Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙනෙක් කිව්වා, එයාට සමාධියක් හදාගෙන හොඳට ඉන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. ඒත් රස්සාවේ ගැටුම්, ඒවායේ ප්‍රශ්න ආවම සේරම අවුල් වෙනවා, එතකොට මේක හරියයිද කියලත් සැකයි... එහෙම කියල! මට කියන්න තියෙන්නේ එහෙම සැක මොකවත් හිතන්න එපා! ඒ පැත්තකින් අපේ අවාසනාව. ජීවමාන බුදුකෙනෙක් වැඩ ඉන්න කාලේ ලෝකෙට පහළවෙන උදවියට වගේ නිදහස සැනසිල්ල මේ කාලේ ඉපදිච්ච අපට උරුම නැහැ! සසර දුකින් නිදහස් වෙන්න අදහස් කරන්, ගිහිගෙයින් නික්මිලා වනගත වෙන, සසුන්ගතවෙන උදවියට මේ අපිට වඩා chance එක වැඩිඋනොත් වැඩිවෙන්නේ, එයාලගේ success rate එක වැඩිඋනොත් වැඩිවෙන්නේ ඔය බාහිර ප්‍රශ්න, ගැටුම් අඩු හන්ද තමයි! ඒත් විශේෂයක් කරන්න ඕනෙම නැහැ! මෙහෙම ගිහි ගෙදර ඉඳන්, අනික් අබල් බබල් සේරම මැද්දේ මේක කරලා දිනන්න පුළුවන්!! කවුරු හරි බැහැ කියල තර්ක කලොත්, ඒක විහිළුවක්! මොකද මේ සේරම 'යුද්දේ' කරන්න තියෙන්නේ, මේ බඹයක් විතර එක ඇතුලේ!! කොහේ කොයි විදියට හිටියත් මේකත් එක්කම නේ වසන්න වෙන්නේ... ඉතින්, මේකේ මූලික අවුල තියන තැන, හිත, නිවැරදිව හඳුනගෙන ඒක පාලනය කරගත්තා නම් ඕනේ තැනක ඕනේ විදියකට ඉඳන් තමන්ට අවශ්‍යදේ කරගත්ත හැකියි!

පොඩි උදාහරණයක් බලමු. අපිට යන වාහනේක අත අතහැරලා යන්නවත් බැහැනේ හුඟක් වෙලාවට. ඒත් ඔය කොච්චි, bus වල එක එක දේවල් විකුණලා ජීවිතේ ගැටගහගන්න උදවිය, පොදිගහල ඔලුවෙත් තියාගෙන, අතින් කටිනුත් එල්ලගෙන, යසට ඇවිදින්නේ... දැකල නැද්ද? එතන තියෙන්නේ තනිකරම තමන්ගේ උනන්දුව, උත්සාහය, අවශ්‍යතාවය! මේකත් තනිකරම තමතමන්ගේ උනන්දුව, කැපවීම මත තියෙන්නේ. වෙන ප්‍රශ්න ගණන් ගන්න එපා! මෙතැනදී අමතක නොකළයුතු දෙයක් තියනවා. අර කොච්චි, bus වල යන අය උනත්, ඒවා අසාමාන්‍ය විදියට ගැස්සෙන වෙලාවල upset වෙනවානේ! මෙතනත් වෙන දේ මතක නේ... (මම හිත තැන්පත් කරගැනීම සම්බන්ධයෙන් ගත්තු උදාහරණ) අපි මේ සේරටම පාවිච්චිකරන්නේ අපේ දෙයක්, අපිට ඕනේ ඕනේ විදියට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ. ඉතින් ඒක කැළඹිච්ච වෙලා වල සමාධිය බිඳෙයි! ගනන්ගන්න එපා! මෙතන තියනවා කරුණු දෙකක්. එකක් තමයි මොකක් හරි හේතුවකින් හිත කැළඹුනානම් ඒ හේතුව හිතේ රැඳිලා තියනකම් අවුල හරියන්නේ නැහැ. ඉබේටම අමතක වෙලා යන්න හැරියම, settle වෙන්න හැරියම, සැහෙන කල් යනවා, කාලේ අපතේ යනවා. කරන්න ඕනේ, upset වෙච්ච හේතුවට ප්‍රතිවිරුද්ධ දේක උවමනාවෙන්ම යෙදෙන එකයි. ද්වේශයට මයිත්‍රී භාවනාව, රාගයට පිළිකුල් භාවනාව, මෝහයට අනිත්‍ය භාවනාව වගේ... කඹ ඇදිල්ලක් නේ තියෙන්නේ... හරිනම් හිත මධ්‍යස්තව (උපේක්ෂාවෙන්) තියෙන්න ඕනේ! පැත්තකට ඇදුනා නම් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට සමාන බලයකින් ඇදල balance කරගන්න ඕනේ! එච්චරයි කරන්න තියෙන්නේ. ඊළඟ එක තමයි, සමාධිය වැඩෙන්න වැඩෙන්න ඔය කැළඹිලි වලට ඔරොත්තු දීමේ හැකියාවත් වැඩි වෙනවා! ඊටපස්සේ no problem! ආරම්භය තමයි අමාරු!! ඒහන්ද කල්පනාවෙන්, උවමනාවෙන් වැඩේට බැහැල ඉන්නවනම්, success වෙන්න පුළුවන් definitely!

[QUOTE="Damith Kariyawasam, post: 8533907, member: 31903"] [SIZE="2"]කෙනෙක් කිව්වා, එයාට සමාධියක් හදාගෙන හොඳට ඉන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. ඒත් රස්සාවේ ගැටුම්, ඒවායේ ප්‍රශ්න ආවම සේරම අවුල් වෙනවා, එතකොට මේක හරියයිද කියලත් සැකයි... එහෙම කියල! මට කියන්න තියෙන්නේ එහෙම සැක මොකවත් හිතන්න එපා! ඒ පැත්තකින් අපේ අවාසනාව. ජීවමාන බුදුකෙනෙක් වැඩ ඉන්න කාලේ ලෝකෙට පහළවෙන උදවියට වගේ නිදහස සැනසිල්ල මේ කාලේ ඉපදිච්ච අපට උරුම නැහැ! සසර දුකින් නිදහස් වෙන්න අදහස් කරන්, ගිහිගෙයින් නික්මිලා වනගත වෙන, සසුන්ගතවෙන උදවියට මේ අපිට වඩා chance එක වැඩිඋනොත් වැඩිවෙන්නේ, එයාලගේ success rate එක වැඩිඋනොත් වැඩිවෙන්නේ ඔය බාහිර ප්‍රශ්න, ගැටුම් අඩු හන්ද තමයි! ඒත් විශේෂයක් කරන්න ඕනෙම නැහැ! මෙහෙම ගිහි ගෙදර ඉඳන්, අනික් අබල් බබල් සේරම මැද්දේ මේක කරලා දිනන්න පුළුවන්!! කවුරු හරි බැහැ කියල තර්ක කලොත්, ඒක විහිළුවක්! මොකද මේ සේරම 'යුද්දේ' කරන්න තියෙන්නේ, මේ බඹයක් විතර එක ඇතුලේ!! කොහේ කොයි විදියට හිටියත් මේකත් එක්කම නේ වසන්න වෙන්නේ... ඉතින්, මේකේ මූලික අවුල තියන තැන, හිත, නිවැරදිව හඳුනගෙන ඒක පාලනය කරගත්තා නම් ඕනේ තැනක ඕනේ විදියකට ඉඳන් තමන්ට අවශ්‍යදේ කරගත්ත හැකියි! පොඩි උදාහරණයක් බලමු. අපිට යන වාහනේක අත අතහැරලා යන්නවත් බැහැනේ හුඟක් වෙලාවට. ඒත් ඔය කොච්චි, bus වල එක එක දේවල් විකුණලා ජීවිතේ ගැටගහගන්න උදවිය, පොදිගහල ඔලුවෙත් තියාගෙන, අතින් කටිනුත් එල්ලගෙන, යසට ඇවිදින්නේ... දැකල නැද්ද? එතන තියෙන්නේ තනිකරම තමන්ගේ උනන්දුව, උත්සාහය, අවශ්‍යතාවය! මේකත් තනිකරම තමතමන්ගේ උනන්දුව, කැපවීම මත තියෙන්නේ. වෙන ප්‍රශ්න ගණන් ගන්න එපා! මෙතැනදී අමතක නොකළයුතු දෙයක් තියනවා. අර කොච්චි, bus වල යන අය උනත්, ඒවා අසාමාන්‍ය විදියට ගැස්සෙන වෙලාවල upset වෙනවානේ! මෙතනත් වෙන දේ මතක නේ... (මම හිත තැන්පත් කරගැනීම සම්බන්ධයෙන් ගත්තු උදාහරණ) අපි මේ සේරටම පාවිච්චිකරන්නේ අපේ දෙයක්, අපිට ඕනේ ඕනේ විදියට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ. ඉතින් ඒක කැළඹිච්ච වෙලා වල සමාධිය බිඳෙයි! ගනන්ගන්න එපා! මෙතන තියනවා කරුණු දෙකක්. එකක් තමයි මොකක් හරි හේතුවකින් හිත කැළඹුනානම් ඒ හේතුව හිතේ රැඳිලා තියනකම් අවුල හරියන්නේ නැහැ. ඉබේටම අමතක වෙලා යන්න හැරියම, settle වෙන්න හැරියම, සැහෙන කල් යනවා, කාලේ අපතේ යනවා. කරන්න ඕනේ, upset වෙච්ච හේතුවට ප්‍රතිවිරුද්ධ දේක උවමනාවෙන්ම යෙදෙන එකයි. ද්වේශයට මයිත්‍රී භාවනාව, රාගයට පිළිකුල් භාවනාව, මෝහයට අනිත්‍ය භාවනාව වගේ... කඹ ඇදිල්ලක් නේ තියෙන්නේ... හරිනම් හිත මධ්‍යස්තව (උපේක්ෂාවෙන්) තියෙන්න ඕනේ! පැත්තකට ඇදුනා නම් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට සමාන බලයකින් ඇදල balance කරගන්න ඕනේ! එච්චරයි කරන්න තියෙන්නේ. ඊළඟ එක තමයි, සමාධිය වැඩෙන්න වැඩෙන්න ඔය කැළඹිලි වලට ඔරොත්තු දීමේ හැකියාවත් වැඩි වෙනවා! ඊටපස්සේ no problem! ආරම්භය තමයි අමාරු!! ඒහන්ද කල්පනාවෙන්, උවමනාවෙන් වැඩේට බැහැල ඉන්නවනම්, success වෙන්න පුළුවන් definitely![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom