Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඉතින් මේ කරගෙන ආව වැඩෙනුත්, වෙනස් වෙනස් දේවල් වලින්, වෙනස් වෙනස් ආකාර වලින්, ටිකෙන් ටික කෙරිලා තියෙන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය කරන මාර්ගය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කිරීමේ වැඩපිලිවෙලම තමයි. ජීවිතය අවබෝධ කරගැනීමට අවශ්‍ය සේරම කරුණු ඔය ටිකේ කියවුණා. ඉතින් ඒ කරුණු ඒ ආකාරයෙන්ම අවබෝධ කරගැනීම සඳහා තිබිය යුතුයි කියල බුදුන්වහන්සේ පෙන්වා වදාළ 1) ධර්මය ඇසීමේ, දැනගැනීමේ කැමැත්ත 2) සවන්, නෙත් යොමුකිරීම 3) අවබෝධයෙහි සිත පිහිටුවාගැනීම 4) අදාළ දේ ගැනීම 5) අදාළ නැති දේ බැහැරකිරීම 6) තමන්ට ගලපා ගැනීම කියන ලක්ෂණ වලින් යුතු කෙනෙක් උනා නම්, ඒ අයට, දැනගත් කරුණු වලින් සුතා කොටස සම්පූර්ණ වෙනවා. ඊළඟට එම කරුණු ධාරණය කරගෙන, වචනයෙනුත් පුහුණු වෙලා, ණුවනින් විමස විමසා තේරුම් ගැනීමට උත්සාහයක යෙදෙනවානම්, ඒ සඳහා වීර්ය කරනවා නම්, ඉතිරි කොටස, දිට්ඨියා සුප්පටිවිද්ධා සම්පූර්ණ වේවි! මේ තනිකරම තම තමන්ගේ උනන්දුව, උත්සාහය මතම රඳා පවතින දෙයක්! ඉතින් ඒ සඳහා අවංක උත්සහයක් දරන්න. අපි සින්දුවක් උනත් අහනවනේ 20-30 පාර, ඇතිවෙනකම්. අන්න ඒ විදියට මේ ධර්ම කරුනුත් අහල අහල, කියවල කියවල හිතට දාගන්න. මේක සංසාර ගත රෝගයට බෙහෙත නිසා 'රස' නැහැ කියල නිකම් හිටියොත් තමන්ටමයි පාඩු. මොකද බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලේ "නකෝ පනේතන් ඉච්චාය පත්තබ්බන්" (ජරා, මරණ ආදී අනේකවිධ දුක් කරදර වලින් ගැලවෙන්න ප්රාර්තනාවකින් බැහැ) කියලයි. ඉතින් උත්සාහය ඕනෙමයි!! ඉතින් දැන් ඔය අවබෝධය සම්පූර්ණ වීම සඳහා අවශ්‍ය වෙන සම්මා සමාධි කියන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අවසාන කොටසට තමයි දැන් මේ ඇවිල්ල තියෙන්නේ! මෙතනට එන්න පහසුවෙන්න පූර්ව පුහුණුවක් තමයි අර කලින් පුළුවන් පුළුවන් විදියට කරන්නය කියල කිව්වෙත්. මොකද කොයි විදියට ගියත් අන්තිමට මෙතනට එන්නම වෙනවා!

ඉතින් මේ ඊළඟට දාන්නේ, අපේ හාමුදුරුවෝ සිංහලයට පරිවර්තනය කරපු ත්‍රිපිටකයෙහි අඩංගු, නොකිලිටිවූ බුද්ධ දේශනාවකින් උපුටා ගත් කොටසක්. මෙතන තියෙනවා ඔය එක එක්කෙනා මනස්ගාත දොඩවන, ධ්‍යාන පිළිබඳව බුදුරජාණන්වහන්සේ කරලා තියන විග්‍රහය ඒ ආකාරයෙන්ම, එහෙම්පිටින්ම! මේ කොටස වෙන කෙනෙකුට කරලා දෙන්න බැහැ!!! හැබැයි අනිවාර්යයෙන්ම අවශ්‍යයි!!! අපේ පෙර කරලා තියන පින් බලයෙන් මේ සුදුසුකම් උප්පත්තියෙන්ම ලබාගෙන ආව හන්ද අපි ඉක්මනින් ගොඩ ගියා, එච්චරයි!! ඒත් ඔයාල අපි හැමෝම ඇවිල්ල තියෙන්නේ එකම විදියට නිමක් කොනක් නැති සංසාර ගමනක යෙදීල, අනන්ත දුක් විඳගෙන! මෙතනින් එහාට ආයේ ඒ අන්ධකාරයේ යන ගමන යන්න එපා! හරි පාර පෙන්වන්නයි මේ සේරම කරන්නේ...

මම බයේ හිටියේ මේ සේරම type කරන්න වෙයි කියල. ඒත් http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter එක කරපු උදවියගේ උපකාරයෙන් වැඩේ ලේසියෙන්ම කරගන්න ලැබුණ.

කතමෝ ච: කුමක් ද? භික්ඛවේ: පින්වත් මහණෙනි, සම්මා: ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා, සමාධි: සිතෙහි එකඟ බව යනු, ඉධ: මේ කරුණෙහිලා, භික්ඛවේ: පින්වත් මහණෙනි, භික්ඛු: භික්ෂුව,

විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මෙහි

සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං

පඨමං ඣානං උපසම්පජ්ජ විහරති.

විවිච්චේව: වෙන්වීමෙන්ම, කාමේහි: (රූප - ශබ්ද - ගන්ධ - රස - පහස යන) කාමයන්ගෙන්, විවිච්ච: වෙන්වීමෙන්, අකුසලේහි ධම්මේහි: රාග - ද්වේෂ - මෝහ මුල්කොට ගත් අකුසල ධර්මයන්ගෙන්, සවිතක්කං: සතර සතිපට්ඨානයේ කවර හෝ කොටසකට යොමු වූ මෙනෙහි කිරීමෙන්, සවිචාරං: ඒ සඳහාම සිත යළි යළිත් යොමු කිරීමෙන්, විවේකජං: පංච නීවරණයන් සංසිඳීමෙන් හටගත් විවේකයෙනු යුතුව, පීතිසුඛං: කායික - මානසි ප්‍රීතියෙන් හා සැපයෙන් යුතුව, පඨමං: පළමුවෙන්ම ඇති කර ගත හැකි, ඣානං: බලවත්ව සමාධිය පැවැත්විය හැකි තත්වය (ධ්‍යානය), උපසම්පජ්ජ: තමා තුළ ඇති කරගෙන, විහරති: වාසය කරයි,

[QUOTE="Damith Kariyawasam, post: 8470407, member: 31903"] [SIZE="3"]දැන් ඉතින් මේ කරගෙන ආව වැඩෙනුත්, වෙනස් වෙනස් දේවල් වලින්, වෙනස් වෙනස් ආකාර වලින්, ටිකෙන් ටික කෙරිලා තියෙන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය කරන මාර්ගය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කිරීමේ වැඩපිලිවෙලම තමයි. ජීවිතය අවබෝධ කරගැනීමට අවශ්‍ය සේරම කරුණු ඔය ටිකේ කියවුණා. ඉතින් ඒ කරුණු ඒ ආකාරයෙන්ම අවබෝධ කරගැනීම සඳහා තිබිය යුතුයි කියල බුදුන්වහන්සේ පෙන්වා වදාළ 1) ධර්මය ඇසීමේ, දැනගැනීමේ කැමැත්ත 2) සවන්, නෙත් යොමුකිරීම 3) අවබෝධයෙහි සිත පිහිටුවාගැනීම 4) අදාළ දේ ගැනීම 5) අදාළ නැති දේ බැහැරකිරීම 6) තමන්ට ගලපා ගැනීම කියන ලක්ෂණ වලින් යුතු කෙනෙක් උනා නම්, ඒ අයට, දැනගත් කරුණු වලින් සුතා කොටස සම්පූර්ණ වෙනවා. ඊළඟට එම කරුණු ධාරණය කරගෙන, වචනයෙනුත් පුහුණු වෙලා, ණුවනින් විමස විමසා තේරුම් ගැනීමට උත්සාහයක යෙදෙනවානම්, ඒ සඳහා වීර්ය කරනවා නම්, ඉතිරි කොටස, දිට්ඨියා සුප්පටිවිද්ධා සම්පූර්ණ වේවි! මේ තනිකරම තම තමන්ගේ උනන්දුව, උත්සාහය මතම රඳා පවතින දෙයක්! ඉතින් ඒ සඳහා අවංක උත්සහයක් දරන්න. අපි සින්දුවක් උනත් අහනවනේ 20-30 පාර, ඇතිවෙනකම්. අන්න ඒ විදියට මේ ධර්ම කරුනුත් අහල අහල, කියවල කියවල හිතට දාගන්න. මේක සංසාර ගත රෝගයට බෙහෙත නිසා 'රස' නැහැ කියල නිකම් හිටියොත් තමන්ටමයි පාඩු. මොකද බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලේ "නකෝ පනේතන් ඉච්චාය පත්තබ්බන්" (ජරා, මරණ ආදී අනේකවිධ දුක් කරදර වලින් ගැලවෙන්න ප්රාර්තනාවකින් බැහැ) කියලයි. ඉතින් උත්සාහය ඕනෙමයි!! ඉතින් දැන් ඔය අවබෝධය සම්පූර්ණ වීම සඳහා අවශ්‍ය වෙන සම්මා සමාධි කියන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අවසාන කොටසට තමයි දැන් මේ ඇවිල්ල තියෙන්නේ! මෙතනට එන්න පහසුවෙන්න පූර්ව පුහුණුවක් තමයි අර කලින් පුළුවන් පුළුවන් විදියට කරන්නය කියල කිව්වෙත්. මොකද කොයි විදියට ගියත් අන්තිමට මෙතනට එන්නම වෙනවා! ඉතින් මේ ඊළඟට දාන්නේ, අපේ හාමුදුරුවෝ සිංහලයට පරිවර්තනය කරපු ත්‍රිපිටකයෙහි අඩංගු, නොකිලිටිවූ බුද්ධ දේශනාවකින් උපුටා ගත් කොටසක්. මෙතන තියෙනවා ඔය එක එක්කෙනා මනස්ගාත දොඩවන, ධ්‍යාන පිළිබඳව බුදුරජාණන්වහන්සේ කරලා තියන විග්‍රහය ඒ ආකාරයෙන්ම, එහෙම්පිටින්ම! මේ කොටස වෙන කෙනෙකුට කරලා දෙන්න බැහැ!!! හැබැයි අනිවාර්යයෙන්ම අවශ්‍යයි!!! අපේ පෙර කරලා තියන පින් බලයෙන් මේ සුදුසුකම් උප්පත්තියෙන්ම ලබාගෙන ආව හන්ද අපි ඉක්මනින් ගොඩ ගියා, එච්චරයි!! ඒත් ඔයාල අපි හැමෝම ඇවිල්ල තියෙන්නේ එකම විදියට නිමක් කොනක් නැති සංසාර ගමනක යෙදීල, අනන්ත දුක් විඳගෙන! මෙතනින් එහාට ආයේ ඒ අන්ධකාරයේ යන ගමන යන්න එපා! හරි පාර පෙන්වන්නයි මේ සේරම කරන්නේ...[/SIZE] මම බයේ හිටියේ මේ සේරම type කරන්න වෙයි කියල. ඒත් [url]http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter[/url] එක කරපු උදවියගේ උපකාරයෙන් වැඩේ ලේසියෙන්ම කරගන්න ලැබුණ. [SIZE="4"][B]කතමෝ ච:[/B] කුමක් ද? [B]භික්ඛවේ:[/B] පින්වත් මහණෙනි, [B]සම්මා:[/B] ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා, [B]සමාධි:[/B] සිතෙහි එකඟ බව යනු, [B]ඉධ:[/B] මේ කරුණෙහිලා, [B]භික්ඛවේ:[/B] පින්වත් මහණෙනි, [B]භික්ඛු:[/B] භික්ෂුව, [SIZE="5"][COLOR="Navy"]විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති.[/COLOR][/SIZE] [B]විවිච්චේව:[/B] වෙන්වීමෙන්ම, [B]කාමේහි:[/B] (රූප - ශබ්ද - ගන්ධ - රස - පහස යන) කාමයන්ගෙන්, [B]විවිච්ච:[/B] වෙන්වීමෙන්, [B]අකුසලේහි ධම්මේහි:[/B] රාග - ද්වේෂ - මෝහ මුල්කොට ගත් අකුසල ධර්මයන්ගෙන්, [B]සවිතක්කං:[/B] සතර සතිපට්ඨානයේ කවර හෝ කොටසකට යොමු වූ මෙනෙහි කිරීමෙන්, [B]සවිචාරං:[/B] ඒ සඳහාම සිත යළි යළිත් යොමු කිරීමෙන්, [B]විවේකජං:[/B] පංච නීවරණයන් සංසිඳීමෙන් හටගත් විවේකයෙනු යුතුව, [B]පීතිසුඛං:[/B] කායික - මානසි ප්‍රීතියෙන් හා සැපයෙන් යුතුව, [B]පඨමං:[/B] පළමුවෙන්ම ඇති කර ගත හැකි, [B]ඣානං:[/B] බලවත්ව සමාධිය පැවැත්විය හැකි තත්වය (ධ්‍යානය), [B]උපසම්පජ්ජ:[/B] තමා තුළ ඇති කරගෙන, [B]විහරති:[/B] වාසය කරයි,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom