Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ භාවනාවල් වලින් බුදුහාමුදුරුවෝ ලස්සනට මාර්ගය හදල දීල තියෙනවා එක එක ජාතිවල ඕනෙම කෙනෙකුට ධර්ම මාර්ගය සම්පූර්ණ කරගැනීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ගන්නට. මොකද මේ මාතෘකාවේ අවසාන ප්‍රතිඵලය, ඒකට යන්න ඕනේ විදිය, පටන්ගන්න තියන විදිය කාටත් පොදුයි බව දන්නවනේ. ඉතින් තම තමන්ගේ සිත් කෙලෙස් වලට අහුවෙලා, ඒවාට බැඳිලා තියෙන ප්‍රමාණය මත, තම තමන්ගේ සිත් මධ්‍යස්ථ භාවයකට දියුණුවෙනකම්ම, මේ භාවනාවල් වල යෙදිලා ඒවා සකස් කරගන්න උනන්දු වෙන්න. කාම ආශා වලින් ගැලවෙන්න අමාරු අයට පිළිකුල් භාවනාවෙන්, ද්වේශ සහගත සිතක් නිසා පීඩාවට පත්වෙලා ඉන්නවනම් මයිත්‍රී භාවනාවෙන් වගේ තම තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. පොදුවේ මේ ජීවිතයේ යතාර්ථය තේරුම් ගන්න අනිත්‍ය භාවනාව, ප්‍රමාද වීමෙන් ගැලවෙන්න මරණානුස්සති භාවනාව ඔය හැමෝටම උපකාරී වෙයි. හැබැයි මේ භාවනාවල් සියල්ල අපි යම් සමාධියකින් යුතුව, උවමනාවකින් යම් ක්‍රියාවක්, යම් අරමුණක් එක්ක පවත්වාගෙන යන්න යන්න දිගට දිගට යනවා මිසක් ඉබේටම අවසානයක්, කෙළවරක් වෙන්නේ නැහැ, අපිටම ඇතියි කියල හිතිලා නතර කලොත් මිසක්. ඊළඟට අවසාන වෙන්නෙත් යන වාහනයක් හදිස්සියේ brake ගහල නවත්වනවා වගේ එකපාරට. මේ ගතිලක්ෂණ වලට වඩා හාත්පසින්ම වෙනස් ගතිලක්ෂණ තියන, සුවිශේෂී අවසන් ප්‍රතිඵලයක් ගෙනෙන භාවනාවක් තමයි ආනාපානසති භාවනාව.

මේකෙදිත් පටන් ගත්තගමන් හඳට යන්න හිතන් වැඩේට බැස්සට, මුල අමාරුවෙන් අමාරුවෙන් තමයි ඇදන් යන්න වෙන්නේ... ආරම්භය අමාරු වෙයි. ඒත් පස්සේ පස්සේ 'එකසිය ගනනට' වැඩ කරන්න ගන්නවා... කැමැත්තෙන්, උනන්දුවෙන්ම කරන් යත හැකියි! කෝච්චියක් යන්න පටන් ගත්ත වගේ තමයි... මේක අපි ඉස්සෙල්ලම ඇවිදින්න එහෙම පුළුවන් කමක් නැති bus එකක යනවා වගේ වෙලාවල් වල චුට්ට චුට්ට practice කරමු. මොකද්ද මේකෙදි වෙන්න ඕනේ? අර ඇවිදිල්ලේදී වගේම හුස්ම වැටෙන එකට, වැටෙන විදියකට වැටෙන්න ඇරලා relax එකේ ඉඳල, ඊළඟට හිතින් හුස්ම ඉහල පහල යන හැටි බලන් ඉන්න. අපි මැදිහත් නොවී ඉන්න තාක් කල් හුස්ම වැටෙන එක follow කරන්නෙත් sine wave එකක්මයි. අර පියවර මනිද්දී කලා වගේ හුස්ම ඉහලට ඇදෙනවා, ඊළඟට පහලට යනවා බලාගෙන ඉන්න, හිතින්. උවමනාවෙන් මොකුත් කරන්න දෙයක් නැහැ! හුස්ම වැටෙන එක ගැන අවධානය යොමු කිරීම පමණයි. ඉතින් ඔහොම ටිකක් වෙලා යනකොට භාවනාවේ 'භා' හැලෙනවා! ඊළඟට ඔය ලොකු, මෝරපු එකක් (කොටයක්) අහු උනාම වගේ හඬක් එයි ග්ර්ර්... බ්ර්ර්... ගාල! අවුලක් නැහැ, නැගිට්ටුනාම ආයි පටන් ගන්න එකයි ඇත්තේ. මේකෙදි නිදිමතම තමයි ගොඩක්ම වද දෙන්න ගන්නේ... ඒක ප්‍රශ්නයක් කරගෙන upset වෙන්න ඕනේ නැහැ! මේ තාම 'L' Board නේ... පස්සේ පස්සේ නිදිමතට 'බැට දෙන්න' ඕනේ විදිය බුදුහාමුදුරුවෝ කියාදීල තියෙන්නේ! ඉතින් ටික ටික හුස්ම ගැන අරමුණු කරන්, ඒකත් එක්ක sure කරලා ඉන්න පුළුවන් කාලසීමාව පුළුවන් තරම් දීර්ඝ කරගන්න. හිත කැලේ පැනල කියල දැනගන්න පුළුවන් හැකියාව දියුණු කරගෙන, ඊළඟට කලින් වගේම පැනල නෙවෙයි, පනින්න හදනකොටම අල්ලගන්න පුළුවන් ගනනට පුහුණු කරගන්න. මේ පුහුණුව ඇතිකරගන්න සෑහෙන කාලයක් ඕනේ වේවි! ඒත් දවසේ ඉඩක් ලැබෙන ලැබෙන හුඟක් වෙලාවල් මේකට යොදාගන්න පුළුවන් වෙයි. මොකද පුරුද්දට කෙරෙන දේවල්, අලුතෙන් හිතන්න ඕනේ වෙන්නේ නැති ගොඩක් දේවල් එක්ක මේ වැඩේ ලස්සනට කරන් යන්න පුළුවන්. ඊළඟට කාටවත් පේන්නෙත් නැහැනේ... තමන් මොකක් කරනවද කියල. හිටගෙනද, ඉඳගෙනද, නිදාගෙනද, කන ගමන්ද, අනික් ඒවා කරන ගමන්ද මොකුත් මෙතනට අදාලත් නැහැ! මම test කරලා බලලයි කියන්නේ... හොඳට හිත මේකට පුරුදුවෙනකම් කරන් යන්න. දැනට ඊටවඩා කතා මොකුත් ඕනේ නැහැ. තමන්ට හිත control බව දැනෙන්න පටන් ගත්තම, හරි ඉරියව්වකින් වාඩිවෙලා, deep එකට දාන්න, උපරිමයට යන්න පටන් ගත්ත හැකියි!

අපිට බුද්ධ කාලේ හිටපු උදවියට වගේ නිදහස විවේකය නැතිනිසා, රස්සාව නොකර ධර්ම මාර්ගයේ යන්න ගියොත් හැමෝටම බඩගින්නේ ඉන්නත් වෙන්නත් පුළුවන් නිසා, ඊළඟට ගෙවල් වල, ළමයින්ගේ වැඩත් කෙරෙන්න ඕනේ නිසා, පුළු පුළුවන් විදියට වැඩ සේරම එකට, simultaneously ගෙනියන්න පුළුවන් හොඳම විදියකට තමයි මම guide කරන්න බලන්නේ. එහෙම නැතුව සම්ප්‍රදායික ක්‍රමයට, ඉගෙන අරන්, campus ගිහිල්ල, හොඳ රස්සාවක් හොයාගෙන, ගෙයක් දොරක් හදල, කසාදයක් බැඳලා... ඔය වැල් වටාරම් හරියන්නේ නැහැ! අපි අපේ අවාසියට සකස් වෙලා තියෙන විඥාන නාමරූප case එකම, පුළුවන් ඉක්මනට අපේ අවශ්‍යතාවය ඉටුකර ගන්න යොදා ගන්න බලමු. Open Shortest Path First! වගේ අවශ්‍ය දේ විතරක් හරියටම, තිතටම කෙරෙන්න කටයුතු කරමු! මම අත්දැකීමෙන් දන්නා දෙයක් හන්ද, අතගහපු troubleshootings, technical matters වලදී මේවගේ දේවල් කරලා ප්‍රතිඵලත් දැකපු නිසා, මේක හුඟ දෙනෙකුට හරියටම ගැලපේවි, හරියාවි කියල මට ලොකු විශ්වාසයක් තියනවා. අපිට බලල මැටියෙන් උනත් කමක් නැහැ මීය ඇල්ලුවනම්. අනික මේක toggle action එකක්! කවද හරි හැදිච්ච පටලැවිල්ලක් ලිහාගන්න බැරුව දඟල දඟල ඉන්න එක, කරුණු සම්පූර්ණ වෙච්ච ගමන් 'හුචුස් ගාල' ලිහිල යනවා මිසක්, ආයේ නිවන් දැක්ක කෙනෙක් සසරට වැටෙනවා කියල කතාවක් valid නැහැ! මොකද කවදාවත් නොදැන හිටිය දෙයක් අහම්බෙන් හරි, තිතටම දැනගත්තනම්, ඊට පස්සේ ඉතින් දන්නවා තමයි! ආයි දන්නේ නැහැ කියන්න බැහැනේ... භාවනාවේ යෙදිලා චුට්ට චුට්ට සන්සුන්, සංවර, හිතන්න බලන්න හැකියාව ඇති උදවිය බවට පත් වෙද්දී, ආයේ ආයේ මොකද්ද මේ සංසාර ගමන, ඒකට හේතුවෙලා තියෙන මූලික හේතුව වන 20 ආකාරයක සක්ඛායදිට්ඨිය, පටිච්චසමුප්පාදයේ හටගැනීම, නැතිවීම කියන කරුණු නැවත නැවත බලල හොඳට හිතට දාගන්න! හොඳටම කරුණු තේරෙද්දී අවිද්‍යාව දුරුවෙනවා! මේකෙත් ඔය කරුණු සේරම වගේ දාල ඇති! ඊළඟට ආශ්‍රව හැටියට අවිද්‍යාව හැංගිලා තියෙන විදිය බුදුහාමුදුරුවෝ කියල දුන්නනේ... ඒවාට බෙහෙත් දුන්නම ප්‍රශ්නේ ඉවරයි! නෑ නෑ, බෑ බෑ කියා කියා හිටියට අන්තිමට බැරි නැහැ වෙනවා !!

[QUOTE="Damith Kariyawasam, post: 8438529, member: 31903"] [SIZE="4"]මේ භාවනාවල් වලින් බුදුහාමුදුරුවෝ ලස්සනට මාර්ගය හදල දීල තියෙනවා එක එක ජාතිවල ඕනෙම කෙනෙකුට ධර්ම මාර්ගය සම්පූර්ණ කරගැනීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ගන්නට. මොකද මේ මාතෘකාවේ අවසාන ප්‍රතිඵලය, ඒකට යන්න ඕනේ විදිය, පටන්ගන්න තියන විදිය කාටත් පොදුයි බව දන්නවනේ. ඉතින් තම තමන්ගේ සිත් කෙලෙස් වලට අහුවෙලා, ඒවාට බැඳිලා තියෙන ප්‍රමාණය මත, තම තමන්ගේ සිත් මධ්‍යස්ථ භාවයකට දියුණුවෙනකම්ම, මේ භාවනාවල් වල යෙදිලා ඒවා සකස් කරගන්න උනන්දු වෙන්න. කාම ආශා වලින් ගැලවෙන්න අමාරු අයට පිළිකුල් භාවනාවෙන්, ද්වේශ සහගත සිතක් නිසා පීඩාවට පත්වෙලා ඉන්නවනම් මයිත්‍රී භාවනාවෙන් වගේ තම තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. පොදුවේ මේ ජීවිතයේ යතාර්ථය තේරුම් ගන්න අනිත්‍ය භාවනාව, ප්‍රමාද වීමෙන් ගැලවෙන්න මරණානුස්සති භාවනාව ඔය හැමෝටම උපකාරී වෙයි. හැබැයි මේ භාවනාවල් සියල්ල අපි යම් සමාධියකින් යුතුව, උවමනාවකින් යම් ක්‍රියාවක්, යම් අරමුණක් එක්ක පවත්වාගෙන යන්න යන්න දිගට දිගට යනවා මිසක් ඉබේටම අවසානයක්, කෙළවරක් වෙන්නේ නැහැ, අපිටම ඇතියි කියල හිතිලා නතර කලොත් මිසක්. ඊළඟට අවසාන වෙන්නෙත් යන වාහනයක් හදිස්සියේ brake ගහල නවත්වනවා වගේ එකපාරට. මේ ගතිලක්ෂණ වලට වඩා හාත්පසින්ම වෙනස් ගතිලක්ෂණ තියන, සුවිශේෂී අවසන් ප්‍රතිඵලයක් ගෙනෙන භාවනාවක් තමයි ආනාපානසති භාවනාව. මේකෙදිත් පටන් ගත්තගමන් හඳට යන්න හිතන් වැඩේට බැස්සට, මුල අමාරුවෙන් අමාරුවෙන් තමයි ඇදන් යන්න වෙන්නේ... ආරම්භය අමාරු වෙයි. ඒත් පස්සේ පස්සේ 'එකසිය ගනනට' වැඩ කරන්න ගන්නවා... කැමැත්තෙන්, උනන්දුවෙන්ම කරන් යත හැකියි! කෝච්චියක් යන්න පටන් ගත්ත වගේ තමයි... මේක අපි ඉස්සෙල්ලම ඇවිදින්න එහෙම පුළුවන් කමක් නැති bus එකක යනවා වගේ වෙලාවල් වල චුට්ට චුට්ට practice කරමු. මොකද්ද මේකෙදි වෙන්න ඕනේ? අර ඇවිදිල්ලේදී වගේම හුස්ම වැටෙන එකට, වැටෙන විදියකට වැටෙන්න ඇරලා relax එකේ ඉඳල, ඊළඟට හිතින් හුස්ම ඉහල පහල යන හැටි බලන් ඉන්න. අපි මැදිහත් නොවී ඉන්න තාක් කල් හුස්ම වැටෙන එක follow කරන්නෙත් sine wave එකක්මයි. අර පියවර මනිද්දී කලා වගේ හුස්ම ඉහලට ඇදෙනවා, ඊළඟට පහලට යනවා බලාගෙන ඉන්න, හිතින්. උවමනාවෙන් මොකුත් කරන්න දෙයක් නැහැ! හුස්ම වැටෙන එක ගැන අවධානය යොමු කිරීම පමණයි. ඉතින් ඔහොම ටිකක් වෙලා යනකොට භාවනාවේ 'භා' හැලෙනවා!:lol: ඊළඟට ඔය ලොකු, මෝරපු එකක් (කොටයක්) අහු උනාම වගේ හඬක් එයි ග්ර්ර්... බ්ර්ර්... ගාල! අවුලක් නැහැ, නැගිට්ටුනාම ආයි පටන් ගන්න එකයි ඇත්තේ. මේකෙදි නිදිමතම තමයි ගොඩක්ම වද දෙන්න ගන්නේ... ඒක ප්‍රශ්නයක් කරගෙන upset වෙන්න ඕනේ නැහැ! මේ තාම 'L' Board නේ... පස්සේ පස්සේ නිදිමතට 'බැට දෙන්න' ඕනේ විදිය බුදුහාමුදුරුවෝ කියාදීල තියෙන්නේ! ඉතින් ටික ටික හුස්ම ගැන අරමුණු කරන්, ඒකත් එක්ක sure කරලා ඉන්න පුළුවන් කාලසීමාව පුළුවන් තරම් දීර්ඝ කරගන්න. හිත කැලේ පැනල කියල දැනගන්න පුළුවන් හැකියාව දියුණු කරගෙන, ඊළඟට කලින් වගේම පැනල නෙවෙයි, පනින්න හදනකොටම අල්ලගන්න පුළුවන් ගනනට පුහුණු කරගන්න. මේ පුහුණුව ඇතිකරගන්න සෑහෙන කාලයක් ඕනේ වේවි! ඒත් දවසේ ඉඩක් ලැබෙන ලැබෙන හුඟක් වෙලාවල් මේකට යොදාගන්න පුළුවන් වෙයි. මොකද පුරුද්දට කෙරෙන දේවල්, අලුතෙන් හිතන්න ඕනේ වෙන්නේ නැති ගොඩක් දේවල් එක්ක මේ වැඩේ ලස්සනට කරන් යන්න පුළුවන්. ඊළඟට කාටවත් පේන්නෙත් නැහැනේ... තමන් මොකක් කරනවද කියල. හිටගෙනද, ඉඳගෙනද, නිදාගෙනද, කන ගමන්ද, අනික් ඒවා කරන ගමන්ද මොකුත් මෙතනට අදාලත් නැහැ! මම test කරලා බලලයි කියන්නේ... හොඳට හිත මේකට පුරුදුවෙනකම් කරන් යන්න. දැනට ඊටවඩා කතා මොකුත් ඕනේ නැහැ. තමන්ට හිත control බව දැනෙන්න පටන් ගත්තම, හරි ඉරියව්වකින් වාඩිවෙලා, deep එකට දාන්න, උපරිමයට යන්න පටන් ගත්ත හැකියි! අපිට බුද්ධ කාලේ හිටපු උදවියට වගේ නිදහස විවේකය නැතිනිසා, රස්සාව නොකර ධර්ම මාර්ගයේ යන්න ගියොත් හැමෝටම බඩගින්නේ ඉන්නත් වෙන්නත් පුළුවන් නිසා, ඊළඟට ගෙවල් වල, ළමයින්ගේ වැඩත් කෙරෙන්න ඕනේ නිසා, පුළු පුළුවන් විදියට වැඩ සේරම එකට, simultaneously ගෙනියන්න පුළුවන් හොඳම විදියකට තමයි මම guide කරන්න බලන්නේ. එහෙම නැතුව සම්ප්‍රදායික ක්‍රමයට, ඉගෙන අරන්, campus ගිහිල්ල, හොඳ රස්සාවක් හොයාගෙන, ගෙයක් දොරක් හදල, කසාදයක් බැඳලා... ඔය වැල් වටාරම් හරියන්නේ නැහැ! අපි අපේ අවාසියට සකස් වෙලා තියෙන විඥාන නාමරූප case එකම, පුළුවන් ඉක්මනට අපේ අවශ්‍යතාවය ඉටුකර ගන්න යොදා ගන්න බලමු. Open Shortest Path First! වගේ අවශ්‍ය දේ විතරක් හරියටම, තිතටම කෙරෙන්න කටයුතු කරමු! මම අත්දැකීමෙන් දන්නා දෙයක් හන්ද, අතගහපු troubleshootings, technical matters වලදී මේවගේ දේවල් කරලා ප්‍රතිඵලත් දැකපු නිසා, මේක හුඟ දෙනෙකුට හරියටම ගැලපේවි, හරියාවි කියල මට ලොකු විශ්වාසයක් තියනවා. අපිට බලල මැටියෙන් උනත් කමක් නැහැ මීය ඇල්ලුවනම්. අනික මේක toggle action එකක්! කවද හරි හැදිච්ච පටලැවිල්ලක් ලිහාගන්න බැරුව දඟල දඟල ඉන්න එක, කරුණු සම්පූර්ණ වෙච්ච ගමන් 'හුචුස් ගාල' ලිහිල යනවා මිසක්, ආයේ නිවන් දැක්ක කෙනෙක් සසරට වැටෙනවා කියල කතාවක් valid නැහැ! මොකද කවදාවත් නොදැන හිටිය දෙයක් අහම්බෙන් හරි, තිතටම දැනගත්තනම්, ඊට පස්සේ ඉතින් දන්නවා තමයි! ආයි දන්නේ නැහැ කියන්න බැහැනේ... භාවනාවේ යෙදිලා චුට්ට චුට්ට සන්සුන්, සංවර, හිතන්න බලන්න හැකියාව ඇති උදවිය බවට පත් වෙද්දී, ආයේ ආයේ මොකද්ද මේ සංසාර ගමන, ඒකට හේතුවෙලා තියෙන මූලික හේතුව වන 20 ආකාරයක සක්ඛායදිට්ඨිය, පටිච්චසමුප්පාදයේ හටගැනීම, නැතිවීම කියන කරුණු නැවත නැවත බලල හොඳට හිතට දාගන්න! හොඳටම කරුණු තේරෙද්දී අවිද්‍යාව දුරුවෙනවා! මේකෙත් ඔය කරුණු සේරම වගේ දාල ඇති! ඊළඟට ආශ්‍රව හැටියට අවිද්‍යාව හැංගිලා තියෙන විදිය බුදුහාමුදුරුවෝ කියල දුන්නනේ... ඒවාට බෙහෙත් දුන්නම ප්‍රශ්නේ ඉවරයි! නෑ නෑ, බෑ බෑ කියා කියා හිටියට අන්තිමට බැරි නැහැ වෙනවා !![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom