Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්යෂ්ඨාන්ගික මාර්ගයෙන් සම්මා සමාධි කියන කොටසේ තියන වැදගත්කම පේනවා නේද? ඔය විදියට හිත සංසිඳවා ගන්න බැරි උනොත්, කොහොමද අපි ඒක අපිට ඕනේ දේවල් වලට පාවිච්චිකරන්නේ? අපි නිකම් රූකඩ වගේ 'හිත' කියන එකට අහුවෙලා, ඒකෙන් පෙන්වන පෙන්වන 'තෝරන්' වලට රැවටිලා වෙච්ච මහා අවුලක් නේ මේ සංසාර ගමන පිළිබඳව ඛේදවාචකය තනිකරම. ඉතින් තේරුණා නම් දැන් කිසි දේකට කලබල වෙන්න ඕනේ නැහැ. මේ කරුණු කාරණා සේරම හරි ආකාරවම අවබෝධකරගන්න විතරක් හදිස්සි වෙන්න! අනික හිත හොඳට පුහුණු කරගත්ත කියන්නේ මේ වැඩෙත් හරියට කරලා, ජීවත් වෙනකම් එන ප්‍රශ්න ඕනෙම දේකටත් කිසිම පැකිලීමකින් තොරව වෙඩි වගේ මුණ දෙන්නත් පුළුවන් වෙනවා. ඊළඟට, කිසි ප්‍රශ්නයක් නැතුව මුළු ජීවිත කාලයම ගතකරන්න පුළුවන් තත්වයක් හදාගත්තාම ආයේ මොනවයින්ද අඩු?? අන්න එතකොට තේරෙයි 'ඉධ නන්දති පෙච්ච නන්දති, පුඤ්ඤං මේ කතන්ති නන්දති...' කියපු එකේ හරි තේරුම! මේ වැඩේට උවමනාවකින් යොමුවෙන ඕනෙම කෙනෙකුට මේ නිරාමිස සැප සම්පත් සේරම උරුමයි!!

අර, මුලින් ඉඩ තියන තියන විදියට කරන්න පුහුණු වෙන්නය කියපු විදියට, එදිනෙදා ජීවිතයේ ගාලගෝට්ටි සේරම මැද්දේ හරි හිත තැන්පත් කරගන්න උත්සහ කරන්න යොමු වෙච්ච උදවිය දන්නවා ඇති, දැනගන්න ඇති, කාලෙකදී දැනගනී, ඒකෙන් කොච්චර සහනයක් ලබන්න පුලුවන්ද? කියල. දන්නෙම නැතුව තමන්ගේ මානසික දියුණුව ඇතිවෙනවා, හැමදේම වගේ කලින්ට වඩා හොඳින් කරන්න හැකියාව ලැබෙනවා... හැබැයි ඔයවිදියට ලබන්න පුළුවන් ප්‍රතිඵලත් සීමා සහිතයි! මොකද බාහිර පරිසරයත් එක්ක ගැටෙන්න, ප්‍රතිචාර දක්වන්න වෙනවා කියන්නේ බාධා, inturrupts වැඩියි! ඒ හන්ද අපිට භාවනාවටම කියල කාලයක් වෙන්කර ගන්න, බාධා නැති, නිදහස් පරිසරයකට වෙලා පැය දෙකතුනක් හරි ඉන්න තිබුනනම් තවගොඩක් දුරට යන්න තිබුන. ඒත් මට එහෙම අවශ්‍ය උනේ නැති හන්දත්, අපිට උත්සහ ගන්න තියෙන්නේ අකාසඤ්ඤායතන, විඤ්ඤානංචායතන නැත්නම් නිරෝධසමාපත්ති වගේ තත්වයන්ට යාමක් නොවෙන නිසාත්, මට හිතෙන්නේ සාමාන්‍ය ජීවිතයේ අනික් වැඩ අතරතුරේම, උත්සහ කරලා කරලා පැය 2-3 ක් එක දිගට, තමන්ට sure කරලා එක අරමුණක ඉන්න, තත්වයට හිත දියුණු කරගත්තොත් ඇතිවෙයි! ඒත් පැහැදිලිවම දන්නවා, ඉක්මනටම අවසාන ප්‍රතිඵලය ලබන එකයි, බලවත් චිත්ත ඒකාග්ර තාවයයි, හිතේ එකඟ බවයි නම් ඉතාමත් දැඩි ලෙස එකකට එකක් සම්බන්ධයි!

ඊළඟට තව ගොඩාක් වැදගත් දෙයක් තියනවා. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී, වෙන වෙන දේවල් අතරතුරේ භාවනාවට යොමුඋනා කියන්නේ, ඇඟට විවේකයක් නොදී හිතට විතරක් නිදහස දෙනවා වගේ එකක් නේ... එහෙම නැතුව සුඛාසන, පද්මාසන වගේ භාවනා ඉරියව් වලින්ම ඉඳන් මේක කලොත් කොහොම වෙයිද? චුට්ටක් කරලම බලන්න. දැන් ඔය ඉරියව් සේරගේම සමානත්වයක් තියෙනවා දැක්කද? ඔය විදියට ඉන්න කොට අපිට ඇඟ සමබර කරගන්න කිසිම මහන්සියක් ගන්න ඕනෙවෙන්නේ නැහැ. සේරම relax කරලා ඉන්න පුළුවන්, වැටෙන්නේ පෙරලෙන්නේ මොකවත් නැහැ. අර, මුලින් කතාඋන stability, mobility කතන්දර මොකවත් නැහැ! ඉතින් එතකොට ඇඟට කරන්න කියල වැඩකුත් නැහැ නේ... දැන් මේකේ (ඇඟේ) හුස්ම වැටෙන එක, ලේ ගමන් කරන එක එහෙම වෙන්නේ මොකටද? නිකම් ඉන්න බැරුවටද, ආසාවටද? ඒවා ඔක්කොම හැදිලා තියෙන්නේ මේ ඇඟ පුරාම තියන සජීවී සයිල වලට ජීවය පවත්වාගන යන්න අවශ්‍ය අහාර, වාතය සපයන ගමන් ඒවයෙන් හැදෙන අපද්‍රව්‍ය බැහැරට ගෙනයන්න නේ. සයිල වලටත් වැඩක් තිබුනොත් නේ ක්‍රියාශීලී වෙන්න, නැත්නම් බුදි. එතකොට අවශ්‍යතා සීමිතයි! කෑම, oxygen ඕනේ වෙන්නේ නැති තරම්. දැන් ඔය fridge එකකට වගේ අවශ්‍ය දේවල් ගෙනල්ල පුරවගත්තයින් පස්සේ ඒවා පාවිච්චි උනොත් නේ ආයේ ගෙනත් පුරවන්න වෙන්නේ. අන්න එහෙම ඇඟත් භාවනා ඉරියව්වක තියාගත්තම, සයිලවලට අහාර, oxygen පවිච්චිවෙන එක අඩු වෙනවා. ඉතින් සැපයුමට සකස්වෙලා තියන ඒවයෙත් ක්‍රියාකාරිත්වය, හුස්ම වැටෙන එක, ලේ ගමනාගමනය වගේ ඒවා, ඉබේටම අඩුවේගන අඩුවේගන යනවා.

[QUOTE="Damith Kariyawasam, post: 8493838, member: 31903"] [SIZE="4"]ආර්යෂ්ඨාන්ගික මාර්ගයෙන් සම්මා සමාධි කියන කොටසේ තියන වැදගත්කම පේනවා නේද? ඔය විදියට හිත සංසිඳවා ගන්න බැරි උනොත්, කොහොමද අපි ඒක අපිට ඕනේ දේවල් වලට පාවිච්චිකරන්නේ? අපි නිකම් රූකඩ වගේ 'හිත' කියන එකට අහුවෙලා, ඒකෙන් පෙන්වන පෙන්වන 'තෝරන්' වලට රැවටිලා වෙච්ච මහා අවුලක් නේ මේ සංසාර ගමන පිළිබඳව ඛේදවාචකය තනිකරම. ඉතින් තේරුණා නම් දැන් කිසි දේකට කලබල වෙන්න ඕනේ නැහැ. මේ කරුණු කාරණා සේරම හරි ආකාරවම අවබෝධකරගන්න විතරක් හදිස්සි වෙන්න! අනික හිත හොඳට පුහුණු කරගත්ත කියන්නේ මේ වැඩෙත් හරියට කරලා, ජීවත් වෙනකම් එන ප්‍රශ්න ඕනෙම දේකටත් කිසිම පැකිලීමකින් තොරව වෙඩි වගේ මුණ දෙන්නත් පුළුවන් වෙනවා. ඊළඟට, කිසි ප්‍රශ්නයක් නැතුව මුළු ජීවිත කාලයම ගතකරන්න පුළුවන් තත්වයක් හදාගත්තාම ආයේ මොනවයින්ද අඩු?? අන්න එතකොට තේරෙයි 'ඉධ නන්දති පෙච්ච නන්දති, පුඤ්ඤං මේ කතන්ති නන්දති...' කියපු එකේ හරි තේරුම! මේ වැඩේට උවමනාවකින් යොමුවෙන ඕනෙම කෙනෙකුට මේ නිරාමිස සැප සම්පත් සේරම උරුමයි!! අර, මුලින් ඉඩ තියන තියන විදියට කරන්න පුහුණු වෙන්නය කියපු විදියට, එදිනෙදා ජීවිතයේ ගාලගෝට්ටි සේරම මැද්දේ හරි හිත තැන්පත් කරගන්න උත්සහ කරන්න යොමු වෙච්ච උදවිය දන්නවා ඇති, දැනගන්න ඇති, කාලෙකදී දැනගනී, ඒකෙන් කොච්චර සහනයක් ලබන්න පුලුවන්ද? කියල. දන්නෙම නැතුව තමන්ගේ මානසික දියුණුව ඇතිවෙනවා, හැමදේම වගේ කලින්ට වඩා හොඳින් කරන්න හැකියාව ලැබෙනවා... හැබැයි ඔයවිදියට ලබන්න පුළුවන් ප්‍රතිඵලත් සීමා සහිතයි! මොකද බාහිර පරිසරයත් එක්ක ගැටෙන්න, ප්‍රතිචාර දක්වන්න වෙනවා කියන්නේ බාධා, inturrupts වැඩියි! ඒ හන්ද අපිට භාවනාවටම කියල කාලයක් වෙන්කර ගන්න, බාධා නැති, නිදහස් පරිසරයකට වෙලා පැය දෙකතුනක් හරි ඉන්න තිබුනනම් තවගොඩක් දුරට යන්න තිබුන. ඒත් මට එහෙම අවශ්‍ය උනේ නැති හන්දත්, අපිට උත්සහ ගන්න තියෙන්නේ අකාසඤ්ඤායතන, විඤ්ඤානංචායතන නැත්නම් නිරෝධසමාපත්ති වගේ තත්වයන්ට යාමක් නොවෙන නිසාත්, මට හිතෙන්නේ සාමාන්‍ය ජීවිතයේ අනික් වැඩ අතරතුරේම, උත්සහ කරලා කරලා පැය 2-3 ක් එක දිගට, තමන්ට sure කරලා එක අරමුණක ඉන්න, තත්වයට හිත දියුණු කරගත්තොත් ඇතිවෙයි! ඒත් පැහැදිලිවම දන්නවා, ඉක්මනටම අවසාන ප්‍රතිඵලය ලබන එකයි, බලවත් චිත්ත ඒකාග්ර තාවයයි, හිතේ එකඟ බවයි නම් ඉතාමත් දැඩි ලෙස එකකට එකක් සම්බන්ධයි! ඊළඟට තව ගොඩාක් වැදගත් දෙයක් තියනවා. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී, වෙන වෙන දේවල් අතරතුරේ භාවනාවට යොමුඋනා කියන්නේ, ඇඟට විවේකයක් නොදී හිතට විතරක් නිදහස දෙනවා වගේ එකක් නේ... එහෙම නැතුව සුඛාසන, පද්මාසන වගේ භාවනා ඉරියව් වලින්ම ඉඳන් මේක කලොත් කොහොම වෙයිද? චුට්ටක් කරලම බලන්න. දැන් ඔය ඉරියව් සේරගේම සමානත්වයක් තියෙනවා දැක්කද? ඔය විදියට ඉන්න කොට අපිට ඇඟ සමබර කරගන්න කිසිම මහන්සියක් ගන්න ඕනෙවෙන්නේ නැහැ. සේරම relax කරලා ඉන්න පුළුවන්, වැටෙන්නේ පෙරලෙන්නේ මොකවත් නැහැ. අර, මුලින් කතාඋන stability, mobility කතන්දර මොකවත් නැහැ! ඉතින් එතකොට ඇඟට කරන්න කියල වැඩකුත් නැහැ නේ... දැන් මේකේ (ඇඟේ) හුස්ම වැටෙන එක, ලේ ගමන් කරන එක එහෙම වෙන්නේ මොකටද? නිකම් ඉන්න බැරුවටද, ආසාවටද? ඒවා ඔක්කොම හැදිලා තියෙන්නේ මේ ඇඟ පුරාම තියන සජීවී සයිල වලට ජීවය පවත්වාගන යන්න අවශ්‍ය අහාර, වාතය සපයන ගමන් ඒවයෙන් හැදෙන අපද්‍රව්‍ය බැහැරට ගෙනයන්න නේ. සයිල වලටත් වැඩක් තිබුනොත් නේ ක්‍රියාශීලී වෙන්න, නැත්නම් බුදි. එතකොට අවශ්‍යතා සීමිතයි! කෑම, oxygen ඕනේ වෙන්නේ නැති තරම්. දැන් ඔය fridge එකකට වගේ අවශ්‍ය දේවල් ගෙනල්ල පුරවගත්තයින් පස්සේ ඒවා පාවිච්චි උනොත් නේ ආයේ ගෙනත් පුරවන්න වෙන්නේ. අන්න එහෙම ඇඟත් භාවනා ඉරියව්වක තියාගත්තම, සයිලවලට අහාර, oxygen පවිච්චිවෙන එක අඩු වෙනවා. ඉතින් සැපයුමට සකස්වෙලා තියන ඒවයෙත් ක්‍රියාකාරිත්වය, හුස්ම වැටෙන එක, ලේ ගමනාගමනය වගේ ඒවා, ඉබේටම අඩුවේගන අඩුවේගන යනවා. [/size] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom