Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ... දැන් මේක බලපු අය ඇයි නිස්සද්ද වෙලා?? Mr. වසවර්ති IM, PM, SMS නැත්නම් email එකක් වත් එව්වද "මොන නිවන්ද බොලල්ල, ඔන්න ඔහේ කාල බීල ජොලියේ හිටහල්ල. මාව දාල යන්න එපා! ඉඳල හිටලා පන්සලකට ගිහින් මලක්, හඳුන්කූරක් පූජා කරලා, පිළිමවලට වැඳලා, බෝ ගහකට වැඳලා, අපල දුරුවෙන්න කොඩියක් එහෙම එල්ලලා ආවනම්, ගෙදර උදේ හවස පිරිත් දාල තිබ්බ නම් ඇති! ඊට වඩා මහන්සිවෙන්න දෙයක් නැහැ!" කියල? ශිහ්... අර 'තුන් කට්ටුව' ආවෙත් නැහැනේ... නිකම් පාලුයි පාලුයි වගේ! හැබැයි ඉතින් මුලින්ම මාව පිස්සෙක්, joker කෙනෙක් හැටියට පෙනිච්ච අයට නම් ටිකක් case වගේ වෙලාද කියලත් හිතෙනවා... ගණන් ගන්න එපා! ඒවායේ අවුලක් නැහැ! දන්නේ නැති කම කියන 'හේතුව' හන්ද ඇතිවෙච්ච ඒවගේ 'ඵල' ඇත්ත දැනගත්තයින් පස්සේ අදාළ නැහැ. හොරු, මංකොල්ල කාරයෝ, මිනීමරුවෝ හිටන් ප්‍රතිඵල ලබපු එකේ, ආයේ වෙන මොනවට බයවෙන්නද? පොඩි කතන්දර කෑලි දෙකක් දාන්නම් change එකකටත් එක්ක.

අපේ හාමුදුරුවෝ උදාහරණයක කිව්වා, 'අත කපපු කෙනෙක් හැමතිස්සෙම අත නෑ, අත නෑ කියා කියා ඉන්නවද? නැත්නම් සාමාන්‍ය විදියටම ජීවත් වෙනවා, අත උවමනා වෙච්ච, අත සිහිවෙච්ච වෙලාවට, අත නැතිබව මතක් වෙනවා විතරද?' කියල... උන්වහන්සේ මේක යෙදුවේ මොහොකටද කියල මට මතක නැහැ. හැබැයි ජීවිතාවබෝධය සම්පූර්ණ උනායින් පස්සේ වෙන්නෙත් මෙහෙම දෙයක් තමයි. එහෙම උදවිය සාමාන්‍ය සමාජයේ, අනික් උදවිය වගේම හරි හරියට ජීවත් උනාට අනික් අය ඇලෙන, ගැටෙන, සෝකවෙන, පසුතැවෙන දේවල් වලදී එයාලට කිසි හැඟීමක්, අවුලක්, upset එකක් නැතුව ඉන්න පුළුවන්! ඇයි 'අත කපල' නේ... හැබැයි ඕක පිට අයට නුහුරට පෙනෙන්න පුළුවන්! චුට්ටක් බැනුම් අහන්නත් වෙන්න පුළුවන්. කියාවි "මූට කිසි ගණනක් නැහැ, මූ නම් මොකෙද්ද දන්නෙ නැහැ, මහා හිතක් පපුවක් නැති එකෙක්" එහෙම කියල... (මටත් වෙච්ච දේවල්...) ඒත් ඉතින් ඒව 'සද්ද' විතරනේ... අල්ලං ගැහුවයි කියලත් වැඩක් වෙයිද... ඒවා 'පහසක්' විතරනේ... ඇත්තෙන්ම මොක කලත් වැඩක් නැහැ! ගෞතම බුදුරජාණන්වහන්සේ සරණ ලබල, ජීවිතාවබෝධය සම්පූර්ණ කළා කියන්නේ, ආයේ ඉතින් කිසිකෙනෙකුට අල්ලන්න, හොල්ලන්න හම්බවෙන්නේ නැහැ! නිදහස්!! එහෙම්පිටින්ම නිදහස්!!!

තව මහරහතන් වහන්සේ නමකගේ උදාහරණයක් තිබුන, "කෙනෙක්, මැරිච්ච ගවදෙනකගේ පිට හම ගොඩක් තුවාල නොවෙන්න, ඇඟ ඇතුලට තියුණු පිහියක් දාල, පිට මස තුවාල නොවෙන්න ඇතුලේ මස, නහර, බන්ධන සේරම කපල කපල දාල, කීතු කීතු කරලා පිටින් මොකුත් වෙනසක් නොපෙනෙන්න තියල තිබ්බ" කියල. "ඉතින් දැන් මේ හරක් කුණ දකින කෙනෙක් කිව්වොත්, 'ආ... මේ කුණට මොකුත් වෙලා නැහැ. ඇතුලේ බන්ධන සේරම, අවයව සේරම ඒවිදියටම තියනවා' කියල, ඒක හරිද?" කියල. අන්න ඒවගේ ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන, සම්පූර්ණ වශයෙන්ම නිවී සැනසුන කෙනෙක්ය කියලත් පිටට පෙනෙන වෙනස්කම් මොකුත් නැහැ! හැබැයි එයාගේ සසරට, සසර ගමනට, හේතුවන බන්ධන මොකවත් නැහැ! එයා මේ ජීවිතේ අවසානයේදී සියලු දුක් වලින් නිදහස්ව පිරිණිවන් පානවා.

[QUOTE="Damith Kariyawasam, post: 8445750, member: 31903"] [SIZE="4"]මේ... දැන් මේක බලපු අය ඇයි නිස්සද්ද වෙලා?? Mr. වසවර්ති IM, PM, SMS නැත්නම් email එකක් වත් එව්වද "මොන නිවන්ද බොලල්ල, ඔන්න ඔහේ කාල බීල ජොලියේ හිටහල්ල. මාව දාල යන්න එපා! ඉඳල හිටලා පන්සලකට ගිහින් මලක්, හඳුන්කූරක් පූජා කරලා, පිළිමවලට වැඳලා, බෝ ගහකට වැඳලා, අපල දුරුවෙන්න කොඩියක් එහෙම එල්ලලා ආවනම්, ගෙදර උදේ හවස පිරිත් දාල තිබ්බ නම් ඇති! ඊට වඩා මහන්සිවෙන්න දෙයක් නැහැ!" කියල?:D ශිහ්... අර 'තුන් කට්ටුව' ආවෙත් නැහැනේ... නිකම් පාලුයි පාලුයි වගේ! හැබැයි ඉතින් මුලින්ම මාව පිස්සෙක්, joker කෙනෙක් හැටියට පෙනිච්ච අයට නම් ටිකක් case වගේ වෙලාද කියලත් හිතෙනවා... ගණන් ගන්න එපා! ඒවායේ අවුලක් නැහැ! දන්නේ නැති කම කියන 'හේතුව' හන්ද ඇතිවෙච්ච ඒවගේ 'ඵල' ඇත්ත දැනගත්තයින් පස්සේ අදාළ නැහැ. හොරු, මංකොල්ල කාරයෝ, මිනීමරුවෝ හිටන් ප්‍රතිඵල ලබපු එකේ, ආයේ වෙන මොනවට බයවෙන්නද? පොඩි කතන්දර කෑලි දෙකක් දාන්නම් change එකකටත් එක්ක. අපේ හාමුදුරුවෝ උදාහරණයක කිව්වා, 'අත කපපු කෙනෙක් හැමතිස්සෙම අත නෑ, අත නෑ කියා කියා ඉන්නවද? නැත්නම් සාමාන්‍ය විදියටම ජීවත් වෙනවා, අත උවමනා වෙච්ච, අත සිහිවෙච්ච වෙලාවට, අත නැතිබව මතක් වෙනවා විතරද?' කියල... උන්වහන්සේ මේක යෙදුවේ මොහොකටද කියල මට මතක නැහැ. හැබැයි ජීවිතාවබෝධය සම්පූර්ණ උනායින් පස්සේ වෙන්නෙත් මෙහෙම දෙයක් තමයි. එහෙම උදවිය සාමාන්‍ය සමාජයේ, අනික් උදවිය වගේම හරි හරියට ජීවත් උනාට අනික් අය ඇලෙන, ගැටෙන, සෝකවෙන, පසුතැවෙන දේවල් වලදී එයාලට කිසි හැඟීමක්, අවුලක්, upset එකක් නැතුව ඉන්න පුළුවන්! ඇයි 'අත කපල' නේ... හැබැයි ඕක පිට අයට නුහුරට පෙනෙන්න පුළුවන්! චුට්ටක් බැනුම් අහන්නත් වෙන්න පුළුවන්. කියාවි "මූට කිසි ගණනක් නැහැ, මූ නම් මොකෙද්ද දන්නෙ නැහැ, මහා හිතක් පපුවක් නැති එකෙක්" එහෙම කියල... (මටත් වෙච්ච දේවල්...) ඒත් ඉතින් ඒව 'සද්ද' විතරනේ... අල්ලං ගැහුවයි කියලත් වැඩක් වෙයිද... ඒවා 'පහසක්' විතරනේ... ඇත්තෙන්ම මොක කලත් වැඩක් නැහැ! ගෞතම බුදුරජාණන්වහන්සේ සරණ ලබල, ජීවිතාවබෝධය සම්පූර්ණ කළා කියන්නේ, ආයේ ඉතින් කිසිකෙනෙකුට අල්ලන්න, හොල්ලන්න හම්බවෙන්නේ නැහැ! නිදහස්!! එහෙම්පිටින්ම නිදහස්!!! තව මහරහතන් වහන්සේ නමකගේ උදාහරණයක් තිබුන, "කෙනෙක්, මැරිච්ච ගවදෙනකගේ පිට හම ගොඩක් තුවාල නොවෙන්න, ඇඟ ඇතුලට තියුණු පිහියක් දාල, පිට මස තුවාල නොවෙන්න ඇතුලේ මස, නහර, බන්ධන සේරම කපල කපල දාල, කීතු කීතු කරලා පිටින් මොකුත් වෙනසක් නොපෙනෙන්න තියල තිබ්බ" කියල. "ඉතින් දැන් මේ හරක් කුණ දකින කෙනෙක් කිව්වොත්, 'ආ... මේ කුණට මොකුත් වෙලා නැහැ. ඇතුලේ බන්ධන සේරම, අවයව සේරම ඒවිදියටම තියනවා' කියල, ඒක හරිද?" කියල. අන්න ඒවගේ ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන, සම්පූර්ණ වශයෙන්ම නිවී සැනසුන කෙනෙක්ය කියලත් පිටට පෙනෙන වෙනස්කම් මොකුත් නැහැ! හැබැයි එයාගේ සසරට, සසර ගමනට, හේතුවන බන්ධන මොකවත් නැහැ! එයා මේ ජීවිතේ අවසානයේදී සියලු දුක් වලින් නිදහස්ව පිරිණිවන් පානවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom