Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය 'නිවණ' කියල හිතාගෙන හිටියේ කොයිවගේ දෙයක්ද කියල දන්නේ නැහැ! ඇත්තටම නිවණ කියන්නේ බොහොම සරල, අත ලඟම තියන දෙයක්! අවුරුදු 7 පොඩි උන්නාන්සෙලත් අවබෝධ කළා කිව්වම තේරෙන්නේ නැද්ද? කොච්චර සරල උනත්, කොයි තරම් ළඟ තියෙන දෙයක් උනත්, මෙතනට එන්න බැරි හේතුව, මේ වැඩේ ඉතාමත් දුෂ්කර වීමට හේතුව, කරුණු ගොඩක් ඊට බාධා පිණිසම හේතුවෙලා තිබීමයි! මේ ලෝකය හැදිලා තියන ස්වභාවය අනුව, ඔය අහන දකින විශාල තේ වතු, පොල් වතු, ඇපල් වතු, මිදී වතු වගේ දේවල් වලට කාලෙන් කාලෙට එක එක උදවිය අයිතිය ප්‍රකාශ කරනවා වගේ, මේ මුළු විශ්වය පුරා ඉන්නා තරමක් සතර මහා ධාතුන්ගෙන් හට ගත් සියලු සත්වයන්ගේ සලායතන වලටත්, ඒ සලායතන තමන්ගේය කියා සිතන ඕනෙම 'කෙනෙකුට'ත් අයිතිය ප්‍රකාශ කරන තවත් මහා බලසම්පන්න පුගලයෙක් ඉන්නවා. ඒ තමයි මාරය! එයාව තමයි ඔය දේව සංකල්ප මූලික කරගෙන ගොඩ නැගිච්ච සේරම ආගම් වල 'දෙවියන් වහන්සේ' කියල වරදවා හිස්මුදුනින් පිලිඅරන් තියෙන්නේ! එයා සර්ව බලධාරී තමයි! මොකද මනුස්ස, දිව්‍ය ලෝක වලට විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝක වලටත් එයා, එයාගේ අණසක පවත්වාගෙන ඉන්නවා! ඒත් හැබැයි එයා මේ මනුස්සයන්ගේ ආරක්ෂාවට, මනුස්සයෝ ගලවා ගැනීමට, එහෙම නැත්නම් මනුස්සයන්ට පිහිට වීමට සිටින කෙනෙක් නෙවෙයි!! වත්තක හිමිකරුවෙක් ඒ වත්තේ දේවල් වෙන කෙනෙක් ගන්නවට කැමති වෙන්නේ නැහැ වගේම, මාරය මේ ඉන්නා කිසිම කෙනෙක් එයාගේ වසඟයෙන් ගැලවී යනවාට කැමති නැහැ! එයා උත්සහ දරන්නේ ඉන්නා තරමක් පිරිස මෙහිම රඳවා ගැනීමට පමණයි!!

ඉතින් මාරයා, එයාගේ අදහස ඉටුවෙන තාක් කල් කාටවත් බාධාවක් කරන්නේ නැහැ! ඒ නිසයි ඔය අනෙක් ආගම් කිසි එකකට, ලෝකේ කිසිම තැනක කිසිම ආකාරයක බාධාවක් නැත්තේ! බුදුරජාණන්වහන්සේ මේවිදියටයි කියා දුන්නේ... මේ විදියටයි කරන්න තියෙන්නේ... කියල තම තමන්ට ඕනේ විදියට වෙනස්කරගෙන, හදාගෙන අදහන් යන 'බුද්ධාගම්' වලටත් මාරයාගෙන් බාධාවක් නැහැ! මොකද ඒ කිසිම එකක් එයාට, එයාගේ අරමුණ ඉටුකර ගැනීමට බාධාවක් නොවෙන නිසා!! ඒ කිසිම ආගමික ඇදහීමකින් කවදාවත් කිසිම කෙනෙකුට සදාකාලික විසඳුමක්, නිදහසක් ලැබෙන්නේ නැහැ! ඒත් මේ පිරිසුදු බුද්ධ දේශනාම මූලික කරගෙන තියන ධර්ම මාර්ගය ශ්‍රද්ධාවෙන්ම අදහාගෙන, ඒ අනුව කටයුතු කරන, බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවක පිරිස යන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මගක! එයාල අනිවාර්යයෙන්ම මේ ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන සදාකාලික නිදහස ලබා ගන්නවා!! ඒ නිසා මේ පිරිසුදු බුද්ධ දේශනාම මූලික කරගෙන යන සත්‍ය වැඩපිළිවෙල මාරයාට වහක්!!! ඒ නිසා මේකට ගහන්න පුළුවන් හැම විදියකින්ම පහර ගහනවා! එක එක පුද්ගලයෝ ලව්වා එක එක විදිය දේවල් කිය කියා පහර ගහනවා! අන්න ඒකෙන්ම බුද්ධිමත් ඔබ කල්පනාකරලම තීරණය කරන්න, මේක හරි පාර නොඋනා නම් ඇයි මෙච්චර බාධා කියල!!! ඉතින් හොයා හොයා ඉන්නේ හරි එක මොකද්ද කියල නම්, තවත් හොයා හොයා කාලේ නාස්ති කරන්න එපා! දැන් දැන්ම මේවා ඉගෙන ගන්න උත්සහ ගන්න. නිකම් අවට ගියාටත් නෙවෙයි, තේරුම් ගන්න අවංක උත්සාහයක යෙදෙමින්ම කරන්න. එතකොට ඇත්ත තම තමන්ටම වැටහේවි!! මෙතන වෙන කෙනෙක් කියන දෙයක් අදහන්න, පිළිගන්න නෙවෙයි තියෙන්නේ. තමන්ට සාමාන්‍යයෙන් නොපෙනෙන, නොඇසෙන, ගම්යනොවෙන කරුණු ගොඩාක් පෙන්වල දෙනවා, තම තමන් විසින් ණුවනින් විමස විමසා අවබෝධ කරගන්න!!!

[QUOTE="Damith Kariyawasam, post: 8455541, member: 31903"] [SIZE="3"]කට්ටිය 'නිවණ' කියල හිතාගෙන හිටියේ කොයිවගේ දෙයක්ද කියල දන්නේ නැහැ! ඇත්තටම නිවණ කියන්නේ බොහොම සරල, අත ලඟම තියන දෙයක්! අවුරුදු 7 පොඩි උන්නාන්සෙලත් අවබෝධ කළා කිව්වම තේරෙන්නේ නැද්ද? කොච්චර සරල උනත්, කොයි තරම් ළඟ තියෙන දෙයක් උනත්, මෙතනට එන්න බැරි හේතුව, මේ වැඩේ ඉතාමත් දුෂ්කර වීමට හේතුව, කරුණු ගොඩක් ඊට බාධා පිණිසම හේතුවෙලා තිබීමයි! මේ ලෝකය හැදිලා තියන ස්වභාවය අනුව, ඔය අහන දකින විශාල තේ වතු, පොල් වතු, ඇපල් වතු, මිදී වතු වගේ දේවල් වලට කාලෙන් කාලෙට එක එක උදවිය අයිතිය ප්‍රකාශ කරනවා වගේ, මේ මුළු විශ්වය පුරා ඉන්නා තරමක් සතර මහා ධාතුන්ගෙන් හට ගත් සියලු සත්වයන්ගේ සලායතන වලටත්, ඒ සලායතන තමන්ගේය කියා සිතන ඕනෙම 'කෙනෙකුට'ත් අයිතිය ප්‍රකාශ කරන තවත් මහා බලසම්පන්න පුගලයෙක් ඉන්නවා. ඒ තමයි මාරය! එයාව තමයි ඔය දේව සංකල්ප මූලික කරගෙන ගොඩ නැගිච්ච සේරම ආගම් වල 'දෙවියන් වහන්සේ' කියල වරදවා හිස්මුදුනින් පිලිඅරන් තියෙන්නේ! එයා සර්ව බලධාරී තමයි! මොකද මනුස්ස, දිව්‍ය ලෝක වලට විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝක වලටත් එයා, එයාගේ අණසක පවත්වාගෙන ඉන්නවා! ඒත් හැබැයි එයා මේ මනුස්සයන්ගේ ආරක්ෂාවට, මනුස්සයෝ ගලවා ගැනීමට, එහෙම නැත්නම් මනුස්සයන්ට පිහිට වීමට සිටින කෙනෙක් නෙවෙයි!! වත්තක හිමිකරුවෙක් ඒ වත්තේ දේවල් වෙන කෙනෙක් ගන්නවට කැමති වෙන්නේ නැහැ වගේම, මාරය මේ ඉන්නා කිසිම කෙනෙක් එයාගේ වසඟයෙන් ගැලවී යනවාට කැමති නැහැ! එයා උත්සහ දරන්නේ ඉන්නා තරමක් පිරිස මෙහිම රඳවා ගැනීමට පමණයි!! ඉතින් මාරයා, එයාගේ අදහස ඉටුවෙන තාක් කල් කාටවත් බාධාවක් කරන්නේ නැහැ! ඒ නිසයි ඔය අනෙක් ආගම් කිසි එකකට, ලෝකේ කිසිම තැනක කිසිම ආකාරයක බාධාවක් නැත්තේ! බුදුරජාණන්වහන්සේ මේවිදියටයි කියා දුන්නේ... මේ විදියටයි කරන්න තියෙන්නේ... කියල තම තමන්ට ඕනේ විදියට වෙනස්කරගෙන, හදාගෙන අදහන් යන 'බුද්ධාගම්' වලටත් මාරයාගෙන් බාධාවක් නැහැ! මොකද ඒ කිසිම එකක් එයාට, එයාගේ අරමුණ ඉටුකර ගැනීමට බාධාවක් නොවෙන නිසා!! ඒ කිසිම ආගමික ඇදහීමකින් කවදාවත් කිසිම කෙනෙකුට සදාකාලික විසඳුමක්, නිදහසක් ලැබෙන්නේ නැහැ! ඒත් මේ පිරිසුදු බුද්ධ දේශනාම මූලික කරගෙන තියන ධර්ම මාර්ගය ශ්‍රද්ධාවෙන්ම අදහාගෙන, ඒ අනුව කටයුතු කරන, බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවක පිරිස යන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මගක! එයාල අනිවාර්යයෙන්ම මේ ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන සදාකාලික නිදහස ලබා ගන්නවා!! ඒ නිසා මේ පිරිසුදු බුද්ධ දේශනාම මූලික කරගෙන යන සත්‍ය වැඩපිළිවෙල මාරයාට වහක්!!! ඒ නිසා මේකට ගහන්න පුළුවන් හැම විදියකින්ම පහර ගහනවා! එක එක පුද්ගලයෝ ලව්වා එක එක විදිය දේවල් කිය කියා පහර ගහනවා! අන්න ඒකෙන්ම බුද්ධිමත් ඔබ කල්පනාකරලම තීරණය කරන්න, මේක හරි පාර නොඋනා නම් ඇයි මෙච්චර බාධා කියල!!! ඉතින් [COLOR="Red"]හොයා හොයා ඉන්නේ හරි එක මොකද්ද කියල නම්, තවත් හොයා හොයා කාලේ නාස්ති කරන්න එපා! දැන් දැන්ම මේවා ඉගෙන ගන්න උත්සහ ගන්න. නිකම් අවට ගියාටත් නෙවෙයි, තේරුම් ගන්න අවංක උත්සාහයක යෙදෙමින්ම කරන්න. එතකොට ඇත්ත තම තමන්ටම වැටහේවි!![/COLOR] මෙතන වෙන කෙනෙක් කියන දෙයක් අදහන්න, පිළිගන්න නෙවෙයි තියෙන්නේ. තමන්ට සාමාන්‍යයෙන් නොපෙනෙන, නොඇසෙන, ගම්යනොවෙන කරුණු ගොඩාක් පෙන්වල දෙනවා, තම තමන් විසින් ණුවනින් විමස විමසා අවබෝධ කරගන්න!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom