Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මේ අපි ඉන්නවා, සත්තු ඉන්නවා. මේ ඔක්කොමල වෙන වෙනම පුද්ගලයෝ, සත්වයෝ. ඒ හැමෝටම අවේණික වෙනස් වෙනස් ගතිගුණ, හැකියාවල්, ලක්ෂණ සේරම වෙන වෙනම තියනවා. සමහරු අනික් උදවියට වාතයක් වෙද්දී, සමහරු ජීවමාන දෙවිවරු වගේ අනික් උදවියට උපකාරී වෙනවා! අතීතයේදීත් ඔහොමයි, දැනුත් එහෙමයි, අනාගතයටත් එහෙමමයි. මේ අපි පියවි ඇහැට දකින ලෝකය! හැබැයි ඔය සේරම, අපිට දකින්න පුළුවන් එක පැත්තක් විතරයි කියන එක තේරුම් ගමු!! මේ ඇස්වලට පෙනෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයයි!! ඔයිට වඩා ගොඩාක් තීක්ෂණ දැකීමක් ලබන්න පුළුවන් එකක් තියනවා 'දහම් ඇස' කියල! හැබැයි ඒක තමන්ම උත්සහ කරලා තමන් තුල ගොඩනගා ගතයුතු එකක්! ඒ ඇස පහල උනා කියන්නේ ආයේ මොකුත්ම වහන්න බැහැ ඒකට! වෙන කිසිම vision එකක් ඒකට compare කරන්නත් බැහැ. ඕනෙම දෙයක් විනිවිද දකින්න, පරතෙරටම දකින්න ඒකෙන් පුළුවන්!! ඒ ඇස තමා තුල පහල කරගන්න උපකාර කරන්නේ බුදුරජාණන්වහන්සේ නමක් තමයි! ඒත් ජීවමාන බුදුරජාණන්වහන්සේ නැහැ කියල අඩුවක් නොවෙන බව උන්වහන්සේම ප්රකාශකරලයි තියෙන්නේ!! උන්වහන්සේ ප්‍රකාශ කලා, "යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති" (යමෙක් ධර්මය දකීද, හේ තමන්වහන්සේව දැක්කා වගෙයි) කියල. ඊළඟට තථාගතයන් වහන්සේ ජීවමානව වැඩසිටිද්දී කළ බුද්ධ කෘත්‍යය, උන්වහන්සේගේ අවෑමෙන් පසු ශ්‍රී සද්ධර්මය විසින් ඒ ආකාරයෙන්ම ඉටුකරනවා කියලත් අපට කියාදීල තියෙන්නේ. දැන් අපට ඒ ශ්‍රී සද්ධර්මය අතටම ලැබිල තියෙන්නේ... තවත් පෙරුම් පුරන්න, අනාගත බුදුකෙනෙක් පහලවෙනකම් ඉන්න වගේ මෝඩ කතා ඕනෙම නැහැ! හැබැයි මේ ටික ඔයාල හොඳට මතක තියාගන ඉන්න. ඔබ කාගෙන් හෝ බුද්ධ දේශනාවක් නමින් අහන ඕනෑම එකක්, බුදුන් වදාළ පිරිසුදු ශ්‍රී සද්ධර්මයම නම්, අනිවාර්යයෙන් එහි මූලික ලක්ෂණය, වහ වහා ජීවිතාවබෝධය ලබන්නට අවශ්‍ය කරුණු සියල්ල එහි අඩංගුව තිබිය යුතුයි!! චතුරාර්ය සත්‍යයම අඩංගු විය යුතුයි!!! නැත්නම් ඒ විකෘති කරනලද, දූෂණය කරන ලද, contaminated, corrupted එකක් මයි!

බුදුරජාණන්වහන්සේ තමයි මේ ධර්ම මාර්ගයේ මුඳුණ, උල්පත! උන්වහන්සේට කාගෙන්වත් අහන්න දෙයක් නැහැ, ලෝක විදූ! සියලු දේ දන්නවා!! උන්වහන්සේ ධර්මදේශනාවක් කළා නම්, ඒ දේශනාව කළ පුද්ගලයාට, නැත්නම් එම අවස්ථාවේ රැස්ව සිටි පිරිසෙන් කෙනෙකුට හෝ වැඩි පිරිසකට අවබෝධවන ලෙසට අලුතෙන්මයි එම දේශනාව කලේ! කලින් කරපුවයින් copy - paste කිරිලි නැහැ! ඉතින් දේශනාවෙන් දේශනාවට භාවිත කරලා තියන වචන, උදාහරණ, දේශනා කරලා තියන ශෛලිය, සරල බව හෝ ගැඹුරු බව හුඟක් වෙලාවට වෙනස් තමයි! ඒත් ඒ හැම දේශනාවක්ම එකම ඉලක්කයකට ශ්‍රාවකයන් යොමුකිරීම පිණිසම වදාල දේවල්. ඒ එකම ඉලක්කය තමයි චතුරාර්ය සත්‍යය පැහැදිලිකොට, විස්තර-විභාග කොට, බෙදා වෙනකොට දැක්වීම. අවශ්‍යතාවය උනේ පියවි ඇසට නොපෙනෙන, දහම් ඇසට පමණක්ම පෙනෙන, මේ හැමතැනම තිබෙන අනිත්‍ය බව, දුක් සහිත බව, තමාට උවමණා පරිදි හැසිරවිය නොහැකි බව, දෙවි මිනිසුන් හට කියා දීම! උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා, පුරා අවුරුදු 45 ක සිය ජීවිත කාලය මුළුල්ලේම කලේ ඒකයි! නමුත් දැන් අපට ගැලපෙන ගැලපෙන විදියට අලුතෙන් දේශනා හද හදා දෙන්න ජීවමාන බුදුන්වහන්සේ නැහැ! ඒත් 84,000 පමණ වන සුත්‍ර දේශනා ගොන්නෙහි ඔබල ඕනෑම කෙනෙකුට ගැලපෙන දේශනාවක් අනිවාර්යයෙන් ඇති! ඒත්, 'මට හරියන එක ඇහෙනකම් දේශනා සියල්ල අහල ඉන්න ඕනෙ'ය කියල හිතුවොත් ප්‍රයෝගික නැහැ නේද? ඊටත්, කලින් කිව්වා වගේ මේ සියලු දේශනා වල ඉලක්කය එකයි! අවබෝධකළ උදවිය අවබෝධ කලෙත් ඔය සේරම අහල නෙවෙයි නේ!!

[QUOTE="Damith Kariyawasam, post: 8545508, member: 31903"] [SIZE="4"]දැන් මේ අපි ඉන්නවා, සත්තු ඉන්නවා. මේ ඔක්කොමල වෙන වෙනම පුද්ගලයෝ, සත්වයෝ. ඒ හැමෝටම අවේණික වෙනස් වෙනස් ගතිගුණ, හැකියාවල්, ලක්ෂණ සේරම වෙන වෙනම තියනවා. සමහරු අනික් උදවියට වාතයක් වෙද්දී, සමහරු ජීවමාන දෙවිවරු වගේ අනික් උදවියට උපකාරී වෙනවා! අතීතයේදීත් ඔහොමයි, දැනුත් එහෙමයි, අනාගතයටත් එහෙමමයි. මේ අපි පියවි ඇහැට දකින ලෝකය! හැබැයි ඔය සේරම, අපිට දකින්න පුළුවන් එක පැත්තක් විතරයි කියන එක තේරුම් ගමු!! මේ ඇස්වලට පෙනෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයයි!! ඔයිට වඩා ගොඩාක් තීක්ෂණ දැකීමක් ලබන්න පුළුවන් එකක් තියනවා 'දහම් ඇස' කියල! හැබැයි ඒක තමන්ම උත්සහ කරලා තමන් තුල ගොඩනගා ගතයුතු එකක්! ඒ ඇස පහල උනා කියන්නේ ආයේ මොකුත්ම වහන්න බැහැ ඒකට! වෙන කිසිම vision එකක් ඒකට compare කරන්නත් බැහැ. ඕනෙම දෙයක් විනිවිද දකින්න, පරතෙරටම දකින්න ඒකෙන් පුළුවන්!! ඒ ඇස තමා තුල පහල කරගන්න උපකාර කරන්නේ බුදුරජාණන්වහන්සේ නමක් තමයි! ඒත් ජීවමාන බුදුරජාණන්වහන්සේ නැහැ කියල අඩුවක් නොවෙන බව උන්වහන්සේම ප්රකාශකරලයි තියෙන්නේ!! උන්වහන්සේ ප්‍රකාශ කලා, "යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති" (යමෙක් ධර්මය දකීද, හේ තමන්වහන්සේව දැක්කා වගෙයි) කියල. ඊළඟට තථාගතයන් වහන්සේ ජීවමානව වැඩසිටිද්දී කළ බුද්ධ කෘත්‍යය, උන්වහන්සේගේ අවෑමෙන් පසු ශ්‍රී සද්ධර්මය විසින් ඒ ආකාරයෙන්ම ඉටුකරනවා කියලත් අපට කියාදීල තියෙන්නේ. දැන් අපට ඒ ශ්‍රී සද්ධර්මය අතටම ලැබිල තියෙන්නේ... තවත් පෙරුම් පුරන්න, අනාගත බුදුකෙනෙක් පහලවෙනකම් ඉන්න වගේ මෝඩ කතා ඕනෙම නැහැ! හැබැයි මේ ටික ඔයාල හොඳට මතක තියාගන ඉන්න. ඔබ කාගෙන් හෝ බුද්ධ දේශනාවක් නමින් අහන ඕනෑම එකක්, බුදුන් වදාළ පිරිසුදු ශ්‍රී සද්ධර්මයම නම්, අනිවාර්යයෙන් එහි මූලික ලක්ෂණය, වහ වහා ජීවිතාවබෝධය ලබන්නට අවශ්‍ය කරුණු සියල්ල එහි අඩංගුව තිබිය යුතුයි!! චතුරාර්ය සත්‍යයම අඩංගු විය යුතුයි!!! නැත්නම් ඒ විකෘති කරනලද, දූෂණය කරන ලද, contaminated, corrupted එකක් මයි! බුදුරජාණන්වහන්සේ තමයි මේ ධර්ම මාර්ගයේ මුඳුණ, උල්පත! උන්වහන්සේට කාගෙන්වත් අහන්න දෙයක් නැහැ, ලෝක විදූ! සියලු දේ දන්නවා!! උන්වහන්සේ ධර්මදේශනාවක් කළා නම්, ඒ දේශනාව කළ පුද්ගලයාට, නැත්නම් එම අවස්ථාවේ රැස්ව සිටි පිරිසෙන් කෙනෙකුට හෝ වැඩි පිරිසකට අවබෝධවන ලෙසට අලුතෙන්මයි එම දේශනාව කලේ! කලින් කරපුවයින් copy - paste කිරිලි නැහැ! ඉතින් දේශනාවෙන් දේශනාවට භාවිත කරලා තියන වචන, උදාහරණ, දේශනා කරලා තියන ශෛලිය, සරල බව හෝ ගැඹුරු බව හුඟක් වෙලාවට වෙනස් තමයි! ඒත් ඒ හැම දේශනාවක්ම එකම ඉලක්කයකට ශ්‍රාවකයන් යොමුකිරීම පිණිසම වදාල දේවල්. ඒ එකම ඉලක්කය තමයි චතුරාර්ය සත්‍යය පැහැදිලිකොට, විස්තර-විභාග කොට, බෙදා වෙනකොට දැක්වීම. අවශ්‍යතාවය උනේ පියවි ඇසට නොපෙනෙන, දහම් ඇසට පමණක්ම පෙනෙන, මේ හැමතැනම තිබෙන අනිත්‍ය බව, දුක් සහිත බව, තමාට උවමණා පරිදි හැසිරවිය නොහැකි බව, දෙවි මිනිසුන් හට කියා දීම! උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා, පුරා අවුරුදු 45 ක සිය ජීවිත කාලය මුළුල්ලේම කලේ ඒකයි! නමුත් දැන් අපට ගැලපෙන ගැලපෙන විදියට අලුතෙන් දේශනා හද හදා දෙන්න ජීවමාන බුදුන්වහන්සේ නැහැ! ඒත් 84,000 පමණ වන සුත්‍ර දේශනා ගොන්නෙහි ඔබල ඕනෑම කෙනෙකුට ගැලපෙන දේශනාවක් අනිවාර්යයෙන් ඇති! ඒත්, 'මට හරියන එක ඇහෙනකම් දේශනා සියල්ල අහල ඉන්න ඕනෙ'ය කියල හිතුවොත් ප්‍රයෝගික නැහැ නේද? ඊටත්, කලින් කිව්වා වගේ මේ සියලු දේශනා වල ඉලක්කය එකයි! අවබෝධකළ උදවිය අවබෝධ කලෙත් ඔය සේරම අහල නෙවෙයි නේ!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom