Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙදා පාර නම් මෙයා වැදගත් point එකක් තමයි අරන් තියෙන්නේ... හරියටම හරි කතාව! ධර්ම කතාවක තිබුන, තමන්ගේ පුත්‍රයා වියෝ වෙච්ච ශෝකයෙන් තැවි තැවී ඉන්න කෙනෙකුට බුදුන් වහන්සේ දුන්න පිළිතුරක්. උන්වහන්සේ ඒ පුද්ගලයාගේ ශෝකයට කරුණු විමසල ප්‍රකාෂකලා, "ඔව් ගෘහපතිය, කැමති දේ හන්ද තමයි ශෝකය උපදින්නේ" කියල. ඒ පුද්ගලයා මේ කතාව පිළිගත්තේ නැහැ. "එහෙම කොහොමද එහෙම වෙන්නේ? කැමති දේවල්වලින් කොහෙද ශෝකයක් උපදින්නේ!" කියල, ගසල බසල දාල ගියා! ඇත්තටම බුදුරජාණන්වහන්සේ කවුද කියල දන්නා ඕනෙම කෙනෙක් දන්නවා, උන්වහන්සේ තේරුමක් නැතුව, එක හිස් වචනයක් වත් ප්‍රකාශ නොකරන බව!! එත් මේ පුද්ගලයාගේ මුග්ද (මෝඩ, මොට්ට) කම හන්ද එයා ධර්මය දැක්කේ වැරදියට! නිවැරදි ආකාරයට කල්පනා කරන්න හැකියාව තියන (යෝනිසෝමනසිකාරය) බුද්ධිමත් කෙනෙක් උනා නම්, ඒ කරුනෙන්ම ධර්මය අවබෝධ කරන්නත් ඉඩ තිබුන...

ඊළඟට මේ පුද්ගලයා බුදුරජාණන්වහන්සේට හිතින් බැන බැන යද්දී, පිරිසක් ඉන්නවා දැක්ක බුරුව ගහ ගහ. මෙයා ගිහින් ඒ උදවියත් එක්ක කිව්වා, අද මට අහවලා මාර කතාවක් කියන්න ආවනේ... මම දුන්න ඇට්ටි හැලෙන්නම එල talk එකක්! මේ මේ විදියට කියල!! ඉතින් අර එතන හිටපු පුද්ගලයොත් ඒ කතාව හිස්මුදුනින්ම පිලිඅරගන කිව්වා, උඹ හරියටම හරි! නියමයි දීපු උත්තරේ... කියල. මොකද බූරුවන්ට ගැලපෙන්නේ බූරු ධර්මය නේ... ඉතින් මෙයා කියල තියන post එකෙත් ඔය වගේ කතාවක් යනවා. බුදුරජාණන්වහන්සේ අවශ්‍ය සේරම තෝරලා බේරලා කියල දීල තියෙන්නේ සියලු දෙවි මිනිස්සුන්ට ඒ මාර්ගය අනුගමනය කරලා සසර ගමනින් නිදහස් වෙන්න නේ... ඒ උපදෙස් පිළිපැදල මේ වෙනකොට කොටි ගණනක් සසර දුකින් එතෙර වෙලත් ඉවරයි!! අපි උනත් ගොඩ ගියේ, උන්වහන්සේ දීපු උපදෙස් ඒ අයුරින්ම පිලිපැදපු නිසයි!!

මෙතන මෙයා දාල තියන thread එකේ, කට්ටියක් කර්ම, කර්ම ඵල, දිව්‍ය/ප්‍රේත ලෝක වගේ දේවල් ගැන අලුතෙන් විග්රහ කොරන්න යනවා! එයාල දන්නෙත් නැහැ එයාලට මොකද්ද වෙලා තියෙන්නේ කියල! මාත් චුට්ටක් ලියන්න ගියා ඇත්තටම යමක් හොයන කෙනෙක් වෙන්න ඇති කියල. ඒත් බැලුවම යන්නේ වෙනමම කතාවක්! එයාල කරන්නය කියපුදේ නැතුව වෙන වෙන මොනවද කරගෙන කරගෙන යනවා... මෙයාටත් ගැලපෙන්නේ ඒවා තමයි! තමන්ගේ ජාතියට ගැලපෙන්න එපාය ධර්මය උනත්... වැඩේ තියෙන්නේ අන්තිමට අන්තිමට මොකක් අවබෝධවෙයිද කියල sure නැති කම විතරයි!! ඕනේ කෙනෙක් ඒක බලන්න, බුදු උපදෙස් වලට පිටින් ලොකු ලොකු වැඩ කරන්න හදන උදවියට වෙන දේවල් ගැන දැනගන්න පුළුවන් වෙයි! මෙයාගේ ජාතියේ අය තම තමන්ට ඕනේ විදියට කරන් යාවි. ඔයාල මොලේ කල්පනා කරලා හරි දේ හරි විදියට කරන් යන්න!!

සමහර උදවිය පටලව ගත්තු දෙයක් මම කියන්නම්! මේ බුදුරජාණන්වහන්සේ මූලික කරගෙන පවතින ධර්ම මාර්ගය, ශාස්තෘ ගෞරවයෙන් යුතුව, ධර්ම ගෞරවයෙන් යුතුව, අහිංසකව, බොහොම නිහතමානීව අනුගමනය කරලා, තම තමන්ගේ ගැලවීම සලසා ගැනීමට තියන එකක් මිසක් ලොකු කම් පෙන්වන්න, ලොකු talks දාන්න තියන දෙයක් නෙවෙයි! හැබැයි සමහරු ඔය ලක්ෂණ සේරම තියනවා උනත් තම තමන්ට අවේනික වෙනස් වෙනස් ශෛලීන් වලින් ඒ සත්‍ය ධර්මයම ප්‍රකාශ කරනවා. එහෙම අය එක්ක ගැටෙන්න කිසිම හේතුවක් නැහැ! දෙන්නෙක් එකම විදිය වෙන්නේ නැහැනේ කොහෙත්ම! ඒත් තමන් බුද්ධිමත් වෙන්න ඕනේ හරය වටහාගන්න!! සංසාර ගමන භයානකය, ඉක්මනට ගැලවෙන්න බලන්නය කියල කිව්වේ හැමෝටම පොදුවේ නේ... ඒත් මේ බුද්ධිමත්ය කියල හිතාගෙන ඉන්න හුඟක් උදවියට ඒක වත් තේරෙන්නේ නැහැ! උන් අල්ලගන්නෙම, උන්ට අහුවෙන්නෙම කොනක් විතරයි!! ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. අපේ හාමුදුරුවෝ කියන විදියට පින් මදිකමමයි ඒකට හේතුව. එහෙම උදවියට තව සෑහෙන කාලෙකට, කල්ප හැටහුටහමාරකට විතර, සසරින් මිදෙන්න බැරිවෙයි! එච්චරයි!! ඊට වඩා upset එකක් වෙන්නේ නැහැ!

මේ අනාගන්න අයට බුදුහාමුදුරුවෝ කිව්වේ අශ්‍රුතවත් පෘතග්ජනයෝ කියලයි! එයාල අරියානං අදස්සාවී (ආර්ය ශ්‍රාවකයෝ දකින්නේ, ආශ්‍රය කරන්නේ නැහැ) අරියදම්මස්ස අකෝවිදෝ (ආර්ය ධර්මයට කැමති නැහැ) අරිය ධම්මේ අවිනීතෝ (ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ) සප්පුරිසානං අදස්සාවී (සත්පුරුෂයන් දකින්නේ නැහැ) සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ (සත්පුරුෂ ධර්මයට කැමති නැහැ) සප්පුරිස ධම්මේ අවිනීතෝ (සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ). පේනවනේ මෙයාලගේ qualiti එක? ඉතින් ඔය කොච්චර මහප්පරාන කතා දැම්මත් ඒ අය කවුද, ඇනගෙන තියන ඇනගනිල්ල කොහොමද කියල තේරෙනවා නේද?? අපිට මේ සේරම එකින් එකට උගන්වල, හැදෙන්න ඕනේ විදිය හිටන් කියල දීල, හික්මෙන්න කියල දීල, සේරම කරලා දුන්න, අපේ පිනට පහලවෙච්ච උත්තමය තමයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ!! ඒ උත්තම පුරුෂයා ආශ්‍රය කරන කෙනෙකුට වරදින්නේ නැහැ! මම ඒකමයි අපේ හමුදුරුවොන් විතරක්ම අගය කරන්නේ! හැමවෙලේම උන්වහන්සේවම විතරක් පෙන්වන්නේ!!

[QUOTE="Damith Kariyawasam, post: 8520786, member: 31903"] [SIZE="3"]මෙදා පාර නම් මෙයා වැදගත් point එකක් තමයි අරන් තියෙන්නේ... හරියටම හරි කතාව! ධර්ම කතාවක තිබුන, තමන්ගේ පුත්‍රයා වියෝ වෙච්ච ශෝකයෙන් තැවි තැවී ඉන්න කෙනෙකුට බුදුන් වහන්සේ දුන්න පිළිතුරක්. උන්වහන්සේ ඒ පුද්ගලයාගේ ශෝකයට කරුණු විමසල ප්‍රකාෂකලා, "ඔව් ගෘහපතිය, කැමති දේ හන්ද තමයි ශෝකය උපදින්නේ" කියල. ඒ පුද්ගලයා මේ කතාව පිළිගත්තේ නැහැ. "එහෙම කොහොමද එහෙම වෙන්නේ? කැමති දේවල්වලින් කොහෙද ශෝකයක් උපදින්නේ!" කියල, ගසල බසල දාල ගියා! ඇත්තටම බුදුරජාණන්වහන්සේ කවුද කියල දන්නා ඕනෙම කෙනෙක් දන්නවා, උන්වහන්සේ තේරුමක් නැතුව, එක හිස් වචනයක් වත් ප්‍රකාශ නොකරන බව!! එත් මේ පුද්ගලයාගේ මුග්ද (මෝඩ, මොට්ට) කම හන්ද එයා ධර්මය දැක්කේ වැරදියට! නිවැරදි ආකාරයට කල්පනා කරන්න හැකියාව තියන (යෝනිසෝමනසිකාරය) බුද්ධිමත් කෙනෙක් උනා නම්, ඒ කරුනෙන්ම ධර්මය අවබෝධ කරන්නත් ඉඩ තිබුන... ඊළඟට මේ පුද්ගලයා බුදුරජාණන්වහන්සේට හිතින් බැන බැන යද්දී, පිරිසක් ඉන්නවා දැක්ක බුරුව ගහ ගහ. මෙයා ගිහින් ඒ උදවියත් එක්ක කිව්වා, අද මට අහවලා මාර කතාවක් කියන්න ආවනේ... මම දුන්න ඇට්ටි හැලෙන්නම එල talk එකක්! මේ මේ විදියට කියල!! ඉතින් අර එතන හිටපු පුද්ගලයොත් ඒ කතාව හිස්මුදුනින්ම පිලිඅරගන කිව්වා, උඹ හරියටම හරි! නියමයි දීපු උත්තරේ... කියල. මොකද බූරුවන්ට ගැලපෙන්නේ බූරු ධර්මය නේ... ඉතින් මෙයා කියල තියන post එකෙත් ඔය වගේ කතාවක් යනවා. බුදුරජාණන්වහන්සේ අවශ්‍ය සේරම තෝරලා බේරලා කියල දීල තියෙන්නේ සියලු දෙවි මිනිස්සුන්ට ඒ මාර්ගය අනුගමනය කරලා සසර ගමනින් නිදහස් වෙන්න නේ... ඒ උපදෙස් පිළිපැදල මේ වෙනකොට කොටි ගණනක් සසර දුකින් එතෙර වෙලත් ඉවරයි!! අපි උනත් ගොඩ ගියේ, උන්වහන්සේ දීපු උපදෙස් ඒ අයුරින්ම පිලිපැදපු නිසයි!! මෙතන මෙයා දාල තියන thread එකේ, කට්ටියක් කර්ම, කර්ම ඵල, දිව්‍ය/ප්‍රේත ලෝක වගේ දේවල් ගැන අලුතෙන් විග්රහ කොරන්න යනවා! එයාල දන්නෙත් නැහැ එයාලට මොකද්ද වෙලා තියෙන්නේ කියල! මාත් චුට්ටක් ලියන්න ගියා ඇත්තටම යමක් හොයන කෙනෙක් වෙන්න ඇති කියල. ඒත් බැලුවම යන්නේ වෙනමම කතාවක්! එයාල කරන්නය කියපුදේ නැතුව වෙන වෙන මොනවද කරගෙන කරගෙන යනවා... [B]මෙයාටත් ගැලපෙන්නේ ඒවා තමයි! තමන්ගේ ජාතියට ගැලපෙන්න එපාය ධර්මය උනත්...[/B] වැඩේ තියෙන්නේ අන්තිමට අන්තිමට මොකක් අවබෝධවෙයිද කියල sure නැති කම විතරයි!! ඕනේ කෙනෙක් ඒක බලන්න, බුදු උපදෙස් වලට පිටින් ලොකු ලොකු වැඩ කරන්න හදන උදවියට වෙන දේවල් ගැන දැනගන්න පුළුවන් වෙයි! මෙයාගේ ජාතියේ අය තම තමන්ට ඕනේ විදියට කරන් යාවි. ඔයාල මොලේ කල්පනා කරලා හරි දේ හරි විදියට කරන් යන්න!! සමහර උදවිය පටලව ගත්තු දෙයක් මම කියන්නම්! මේ බුදුරජාණන්වහන්සේ මූලික කරගෙන පවතින ධර්ම මාර්ගය, ශාස්තෘ ගෞරවයෙන් යුතුව, ධර්ම ගෞරවයෙන් යුතුව, අහිංසකව, බොහොම නිහතමානීව අනුගමනය කරලා, තම තමන්ගේ ගැලවීම සලසා ගැනීමට තියන එකක් මිසක් ලොකු කම් පෙන්වන්න, ලොකු talks දාන්න තියන දෙයක් නෙවෙයි! හැබැයි සමහරු ඔය ලක්ෂණ සේරම තියනවා උනත් තම තමන්ට අවේනික වෙනස් වෙනස් ශෛලීන් වලින් ඒ සත්‍ය ධර්මයම ප්‍රකාශ කරනවා. එහෙම අය එක්ක ගැටෙන්න කිසිම හේතුවක් නැහැ! දෙන්නෙක් එකම විදිය වෙන්නේ නැහැනේ කොහෙත්ම! ඒත් තමන් බුද්ධිමත් වෙන්න ඕනේ හරය වටහාගන්න!! සංසාර ගමන භයානකය, ඉක්මනට ගැලවෙන්න බලන්නය කියල කිව්වේ හැමෝටම පොදුවේ නේ... ඒත් මේ බුද්ධිමත්ය කියල හිතාගෙන ඉන්න හුඟක් උදවියට ඒක වත් තේරෙන්නේ නැහැ! උන් අල්ලගන්නෙම, උන්ට අහුවෙන්නෙම කොනක් විතරයි!! ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. අපේ හාමුදුරුවෝ කියන විදියට පින් මදිකමමයි ඒකට හේතුව. එහෙම උදවියට තව සෑහෙන කාලෙකට, කල්ප හැටහුටහමාරකට විතර, සසරින් මිදෙන්න බැරිවෙයි! එච්චරයි!! ඊට වඩා upset එකක් වෙන්නේ නැහැ! [COLOR="Red"]මේ අනාගන්න අයට බුදුහාමුදුරුවෝ කිව්වේ අශ්‍රුතවත් පෘතග්ජනයෝ කියලයි! එයාල අරියානං අදස්සාවී (ආර්ය ශ්‍රාවකයෝ දකින්නේ, ආශ්‍රය කරන්නේ නැහැ) අරියදම්මස්ස අකෝවිදෝ (ආර්ය ධර්මයට කැමති නැහැ) අරිය ධම්මේ අවිනීතෝ (ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ) සප්පුරිසානං අදස්සාවී (සත්පුරුෂයන් දකින්නේ නැහැ) සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ (සත්පුරුෂ ධර්මයට කැමති නැහැ) සප්පුරිස ධම්මේ අවිනීතෝ (සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ).[/COLOR] පේනවනේ මෙයාලගේ qualiti එක? ඉතින් ඔය කොච්චර මහප්පරාන කතා දැම්මත් ඒ අය කවුද, ඇනගෙන තියන ඇනගනිල්ල කොහොමද කියල තේරෙනවා නේද?? [B]අපිට මේ සේරම එකින් එකට උගන්වල, හැදෙන්න ඕනේ විදිය හිටන් කියල දීල, හික්මෙන්න කියල දීල, සේරම කරලා දුන්න, අපේ පිනට පහලවෙච්ච උත්තමය තමයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ!![/B] ඒ උත්තම පුරුෂයා ආශ්‍රය කරන කෙනෙකුට වරදින්නේ නැහැ! මම ඒකමයි අපේ හමුදුරුවොන් විතරක්ම අගය කරන්නේ! හැමවෙලේම උන්වහන්සේවම විතරක් පෙන්වන්නේ!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom