Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් අපි හිතමු ඔහොම නිවැරදි, කියා දීපු ආකාරයටම අපි භාවනාවට ලෑස්ති උනා කියල. මෙතැනදී අපිට හිතේ දියුණුව උපරිමයටම ගෙනියන්න පසුබිම සකස්වෙනවා! අර කලින් වතාවේ කරන්න පුළුවන් උනේ ඉන්න අරමුණෙන් වෙනස්වෙන්න හදද්දිම දැනගන්න තත්වයට හිත ගේන්න නේ! දැන් ඔන්න වැඩේ ඊට වඩා අමාරු වෙනවා. දැන් හරියට, හැංගිලා හොරෙන් මාරුවෙලා යන්න හදනකොටම අල්ලගන්න වගේ serious situation එකක්, කලින්ටත් වඩා අමාරු තත්වයක් එනවා! මේකට අපි ගන්නේ ආනාපානසති භාවනාව තමයි. මතකනේ බෝසතානන් වහන්සේ පවා, මාර පරාජයෙන් පසුව කුමක් කරන්නද කියල හිත හිතා ඉන්දැද්දී, කුඩාකල වප්මගුල් උළෙලේදී ආනාපානසති භාවනාවේ යෙදුනු විදිය මතක් වෙලා, ඒ අයුරින්ම භාවනාවේ යෙදිලා, ධ්‍යානවලට සමවැදිල නේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ!

ඉතින් දැන් අපිත් හරි ආකාරයට භාවනාවේ යෙදෙන කොට, හුස්ම අරමුණු කරන් හිටියට, එන්න එන්න හුස්ම වැටීම අරමුණු කිරීම දුෂ්කර වෙනවා. ඇයි ඒක අඩුවෙවී අඩුවෙවී යනවනේ. ඉතින් එතකොට මොකද කරන්නේ? දැන් අපි ඔය මොකක් හරි අහනකොට සද්දේ අඩු නම් වැඩිකරගන්නේ... ආයේ හරියට පෙන්නේ නැත්නම් ඇස් ලොකු කරගෙන බලන්නේ... අන්න ඒවගේ ආශ්වාස ප්‍රශ්වාසය සියුම් වෙන්නේ කොහොමද, අන්න ඒකත් එක්කම යන්න, follow කරන්න පුළුවන් ගනනට හිතේ sensitivity, සංවේදීතාවය වැඩිකරන්න වෙනවා!! වැඩිකරගන්න කියල උත්සහ කරන එක නෙවෙයි ඇත්තටම කරන්න තියෙන්නේ. අපි අරමුණු කරන්නේ ආශ්වාස ප්රශ්වාසයනේ... ඒක කොච්චර සියුම් වේගන වේගන ගියත් කමක් නැහැ, ඒකම ඒකම මෙනෙහි කරමින් යන්න! එතකොට ලස්සන වැඩක් වෙයි... ඊළඟට තියෙන්නේ ඔය එක එක 'චායතන'... ඒත් හැබැයි අපේ target එක ඒවා නෙවෙයි... ඉතින් ඕවයි ගිහින් 'චා' උනොත්! අර අලාරකාලාම, උද්දකරාමපුත්ත උන්නැහැල හිරවෙලා හිටිය වගේ උනොත්, ඒකත් ලෙඩක් වෙනවා නෙව! අපි කරන්න ඕනේ ඔය හරියට යන එක නෙවෙයි, මේ හිත පාලනය කරගැනීම හොඳට දිරෙව්වට පස්සේ, ඒකියන්නේ ධ්‍යාන මට්ටම් දියුණු වෙද්දී, පුළුවන් ලඟම තැනකින් 'කෝච්චිය අපිට ඕනේ පැත්තට හරවගන්න' එකයි.

තේරෙනවා නේද? නිකම් අර මම ගත්ත උදාහරණත් එක්කම බලන්න. මේ දැන් වෙන්නේ ඉහලට ඉහලට නගිනවා වගේ වැඩක් නේ... එතකොට, අපිට මේ මුළු සක්වලම පේන තරමට උඩකට යන්න ඕනේ නැහැනේ, මේ බඹයක් විතර 'size එකක්' කරකව කව බලන්න! හරිද? අපි, හිත අපේ පාලනයට නතුකරගෙන, මේ ඇඟයි, ඒකෙ වැඩකෑල්ල එහෙම්පිටිනුයි දකින්න පුළුවන් ගණනක ස්ථාවර වෙච්ච ගමන්, 'ලෝකය අවබෝධ කරගැනීමේ' යෙදෙන්න පටන් ගත්තානම් හරි! මේ සිත, විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය අවබෝධ කරගන්න උත්සාහයේ යෙදුන නම් හරි!! බුදුහාමුදුරුවෝ කිව්වේ, පලවෙනි ධ්‍යානය උනත් ප්රමාණවත්ය කියලයි! මතකනේ... වෙන වෙන අයගේ අදහස් අනුව, අමතර දේවල් වලට කාලය නාස්ති කරන්න එපා! හැබැයි කරන්න තියෙන කොටස එහෙමපිටින් කරලා ඉවරයක් කරපු කාලෙක, ඔය ඕනේ 'චා' එකක් try කරලා බලන්න. මේ බුදුරජාණන්වහන්සේ නමක් කියාදෙන මාතෘකාවේ, ඔය අනික් විෂය ඉගෙනගද්දි වගේ, ඉගෙන ගන්න ඉගෙන ගන්න තව තව ඉගෙන ගන්න තියනවා, 'මැරෙනකම්ම ඉගෙන ගන්න තියනවා' කියල කෙහෙල්මල් කතා මොකවත් නැහැ! මේකේ destination එකට ගියා, එච්චරයි! එතනින් ඉවරයි!! පස්සේ ඉතින් වෙන වෙන අමතර දේවල්, computer, electronics වගේ ඕනේ කෙහෙල්මලක් ඉගෙන ගන්න, අත්හදා බලන්න, අවුලක් නැහැ!! වෙන්න ඕනේ හරි විදිය තමයි, සංවර භාවය උපරිමයෙන් ආරක්ෂාකරගෙන ඉන්න එක, නැත්නම් හරි නැහැ නේ!

කායෙන සංවරෝ සාධූ, සාධු වාචාය සංවරෝ,

මනසා සංවරෝ සාධූ, සාධු සබ්බත්ථ සංවරෝ,

සබ්බත්ථ සංවරෝ භික්ඛූ, සබ්බ දුක්ඛා පමුන්චති.

[QUOTE="Damith Kariyawasam, post: 8493887, member: 31903"] [SIZE="4"]ඉතින් අපි හිතමු ඔහොම නිවැරදි, කියා දීපු ආකාරයටම අපි භාවනාවට ලෑස්ති උනා කියල. මෙතැනදී අපිට හිතේ දියුණුව උපරිමයටම ගෙනියන්න පසුබිම සකස්වෙනවා! අර කලින් වතාවේ කරන්න පුළුවන් උනේ ඉන්න අරමුණෙන් වෙනස්වෙන්න හදද්දිම දැනගන්න තත්වයට හිත ගේන්න නේ! දැන් ඔන්න වැඩේ ඊට වඩා අමාරු වෙනවා. දැන් හරියට, හැංගිලා හොරෙන් මාරුවෙලා යන්න හදනකොටම අල්ලගන්න වගේ serious situation එකක්, කලින්ටත් වඩා අමාරු තත්වයක් එනවා! මේකට අපි ගන්නේ ආනාපානසති භාවනාව තමයි. මතකනේ බෝසතානන් වහන්සේ පවා, මාර පරාජයෙන් පසුව කුමක් කරන්නද කියල හිත හිතා ඉන්දැද්දී, කුඩාකල වප්මගුල් උළෙලේදී ආනාපානසති භාවනාවේ යෙදුනු විදිය මතක් වෙලා, ඒ අයුරින්ම භාවනාවේ යෙදිලා, ධ්‍යානවලට සමවැදිල නේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ! ඉතින් දැන් අපිත් හරි ආකාරයට භාවනාවේ යෙදෙන කොට, හුස්ම අරමුණු කරන් හිටියට, එන්න එන්න හුස්ම වැටීම අරමුණු කිරීම දුෂ්කර වෙනවා. ඇයි ඒක අඩුවෙවී අඩුවෙවී යනවනේ. ඉතින් එතකොට මොකද කරන්නේ? දැන් අපි ඔය මොකක් හරි අහනකොට සද්දේ අඩු නම් වැඩිකරගන්නේ... ආයේ හරියට පෙන්නේ නැත්නම් ඇස් ලොකු කරගෙන බලන්නේ... අන්න ඒවගේ ආශ්වාස ප්‍රශ්වාසය සියුම් වෙන්නේ කොහොමද, අන්න ඒකත් එක්කම යන්න, follow කරන්න පුළුවන් ගනනට හිතේ sensitivity, සංවේදීතාවය වැඩිකරන්න වෙනවා!! වැඩිකරගන්න කියල උත්සහ කරන එක නෙවෙයි ඇත්තටම කරන්න තියෙන්නේ. අපි අරමුණු කරන්නේ ආශ්වාස ප්රශ්වාසයනේ... ඒක කොච්චර සියුම් වේගන වේගන ගියත් කමක් නැහැ, ඒකම ඒකම මෙනෙහි කරමින් යන්න! එතකොට ලස්සන වැඩක් වෙයි... ඊළඟට තියෙන්නේ ඔය එක එක 'චායතන'... ඒත් හැබැයි අපේ target එක ඒවා නෙවෙයි... ඉතින් ඕවයි ගිහින් 'චා' උනොත්! අර අලාරකාලාම, උද්දකරාමපුත්ත උන්නැහැල හිරවෙලා හිටිය වගේ උනොත්, ඒකත් ලෙඩක් වෙනවා නෙව! අපි කරන්න ඕනේ ඔය හරියට යන එක නෙවෙයි, මේ හිත පාලනය කරගැනීම හොඳට දිරෙව්වට පස්සේ, ඒකියන්නේ ධ්‍යාන මට්ටම් දියුණු වෙද්දී, පුළුවන් ලඟම තැනකින් 'කෝච්චිය අපිට ඕනේ පැත්තට හරවගන්න' එකයි. තේරෙනවා නේද? නිකම් අර මම ගත්ත උදාහරණත් එක්කම බලන්න. මේ දැන් වෙන්නේ ඉහලට ඉහලට නගිනවා වගේ වැඩක් නේ... එතකොට, අපිට මේ මුළු සක්වලම පේන තරමට උඩකට යන්න ඕනේ නැහැනේ, මේ බඹයක් විතර 'size එකක්' කරකව කව බලන්න! හරිද? අපි, හිත අපේ පාලනයට නතුකරගෙන, මේ ඇඟයි, ඒකෙ වැඩකෑල්ල එහෙම්පිටිනුයි දකින්න පුළුවන් ගණනක ස්ථාවර වෙච්ච ගමන්, 'ලෝකය අවබෝධ කරගැනීමේ' යෙදෙන්න පටන් ගත්තානම් හරි! මේ සිත, විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය අවබෝධ කරගන්න උත්සාහයේ යෙදුන නම් හරි!! බුදුහාමුදුරුවෝ කිව්වේ, පලවෙනි ධ්‍යානය උනත් ප්රමාණවත්ය කියලයි! මතකනේ... වෙන වෙන අයගේ අදහස් අනුව, අමතර දේවල් වලට කාලය නාස්ති කරන්න එපා! හැබැයි කරන්න තියෙන කොටස එහෙමපිටින් කරලා ඉවරයක් කරපු කාලෙක, ඔය ඕනේ 'චා' එකක් try කරලා බලන්න. මේ බුදුරජාණන්වහන්සේ නමක් කියාදෙන මාතෘකාවේ, ඔය අනික් විෂය ඉගෙනගද්දි වගේ, ඉගෙන ගන්න ඉගෙන ගන්න තව තව ඉගෙන ගන්න තියනවා, 'මැරෙනකම්ම ඉගෙන ගන්න තියනවා' කියල කෙහෙල්මල් කතා මොකවත් නැහැ! මේකේ destination එකට ගියා, එච්චරයි! එතනින් ඉවරයි!! පස්සේ ඉතින් වෙන වෙන අමතර දේවල්, computer, electronics වගේ ඕනේ කෙහෙල්මලක් ඉගෙන ගන්න, අත්හදා බලන්න, අවුලක් නැහැ!! වෙන්න ඕනේ හරි විදිය තමයි, සංවර භාවය උපරිමයෙන් ආරක්ෂාකරගෙන ඉන්න එක, නැත්නම් හරි නැහැ නේ! කායෙන සංවරෝ සාධූ, සාධු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාධූ, සාධු සබ්බත්ථ සංවරෝ, සබ්බත්ථ සංවරෝ භික්ඛූ, සබ්බ දුක්ඛා පමුන්චති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom