Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චුට්ටක් විතර concentration එක out ගියා... අර කලින් දවසක් කියපු designing වැඩේ ඉවරයක් කලා. ඉතින් ආයි ලියන්න ගන්න කලින් මේකට හරියට set වෙන්න ඕන හන්ද කලින් ලියපුවා තැන් තැන් වලින් බලාගෙන බලාගෙන ගියා. දැන් බලනකොට මාර මාර ඒවානේ කට්ටිය මේකේ කියල තියෙන්නේ... හොඳ වෙලාවට EK එකේ පරණ posts delete කරන්න දෙන්නේ නැත්තේ... ඉතින් ඕනේ කෙනෙකකුට තම තමන් හිතපුව, කියපුව ගැන මතක් කරගන්න පුළුවන් වෙයි පොඩ්ඩක් බැලුවනම්. දැන් හැබැයි හුඟක් සද්ද බද්ද අඩුවෙලා නේද? මම නම් දැනගෙනම තමයි පටන්ගත්තේ 'කස්ටියගේ' ප්‍රතිචාරය කොහොම වෙයිද කියල. ඒත් දැන් ඉතින් කාටවත් බනින්න, 'නෝන්ඩි කරන්න' අවශ්‍ය නැහැ. හුඟක් අය ඇත්තටම දැනගෙන නෙවෙයිනේ දන්නවා වගේ කතා කරන්නෙත්! ඉතින් මට නම් ඕනේ උනේ යමක් කියන්න. මම ඒක කරගෙන ආව පුළුවන් තරම් හොඳට. හැබැයි මගේ posts පවා අනික් අයගේ ප්‍රතිචාරය අනුව ඉඳල හිටලා පොඩ්ඩ පොඩ්ඩ drift වෙච්ච තැන් දැකල චුට්ටක් විතර shock උන. ඒවත් හරියටම check වෙන්නේ මෙහෙම මානසිකත්වය වෙනස් වෙලා අලුතෙන් වගේ වැඩට බහිද්දී නේ. ඒත් කොහෙදිවත් මගෙන් වැරදි දෙයක් කියවිලා නැහැ. එහෙම වරදින්නෙත් නැහැ! හොඳටම දන්න දෙයක් නිසානේ මාත් මෙහෙම කියන්න ගත්තේ... අනික short notes ගහගෙන, කියන්න ඕනේ දේවල් hints වෙන වෙනම හදාගෙන තමයි දැන් නම් මේක කරගෙන යන්නේ, මොකද joke එකක් නෙවෙයිනේ... ඉතින් upset විදියට පටන් ගත්තත් පස්සේ යමක් දැන ඉගෙන අරන් 'හොඳ වෙච්ච' අය ගැන සන්තෝසයි! හැබැයි කට්ටියක් ඉන්නවා කොච්චර කලත් මම හරි, මම දන්නවා, මම හිතන/කියන දේ තමයි හරි කියලම කියන/හිතන. එයාල ගැන කරන්න දේකුත් නැහැ. මොකද ඒ විදිය මාන්නයක් තියන කෙනෙකුට මොනවා කිව්වත්, කලත් වැඩක් වෙන්නේ නැති නිසා. අනික් මේක බලන උදවිය දියෙන් කිරි වෙන්කරගන්න දක්ෂ උනොත් හරි. එතකොට අනවශ්‍ය පිස්සු කතන්දර පැත්තකට දාල අවශ්‍ය දේ, හරි දේ තෝරලා බේරලා ගන්න පුළුවන් වෙයි. කොහොම කොහොම හරි මේ වැඩෙන් හුඟ දෙනෙක් අතරේ ධර්ම කතාවලට තැනක් ලැබුන නම්, ධර්මය ගැන උනන්දුවක් උවමනාවක් හරි ඇති උනා නම් එල ම තමයි!

දැන් නම් ඉතින් මේකේ ලියන්න ඕනේ කරපුවත් ගොඩක් ලියල ඉවරයි. තව ටිකයි තියෙන්නේ. ඒත් මේ කිසිම එකක් ඉස්සරහට කරන් යන්න බැරි වෙනවා හැබැයි භාවනා කටයුතු වෙනුවෙන් උනන්දුවක්, උත්සහයක් නොදැරුවොත්. නිකම් කියවගෙන කියවගෙන යන අයට නම් අන්තිමේ ශෝක් article එක, ඉවරද? වෙන නැද්ද? කියල අහන්න, එහෙම අහල මෝඩ චුන් එකක් ගන්නවා හැරෙන්න ඇත්තට ප්‍රයෝජනයක් ලබන්න බැරිවෙයි. ඉතින් භාවනා කටයුතු වලට චුට්ට චුට්ට හරි උනන්දු වෙන්න. ඔය දවල් දවසේ social networking sites වල ඕපාදූප කියවන්න, රෑ උනාම tele නාට්‍ය 20 30 ක් බලන්න තියන වගේ කාර්යබහුල උදවිය හැරෙන්න, සාමාන්‍ය උදවියට නම් මේවට ඉඩක් හදා ගන්න අමාරු නැහැ. භාවනා කටයුතු වල යෙදෙන, ඒවායින් ගොඩක් දියුණු තත්ත්ව වලට ආව උදවිය ගැනත් අපි දන්නවා. අපිත් ඇත්තටම මේ ජීවන අරගලයෙන් ගැලවිලා ඉන්න පුළුවන් තත්වයක් ආවොත්, හිතමු accident එකක් වෙලා අතපය කැඩිලා ටික කාලෙකට හරි ඇඳක ඉන්න උනා කියල, සිහිකල්පනාව හොඳට තිබුනොත් ඇඳේ නම් ඉන්න අදහසක් නැහැ! ඒත් ඉතින් ඕව කොහොම වෙයිද දන්නේ නැහැනේ! ඒ උනාට මේ විකාර වැඩ නෙවෙයි, අවශ්‍ය අවබෝධය සම්පූර්ණ කරගැනීමටයි අපි මුල්තැන දෙන්න ඕනේ. ඉතින් අපි කලයුතුදේ කළා නේ... දැන් ඔයාල ඔයාලගේ part එක සම්පූර්ණ කරගන්න බලන්න. හිත පාලනය කරගන්න, ටික ටික දියුණු කරගන්න ලැබෙන කොට මේකේ තියන කරුණුත් මුලින් upset විදියට දැක්කට පස්සේ හරියට පෙනෙන්න ගනී. ඒකට මේකත් නැවත නැවත බලන්න. තව අපේ හාමුදුරුවොන්ගේ site එකෙන් දේශනා අහල, පොත් කියවල හොඳටම දැනුවත් වෙන්න. හැකියාව ඇතිකරගෙන කරුණු කියවල බලන ගමන් ණුවනින් විමසන්න, කල්පණා කරකර බලන්න ගන්න. එතකොට හොඳටම තේරේවි. දේශනා වල තිබුන අස්ලෝමයක් 7 ට පළල ඒකෙනුත් එකකින් තව එකක් දෙකට පැලෙන්න විදින කතාවක්... මේ ultra precise වැඩක් නේ... හැබැයි මේ විදිය දේවලුත් කරලා තියෙන්නේ ඔය හිත දියුණුකරපු උදවිය තමයි. දැන් කාලේ එහෙම හිත දියුණුකරගන්න උත්සහ ගන්න උදවිය අඩු මිසක්, මේ කිසිම දෙයක් දැන් කාලේ බැහැ කියල කතා මොකවත් නැහැ! උනන්දුව, උත්සහයම තමයි ඕනේ!! මේක උවමනාවෙන්ම බලාගන ආව අය පිළිවෙලට වැඩේ යනවා ඇති කියල හිතනවා, මට විස්තර දැනගන්න කාගෙන්වත් ප්‍රතිචාරයක් නැහැ නේ... කමක් නෑ... ප්‍රශ්ණ තිබුනොත් පස්සේ අහන්න...

[QUOTE="Damith Kariyawasam, post: 8515985, member: 31903"] [SIZE="3"] චුට්ටක් විතර concentration එක out ගියා... අර කලින් දවසක් කියපු designing වැඩේ ඉවරයක් කලා. ඉතින් ආයි ලියන්න ගන්න කලින් මේකට හරියට set වෙන්න ඕන හන්ද කලින් ලියපුවා තැන් තැන් වලින් බලාගෙන බලාගෙන ගියා. දැන් බලනකොට මාර මාර ඒවානේ කට්ටිය මේකේ කියල තියෙන්නේ... හොඳ වෙලාවට EK එකේ පරණ posts delete කරන්න දෙන්නේ නැත්තේ... ඉතින් ඕනේ කෙනෙකකුට තම තමන් හිතපුව, කියපුව ගැන මතක් කරගන්න පුළුවන් වෙයි පොඩ්ඩක් බැලුවනම්. දැන් හැබැයි හුඟක් සද්ද බද්ද අඩුවෙලා නේද? මම නම් දැනගෙනම තමයි පටන්ගත්තේ 'කස්ටියගේ' ප්‍රතිචාරය කොහොම වෙයිද කියල. ඒත් දැන් ඉතින් කාටවත් බනින්න, 'නෝන්ඩි කරන්න' අවශ්‍ය නැහැ. හුඟක් අය ඇත්තටම දැනගෙන නෙවෙයිනේ දන්නවා වගේ කතා කරන්නෙත්! ඉතින් මට නම් ඕනේ උනේ යමක් කියන්න. මම ඒක කරගෙන ආව පුළුවන් තරම් හොඳට. හැබැයි මගේ posts පවා අනික් අයගේ ප්‍රතිචාරය අනුව ඉඳල හිටලා පොඩ්ඩ පොඩ්ඩ drift වෙච්ච තැන් දැකල චුට්ටක් විතර shock උන. ඒවත් හරියටම check වෙන්නේ මෙහෙම මානසිකත්වය වෙනස් වෙලා අලුතෙන් වගේ වැඩට බහිද්දී නේ. ඒත් කොහෙදිවත් මගෙන් වැරදි දෙයක් කියවිලා නැහැ. එහෙම වරදින්නෙත් නැහැ! හොඳටම දන්න දෙයක් නිසානේ මාත් මෙහෙම කියන්න ගත්තේ... අනික short notes ගහගෙන, කියන්න ඕනේ දේවල් hints වෙන වෙනම හදාගෙන තමයි දැන් නම් මේක කරගෙන යන්නේ, මොකද joke එකක් නෙවෙයිනේ... ඉතින් upset විදියට පටන් ගත්තත් පස්සේ යමක් දැන ඉගෙන අරන් 'හොඳ වෙච්ච' අය ගැන සන්තෝසයි! හැබැයි කට්ටියක් ඉන්නවා කොච්චර කලත් මම හරි, මම දන්නවා, මම හිතන/කියන දේ තමයි හරි කියලම කියන/හිතන. එයාල ගැන කරන්න දේකුත් නැහැ. මොකද ඒ විදිය මාන්නයක් තියන කෙනෙකුට මොනවා කිව්වත්, කලත් වැඩක් වෙන්නේ නැති නිසා. අනික් මේක බලන උදවිය දියෙන් කිරි වෙන්කරගන්න දක්ෂ උනොත් හරි. එතකොට අනවශ්‍ය පිස්සු කතන්දර පැත්තකට දාල අවශ්‍ය දේ, හරි දේ තෝරලා බේරලා ගන්න පුළුවන් වෙයි. කොහොම කොහොම හරි මේ වැඩෙන් හුඟ දෙනෙක් අතරේ ධර්ම කතාවලට තැනක් ලැබුන නම්, ධර්මය ගැන උනන්දුවක් උවමනාවක් හරි ඇති උනා නම් එල ම තමයි! දැන් නම් ඉතින් මේකේ ලියන්න ඕනේ කරපුවත් ගොඩක් ලියල ඉවරයි. තව ටිකයි තියෙන්නේ. ඒත් මේ කිසිම එකක් ඉස්සරහට කරන් යන්න බැරි වෙනවා හැබැයි භාවනා කටයුතු වෙනුවෙන් උනන්දුවක්, උත්සහයක් නොදැරුවොත්. නිකම් කියවගෙන කියවගෙන යන අයට නම් අන්තිමේ ශෝක් article එක, ඉවරද? වෙන නැද්ද? කියල අහන්න, එහෙම අහල මෝඩ චුන් එකක් ගන්නවා හැරෙන්න ඇත්තට ප්‍රයෝජනයක් ලබන්න බැරිවෙයි. ඉතින් භාවනා කටයුතු වලට චුට්ට චුට්ට හරි උනන්දු වෙන්න. ඔය දවල් දවසේ social networking sites වල ඕපාදූප කියවන්න, රෑ උනාම tele නාට්‍ය 20 30 ක් බලන්න තියන වගේ කාර්යබහුල උදවිය හැරෙන්න, සාමාන්‍ය උදවියට නම් මේවට ඉඩක් හදා ගන්න අමාරු නැහැ. භාවනා කටයුතු වල යෙදෙන, ඒවායින් ගොඩක් දියුණු තත්ත්ව වලට ආව උදවිය ගැනත් අපි දන්නවා. අපිත් ඇත්තටම මේ ජීවන අරගලයෙන් ගැලවිලා ඉන්න පුළුවන් තත්වයක් ආවොත්, හිතමු accident එකක් වෙලා අතපය කැඩිලා ටික කාලෙකට හරි ඇඳක ඉන්න උනා කියල, සිහිකල්පනාව හොඳට තිබුනොත් ඇඳේ නම් ඉන්න අදහසක් නැහැ! ඒත් ඉතින් ඕව කොහොම වෙයිද දන්නේ නැහැනේ! ඒ උනාට මේ විකාර වැඩ නෙවෙයි, අවශ්‍ය අවබෝධය සම්පූර්ණ කරගැනීමටයි අපි මුල්තැන දෙන්න ඕනේ. ඉතින් අපි කලයුතුදේ කළා නේ... දැන් ඔයාල ඔයාලගේ part එක සම්පූර්ණ කරගන්න බලන්න. හිත පාලනය කරගන්න, ටික ටික දියුණු කරගන්න ලැබෙන කොට මේකේ තියන කරුණුත් මුලින් upset විදියට දැක්කට පස්සේ හරියට පෙනෙන්න ගනී. ඒකට මේකත් නැවත නැවත බලන්න. තව අපේ හාමුදුරුවොන්ගේ site එකෙන් දේශනා අහල, පොත් කියවල හොඳටම දැනුවත් වෙන්න. හැකියාව ඇතිකරගෙන කරුණු කියවල බලන ගමන් ණුවනින් විමසන්න, කල්පණා කරකර බලන්න ගන්න. එතකොට හොඳටම තේරේවි. දේශනා වල තිබුන අස්ලෝමයක් 7 ට පළල ඒකෙනුත් එකකින් තව එකක් දෙකට පැලෙන්න විදින කතාවක්... මේ ultra precise වැඩක් නේ... හැබැයි මේ විදිය දේවලුත් කරලා තියෙන්නේ ඔය හිත දියුණුකරපු උදවිය තමයි. දැන් කාලේ එහෙම හිත දියුණුකරගන්න උත්සහ ගන්න උදවිය අඩු මිසක්, මේ කිසිම දෙයක් දැන් කාලේ බැහැ කියල කතා මොකවත් නැහැ! උනන්දුව, උත්සහයම තමයි ඕනේ!! මේක උවමනාවෙන්ම බලාගන ආව අය පිළිවෙලට වැඩේ යනවා ඇති කියල හිතනවා, මට විස්තර දැනගන්න කාගෙන්වත් ප්‍රතිචාරයක් නැහැ නේ... කමක් නෑ... ප්‍රශ්ණ තිබුනොත් පස්සේ අහන්න... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom