන වාහනයක්, බලහත්කාරයෙන් අනික්පැත්තට හරවල අල්ලාගෙන පාරේ කෙලින් ගෙනියනවා වගේ දෙයක්! හැබැයි මේ 'සත්වය කියන වාහනේ' එහෙම බලහත්කාරයෙන් කෙලින් අරන් ගිහිල්ල ගිහිල්ල පුරුදු කලාම, අතහැරියත් කෙලින්ම යනවා! ඊට පස්සේ හැරෙන්නේ නැහැ. (ආයි ඕනේ නම් හරවල ගෙනියලා පුරුදුකරන්න ඕනේ කැලේ යන්න) ඒත් ඉතින් මේ සසරින් මිදිලා නිවන් අවබෝධකරන කතාවක් මිසක් නිවන අතහැරලා සසරට බහින කතාවක් නෙවෙයි නේ... ඉතින් අපි හිත එකතැනක, එකවිදියකට ඉන්න පුරුදු කරමු.

මතකනේ, ඔය කරන කියන දේවල් අනුවත් සමාධියක් ගොඩ නැගෙන තත්වයක් තියන බව කලින් කතා උනා නේ... ඒත් එහෙම යම් දෙයකට යොමු උනාම සමාධි ගතවෙන එක, ඒ පුරුදු පුහුණු කරපු දේ කරද්දී විතරක් නම් ඇතිවෙන්නේ, ඒකෙන් අපට වැඩක් ගන්න බැරිවෙනවා. හිතමු කෙනෙක් ධ්‍යානයකට සමවැදිලා බොහොම සාරගර්භ සංගීතයක් ඉදිරිපත් කරනවා කියල. එයාගේ තැන්පත්කම් සේරම සංගීතය කරන වෙලාවේදී විතරක් නම් ඒකෙන් ධර්මාවබෝධයට පිටුවහලක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි හදාගන්න ඕනේ පොදුවේ ඕනෙම දේකට හිත යොමු කලාම, ඒක දිගේ, ඒ අරමුණ ඔස්සේ, ඕනේ තරම් වෙලාවක් රඳාපවතින හිතක්. මෙතනට මූලික වෙන්නේ හිතට දෙන පුහුණුව මිසක් කන බොන අඳින පළඳින ඒවා, ඉන්න ඉරියව්, කරන දේවල් වගේ ඒවා නෙවෙයි. අමුතුවෙන් වෙලාවක් හදාගෙන කරන්න හිතන් ඉන්නේ නැතුව, ඉඩ තියන තියන වෙලාවලට විනාඩි 5-10 ප්‍රමාණ වලින් හරි කරන් යන්න. මම නම් bus එකේ යන වෙලාවල්, ඇවිදන් යන වෙලාවල් සේරම යොදාගත්තා... (වැරදි halts වල බැහැල පයින් ඇවිදින්න වෙච්ච වෙලාවලුත් තියනවා! ඒත් මොකෝ, වැඩේ කරගත්තනෙ...) ඇත්තටම කියනවනම් පුරුද්දෙන් කෙරෙන ඕනෙම දෙයක් කරන් යන අතරවාරේ, අලුතෙන් හිතන්න බලන්න දෙයක් නැති හුඟක් දේවල් කරද්දී, වල්පල් හිත හිතා ඉන්න වෙලාව මේ වැඩේට යොදාගත්තා නම් කෙටි කාලෙකින්ම ලොකු දියුණුවක් ඇතිකරගන්න පුළුවන්! මට නම් ඇත්තටම පාලනය කරගැනීමක් (සමථ) කියල කරන්න දෙයක් තිබුනේ නැහැ. මට ඕනේ උනේ විදර්ශණා පැත්ත. හිත හික්මවගන්න උත්සහ ගන්න අයට ඇවිදිද්දී සිහියෙන් අඩිය තිය තියා යන එකෙන්ම කොච්චර වැඩක් ගන්න පුලුවන්ද? සක්මන් භාවනාව කියල තියෙන්නේ... අන්න ඒක. ඊළඟට හොඳම එක තමයි ආනාපානසති භාවනාව.

මේ භාවනාවල් ගැන නම් ඉහේ කෙස් ගනනට අහල ඇතිනේ නේද? ඒත් දන්නවද ඇත්තටම මෙහෙම භාවනාව කියල තම තමන්ට කරන්න තියන දේ මොකද්ද කියල. තාක්ෂණික ලෝකයේ නම් හොඳ උදාහරණයක් තියනවා. දැන් ඔය microprocessor පාවිච්චි කරලා හදන ඕනෙම උපකරණයක clock generator එක කියල එකක් පාවිච්චිවෙනවා, ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන operating frequency එක හදාගන්න. එහෙම අපි අවශ්‍ය සංඛ්‍යාතයක් හදාගන්න ගියාම, ඕකේ නිවැරදිතාවය ඉතා වැදගත්! කාලයත් එක්ක, වෙනස් වෙනස් පරිසර තත්වයන් එක්ක, මේක වෙනස් වෙන්න බැහැ. ඉතින් දන්නවද ඒකට පාවිච්චිකරන උපක්‍රමය? ස්වභාවිකව හැදිච්ච ස්ඵටික 'crystals' කියල ජාතියක් තියනවා. ඒවා පාවිච්චිකරලා එක එක ප්‍රමාණයෙන්, නියමිත හැඩතල අනුව කපල හදාගන්න කොටස්වල දෝලන සංඛ්‍යාතය, 'resonance frequency' එක, නියතයක්! අපි කරන්නේ අවශ්‍ය සංඛ්‍යාතයට හදාගත්තු crystal එකක් අපේ clock generator එකට බද්ධ කරන එකයි. එතකොට අපි හදපු clock generator එකට, oscillator එකට, හිතුමනාපෙට දුවන්න බැරි වෙනවා! ඒක එකම ගණනකට යන එකකට බැඳලා දැම්ම වගේ වෙනවා! මෙන්න මේවගේ අපේ හිතත් නියත, නිශ්චිත දෙයකට බැඳලා තියාගන්න පුළුවන් උනොත්, අපිට හිතට පිස්සු නටන්න නොදී එක විදියකට තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් මොහොකටද අපි මේ හිත බඳින්නේ, ගැටගහන්නේ...

[QUOTE="Damith Kariyawasam, post: 8408012, member: 31903"] [SIZE="4"]දැන් අදහසක් තියනවනේද මේ හිත කියන්නේ මොකද්ද, සාමාන්‍යයෙන් ඒකෙ හැටි කොයි වගේද කියල. දැන් මේවෙනකොට එක එක්කෙනාගේ හිතේ ස්වභාවය මොකක් උනත්, ඒක පාලනය කරගන සමාධියක් වර්ධනය කරගත්තහම කොහොමද, ඊළඟට එහෙම සමාධියක් ඇතිකර ගත්තයින් පස්සේ කරන්න පුළුවන් මොනවදත් කියලත් පැහැදිලියි නේ. දැනට නම් එක එක්කෙනා කරන කියන දේවල් අනුව, හැදිලා ඉන්න වටපිටාව අනුව, තම තමන් කැමති අකමැති දේවල් අනුව, පුරුදු පුහුණු කරලා තියන දේවල් අනුව, වගේ කරුණු ගොඩාක් පාදක කරගෙනයි ඔය තම තමන්ගේ හිත් සකස් වෙලා තියෙන්නේ. හිත් නිවන, සමාධිමත් කරන දේවලුත් නෙවෙයිනේ දැන් කාලේ හුඟක් වෙලාවට මුණ ගැහෙන්නේ. ඉතින් ඔය එන එන අදහස් පස්සේ එලවන්න ඕනේ නැහැ. හිතට යටවෙන්නේ නැතුව, හිත තමන්ගේ පාලනයට නතු කරගන්න හැම වෙලාවේම උත්සහ කරන්න. මේකෙදි වෙන්න ඕනේ හිතෙන් සැරින් සැරේට එන, එක එක ජාතිවල දේවල් වලටම අනුග්‍රහ දක්වන විදියට තමනුත් උවමනාවෙන්ම එක එක දේවල් වලම යෙදි යෙදී ඉන්න එක නවත්වල, එකම කරුණකට, නැත්නම් නිශ්චිත එක දෙයකට හිත යොමුකරන්න try කරන එකයි. මෙතැනදී එක පාරටම පෙනෙන්නේ නැතිඋනාට ක්‍රියාත්මක වෙන්නේ විඥාණ/නාමාරූප කතන්දරයක්. magnetic media එකක electromagnetically write කරනවා වගේ එකක්. ඉතින් යටපත් වෙච්ච හොඳටම දන්නා, පුළුවන් දේවල් වලට වඩා ක්‍රියාශීලී වෙන්නේ වර්තමානයේ බහුල වශයෙන්ම ප්‍රගුණ කරපු ඒවා තමයි. යමක් පුහුණු වෙනවා, පුහුණු කරනවා කියල කියන්නේ ඒකනේ. චුට්ටක් හිතල බලන්න කලින්, ඉස්කෝලේ කාලේ වගේ හොඳටම පුළුවන් වෙච්ච දේවල් වලින් මෑතක, මතක ඇති කාලේ නොකෙරිච්ච දෙයක්, දැන් කරන්න අරන් කොහොමද වැඩේ කියල? හුඟක් වෙලාවට වැඩේට බැස්සමයි තේරෙන්නේ කලින් වගේ බැහැ නේද කියල! ඒක තමයි හැටි. ඒ තමයි මේ සකස්වෙච්ච එකේ ස්වභාවය. ඔය ස්වභාවය අනුව නිත්‍ය/සැප/ආත්ම (තමාගේ කැමැත්තට අනුව පවත්වන්න පුළුවන් දෙයක්) කියල මෙච්චර කාලයක් තිස්සේ ඇතිවෙලා තියන පුරුද්ද, ඇලෙන, පිළිගන්න ස්වභාවය ඉක්මවා යනවිදියට අනිත්‍ය/දුක්ඛ/අනාත්ම ස්වභාවය, ත්රිලක්ෂණය පුහුණු කිරීම තමයි දැන් අපි මේ බැරි බැරි ගනනේ කරගන්න දඟලන්නේ. එතකොට නොඇල්මෙන් නිරුද්ධවීම ඇතිවෙනවා. අපිට අහිත පිණිස හැදිලා තියන පුරුද්ද, පුහුණුවෙන් වෙනස්කරගන්න පුළුවන් කම තමයි අපිට මෙතැනදී අපේ හිතසුව පිණිසත් පවතින එකම දෙය. ඒකෙදි මුලින්ම හිත පාලනය කරගන්න දරන උත්සාහය හරියටම කියනවා නම් අතහැරීයාම කෙලින් නොයා පැත්තකට හැරිලා යන වාහනයක්, බලහත්කාරයෙන් අනික්පැත්තට හරවල අල්ලාගෙන පාරේ කෙලින් ගෙනියනවා වගේ දෙයක්! හැබැයි මේ 'සත්වය කියන වාහනේ' එහෙම බලහත්කාරයෙන් කෙලින් අරන් ගිහිල්ල ගිහිල්ල පුරුදු කලාම, අතහැරියත් කෙලින්ම යනවා! ඊට පස්සේ හැරෙන්නේ නැහැ. (ආයි ඕනේ නම් හරවල ගෙනියලා පුරුදුකරන්න ඕනේ කැලේ යන්න) ඒත් ඉතින් මේ සසරින් මිදිලා නිවන් අවබෝධකරන කතාවක් මිසක් නිවන අතහැරලා සසරට බහින කතාවක් නෙවෙයි නේ... ඉතින් අපි හිත එකතැනක, එකවිදියකට ඉන්න පුරුදු කරමු. මතකනේ, ඔය කරන කියන දේවල් අනුවත් සමාධියක් ගොඩ නැගෙන තත්වයක් තියන බව කලින් කතා උනා නේ... ඒත් එහෙම යම් දෙයකට යොමු උනාම සමාධි ගතවෙන එක, ඒ පුරුදු පුහුණු කරපු දේ කරද්දී විතරක් නම් ඇතිවෙන්නේ, ඒකෙන් අපට වැඩක් ගන්න බැරිවෙනවා. හිතමු කෙනෙක් ධ්‍යානයකට සමවැදිලා බොහොම සාරගර්භ සංගීතයක් ඉදිරිපත් කරනවා කියල. එයාගේ තැන්පත්කම් සේරම සංගීතය කරන වෙලාවේදී විතරක් නම් ඒකෙන් ධර්මාවබෝධයට පිටුවහලක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි හදාගන්න ඕනේ පොදුවේ ඕනෙම දේකට හිත යොමු කලාම, ඒක දිගේ, ඒ අරමුණ ඔස්සේ, ඕනේ තරම් වෙලාවක් රඳාපවතින හිතක්. මෙතනට මූලික වෙන්නේ හිතට දෙන පුහුණුව මිසක් කන බොන අඳින පළඳින ඒවා, ඉන්න ඉරියව්, කරන දේවල් වගේ ඒවා නෙවෙයි. අමුතුවෙන් වෙලාවක් හදාගෙන කරන්න හිතන් ඉන්නේ නැතුව, ඉඩ තියන තියන වෙලාවලට විනාඩි 5-10 ප්‍රමාණ වලින් හරි කරන් යන්න. මම නම් bus එකේ යන වෙලාවල්, ඇවිදන් යන වෙලාවල් සේරම යොදාගත්තා... (වැරදි halts වල බැහැල පයින් ඇවිදින්න වෙච්ච වෙලාවලුත් තියනවා! ඒත් මොකෝ, වැඩේ කරගත්තනෙ...) ඇත්තටම කියනවනම් පුරුද්දෙන් කෙරෙන ඕනෙම දෙයක් කරන් යන අතරවාරේ, අලුතෙන් හිතන්න බලන්න දෙයක් නැති හුඟක් දේවල් කරද්දී, වල්පල් හිත හිතා ඉන්න වෙලාව මේ වැඩේට යොදාගත්තා නම් කෙටි කාලෙකින්ම ලොකු දියුණුවක් ඇතිකරගන්න පුළුවන්! මට නම් ඇත්තටම පාලනය කරගැනීමක් (සමථ) කියල කරන්න දෙයක් තිබුනේ නැහැ. මට ඕනේ උනේ විදර්ශණා පැත්ත. හිත හික්මවගන්න උත්සහ ගන්න අයට ඇවිදිද්දී සිහියෙන් අඩිය තිය තියා යන එකෙන්ම කොච්චර වැඩක් ගන්න පුලුවන්ද? සක්මන් භාවනාව කියල තියෙන්නේ... අන්න ඒක. ඊළඟට හොඳම එක තමයි ආනාපානසති භාවනාව. මේ භාවනාවල් ගැන නම් ඉහේ කෙස් ගනනට අහල ඇතිනේ නේද? ඒත් දන්නවද ඇත්තටම මෙහෙම භාවනාව කියල තම තමන්ට කරන්න තියන දේ මොකද්ද කියල. තාක්ෂණික ලෝකයේ නම් හොඳ උදාහරණයක් තියනවා. දැන් ඔය microprocessor පාවිච්චි කරලා හදන ඕනෙම උපකරණයක clock generator එක කියල එකක් පාවිච්චිවෙනවා, ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන operating frequency එක හදාගන්න. එහෙම අපි අවශ්‍ය සංඛ්‍යාතයක් හදාගන්න ගියාම, ඕකේ නිවැරදිතාවය ඉතා වැදගත්! කාලයත් එක්ක, වෙනස් වෙනස් පරිසර තත්වයන් එක්ක, මේක වෙනස් වෙන්න බැහැ. ඉතින් දන්නවද ඒකට පාවිච්චිකරන උපක්‍රමය? ස්වභාවිකව හැදිච්ච ස්ඵටික 'crystals' කියල ජාතියක් තියනවා. ඒවා පාවිච්චිකරලා එක එක ප්‍රමාණයෙන්, නියමිත හැඩතල අනුව කපල හදාගන්න කොටස්වල දෝලන සංඛ්‍යාතය, 'resonance frequency' එක, නියතයක්! අපි කරන්නේ අවශ්‍ය සංඛ්‍යාතයට හදාගත්තු crystal එකක් අපේ clock generator එකට බද්ධ කරන එකයි. එතකොට අපි හදපු clock generator එකට, oscillator එකට, හිතුමනාපෙට දුවන්න බැරි වෙනවා! ඒක එකම ගණනකට යන එකකට බැඳලා දැම්ම වගේ වෙනවා! මෙන්න මේවගේ අපේ හිතත් නියත, නිශ්චිත දෙයකට බැඳලා තියාගන්න පුළුවන් උනොත්, අපිට හිතට පිස්සු නටන්න නොදී එක විදියකට තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් මොහොකටද අපි මේ හිත බඳින්නේ, ගැටගහන්නේ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom