Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කට්ටිය චුට්ට චුට්ට හරි භාවනාවලට යොමු වෙයිද? නැත්නම්, මේක බලපු සීමිත පිරිසත් මින් ඉදිරියට මේක දිහා ඇහැක් වත් ඇරලා බලන එකක් නැද්ද දන්නේ නැහැ! කොහොම උනත් නිකම් තමන්ගේ පුද්ගල ප්‍රතිරූපය පෙන්වන්න, ගොඩනගාගන්න 'ලොකු talks' දාන කෙනෙක් නෙවෙයි නම්, ඇත්තටම උවමනාවක් තියන කෙනෙක් නම්, අනිවාර්යයෙන් වැඩේට බහීවි කියල මම බලාපොරොත්තු වෙනවා! මේක මේ වෙන කවුරුවත් වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි... තමන්ටමයි යහපතක් වෙන්නේ, ඒ හන්ද උනන්දු වෙන්න. මේ කියාපු විදියට පැයක් හමාරක් වත් හිත පාලනය කරගන්න හදාගත්තොත්, තමන්ට ඕනේ විදියට, ඕනේ දේවල්වලට ඒක මෙහෙයවන්න පුළුවන් කමක් ඇතිකරගත්තොත්, තමන්ට උවමනාවක් තියනවනම් ධර්මය අවබෝධකරන එක නවත්වන්න කාටවත් බැහැ! මොකද සුතා, ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා සේරම කරගන්න අවශ්‍ය ශක්තිය තමන් ගොඩනගාගෙන නේ... එතකොට කාලෙකදී දිට්ඨියාසුප්පටිවිද්ධා වෙනවම තමයි!! මේ අවුල් සේරම එතකං නේ... මේ වෙනකොටත් කරුණු තේරිච්ච ඒත් අවසානයක් පැහැදිලි නැති, එහෙම නැත්නම් නිකම් 'අන්ද මන්ද වෙච්ච' වගේ උදවියත් ඇති නේද? මේ හුඟක් දේවල් වලට හේතුව, දැන් ඔය කවුරුහරි කෑමක් ගැන විස්තර කිව්වට ඒක තමන්ට හරියන්නේ නැහැනේ... කාලම බලන්න එපාය තමන්ට හොඳටම දැනෙන්න නේද? ආයේ ඔය කෙනෙක් කොහේ හරි තැනක් ගැන විස්තර කිව්වත් ඒක 'fit' වෙන්නේ නැහැනේ තමන්ම ගිහිල්ල බලනකම්! එහෙම නේද? ඕනෙම දේකදී එහෙම තමයි. තමන්ගේම ඇහැ, කණ, නාසය, දිව හා ශරීරය පාවිච්චිකරන් විඳිනකම් හරියන්නේ නැහැ!

ඒත් නිවණ කියන්නේ ජීවිතය අවසාන වෙනවත් එක්කම ලැබෙන ඵලයක්! හැබැයි ඒ ඵලය ලබන්න අවශ්‍ය කරුණු කාරණා සේරම සර්වසම්පූර්ණ කරගන්න ඕනේ ජීවිත කාලය තුලදීම යි!! මේ ජීවිතයේදීම එහෙම සම්පූර්ණ කරගත් කෙනා අරහත්! මේ ජීවිතේ අවසානයේදී පිරිණිවන් පානවා! මේ ජීවිතයේදී අනාගාමීත්වයෙන් එහාට යාගන්න බැරි උනොත් ඊළඟ ආත්මයේදී, සෝවාන් සකෘදාගාමී සීමාවලින් එහාට යාගන්න බැරි උනත් 7 සීමාව ඇතුලෙදි, පිරිනිවන්පානවා කියලනේ බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ. ඉතින් ඒකයි කතන්දරේ. දැන් හැබැයි මේ කරුණු කාරණා සම්පූර්ණ වීමට නම්, කෑමක් නම් කාල බැලුව වගේ, තැනක් නම් ගිහිල්ල බැලුව වගේ, 'නිවණ' කියන අත්දැකීමත් ජීවිත කාලය තුලදී විඳින්නම වෙනවා!! නැත්නම් සම්පූර්ණ නැහැනේ... ඒත් කොහොමද මේ අත්දැකීම විඳලා බලන්නේ?? මැරිලා බලමුද?? බයද? බයෙන් නම් ඇති වැඩක් නැහැ, බය උනත් නැතත් මැරෙනවානේ. අනික කීවෙනි පාරටද මේ... ඔතන ඇත්ත සිද්ධිය මේකයි! පූර්ණ වශයෙන් නිවණ අත්විඳින්න ඕනේ උනාට ඒ සිදුවීම සිදුවෙන්නේ ජීවිතය නිමාවෙද්දී නිසා ඇහින් නෙවෙයි, මනසිනුයි පරිපූර්ණ වශයෙන් ඒ අත්දැකීම ලබන්න වෙන්නේ! බුදුරජාණන්වහන්සේ දේශනා කලේ මේ සඳහා ධ්‍යාන වැඩිය යුතුයි කියල නේ. අන්න ඒවිදියට ධ්‍යාන මට්ටමේදී, මනසින් තමයි මේ අත්දැකීම ලබන්න තියෙන්නේ! මේ... ඔය දැන් තියෙන්නේ virtual reality කියල. දැන් කාලේ ඒවා සලකන්නේ highly advance කතන්දර හැටියට නේ. ඒත් බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙලා සොයල දැනගෙන කියල දෙන කතන්දරත් එක්ක බැලුවම මේ hi-tech කතන්දර සේරම just පුස්! බුදුහාමුදුරුවෝ කියා දීපු විදියට කටයුතු කරලා ධ්‍යාන මට්ටමට දියුණු කරගත්තු හිතකින් virtual reality වලට වඩා හොඳට ගොඩක් දේවල් දකින්න පුළුවන්!!

ධර්මකරුණු දැනගන්න දැනගන්න මටනම් මේ හොඳටෝම ඇති! කියල හිතුන... ආයේ නම් එකකවත් උපදින්න බැරියෝ කියල හිතුන! ඒ හන්ද මම ඉවරයක්ම කරලා දැම්ම! මම කොහොමද එහෙම කලේ කියල අහන්න එපා, මම මහා ලොකු දෙයක් කළා නෙවෙයි! මමත් බුදුහාමුදුරුවෝ කියල දීපු විදියට 'වැඩේ කරගත්ත' තව එක්කෙනෙක් විතරයි. ඔයාලටත් පුළුවන්! හැබැයි බොරු කර කර ඉඳල නම් කීයටවත්ම බැහැ!! අවංකවම කැපවෙන්න ඕනේ! මූලික සුදුසුකම තමයි "සද්දහති තථාගතස්ස බෝධිං" බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. මේ සේරම උන්වහන්සේ කියා දීපු දේවල්! උන්වහන්සේ දේශනා කළා, අභිඥාණං භික්ඛවේ ධම්මං දෙසිස්සාමි නො අනභිඥාණං (භික්ෂුවනි, විශිෂ්ඨ ඥාණයකින් දැනගෙනයි මා මෙම ධර්මය දේශනා කරන්නේ නොදැන නොවේ), සනිධානං භික්ඛවේ ධම්මං දෙසිස්සාමි නො අනිධානං (කරුණු සහිතවයි මා මෙම ධර්මය දේශනා කරන්නේ කරුණු රහිතව නොවේ), සප්පටිහාරියං භික්ඛවේ ධම්මං දෙසිස්සාමි නො අප්පටිහාරියං (ප්රාතිහාර්ය සහිතවයි මා මෙම ධර්මය දේශනා කරන්නේ ප්රාතිහාර්ය රහිතව නොවේ) ලෙසට. ඒත් බුදුන්වහන්සේ පිළිනොගන්න, උන්වහන්සේ විශිෂ්ඨ ඥාණයෙන් අවබෝධකළ දේ පිළිනොගන්න කෙනෙක්, උන්වහන්සේ කියාදීපු දේවල් විශ්වාස කරයිද අමුතුවෙන්? ඉතින් ධර්මකරුණුත් එක්ක, 'ඒක එහෙම වෙන්නේ කොහොමද? ඔහොම නෙවෙයි මෙහෙමයි වෙන්න ඕනේ!' කියල තර්ක කරන, වාද කරන, තමන් බුදුරජාණන්වහන්සේටත් වඩා දන්නවා කියල හිතන් ඉන්න අය උනොත් නම් මේවා බැහැ!

මේ subject එකේදී මම මෙච්චර strong වෙන්න, මෙච්චර fit එකක් තියෙන්න, එකම හේතුව මොකද්ද දන්නවද? මම මට ලැබිල තියෙන ආයතන ටික සලකන්නේ secondary devices හැටියට! primary, බුදුරජාණන්වහන්සේගේ අවබෝධය!! මට ලැබිල තියෙන සංඥා ආයතන සේරම හොඳට වැඩ කරනවා. ඒවා මේ ජීවිතයට ලොකු උපකාරයක්. ඒත් මනුස්ස ඇහැකට පෙනෙන දෘශ්‍ය ආලෝක පරාසය, visible light spectrum කොච්චර පොඩි ප්‍රමාණයක්ද? x-ray, ultraviolet, infrared, microwave මොකවත් අපට පෙනෙන්නේ නැහැනේ! අනික virus, bacteria වගේ කුඩා දේවල්, ආයේ හුඟාක් ලොකු දේවල් පේන්නෙත් නැහැනේ! අලියෙක් උනත් හැතැම්ම 10-12 ක් දුරදි පේන්නෙත් නැහැ. කූඹියෙක් උනත් ඇහැට වැටුනොත් පෙන්නේ නැහැ! ඉතින් මහා ලොකුවට හිතාගෙන හිටියට අපිට කොච්චර පොඩ්ඩද පෙනෙන්නේ! ඒත් බුදුන්වහන්සේට ත්‍රිසහස්සී ලෝකධාතුවම උනත් දකින්න පුළුවන්! වරක් උන්වහන්සේගෙන් ධර්මය ඇසීමට පැමිණි ඉතාම සියුම් ශරීරයක් තියන බ්‍රහ්මයෙක් පොලවේ සිටින්නට බැරුව වදවෙනවා, සියුම් වැඩි හන්ද එයා වැලි පොලවේ ගිලිලා යනවා, දැකල බුදුහාමුදුරුවෝ එයාට කිව්වා 'ඔබේ ශරීරය දැඩි කරගන්න'ය කියලත්! ඉතින් එහෙම අප්‍රමාණ දැකීමේ හැකියාවක් ඇති බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අපේ මේ බොහොම සීමිත හැකියාවල් තියන ඇහැ වෙනුවට ආදේශ කරගත්තම කොහොමට හිටීද? අන්න ඒකයි මේ වෙනස! උපතින්ම ලැබිච්ච අහන, දකින, විඳින හැමදෙයක් සම්බන්ධයෙන්ම බුදු උපදෙස් විමසල ඒ අනුව හිතන, බලන ගතිය තමයි මට උපකාර උනේ මේ හැමදේකදිම. ඒ තමයි මම දැකපු මගේ ශ්‍රද්ධාව! සියලු ලෝකසත්වයන් හටම පිළිසරණය බුදුරජාණන්වහන්සේත්, උන්වහන්සේ දේශනාකල ශ්‍රී සද්ධර්මයත්, ඒ ශ්‍රී සද්ධර්මයම දේශනාකරන, ආරක්ෂාකරන ආර්ය සංඝරත්නයත් තමයි!! ඔය හැමදෙනාමත් ඒ පිළිසරණය ලබාගන්න.

[QUOTE="Damith Kariyawasam, post: 8440330, member: 31903"] [SIZE="4"]දැන් කට්ටිය චුට්ට චුට්ට හරි භාවනාවලට යොමු වෙයිද? නැත්නම්, මේක බලපු සීමිත පිරිසත් මින් ඉදිරියට මේක දිහා ඇහැක් වත් ඇරලා බලන එකක් නැද්ද දන්නේ නැහැ! කොහොම උනත් නිකම් තමන්ගේ පුද්ගල ප්‍රතිරූපය පෙන්වන්න, ගොඩනගාගන්න 'ලොකු talks' දාන කෙනෙක් නෙවෙයි නම්, ඇත්තටම උවමනාවක් තියන කෙනෙක් නම්, අනිවාර්යයෙන් වැඩේට බහීවි කියල මම බලාපොරොත්තු වෙනවා! මේක මේ වෙන කවුරුවත් වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි... තමන්ටමයි යහපතක් වෙන්නේ, ඒ හන්ද උනන්දු වෙන්න. මේ කියාපු විදියට පැයක් හමාරක් වත් හිත පාලනය කරගන්න හදාගත්තොත්, තමන්ට ඕනේ විදියට, ඕනේ දේවල්වලට ඒක මෙහෙයවන්න පුළුවන් කමක් ඇතිකරගත්තොත්, තමන්ට උවමනාවක් තියනවනම් ධර්මය අවබෝධකරන එක නවත්වන්න කාටවත් බැහැ! මොකද සුතා, ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා සේරම කරගන්න අවශ්‍ය ශක්තිය තමන් ගොඩනගාගෙන නේ... එතකොට කාලෙකදී දිට්ඨියාසුප්පටිවිද්ධා වෙනවම තමයි!! මේ අවුල් සේරම එතකං නේ... මේ වෙනකොටත් කරුණු තේරිච්ච ඒත් අවසානයක් පැහැදිලි නැති, එහෙම නැත්නම් නිකම් 'අන්ද මන්ද වෙච්ච' වගේ උදවියත් ඇති නේද? මේ හුඟක් දේවල් වලට හේතුව, දැන් ඔය කවුරුහරි කෑමක් ගැන විස්තර කිව්වට ඒක තමන්ට හරියන්නේ නැහැනේ... කාලම බලන්න එපාය තමන්ට හොඳටම දැනෙන්න නේද? ආයේ ඔය කෙනෙක් කොහේ හරි තැනක් ගැන විස්තර කිව්වත් ඒක 'fit' වෙන්නේ නැහැනේ තමන්ම ගිහිල්ල බලනකම්! එහෙම නේද? ඕනෙම දේකදී එහෙම තමයි. තමන්ගේම ඇහැ, කණ, නාසය, දිව හා ශරීරය පාවිච්චිකරන් විඳිනකම් හරියන්නේ නැහැ! ඒත් නිවණ කියන්නේ ජීවිතය අවසාන වෙනවත් එක්කම ලැබෙන ඵලයක්! හැබැයි ඒ ඵලය ලබන්න අවශ්‍ය කරුණු කාරණා සේරම සර්වසම්පූර්ණ කරගන්න ඕනේ ජීවිත කාලය තුලදීම යි!! මේ ජීවිතයේදීම එහෙම සම්පූර්ණ කරගත් කෙනා අරහත්! මේ ජීවිතේ අවසානයේදී පිරිණිවන් පානවා! මේ ජීවිතයේදී අනාගාමීත්වයෙන් එහාට යාගන්න බැරි උනොත් ඊළඟ ආත්මයේදී, සෝවාන් සකෘදාගාමී සීමාවලින් එහාට යාගන්න බැරි උනත් 7 සීමාව ඇතුලෙදි, පිරිනිවන්පානවා කියලනේ බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ. ඉතින් ඒකයි කතන්දරේ. දැන් හැබැයි මේ කරුණු කාරණා සම්පූර්ණ වීමට නම්, කෑමක් නම් කාල බැලුව වගේ, තැනක් නම් ගිහිල්ල බැලුව වගේ, 'නිවණ' කියන අත්දැකීමත් ජීවිත කාලය තුලදී විඳින්නම වෙනවා!! නැත්නම් සම්පූර්ණ නැහැනේ... ඒත් කොහොමද මේ අත්දැකීම විඳලා බලන්නේ?? මැරිලා බලමුද?? බයද? බයෙන් නම් ඇති වැඩක් නැහැ, බය උනත් නැතත් මැරෙනවානේ. අනික කීවෙනි පාරටද මේ... ඔතන ඇත්ත සිද්ධිය මේකයි! පූර්ණ වශයෙන් නිවණ අත්විඳින්න ඕනේ උනාට ඒ සිදුවීම සිදුවෙන්නේ ජීවිතය නිමාවෙද්දී නිසා ඇහින් නෙවෙයි, මනසිනුයි පරිපූර්ණ වශයෙන් ඒ අත්දැකීම ලබන්න වෙන්නේ! බුදුරජාණන්වහන්සේ දේශනා කලේ මේ සඳහා ධ්‍යාන වැඩිය යුතුයි කියල නේ. අන්න ඒවිදියට ධ්‍යාන මට්ටමේදී, මනසින් තමයි මේ අත්දැකීම ලබන්න තියෙන්නේ! මේ... ඔය දැන් තියෙන්නේ virtual reality කියල. දැන් කාලේ ඒවා සලකන්නේ highly advance කතන්දර හැටියට නේ. ඒත් බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙලා සොයල දැනගෙන කියල දෙන කතන්දරත් එක්ක බැලුවම මේ hi-tech කතන්දර සේරම just පුස්! බුදුහාමුදුරුවෝ කියා දීපු විදියට කටයුතු කරලා ධ්‍යාන මට්ටමට දියුණු කරගත්තු හිතකින් virtual reality වලට වඩා හොඳට ගොඩක් දේවල් දකින්න පුළුවන්!! ධර්මකරුණු දැනගන්න දැනගන්න මටනම් මේ හොඳටෝම ඇති! කියල හිතුන... ආයේ නම් එකකවත් උපදින්න බැරියෝ කියල හිතුන! ඒ හන්ද මම ඉවරයක්ම කරලා දැම්ම! මම කොහොමද එහෙම කලේ කියල අහන්න එපා, මම මහා ලොකු දෙයක් කළා නෙවෙයි! මමත් බුදුහාමුදුරුවෝ කියල දීපු විදියට 'වැඩේ කරගත්ත' තව එක්කෙනෙක් විතරයි. ඔයාලටත් පුළුවන්! හැබැයි බොරු කර කර ඉඳල නම් කීයටවත්ම බැහැ!! අවංකවම කැපවෙන්න ඕනේ! මූලික සුදුසුකම තමයි "සද්දහති තථාගතස්ස බෝධිං" බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. මේ සේරම උන්වහන්සේ කියා දීපු දේවල්! උන්වහන්සේ දේශනා කළා, අභිඥාණං භික්ඛවේ ධම්මං දෙසිස්සාමි නො අනභිඥාණං (භික්ෂුවනි, විශිෂ්ඨ ඥාණයකින් දැනගෙනයි මා මෙම ධර්මය දේශනා කරන්නේ නොදැන නොවේ), සනිධානං භික්ඛවේ ධම්මං දෙසිස්සාමි නො අනිධානං (කරුණු සහිතවයි මා මෙම ධර්මය දේශනා කරන්නේ කරුණු රහිතව නොවේ), සප්පටිහාරියං භික්ඛවේ ධම්මං දෙසිස්සාමි නො අප්පටිහාරියං (ප්රාතිහාර්ය සහිතවයි මා මෙම ධර්මය දේශනා කරන්නේ ප්රාතිහාර්ය රහිතව නොවේ) ලෙසට. ඒත් බුදුන්වහන්සේ පිළිනොගන්න, උන්වහන්සේ විශිෂ්ඨ ඥාණයෙන් අවබෝධකළ දේ පිළිනොගන්න කෙනෙක්, උන්වහන්සේ කියාදීපු දේවල් විශ්වාස කරයිද අමුතුවෙන්? ඉතින් ධර්මකරුණුත් එක්ක, 'ඒක එහෙම වෙන්නේ කොහොමද? ඔහොම නෙවෙයි මෙහෙමයි වෙන්න ඕනේ!' කියල තර්ක කරන, වාද කරන, තමන් බුදුරජාණන්වහන්සේටත් වඩා දන්නවා කියල හිතන් ඉන්න අය උනොත් නම් මේවා බැහැ! මේ subject එකේදී මම මෙච්චර strong වෙන්න, මෙච්චර fit එකක් තියෙන්න, එකම හේතුව මොකද්ද දන්නවද? මම මට ලැබිල තියෙන ආයතන ටික සලකන්නේ secondary devices හැටියට! primary, බුදුරජාණන්වහන්සේගේ අවබෝධය!! මට ලැබිල තියෙන සංඥා ආයතන සේරම හොඳට වැඩ කරනවා. ඒවා මේ ජීවිතයට ලොකු උපකාරයක්. ඒත් මනුස්ස ඇහැකට පෙනෙන දෘශ්‍ය ආලෝක පරාසය, visible light spectrum කොච්චර පොඩි ප්‍රමාණයක්ද? x-ray, ultraviolet, infrared, microwave මොකවත් අපට පෙනෙන්නේ නැහැනේ! අනික virus, bacteria වගේ කුඩා දේවල්, ආයේ හුඟාක් ලොකු දේවල් පේන්නෙත් නැහැනේ! අලියෙක් උනත් හැතැම්ම 10-12 ක් දුරදි පේන්නෙත් නැහැ. කූඹියෙක් උනත් ඇහැට වැටුනොත් පෙන්නේ නැහැ! ඉතින් මහා ලොකුවට හිතාගෙන හිටියට අපිට කොච්චර පොඩ්ඩද පෙනෙන්නේ! ඒත් බුදුන්වහන්සේට ත්‍රිසහස්සී ලෝකධාතුවම උනත් දකින්න පුළුවන්! වරක් උන්වහන්සේගෙන් ධර්මය ඇසීමට පැමිණි ඉතාම සියුම් ශරීරයක් තියන බ්‍රහ්මයෙක් පොලවේ සිටින්නට බැරුව වදවෙනවා, සියුම් වැඩි හන්ද එයා වැලි පොලවේ ගිලිලා යනවා, දැකල බුදුහාමුදුරුවෝ එයාට කිව්වා 'ඔබේ ශරීරය දැඩි කරගන්න'ය කියලත්! ඉතින් එහෙම අප්‍රමාණ දැකීමේ හැකියාවක් ඇති බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අපේ මේ බොහොම සීමිත හැකියාවල් තියන ඇහැ වෙනුවට ආදේශ කරගත්තම කොහොමට හිටීද? අන්න ඒකයි මේ වෙනස! උපතින්ම ලැබිච්ච අහන, දකින, විඳින හැමදෙයක් සම්බන්ධයෙන්ම බුදු උපදෙස් විමසල ඒ අනුව හිතන, බලන ගතිය තමයි මට උපකාර උනේ මේ හැමදේකදිම. ඒ තමයි මම දැකපු මගේ ශ්‍රද්ධාව! සියලු ලෝකසත්වයන් හටම පිළිසරණය බුදුරජාණන්වහන්සේත්, උන්වහන්සේ දේශනාකල ශ්‍රී සද්ධර්මයත්, ඒ ශ්‍රී සද්ධර්මයම දේශනාකරන, ආරක්ෂාකරන ආර්ය සංඝරත්නයත් තමයි!! ඔය හැමදෙනාමත් ඒ පිළිසරණය ලබාගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom