Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුහාමුදුරුවෝ අපට කියාදුන්නේ භාවනාවෙන් තොරව මේ ජීවිතාවබෝධය ලැබීමේ ක්‍රියාවලිය කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ කියලයි! ඉතින් මේ වැඩේ පරිපූර්ණත්වයට පත්වෙන එක නිකම් කියව කියව හිටියම ඉබේ ලැබෙන්නෙ නැහැ. ප්‍රතිඵල ලබන්න නම් සමථ භාවනාවෙන් හිත හික්මවාගෙන, ධර්ම කරුණු හිතේ ධාරණය කරගෙන, ඒවා නැවත නැවත මෙනෙහි කරමින් අවබෝධ කරගන්න උත්සහ දරන්න, විදර්ශණා භාවනාවේ යෙදෙන්නම ඕනේ! ඔයාලට සාමාන්‍ය උදවිය හැටියට, විශේෂ හැකියාවන් නැති උදවිය හැටියට ඉඳල භාවනා කටයුතු වල යෙදෙන්න පටන් ගත්ත නම්, හිත කියන එකත් එක්ක සෙල්ලම් කරන්න හරිම අමාරු බව වැටහෙන්න ඇති. අන්න ඒ අමාරුකම තමයි මෙතන තියන ලොකුම අමාරුකම. ඊට වඩා අමාරු දෙයක් නැහැ! කොහොම හරි ඔය බාධාව ජයගන්න බලන්න. ඊළඟට තමන්ගේ හැකියාවන් දියුණු වේගන යනකොට පස්සෙන් ඉඳල උපදෙස් දෙන්න ඕනේ වෙන එකකුත් නැහැ හුඟ දෙනෙකුට. එයාල නිකම් තටු ආව වගේ ඉගිල්ලිලා යාවි! ඒකටත් කමක් නැහැ! මෙතනට අවශ්‍ය වෙනවයි කිව්ව යෝනිසෝමනසිකාරය, හරි දේ හරිවිදියට කල්පනා කිරීමේ හැකියාව හොඳට තියනවා නම් එච්චරයි ඕනේ! ඉතින් දැන් තම තමන්ගේ හැකියාවන් වැටහෙන්නේ ඔයාලටම තමයි. වෙහෙසක් දරල දියුණුවක් ඇතිකරගන්න මහන්සි ගත්තු අය දිනුම්, මෙතැනදී බොරු කාරයෝ නම් ඉබේම හැලිලා යනවා. ඒකයි මේ වැඩේට වීර්යමයි උවමනා කිය කියා කියල තියෙන්නේ! අවංක උවමනාවක් ඇතුව පිළිවෙලකට වැඩේ කරන් ආව අයට දැන් ඉතින් අවසානයක් දකිනකම් දිගටම කරගෙන කරගෙන යන්න තමයි තියෙන්නේ...

ඉතින් ඇත්තටම මොකද්ද දැන් කරගන යන්න තියෙන්නේ? මෙහෙමයි, හුඟක් වෙලාවට මේ ජීවිතේ කතාන්දරය අහද්දී කිසි ගණනක් නැතුව හිටපු හුඟ දෙනෙකුට ඇත්තටම නම් මේ කරුණු මොකුත් තේරිලා නැහැ!! නැත්නම් ඒ උදවිය හිතන් ඉඳල තියෙන්නේ ආ... අපි safe! අපිට ඕව අදාළ නැහැ! අපිට ඕවයේ ප්‍රශ්නයක් නැහැ! ඔය කියල ඇත්තේ අනික් අයට වෙන්න ඇති!! එහෙම කියලයි. ඒකයි හුඟක් අය මේවා විහිලු හැටියට ගන්නේ... දැන් කල්පනා කරන්න පටන් ගන්න, මේ කිසිම දෙයක් තමන්ට උවමනා විදියට, තමන්ගේ කැමැත්ත අනුව පවත්වන්න බැරි ජීවිතේක තියන ආරක්ෂාව මොකක්ද කියල? ලෙඩ වෙද්දී, වයසට යද්දී, ඥාති/හිතයිශීන් මිය පරලොව යද්දී අපිට මොනවද කරන්න පුළුවන්? මොන මොනදේ කරලා තාවකාලිකව විසඳුම් හොයා ගත්තත් කවද හරි සේරම නැතිවෙලා ජීවිතෙනුත් සමුගන්න වෙනවා මයි නේද? ජාති ආගම් කතන්දර පැත්තකින් තියමු, ඔය 'දුක'යි කියල අඳුන්වල දීපුවට ගොදුරු නොවෙච්ච, දන්න කියන එක්කෙනෙක් වත් ඉන්නවද? ඊළඟට ඉපදුනොත් ඔය අබල් බබල් සේරටම මූණ දෙන්න වෙනවාමයි කියල බුදුහාමුදුරුවෝ කියල දුන්න. මේ ඔය විදියට දුක් විඳින්න ආව පලවෙනි පාරත් නෙවෙයි කියල කිව්වා! මේ පරක් තෙරක් නොපෙනෙන දීර්ඝ සංසාර ගමනක යෙදිලා ඇවිල්ල, යන්තම් හුස්මක් කටක් ගන්න ලැබිච්ච, හිත මෙහෙයවල යමක් කරන්න හැකියාවක් ඇතුව ඉපදිච්ච පුංචි වෙලාවක් විතරයි! ඒත් මේ මනුස්ස ආත්මයක් ලබපු පලවෙනි පාරත් නෙවෙයිලු! රජ වෙලත් ඉඳල තියනවලු! සිය දහස් වර මහණ වෙලා ඉඳලත් තියනවලු! ඒ විතරක් නෙවෙයි දිව්‍යලෝකවල දෙවි දේවතාවෝ හැටියටත් ඉපදිලා ඇතිපදම් සැප විඳලත් තියෙනවලු! ඒ කියන්නේ සේරමලා, ඕනෙම කූඹියෙක් ගත්තත්, මීට කලින් අම්බානට පින් කරලා 'හඳටත් ගියපු' එවුන්!! හැබැයි මෙච්චර කාලයක් තිස්සේ ඔහොම ගිහිල්ල ගිහිල්ල එකතුකරගත්තු මොකවත් කාගෙවත්ම ළඟ නැහැ මේ වෙනකොට!!! බුදුහාමුදුරුවෝ කිව්වේ තනිකරම අරටුවක් තියන ගහක් හොය හොයා කෙහෙල්ගස් පතුරුගහනවා වගේ වැඩක් කියලයි මේක!! ඒත් තව පින් කර කර යන්න කතා කරනවා... ඔය හදිස්සියට ධර්මය අවබෝධකරන්න බැහැ, ඒකට තවත් කල් ඕනේ කියනවා... ඔල්මාදෙද මන්ද?

ඊළඟට මේ ඉන්න යාලුවෝ නෑදෑයොම පිරිවරාගෙන පතාගෙන ඔතාගෙන යන ගමනකුත් නෙවෙයි, තනි තනියෙන් විඳව විඳව ආව ගමනක්ලු මේක! මේ ආව ගමනේ දුක්බර පැත්ත අරන් බැලුවොත් මේ එක එක්කෙනා හරක්, ඌරෝ, එළුවෝ, කුකුල්ලු හැටියට ඉපදිලා සත්සමුදුරු පුරවන්න ලේ හලලා තියනවලු! අපායේ වැටිලා කල්ප කෝටි ගණන් විඳවල තියනවලු! සේරම හැබැයි තනි තනියෙන්!! මේ දැන් ඉන්න බහුතරයක් උදවිය මේ ජීවිතෙන් පස්සෙත් ආයේ set වෙන්නේ ඔය කල්ප ගණනක් තිස්සේ කරගෙන කරගෙන යන දේටමලු!! ඉතින් දැන් වත් මේ අනතුර පෙනෙනවද? එහෙමනම් අපි මොකද්ද ඉක්මනටම කරන්න ඕනේ... මෙතනින් පුළුවන් ඉක්මනට ගැලවෙන එක නේද?? අන්න ඒක තමයි බුදුහාමුදුරුවොත් කිව්වෙ!!! අඩුම ගනනේ සෝතාපන්න තත්වයට වත් එන්න උත්සහයක් දරන්නයි කිව්වා අනික් වැඩ සේරම පැත්තකින් තියල... එහෙම උනොත් මහා දුක් සාගරයක් කෙලවර කළා වෙනවයි කිව්වා!!

දැන් ඉතින් මෝඩයෙක් නෙවෙයි නම් කල්පනාවෙන්න ඕනේ 'අඩේ... මටත් ඔයටික ඔය විදියටම නේද වෙලා තියෙන්නේ, ඉදිරියටත් වෙන්නේ' කියල! අනිවාර්යයෙන් බය හිතෙන්න ඕනේ ආයේ තවදුරටත් සංසාර ගමනේ යන්න, මොකද ඔය පිරිවරාගෙන ඉන්න මොකෙක්වත් එන්නෙත් නැහැනේ! මෝඩයෙකුට නම් කොච්චර කිව්වත් වෙනසක් තේරෙන එකක් නැහැ!! හැබැයි මේ thread එකේ ආව එක්කෙනෙක් වත් දැන් මේ කරුණු සම්බන්ධයෙන් 'L board' නෙවෙයි! අපි කවුරු කවුරුත් දැන හෝ නොදැන මේ ඇවිල්ල තියෙන්නේ අතිශයින් දුර්ලභ වාසනාවන්ත අවස්ථාවකට! මේකට කියනවා ක්ෂණ සම්පත්තියක් හිමි වීමක් කියල! ඒ කියන්නේ මේ සංසාර ගමන ගැන බුදුකෙනෙක් හෙළිදරව් කරන පරම සත්‍ය අහන්න අවස්ථාවක් ලැබිල... වාසනාව ගෙනාපු උත්තමය තමයි අපේ හාමුදුරුවෝ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ!!! එහෙම නැතුව මේ චතුරාර්ය සත්‍ය, බුද්ධෝප්පත්තියෙන් අනතුරුව එක දිගට ලෝකෙට විවෘත වෙලා තිබිච්ච එකක් නෙවෙයි! දැන් ඔන්න ලැබෙන්න ඕනේ වාසනාව ලැබුණ! ඒ කියන්නේ අපි හැමෝටම හැදිලා තියන භයානක ලෙඩක් නිට්ටාවටම සනීප කරගන්න අවශ්‍ය බෙහෙත් දැන් අතටම හම්බවෙලා... දැන් බෙහෙත් ගැන වර්ණනා කර කර ඉන්න, ඒකෙ ගුණ අගුණ විමසන්න, විග්රහ කරන්න තියාගත්තොත් හරිද ඉතින්?? මොලේ තියන එවුන් කරන්නේ, ඉක්මනට තමන් බෙහෙත් ටික බොන එකයි ඉස්සෙල්ලම!! ඊළඟට තමන් ලඟම ඉන්න, ඥාති/හිතමිතුරු සේරටමත් බෙහෙත් දීල සනීප කරගන්නත් බලනවා! ඒකයි හරි ක්‍රමේ! එහෙමයි මොලේ තියන එවුන් වැඩ කරන්නේ!! එතකොටයි මේ සසර දුකින් මිදීමට, නිවන් අවබෝධය නමැති විසඳුම ලබාගැනීමට, ඉතාමත් දුර්ලභව ලැබිච්ච මහානර්ඝ බෙහෙතේ ප්‍රයෝජනය හරියට ගත්ත වෙන්නේ!! (අපි ඔය ටික හරියට කරගන ඉවරවෙලයි මෙහෙම ඔයාලට කියන්න ආවේ) ඉතින් දැන්වත්, for the last time!, ඇඟිල්ල දිහා නොබලා පෙන්වන දේ දිහා බලන්න.

[QUOTE="Damith Kariyawasam, post: 8540433, member: 31903"] [SIZE="4"] බුදුහාමුදුරුවෝ අපට කියාදුන්නේ භාවනාවෙන් තොරව මේ ජීවිතාවබෝධය ලැබීමේ ක්‍රියාවලිය කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ කියලයි! ඉතින් මේ වැඩේ පරිපූර්ණත්වයට පත්වෙන එක නිකම් කියව කියව හිටියම ඉබේ ලැබෙන්නෙ නැහැ. ප්‍රතිඵල ලබන්න නම් සමථ භාවනාවෙන් හිත හික්මවාගෙන, ධර්ම කරුණු හිතේ ධාරණය කරගෙන, ඒවා නැවත නැවත මෙනෙහි කරමින් අවබෝධ කරගන්න උත්සහ දරන්න, විදර්ශණා භාවනාවේ යෙදෙන්නම ඕනේ! ඔයාලට සාමාන්‍ය උදවිය හැටියට, විශේෂ හැකියාවන් නැති උදවිය හැටියට ඉඳල භාවනා කටයුතු වල යෙදෙන්න පටන් ගත්ත නම්, හිත කියන එකත් එක්ක සෙල්ලම් කරන්න හරිම අමාරු බව වැටහෙන්න ඇති. අන්න ඒ අමාරුකම තමයි මෙතන තියන ලොකුම අමාරුකම. ඊට වඩා අමාරු දෙයක් නැහැ! කොහොම හරි ඔය බාධාව ජයගන්න බලන්න. ඊළඟට තමන්ගේ හැකියාවන් දියුණු වේගන යනකොට පස්සෙන් ඉඳල උපදෙස් දෙන්න ඕනේ වෙන එකකුත් නැහැ හුඟ දෙනෙකුට. එයාල නිකම් තටු ආව වගේ ඉගිල්ලිලා යාවි! ඒකටත් කමක් නැහැ! මෙතනට අවශ්‍ය වෙනවයි කිව්ව යෝනිසෝමනසිකාරය, හරි දේ හරිවිදියට කල්පනා කිරීමේ හැකියාව හොඳට තියනවා නම් එච්චරයි ඕනේ! ඉතින් දැන් තම තමන්ගේ හැකියාවන් වැටහෙන්නේ ඔයාලටම තමයි. වෙහෙසක් දරල දියුණුවක් ඇතිකරගන්න මහන්සි ගත්තු අය දිනුම්, මෙතැනදී බොරු කාරයෝ නම් ඉබේම හැලිලා යනවා. ඒකයි මේ වැඩේට වීර්යමයි උවමනා කිය කියා කියල තියෙන්නේ! අවංක උවමනාවක් ඇතුව පිළිවෙලකට වැඩේ කරන් ආව අයට දැන් ඉතින් අවසානයක් දකිනකම් දිගටම කරගෙන කරගෙන යන්න තමයි තියෙන්නේ... ඉතින් ඇත්තටම මොකද්ද දැන් කරගන යන්න තියෙන්නේ? මෙහෙමයි, [B]හුඟක් වෙලාවට මේ ජීවිතේ කතාන්දරය අහද්දී කිසි ගණනක් නැතුව හිටපු හුඟ දෙනෙකුට ඇත්තටම නම් මේ කරුණු මොකුත් තේරිලා නැහැ!! නැත්නම් ඒ උදවිය හිතන් ඉඳල තියෙන්නේ ආ... අපි safe! අපිට ඕව අදාළ නැහැ! අපිට ඕවයේ ප්‍රශ්නයක් නැහැ! ඔය කියල ඇත්තේ අනික් අයට වෙන්න ඇති!! එහෙම කියලයි. [/B]ඒකයි හුඟක් අය මේවා විහිලු හැටියට ගන්නේ... දැන් කල්පනා කරන්න පටන් ගන්න, මේ කිසිම දෙයක් තමන්ට උවමනා විදියට, තමන්ගේ කැමැත්ත අනුව පවත්වන්න බැරි ජීවිතේක තියන ආරක්ෂාව මොකක්ද කියල? ලෙඩ වෙද්දී, වයසට යද්දී, ඥාති/හිතයිශීන් මිය පරලොව යද්දී අපිට මොනවද කරන්න පුළුවන්? මොන මොනදේ කරලා තාවකාලිකව විසඳුම් හොයා ගත්තත් කවද හරි සේරම නැතිවෙලා ජීවිතෙනුත් සමුගන්න වෙනවා මයි නේද? ජාති ආගම් කතන්දර පැත්තකින් තියමු, ඔය 'දුක'යි කියල අඳුන්වල දීපුවට ගොදුරු නොවෙච්ච, දන්න කියන එක්කෙනෙක් වත් ඉන්නවද? ඊළඟට ඉපදුනොත් ඔය අබල් බබල් සේරටම මූණ දෙන්න වෙනවාමයි කියල බුදුහාමුදුරුවෝ කියල දුන්න. මේ ඔය විදියට දුක් විඳින්න ආව පලවෙනි පාරත් නෙවෙයි කියල කිව්වා! මේ පරක් තෙරක් නොපෙනෙන දීර්ඝ සංසාර ගමනක යෙදිලා ඇවිල්ල, යන්තම් හුස්මක් කටක් ගන්න ලැබිච්ච, හිත මෙහෙයවල යමක් කරන්න හැකියාවක් ඇතුව ඉපදිච්ච පුංචි වෙලාවක් විතරයි! ඒත් මේ මනුස්ස ආත්මයක් ලබපු පලවෙනි පාරත් නෙවෙයිලු! රජ වෙලත් ඉඳල තියනවලු! සිය දහස් වර මහණ වෙලා ඉඳලත් තියනවලු! ඒ විතරක් නෙවෙයි දිව්‍යලෝකවල දෙවි දේවතාවෝ හැටියටත් ඉපදිලා ඇතිපදම් සැප විඳලත් තියෙනවලු! ඒ කියන්නේ සේරමලා, ඕනෙම කූඹියෙක් ගත්තත්, මීට කලින් අම්බානට පින් කරලා 'හඳටත් ගියපු' එවුන්!! හැබැයි මෙච්චර කාලයක් තිස්සේ ඔහොම ගිහිල්ල ගිහිල්ල එකතුකරගත්තු මොකවත් කාගෙවත්ම ළඟ නැහැ මේ වෙනකොට!!! බුදුහාමුදුරුවෝ කිව්වේ තනිකරම අරටුවක් තියන ගහක් හොය හොයා කෙහෙල්ගස් පතුරුගහනවා වගේ වැඩක් කියලයි මේක!! ඒත් තව පින් කර කර යන්න කතා කරනවා... ඔය හදිස්සියට ධර්මය අවබෝධකරන්න බැහැ, ඒකට තවත් කල් ඕනේ කියනවා... ඔල්මාදෙද මන්ද? ඊළඟට මේ ඉන්න යාලුවෝ නෑදෑයොම පිරිවරාගෙන පතාගෙන ඔතාගෙන යන ගමනකුත් නෙවෙයි, තනි තනියෙන් විඳව විඳව ආව ගමනක්ලු මේක! මේ ආව ගමනේ දුක්බර පැත්ත අරන් බැලුවොත් මේ එක එක්කෙනා හරක්, ඌරෝ, එළුවෝ, කුකුල්ලු හැටියට ඉපදිලා සත්සමුදුරු පුරවන්න ලේ හලලා තියනවලු! අපායේ වැටිලා කල්ප කෝටි ගණන් විඳවල තියනවලු! සේරම හැබැයි තනි තනියෙන්!! මේ දැන් ඉන්න බහුතරයක් උදවිය මේ ජීවිතෙන් පස්සෙත් ආයේ set වෙන්නේ ඔය කල්ප ගණනක් තිස්සේ කරගෙන කරගෙන යන දේටමලු!! ඉතින් දැන් වත් මේ අනතුර පෙනෙනවද? එහෙමනම් අපි මොකද්ද ඉක්මනටම කරන්න ඕනේ... මෙතනින් පුළුවන් ඉක්මනට ගැලවෙන එක නේද?? අන්න ඒක තමයි බුදුහාමුදුරුවොත් කිව්වෙ!!! අඩුම ගනනේ සෝතාපන්න තත්වයට වත් එන්න උත්සහයක් දරන්නයි කිව්වා අනික් වැඩ සේරම පැත්තකින් තියල... එහෙම උනොත් මහා දුක් සාගරයක් කෙලවර කළා වෙනවයි කිව්වා!! දැන් ඉතින් මෝඩයෙක් නෙවෙයි නම් කල්පනාවෙන්න ඕනේ 'අඩේ... මටත් ඔයටික ඔය විදියටම නේද වෙලා තියෙන්නේ, ඉදිරියටත් වෙන්නේ' කියල! අනිවාර්යයෙන් බය හිතෙන්න ඕනේ ආයේ තවදුරටත් සංසාර ගමනේ යන්න, මොකද ඔය පිරිවරාගෙන ඉන්න මොකෙක්වත් එන්නෙත් නැහැනේ! මෝඩයෙකුට නම් කොච්චර කිව්වත් වෙනසක් තේරෙන එකක් නැහැ!! හැබැයි මේ thread එකේ ආව එක්කෙනෙක් වත් දැන් මේ කරුණු සම්බන්ධයෙන් 'L board' නෙවෙයි! අපි කවුරු කවුරුත් දැන හෝ නොදැන මේ ඇවිල්ල තියෙන්නේ අතිශයින් දුර්ලභ වාසනාවන්ත අවස්ථාවකට! මේකට කියනවා ක්ෂණ සම්පත්තියක් හිමි වීමක් කියල! ඒ කියන්නේ මේ සංසාර ගමන ගැන බුදුකෙනෙක් හෙළිදරව් කරන පරම සත්‍ය අහන්න අවස්ථාවක් ලැබිල... වාසනාව ගෙනාපු උත්තමය තමයි අපේ හාමුදුරුවෝ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ!!! එහෙම නැතුව මේ චතුරාර්ය සත්‍ය, බුද්ධෝප්පත්තියෙන් අනතුරුව එක දිගට ලෝකෙට විවෘත වෙලා තිබිච්ච එකක් නෙවෙයි! දැන් ඔන්න ලැබෙන්න ඕනේ වාසනාව ලැබුණ! ඒ කියන්නේ අපි හැමෝටම හැදිලා තියන භයානක ලෙඩක් නිට්ටාවටම සනීප කරගන්න අවශ්‍ය බෙහෙත් දැන් අතටම හම්බවෙලා... දැන් බෙහෙත් ගැන වර්ණනා කර කර ඉන්න, ඒකෙ ගුණ අගුණ විමසන්න, විග්රහ කරන්න තියාගත්තොත් හරිද ඉතින්?? මොලේ තියන එවුන් කරන්නේ, ඉක්මනට තමන් බෙහෙත් ටික බොන එකයි ඉස්සෙල්ලම!! ඊළඟට තමන් ලඟම ඉන්න, ඥාති/හිතමිතුරු සේරටමත් බෙහෙත් දීල සනීප කරගන්නත් බලනවා! ඒකයි හරි ක්‍රමේ! එහෙමයි මොලේ තියන එවුන් වැඩ කරන්නේ!! එතකොටයි මේ සසර දුකින් මිදීමට, නිවන් අවබෝධය නමැති විසඳුම ලබාගැනීමට, ඉතාමත් දුර්ලභව ලැබිච්ච මහානර්ඝ බෙහෙතේ ප්‍රයෝජනය හරියට ගත්ත වෙන්නේ!! (අපි ඔය ටික හරියට කරගන ඉවරවෙලයි මෙහෙම ඔයාලට කියන්න ආවේ) ඉතින් දැන්වත්, for the last time!, ඇඟිල්ල දිහා නොබලා පෙන්වන දේ දිහා බලන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom