Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් ඔන්න ඔහොම යද්දී යද්දී කර කර හිටියේ මොකද්ද කියලත් මතක නැහැ! ටිකකින් බලන කොට වෙන මොනවා හරි හිත හිතා යනවා... මොකද්ද උනේ, කොහොමද එහෙම උනේ කියල address වත් නැහැ! ඒකට කමක් නැහැ ආයි මතක් වෙච්ච ගමන් ආ... මම මේ ඇවිදින එකගැන නේ හිතාගෙන ආවේ කියල, ආයි ඒ වැඩේම කරන් යන්න පටන් ගන්න. ආයිත් ටිකකින් බලන කොට, ඒත් වෙන මොකක් හරි මනස්ගාතයක හිත ටැපලිලා තියේවි! ආයි මතක් වෙච්ච ගමන් reset කරන්න, ආයිම ඇවිදින එකටම හිත යොමු කරන්න! ඔහොම ඔහොම උත්සාහයෙන්ම මේකෙම රැඳිලා ඉන්න බලන්න. මේක මේ එකපාරට, එක දවසින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් දින චරියාවේ කොටසක් හදාගන්න අඩුම ගනනේ විනාඩි 10 ක් 15 ක් වත් ඇවිදින්න. ඊළඟට මේකම කරන් යන්න. එතකොට කිසි අවුලක් නැහැ! ඊළඟට try කරන්න, හිත ඇවිදින එක ගැන තියන අරමුණෙන් බැහැර උනොත් ඒක පුළුවන් ඉක්මනින් දැනගන්න! technically කියනවනම් watchdog timers, setup කරගන්න! ඊට පස්සේ ඒවිදියට දැනගන්න ගතවෙන කාලය පුළුවන් තරම් අවම කරගන්න උත්සහ ගන්න. තේරෙනවද කියන ඒක? මුලින් හිත විසිරුන කියල තේරෙන්නේ වත් නැති තත්වෙක හිටිය කියමු. ඊළඟට එහෙම විසිරිලා විනාඩි 7-8 ක් යනකොට දැනගන්න පුළුවන්. ඊළඟට 5-6 න්, ඊළඟට විනාඩි 3-4 ක් යද්දී දැනගන්න හැකියාව ඇතිකර ගන්න. ඊළඟට විනාඩියෙන් දෙකෙන් check වෙන්න දියුණු කරගන්න. watchdog timers වල count down time එක, එන්න එන්න අඩු කරනවා වගේ! මේ තමයි හිත දියුණු වීම!! ඊළඟට විසිරුනහම දැනගන්න නෙවෙයි, විසිරෙන්න හදනකොටම දැනගන්න ගනනට දියුණු කරගන්න උත්සාහයක යෙදෙන්න. ඒ කියන්නේ technically, watchdog timers වලට වඩා හොඳ error amps වගේ model එකක් යොදාගත්ත වගේ! වෙනසක් උනාම නෙවෙයි, වෙනකොටම දැනගත හැකියි!

මම මෙන්න මේ කොටස නම් දරුණුවටම කළා. චිත්තානුපස්සනාවේ තියනවා රාග චිත්තංවා රාග චිත්තන්ති පජානාති, ද්වේශ චිත්තංවා ද්වේශ චිත්තන්ති පජානාති... එහෙම කියල. ඇල්මක් ඇතිවෙන කොටම දැනගන්න, කෙන්තියන්න හදනකොටම දැනගන්න. කොටින්ම කියනවා නම් 'හිතට' හතර වටෙන්ම ඉඳන් තුවක්කු එල්ල කරන් ඉන්නවා වගේ... හෙල්ලුනොත් කුඩු! මට අන්තිම හරියේ මේවා peak performance වලටම ඇවිල්ල තිබුනේ! ඒ තමයි තිබුණු උවමනාවෙ තරම!! ඉතින් ඔය ඕනේ කෙනෙක් ඔය විදිය උත්සහයක් දැරුවොත් නම් ආයේ හිතන්න වත් දෙයක් ඉතුරුවෙන්නේ නැහැ! බුදුහාමුදුරුවෝ කීවේ අවුරුදු 7 ක් ඇතුලත පුළුවන් කියලනේ... මම භාවනා ගැන නම් ගොඩාක් ලියන්න යන්නේ නැහැ! ප්‍රශ්නයක් උනොත් එහෙම අහන්න. ඉතින් දැන් මේ ඇවිදින එකෙන් නේ පටන්ගත්තේ... ඉතින් කාලයත් එක්ක, තම තමන් දාන try එක අනුව, තේරෙන්න ගනීවි හිත බලෙන් යොමු කරන්න ඕනේ නැහැ, ඉබේටම ඇවිදින එක ගැන යොමු වෙනවා, ආයේ විසිරෙන්නේ නැහැ කියල. ඒක තමයි පුහුණුව! ඊළඟට try කරන්න ඇවිදිනවා නම් හිත ඒකෙ! වෙන කතා බතා නැහැ! ඒ ගැන full control! හොඳටම sure!! ඒ කියන්නේ මේ උදවිය සෑහෙන දියුණු වෙලා... මේගනනට ආවම ඉතින් ආසාව, උනන්දුව, උවමනාව සේරම ඉබේටම ඇතිවෙනවා නේ... ඒ හන්ද ඊළඟට ඇවිදිල්ල නවත්වල ධ්‍යාන වලට කිට්ටු කරන්න පටන් ගමු. හැබැයි පුතෝ දැන් නම් කියව කියව ඉඳල වැඩක් නැහැ, වැඩේට බහින්නම ඕනේ!!! වතුරේ තමයි පීනන්න පුරුදු වෙන්න තියෙන්නේ.

[QUOTE="Damith Kariyawasam, post: 8423467, member: 31903"] [SIZE="4"]ඉතින් ඔන්න ඔහොම යද්දී යද්දී කර කර හිටියේ මොකද්ද කියලත් මතක නැහැ! ටිකකින් බලන කොට වෙන මොනවා හරි හිත හිතා යනවා... මොකද්ද උනේ, කොහොමද එහෙම උනේ කියල address වත් නැහැ! ඒකට කමක් නැහැ ආයි මතක් වෙච්ච ගමන් ආ... මම මේ ඇවිදින එකගැන නේ හිතාගෙන ආවේ කියල, ආයි ඒ වැඩේම කරන් යන්න පටන් ගන්න. ආයිත් ටිකකින් බලන කොට, ඒත් වෙන මොකක් හරි මනස්ගාතයක හිත ටැපලිලා තියේවි! ආයි මතක් වෙච්ච ගමන් reset කරන්න, ආයිම ඇවිදින එකටම හිත යොමු කරන්න! ඔහොම ඔහොම උත්සාහයෙන්ම මේකෙම රැඳිලා ඉන්න බලන්න. මේක මේ එකපාරට, එක දවසින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් දින චරියාවේ කොටසක් හදාගන්න අඩුම ගනනේ විනාඩි 10 ක් 15 ක් වත් ඇවිදින්න. ඊළඟට මේකම කරන් යන්න. එතකොට කිසි අවුලක් නැහැ! ඊළඟට try කරන්න, හිත ඇවිදින එක ගැන තියන අරමුණෙන් බැහැර උනොත් ඒක පුළුවන් ඉක්මනින් දැනගන්න! technically කියනවනම් watchdog timers, setup කරගන්න! ඊට පස්සේ ඒවිදියට දැනගන්න ගතවෙන කාලය පුළුවන් තරම් අවම කරගන්න උත්සහ ගන්න. තේරෙනවද කියන ඒක? මුලින් හිත විසිරුන කියල තේරෙන්නේ වත් නැති තත්වෙක හිටිය කියමු. ඊළඟට එහෙම විසිරිලා විනාඩි 7-8 ක් යනකොට දැනගන්න පුළුවන්. ඊළඟට 5-6 න්, ඊළඟට විනාඩි 3-4 ක් යද්දී දැනගන්න හැකියාව ඇතිකර ගන්න. ඊළඟට විනාඩියෙන් දෙකෙන් check වෙන්න දියුණු කරගන්න. watchdog timers වල count down time එක, එන්න එන්න අඩු කරනවා වගේ! මේ තමයි හිත දියුණු වීම!! ඊළඟට විසිරුනහම දැනගන්න නෙවෙයි, විසිරෙන්න හදනකොටම දැනගන්න ගනනට දියුණු කරගන්න උත්සාහයක යෙදෙන්න. ඒ කියන්නේ technically, watchdog timers වලට වඩා හොඳ error amps වගේ model එකක් යොදාගත්ත වගේ! වෙනසක් උනාම නෙවෙයි, වෙනකොටම දැනගත හැකියි! මම මෙන්න මේ කොටස නම් දරුණුවටම කළා. චිත්තානුපස්සනාවේ තියනවා රාග චිත්තංවා රාග චිත්තන්ති පජානාති, ද්වේශ චිත්තංවා ද්වේශ චිත්තන්ති පජානාති... එහෙම කියල. ඇල්මක් ඇතිවෙන කොටම දැනගන්න, කෙන්තියන්න හදනකොටම දැනගන්න. කොටින්ම කියනවා නම් 'හිතට' හතර වටෙන්ම ඉඳන් තුවක්කු එල්ල කරන් ඉන්නවා වගේ... හෙල්ලුනොත් කුඩු! මට අන්තිම හරියේ මේවා peak performance වලටම ඇවිල්ල තිබුනේ! ඒ තමයි තිබුණු උවමනාවෙ තරම!! ඉතින් ඔය ඕනේ කෙනෙක් ඔය විදිය උත්සහයක් දැරුවොත් නම් ආයේ හිතන්න වත් දෙයක් ඉතුරුවෙන්නේ නැහැ! බුදුහාමුදුරුවෝ කීවේ අවුරුදු 7 ක් ඇතුලත පුළුවන් කියලනේ... මම භාවනා ගැන නම් ගොඩාක් ලියන්න යන්නේ නැහැ! ප්‍රශ්නයක් උනොත් එහෙම අහන්න. ඉතින් දැන් මේ ඇවිදින එකෙන් නේ පටන්ගත්තේ... ඉතින් කාලයත් එක්ක, තම තමන් දාන try එක අනුව, තේරෙන්න ගනීවි හිත බලෙන් යොමු කරන්න ඕනේ නැහැ, ඉබේටම ඇවිදින එක ගැන යොමු වෙනවා, ආයේ විසිරෙන්නේ නැහැ කියල. ඒක තමයි පුහුණුව! ඊළඟට try කරන්න ඇවිදිනවා නම් හිත ඒකෙ! වෙන කතා බතා නැහැ! ඒ ගැන full control! හොඳටම sure!! ඒ කියන්නේ මේ උදවිය සෑහෙන දියුණු වෙලා... මේගනනට ආවම ඉතින් ආසාව, උනන්දුව, උවමනාව සේරම ඉබේටම ඇතිවෙනවා නේ... ඒ හන්ද ඊළඟට ඇවිදිල්ල නවත්වල ධ්‍යාන වලට කිට්ටු කරන්න පටන් ගමු. හැබැයි පුතෝ දැන් නම් කියව කියව ඉඳල වැඩක් නැහැ, වැඩේට බහින්නම ඕනේ!!! වතුරේ තමයි පීනන්න පුරුදු වෙන්න තියෙන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom